Пікірлер
@katlanka
@katlanka 2 сағат бұрын
කාලගුණය ගැන වීඩියෝ එකක් කරන්න ❤
@niromazeen6444
@niromazeen6444 Күн бұрын
ඇත්තම කිව්වා
@chandraperera6247
@chandraperera6247 Күн бұрын
වැරදුනේ ඉතින් ඡන්දෙ දුන්න උන්ට තමයි. 😭😭😭😭
@dineshwijerathna700
@dineshwijerathna700 2 күн бұрын
K c j මහත්තයෝ ඔන්න මීට අවුරුදු කිහිපයක් කලින් කියපු අනාවැකි හරි ගිහින් දිස්ත්‍රික්කය 10 ක්‌ ගංවතුර අවදානයක
@kittyvictory885
@kittyvictory885 2 күн бұрын
Sir, lagna palapala dannko nawa wasarata🙏
@kcj_offical
@kcj_offical 12 сағат бұрын
ඔව් ❤
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 3 күн бұрын
Dan. Nam. Penawa. Jvp. Hoda. Ta ma. Karagena. Yanawa. Essara. Ta. Tawat. Hodata. Karai
@gamagesamanmalee9036
@gamagesamanmalee9036 3 күн бұрын
ඔබතුමා කියන දේ හරි වටිනවා. ඔබතුමා කිව්වා වගේම මේ npp එකේ ඉන්නවා ගොඩක් අය වෙන පක්ෂ වලට මඩ ගහන පිරිසක් විශේෂයෙන් විපක්ෂ නායකතුමාට පුළුවන් තරම් මඩ අවලාද ගැහුවා ඒක තාමත් නතර වෙලා නෑ කිසිම සාදාචාරයක් මනුස්ස කමක් ගෑවිලාවත් නෑ මේ මාද්‍ය තුල කුණුහරප වපුරන පිරිසක් වැඩිපුර ඉන්නේ npp එකේ
@sriyanimalkanthi1543
@sriyanimalkanthi1543 3 күн бұрын
Mama thula mage husband mithuna.mage hamadeema eya nathi kara.dan mama lamai denna ekka sathutin innawa.hamadeema mage hithe haiyen hadagaththa.eya nam koheda kiyala danne na api hoyanneth na.
@JamikaDias
@JamikaDias 4 күн бұрын
තුන් වෙනි යුගය ආරම්භ වුණේ 2004 නොවෙයි 1994 දි පාර්ලිමේන්තු මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නිහාල් ගලප්පත්ති පත් වීම. ඒ ගැන මොකක්ද කියන්නෙ?
@eishasandamali1029
@eishasandamali1029 4 күн бұрын
2/3 විතරමයි තියෙන්නෙ එයාලට. මොළයක් නෑ, මුදල් නෑ, වැඩපිළිවෙළක් නෑ, දන්නෙ නෑ, පිරිසිදු නෑ. අවංක නෑ. මෙයාලත් , කලින් හිටපු අයත් එහෙමම තමයි. එහෙනම් බලමු 2/3ක් විතරක් තියාගෙන කොහොමද කරගෙන යන්නෙ කියල. 2019 ඉඳල ඉදිරියට එන කිසිම කෙනෙකුට පාලනය කරගෙන යා නොහැක. මේ , එම ක්‍රමය බිඳ වැටීමේ යුගයයි. මිනිසුන්ට සෙතක් නොවූ ඒ ක්‍රමයෙන් පලක් නැත. උතුරත් දකුණත් දෙකම ජය ලැබීම යටින් තියෙන භයානක තත්වය නුවණින් කල්පනා කල යුතුය. මතුපිට කතාව තරම් එය සුන්දර නැත.
