අලුත් ආණ්ඩුවේ ආයුෂ කොපමණ ද? 2026 අග සිට ජ.වි.පෙට මාරක කාලයක් - කේ. සි. ජේ. රත්නායක

  Рет қаралды 54,384

KCJ Astrology

KCJ Astrology

Күн бұрын

Пікірлер: 718
@Maheshi547
@Maheshi547 16 күн бұрын
මම දැකපු හරිම වැදගත් එකම ජෝතිෂයවේදියා හොද කියවීමක් තිබෙනවා .
@kcj_offical
@kcj_offical 16 күн бұрын
බොහොම ස්තූතියි ❤
@nm1301
@nm1301 16 күн бұрын
100k ekagai
@PriyangaRanathunge
@PriyangaRanathunge 12 күн бұрын
සම්භාවනීය පැහැදිලි කීරීමක් කරන ඔබතුමාට ස්තූතිය !🙏❤
@kcj_offical
@kcj_offical 12 күн бұрын
@@PriyangaRanathunge බොහොම ස්තූතියි
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 8 күн бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිම හරිම වැදගත් ස්තුතියි 🙏🙏
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 16 күн бұрын
මිනිස්සු වෙන අපිට දේශපාලන මතවාද තියෙන්න පුලුවන්, වෛරී විදිහට comment දාන්න එපා.රටට හොදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.මේ අපි හැමෝගේම රට
@kcj_offical
@kcj_offical 16 күн бұрын
ඔව් බොහොම ස්තූතියි ❤
@エディシリンアラッチゲ
@エディシリンアラッチゲ 14 күн бұрын
තෙරුවන් සරණයි මහත්මයා ඔබතුමාට රටේ සෑම ගැටලුවක්ම අවබෝධයෙන් සිටින පාලකයෙකුට මේ අභියෝගය ජයගතහැකියි ස්තූතියි
@kcj_offical
@kcj_offical 14 күн бұрын
ඔව් බොහොම හරි 😊ස්තූතියි
@ranithakarunanayaka22
@ranithakarunanayaka22 15 күн бұрын
ඉතාම විශිෂ්ට විග්‍රහයක් ඔබ නම් හැබෑම දක්ෂයෙක් මේ පැහැදිලි කිරීම ඉතාමත් අග්‍රාගනයේ පැහැදිලි කෙරීමක් බුදුසරණයි දෙවි පිහිටයි ඔබ තුමාට මේ විෂය පි ලිබද හසල දැනුම් සම්බරයක් ඔබතුමාට තිබෙන බව නම් මොනවට පැහැදිලියි 👍🏻🙏🏻🙏🏻🙏🏻
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@upaliperera2383
@upaliperera2383 16 күн бұрын
ස්තුතියි වටහා ගැනීම හරි පහසුයි
@sunandiliyanage8973
@sunandiliyanage8973 16 күн бұрын
මැතිතුමනි , ඔබතුමා අපක්ෂපාතීව ජ්‍යෝතිෂයෙහි අභිමානය ආරක්ෂා කරමින් නිවැරදිව කරන්නාවූ මේ සත්‍ය විග්‍රහය රටේ ජනතාවට ඉතාමත්ම වටිනවා...මාගේ පියාද ඉතාම දක්ෂ ජ්‍යෝතිෂ්‍ය වේදියෙකි..එහෙත් ඔහු ජීවතුන් අතර නැත... ඔබතුමා තෙරුවන් සරණින් දීර්ඝායුෂ විඳිමින් නිරෝගීව මේ උතුම් ශාස්ත්‍රය ආරක්ෂා කරමින් මානවයාගේ යහපත පිණිසම සමාජ ගත කරනු මැනවි... ඔබතුමාව හමුවී පෞද්ගලිකව මා ඇතුලුව මාගේ දරුවන්ගේත් කේන්දර සටහන් බලාගැනීමට හැකිවේවිද....?
@kcj_offical
@kcj_offical 16 күн бұрын
බොහොම ස්තූතියි
@LankadewWanigasekara
@LankadewWanigasekara 11 күн бұрын
ඔබේ වැදගත් විග්‍රහය අගයමි.❤
@kcj_offical
@kcj_offical 11 күн бұрын
@LankadewWanigasekara බොහොම ස්තූතියි
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 15 күн бұрын
මේ රටට වැරද්දක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවාඒ වගේම යහපතක්ම වේවා ජනතාවටත් අපි හැමෝම විශ්වයෙන් ඉල්ලමු අපේ රටට යහපත්ම වේවා කියලා ඔබතුමාටත් ස්තූතියි
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි 😊
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 15 күн бұрын
ඇයි දෙයියන්නාන්න්සෙ answer කරන්නැද්ද දැං
@LankadewWanigasekara
@LankadewWanigasekara 11 күн бұрын