@kumariariyarathna2867
@kumariariyarathna2867 4 күн бұрын
මම ඔබතුමාට වැඩ සටහන් බලන්නෙ හරිම කැමැත්තෙන්,ඔබතුමා කියන දේ හරිම තාර්කිකයි .මධ්‍යස්ත මත දරන ,රටට,ජාතියට අවංකවම ආදරය කරන පිරිස කවදාවත් ඔබතුමාට අසභ්‍ය කමෙන්ට් දාන්නෙ නෑ ,පාට කන්නාඩි දාගෙන බලන අයට තමයි රිදෙන්නේ.කව්රු වුනත් නිවරදි දෙයක් කරනකොට නිවරදි කියන්නත්,වැරදි දෙයක් කරනකොට ඒක වැරදි කියන්නත් පැකිලෙන්න එපා.වැ‍රැද්දක් කලා වගේ තමයි ,ඒක කරන දිහා නිහඩව බලා සිටීම.අපි අවුරුදු 30 ක කුරිරු කාලයක් නිමා කරනකොට සතුටු වුනා දැන් අපි ලස්සන අනාගතයක් තියෙයි කියලා ඒත් ඒක එහෙම නෙවෙයි වුනේ.යුද්ධය පැවති කාලෙවත් පවුල් මට්ටමින් මෙහෙම ආර්තික කඩා වැටුනු නෑ. අද වර්තමාන ප්‍රතිපලයට හේතුව රටේ ජනතාව ,පාලක පක්ෂයේ ක්‍රියා ප්‍රික්ස් කිරීම.ගොඩක් අය NPP එකට ඡන්දෙ දුන්නෙ කැමැත්ත නෙමෙයි.වෙන කරන්න දෙයක් නොතිබුන නිසා.රට ,ජාතිය රැක ගන්න ඕන කියන කැමැත්ත, ඒ තමන්ගෙ පුද්ගලික කැමැත්තට වඩා රට ගැන සිතීම.මේ.වෙනස පුද්ගලික ලාබ ප්‍රයෝජනයකට නොවන බවත් එය ,අවංක පරාර්ථකාමී ක්‍රියාවක් බවත්,සියලු දැඩි තීනද තීරණ ගැනීමට පෙර සියලූම පරාජයන් කෙරෙහි අවධානය යොමුකිරීමට සිත පහල වේවා. දේශක තුමනි ඔබගේ මෙම සත්ක්‍රියාව දිගටම කරන්න. ඔබ තුමාට බුදුසරණයි.
@kcj_offical
@kcj_offical 3 күн бұрын
බොහොම ස්තූතියි❤
@TamarzPoli
@TamarzPoli 4 күн бұрын
මමත් මීන තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏💐
@oshiniwijesekara6157
@oshiniwijesekara6157 4 күн бұрын
මීන වුශ්චික ගැලපෙනවද..?
@dinushadharmasri5704
@dinushadharmasri5704 5 күн бұрын
ඔබේ පුරෝකථනය නිවැරැදියි. මිනිස්සු ඡන්දය දැම්මෙ නැහැ. හොර පාරෙන් තුනෙන් දෙක දිනුවෙ. ඒවට උදව් කරපු උන්ගෙ හර්ද සාක්ෂිය ඒක දන්නවා. ඒ සේරටම මේ කරපු වරදට වන්දි ගෙවන්න වේවි ! 40% ක් වගේ ඡන්දය දුන්නෙ.
@chathurangasrimal5683
@chathurangasrimal5683 6 күн бұрын
ඔබේ තර්කය අනුව 1994 ජනධිපතිවරනෙදි චන්ද්‍රිකා වාර්තගත 62.3% අරන් දිනපු එකත් සුජාත නෑ.. අගෝස්තු මහ මැතිවරනෙදි චන්ද ප්‍රකාශ කිරීම 76%ක්.. ජනාධිපතිවරනෙදි 70%යි.. ඒ මදිවට උතුරේ චන්ද ප්‍රකාශ කිරීම 3%ටත් අඩුයි.. ප්‍රතික්ශේප වෙච්ච චන්ද ප්‍රමානය ලක්ශ 4යි.. චන්දෙ නොදාපු ප්‍රමානය ලක්ශ 32යි.. ඒ ලක්ශ 32න් 15ක් චන්ද පොලට ආවා නම් චන්ද්‍රිකාට 62% ක් ගන්න වෙන්නෙ නෑ.. ඔබතුමා පුලුවන් නම් එක උදාහරනයක් කියන්ඩ ජනාධිපතිවරනයක් තියලා ඊට පස්සෙ මහ මැතිවරනයක් තිබුනම චන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය අඩු නොවුන, විපක්ශය ගත්තු චන්ද අඩු නොවුන, ප්‍රතික්ශේප උන චන්ද ප්‍රමානය ඉතා වැඩි නොවුන... දිනපු පක්ශෙ උනත් ඊලග චන්දෙදි ගත්තු චන්ද ගාන අඩු වෙලා තියනවා.. ඒක ඉතා සාමන්‍ය සංසිද්දියක්.. ඒත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාදිපතිවරනෙ දිනපු පක්ශෙ තමන්ගෙ චන්ද ප්‍රමානය ලක්ශ 13කින් වැඩි කරගෙන තියනවා.. 2020 ගෝටාභයගෙ ආන්ඩුවත් ජනාධිපතිවරනෙ ට වඩා චන්ද ලක්ශයක් අඩු උනා.. මේක තමයි ඉතිහාසයේ දයිවය.. මම ඔබතුමාගෙන් බලාපොරොත්තු උනේ විශානුබද්ධ පැහැදිලිකිරීමක්.. ඒත් ඔබ දුන්නෙ ඔබ වැනි කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවූ ප්‍රාථමික කරුණු දැක්වීමක්.. මම කියන්නෙ ඔබට වැරදුනේ නෑ.. ග්‍රහ පිහිටීම් ඔබතුම decode කරද්දි විකේතනය වීමේ දෝශයක් පමනයි..ඒක හරියට 2020 කොරෝනා උවදුර ඔබ විසින් සුනාමියක් විදිහට දැක්කා වගේ.. ඔබට ජය..