රටට යහපතක් වෙන්න කියල ගහන කතිරය වැරදි අවබෝධයෙන් කලොත් වැඩේ දෙල් 😅...මේ මහ පොළොව බුදු රජානන් වහන්සේට තුන්පාරක් පූජා වෙච්ච රටක්...උන්වහන්සේ ගේ....ප්‍රධන ඉගැන්වීම ක් වූ කර්මය, කර්මඵලය ප්‍රතිපත්තියක් වශයෙන්ම ප්‍රතික්ෂේප කරන පක්ෂයකට කතිරෙ ගහනවයි කියන්නෙ නියත මිත්‍යා දෘෂ්ටියකට රට ඇදගෙන යන්න උදව් දෙනවයි කියන එක නේද ? එම ප්‍රබල අකුශල කර්මයේ ප්‍රතිඵල කතිරෙ ගහපු අයටත් නිසැකයෙන් විඳින්න සිදු වෙනවාමයි...එය සිදු නොකර සිත පිරිසිදු කරගෙන ඒ කතිරෙට සම්මාදන් නොවෙන ඇත්තන්ට යහපතක් වේවා !! දැන් බලන්න මේ kcj මහත්මයා සිදු කරන පුරෝකතනයට දෛවයේ ස්ථිර කිරීමත් සිදු වෙන හැටි...බොහොම පින් kcj මහත්මයා මේ ගැඹුරු විග්‍රහය ට
@kcj_offical
@kcj_offical 11 күн бұрын
@LankadewWanigasekara බොහොම ස්තූතියි
@LankadewWanigasekara
@LankadewWanigasekara 11 күн бұрын
@@kcj_offical ❤
@somalatha3761
@somalatha3761 16 күн бұрын
ඔබතුමා පසුගිය රජයන් ගැන ඒ රජයන් පත්වෙන්නටත් පෙර සහ පසූවත් කියපු කිසිදෙයක් මෙතෙක් වැරදුනෙ නෑ මම විශ්වාස කරන්නේ ඔබතුමා කියන දෙවල් පමනයි මොකද ඒ සියල්ල සැබෑවක් වූබව මම දැක්ක නිසා පාට කන්නාඩි දාගත්ත අය ඔබතුමාට චෝදනා කරයි ඒත් ඒ අය යථා කාලෙදි තෙරුම් ගනී ඔබතුමාට දීර්ඝායුෂ සහ තෙරුවන් සරණයි
@kcj_offical
@kcj_offical 16 күн бұрын
බොහොම ස්තූතියි ❤
@kithsirijamburegoda
@kithsirijamburegoda 16 күн бұрын
ඔබතුමට බොහෝම ස්තුතියි...!!!
@ArunaUdayakantha
@ArunaUdayakantha 16 күн бұрын
ඔබතුමා වැඩසටහන් ආසාවෙන් බලන අහන කෙනෙක් මම..ඔබට බොහෝ ස්තුතියි ..
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 15 күн бұрын
Jvp won't get the seats they expect.
@diyonhelima5786
@diyonhelima5786 16 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤ ඉතාමත් වටින ඉතිහාසය පිලිබදව සහ අනාගතය පිලිබද ඉතාමත් හොද අර්තවත් විග්‍රහක්.මේ දේවල් වලින් මෙතුමා විග්‍රහ කරන කරුනු වලින් ලබා දෙන උපදෙස් පිලිගෙන රටක් ජාතියේ සාමය සෞබාගය වෙනුවෙන් ඔබ සියලුම දෙනාම සහයෝගයෙන් කටයුතු කරන්න❤ තෙරුවන් සරනයි 🙏.
@kcj_offical
@kcj_offical 16 күн бұрын
බොහොම ස්තූතියි ❤
@NandaGamarallage
@NandaGamarallage 16 күн бұрын
ඉස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@dianadissanayake764
@dianadissanayake764 16 күн бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරි
@sammuchandrika1821
@sammuchandrika1821 16 күн бұрын
මොහුගෙ පොරොකතනයන් මම එනතෙක් ඉවසිමක් නැතුව බලාසිටින කෙනෙක් කවුරැ අපහසකලත් 100%ක් මේ තමයි ඇත්ත මොකද මීටකලින් කියපුව සම්පූර්න ඇත්ත.
@rohanakarunasekara7342
@rohanakarunasekara7342 16 күн бұрын
,,​@@sankadarshana9290
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 15 күн бұрын
ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලැබේ ,මගේ රටට දළදා හිමි සරණයි !!!🙏🙏🙏,
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 күн бұрын
⁠@@ChandaniPushpalatha-cd4pfමම නම් NPP වත් UNP පොහොට්ටු සජබ ඔය එක පක්ෂෙකවත් නෙවෙයි. මං ජීවත් වෙන්නෙ පිටරට. මධ්‍යස්ථව බලන විට මං දකිනවා මේ ජනාධිපතිතුමාගේ චේතනාව යහපත් කියලා. ඉතිං ඒක නිසා රටට නරකක් වෙන එකක් නැහැ.
@rasindurishmitha1387
@rasindurishmitha1387 15 күн бұрын
ඔබතුමාගෙ වීඩියෝ දිගටම බලනවා අපක්ශපාතීව දානවට ස්තූතියි
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@ashleygunawardena5378
@ashleygunawardena5378 11 күн бұрын
ඔබතුමා පැහැදිලි කිරීම බොහොම ස්තූතියි
@kcj_offical
@kcj_offical 10 күн бұрын
බොහොම ස්තූතියි😊