@kcj_offical
@kcj_offical 6 күн бұрын
1.1994 මුලින් තිබුණේ මහමැතිවරණය එහිදී 1 ආසනයක් පමණයි වැඩියෙන් ගත්තේ. 2.1994 පසුව පැවති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා 62% ක් ගත්තා එය විශාල වර්ධනයක්.ඒ අනුව ඔබේ උපුටා දැක්වීම නිවරදි විය යුතුයි . 3.එම ජන්දයේ විශාල මහජන උද්‍යෝගයක් තිබුණා අදට වඩා.නමුත් ඒ62%සුජාත වන්නේ නෑ මා එය සුජාත යැයි කීවේද නැත. 4.මේ මහමැතිවරණය සම්බන්ධයෙන් මා කළ පුරෝකතනය සහ ඊට දැක්වූ හේතු දැක්වීම පෙර පරිදිම වේ. 5.නොවැම්බර් 17 න් පසුව ජන්දය තිබුණා නම් හොඳයි කියා කී දිගුකාලීන හේතුව නම් දිගුකල් පැවැත්ම හා සම්බන්ධ වේ.වඩා කේන්ද්‍රීය කාරණය එයයි.ස්තූතියි.❤
@sureshdarmasena990
@sureshdarmasena990 6 күн бұрын
@h.asahansandaruwan4683
@h.asahansandaruwan4683 7 күн бұрын
2026 ආණ්ඩුව වැටෙනවද..?
@lilykuruppu8418
@lilykuruppu8418 8 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහොම වැදගත් . නමුත් එම පක්ෂයේ පහත් අය හරිම අප්‍රසන්නයි .
@AnurangikaAmarasinghe-f1j
@AnurangikaAmarasinghe-f1j 8 күн бұрын
සර්, ගෙනාව පාඩම් මාලාව ආයෙමත් ම ගේන්නෙ නැද්ද .ඒ පාඩම් මාලාව හරි ම වැදගත් සර් දීපු දැනුම ට ගොඩාක් පින්
@kcj_offical
@kcj_offical 7 күн бұрын
ඔව් ඉක්මනින් ඒක කෙරෙනව.ස්තූතියි.
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 8 күн бұрын
මාලිමාවට බරවෙන්න..කීවනිසා...හොඳයි..නැත්නන් ඔබ තුමා....ඉවරයි...😂😂😂
@kcj_offical
@kcj_offical 7 күн бұрын
ඒකට නං මටත් හිනා 😂❤
@dilrukf
@dilrukf 8 күн бұрын
K.C.J you dont need to justify your predictions it is scientific. As you some times mention You are not God Almighty the Creator. When he is involved things can change. Can you ever predict the future of Israel, who are his chosen people ? So be stick to what you know and do what you do. Rest is beyond your control.
@kcj_offical
@kcj_offical 7 күн бұрын
Thank you
@nirashasaro1550
@nirashasaro1550 8 күн бұрын
ඔබතුමාගෙ වීඩියෝ මන් 2019 විතර ඉද්න් බලන්න ගත්තේ ..හිතාගන්න බැහැ..ගෝටාබය ගැන එතනින් එහා වෙන දේවල් ගැන එදා කියපු විදිහ..මන් ඇත්තටම එදා ඉදන්ම ඔබතුමාව follow කලා.. දැන් තියන බය මේ කියන 2026 ගැන.. මන් හොදටම දන්නවා කිව්වොත් කිව්වා තමා කියලා..අනේ එහෙම නොවී කොහොමහරි මේ රට සන්වර්දිත රටක් කරන්න මේ රජයට පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. ❤❤❤❤ නැත්නම් අපිම තමා පරාද වෙන්නේ
@gihannanayakkara2203
@gihannanayakkara2203 8 күн бұрын
මැතිවරණ පැවති කාලවකවනු හා ඒ කාලවල ග්‍රහරටා විශ්ලේෂනය කරමින් ඔබ කරනා විස්තරය අගනේය !, එයට ස්තුතියි ! එහෙත් උදාහරණයක් අරගලය කියන දේට ඇතිවූ බටහිර සහ ඉන්දියානු මැදිහත්වීම් ප්‍රසිද්ධියේම උනාම එවැනි දෙයක් ග්‍රහ බලපෑමකට බැරකර එසේ සිදුවන්නට තිබුනා යන්න කොපමන තාර්කිකද ???????
@kcj_offical
@kcj_offical 8 күн бұрын
ඔබ දකින්නේ ඵලය මිස හේතුව නොවේ යමක් සිදුවන කාලයට ඊට අවශ්‍ය අවස්ථාව සහ සාධක නිර්මාණය වෙයි.දක්ෂතාව වන්නේ ඒ බව කල්තබා දැන ගෙන එය වළක්වා ගැනීම සදහා වහා පිළියම් යෙදීමයි.මෙවැනි පුරෝකතන අවශ්‍ය වන්නේ ඒ හෙයිනි.යමක් සිදුවිමට ඉඩ නැති නම් කුමන බලවේගයන් ඊට උත්සාහ කළ ද එය සිදු නොවේ.බොහොම ස්තූතියි
@Heshawarij7
@Heshawarij7 8 күн бұрын
මේ උතුම් භූමියත් රට වැසියාත් ආරක්ෂා වේවා.....!!!
@CoccacianVenessa
@CoccacianVenessa 8 күн бұрын
kzbin.info/www/bejne/hJvUfp98l8tmasUsi=QPX0cwvUh42rwIvx
@dilchathu4220
@dilchathu4220 8 күн бұрын
Thula+ wushchika galapenne nadda marriage ekata?
@madushanbuddipriya
@madushanbuddipriya 9 күн бұрын
මම මෙතුමාගේ වැඩ සටහන් ගොඩාක් කාලයක් ඉදන් බලනවා.මෙතුමාගේ පුරෝකතන ප්‍රායෝගිකව ඉදිරි පත් කරනවා ඉතාම නිවැරදිව.
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 9 күн бұрын
කරුණාකරලා විපක්ෂයේ පැවැත්ම ඉදිරියට කොහොම වෙයිද කියලා ඔබට කියන්න පුලුවන්ද මහත්මයා? මොකද විපක්ෂයත් රටට වැදගත්නේ.
@menikegm6525
@menikegm6525 9 күн бұрын
ස්තුතියි ඔබතුමාට. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග
@UmanUmansa
@UmanUmansa 9 күн бұрын
මේ ආණ්ඩුව කෙටි කාලයක් උනත් සොබා දහම විසින් කෙරුව දේ හොදයි හොරු ටික එලෝ ගත්ත පාර්ලිමේන්තු ව සුද්ද උනා එක ලොකු ජයක් ජනතාව ගත්තු
@champakumudiniratnayake5496
@champakumudiniratnayake5496 9 күн бұрын
Obathuma hariyatama hari🙏
@bandaappuwa1748
@bandaappuwa1748 9 күн бұрын
ලග්න පළාපළ ගැන වීඩීයෝ එකක් දාන්නකෝ සර් ❤❤❤
@deepthiharshani668
@deepthiharshani668 9 күн бұрын
No now tamil people again try to request their requirements after war.
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 9 күн бұрын
@indunilsubhashana9707
@indunilsubhashana9707 9 күн бұрын
Oba thumage purokathana mama digatama balanawa.obathuma ge purokathana mama methek kalayakata dakapu athi wishishta niwaradi purokathana.obathumata thawa thawa shakthiya dhairyaya Saha niduk nirogibawa labewa..jayen jayamawewa sir.....
@Victor_sen
@Victor_sen 9 күн бұрын
ඔබතුමාගේ පුරෝකථනය එනකම් හැමදාමත් බලාගෙන ඉන්නවා. බල්ලන් බිරුවට ගැල ඉදිරියට යන බව අපිටත් කලින් ඔබතුමන් දකිනව. නොසැලී ඔබතුමන් ඉදිරියටත් ඔබගේ කාර්යය ඉටුකරනු ඇති බව අපගේ විශ්වාසයයි. තෙරුවන් සරණයි!!!
@LakshmanPerera-p2u
@LakshmanPerera-p2u 9 күн бұрын
ඔබ සැලෙන්න එපා ... ගමේ එයාලගෙ සමහරුත් මීට හපන්... අර හැම මාසෙම අනාවැකි කියන්න අපි බලාගෙන ඉන්නවා
@sankaSL05
@sankaSL05 9 күн бұрын
රටේ අනාගතය lokayathana ජ්‍යොතිෂය යොදා ගෙන විග්‍රහ කරන්න පුළුවන් ද..
@chamindachaminda5748
@chamindachaminda5748 9 күн бұрын
නිර්මානය හදන්න පෙර නිර්මානය දකින්න ඔන බාදක කමිකටලු නින්දා අපහස දකිනින ඔන .එහෙම වුනොත් පුලුවන්.
@manjula1201
@manjula1201 9 күн бұрын
කුහකයෝ 53ල්ක්සෙ ගෙටවෙලා බලන් හිටියා. උන්තමයි මේ රටේ 76 අවුරුදු දුකට හේතුව … this is because money has become both the language and the god of this world, and those in power continue their reign through our enslavement via our need for a slave wage that just barely takes care of our most modest needs…
@yasamuhandiram3759
@yasamuhandiram3759 9 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@jagathsandanayaka5222
@jagathsandanayaka5222 9 күн бұрын
වැරදුනේ රටට
@jagathsandanayaka5222
@jagathsandanayaka5222 9 күн бұрын
Good explanation
@kcj_offical
@kcj_offical 9 күн бұрын
Thanks and welcome
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 9 күн бұрын
ඔබේ පුරෝකතන විශිෂ්ඨයි. 2021 සිට බැලුවා , සියල්ල හරි
@kasun279
@kasun279 9 күн бұрын
මට හිතෙන්නෙ ඔබතුමා ඔය කියන දේ 2026 වෙන්නෙ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යාමෙන් සිංහල බෞද්ධ ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා කියල
@madukasenarathne7470
@madukasenarathne7470 9 күн бұрын
අලුත් රජයට අභියෝග ජයගෙන රට දිනවන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරමු❤
@SW-pp1qh
@SW-pp1qh 9 күн бұрын
Wenna thiyana dewal kohomath wena nisa ewa gana hitha hitha inne nethiwa niwaradi de saha honda de karagena idiriyata yana eka thama honda ethakota vishwayen labiya uthu ashirwada dewi mula indala hitha hitha inna honda na
@apsaraperera9556
@apsaraperera9556 9 күн бұрын
❤❤❤
@SkyTunesGuru
@SkyTunesGuru 9 күн бұрын
ඒ ලක්ෂ 33 ම npp එකට නොලැබෙනවා කියලා ඔබතුමා කොහොමද කියන්නේ... අනෙක් අතට චන්දය දාන්නේ නැතිව ඉන්න එකෙනුත් ලබාදෙන්නේ මිනිස්සුගේ මතයක්ම තමයි... කණාගාටුයි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම ගැන සැහීමකට පත්විය නොහැකියි...
@kcj_offical
@kcj_offical 9 күн бұрын
භාවිතා නොවූ ජන්ද විපක්ෂයේ ජන්ද බව අමුතු😢කියන්න ඕනේ නෑනේ.අඩුම තරමින් එයින් ලක්ෂ 10 ක් හෝ 15 ක් ආවා නං තුනෙන් දෙකක් ගන්න බැහැ ඒක තමා නියම අගය
@bossman4130
@bossman4130 9 күн бұрын
මහත්මයා දක්ෂිණාංශික පාර්ශ්වයක් බලයට එන්න තව කොච්චර කල් යයිද?