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 күн бұрын
@@kcj_officalඅයියෝ මට බයේ බෑ 2027 අර ජනාධිපතිවෙන්න බලාගෙන ඉන්න , අනිවාර්යෙන්ම 2027 ජනාධිපති වෙනවා කියාගෙන පුරෝකතන කියමින් ඉන්න මමයි දියසෙන් යැයි නොකියා කියන වික්‍රමආරච්චි වෙදා එයිද කියලා..😨😢
@kcj_offical
@kcj_offical 10 күн бұрын
@chrissyjoseph3299 😀
@Nelukadamayanthio
@Nelukadamayanthio 9 күн бұрын
​@@chrissyjoseph3299ඉතින් මොකෝ හොද කෙනෙක් රට ගොඩ දනවනම්
@upulkalawitagoda8470
@upulkalawitagoda8470 16 күн бұрын
ස්තුතියි ඔබතුමාට ..පැහැදිලි විග්‍රහයට !
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 15 күн бұрын
තෙරුවන් සරණයි ඹබතුමාට.... නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....🙏💜 කුමණ පක්ෂයකින් උවත් කම් නැත....අවසානය විය යුත්තේ මගේ මව්බිමේ ජයග්‍රහණය පමණි....ඹබතුමාගෙ පුරොකථනය අති විශිෂ්ඨ යි🎉🇧🇬
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි 😊
@DhammiWelgama
@DhammiWelgama 9 күн бұрын
ස්තුතියි මහත්තයා
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 15 күн бұрын
❤❤❤❤❤බොහොම ස්තුතියි.යහපතක්ම වේවා!!!
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ස්තූතියි
@nilanganikumari9981
@nilanganikumari9981 16 күн бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 👍
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@chandrikaperera1234
@chandrikaperera1234 16 күн бұрын
ඔබතුමා කියූ දෙයක් තවම නම් වැරදිලා නෑ. මේ කතාවත් එහෙමම වෙන බව විශ්වාසයි.❤
@Samanthasisirakkumara
@Samanthasisirakkumara 15 күн бұрын
Mekathama prathama weradi anawekiya😂
@kcj_offical
@kcj_offical 15 күн бұрын
​@@Samanthasisirakkumaraහපොයි ඉතිං මං පව් නැද්ද ?😊
@induranga
@induranga 15 күн бұрын
Ooʻ​@@kcj_offical
@kanthekanthi8133
@kanthekanthi8133 16 күн бұрын
මම හැමදම කීවේ 2026 පස්සෙ අනුර ගෙදර කියල. බොරැ කියන්නයි පලිගන්නයි එහෙට මෙහෙට කඩිය වගෙ දගලන්නයි විතරයි මේ ආණ්ඩුව අයට පුළුවන්. රටනම් සුරපරයක් මෙයාල කරනකන් බලන් ඉන්න අයට තව ඉදිරියෙදි වැටහෙයි ඇත්ත කියල.
@sarath24517
@sarath24517 14 күн бұрын
ඉතාමත් වටිනා පැහැදිළි කිරීමක් මේ ආකාරයේ කරදර බාදක වලින් මිදීමට කයුතු දේ පැහැදිලි කලහොත් තවත් වටිනවා
@kcj_offical
@kcj_offical 14 күн бұрын
ස්තූතියි 😊
@katsullivan
@katsullivan 16 күн бұрын
JVP/NPP එපා වෙන්නේ ඒකේ පාක්ෂිකයන් නිසා මේ මිනිස්සු කට ඇරියොත් කුණුහර්ප කියාගෙන මේ comments දාලා තියන හැටි දැක්කම ඇත්තටම අප්‍රසන්නයි.
@suramyadilrukshi9071
@suramyadilrukshi9071 16 күн бұрын
ඇත්ත දීපු අයත් ගොඩක් වෙනස් වෙලා
@Pathirana23456
@Pathirana23456 16 күн бұрын
ඔය jvp / npp කියලා ඇගේ කොටගෙන නැහැ ban පොහොට්ටුව ට ඡන්දය dunna aya තමයි npp එකට ඡන්දය දුන්නෙ
@Pathirana23456
@Pathirana23456 16 күн бұрын
@suramyadilrukshi9071 එහෙම වෙලා නැහැ දැනට thiyana සමීක්ෂණ වලින් මිනිස්සු wedi වෙලා තියෙනවා ඒක හොඳටම පේනවා ඔයා dawal හීන දකින සජිත් රනිල් වගේ 🤣
@hashanmadhusankha1201
@hashanmadhusankha1201 16 күн бұрын
Pohottuwata danna ayama thama oya kunuharapa danna, Meka minissungeth aula, kauru monawa kiwwath...😢
@aroshyahampath4899
@aroshyahampath4899 16 күн бұрын
✔✔✔🤌😄
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 14 күн бұрын
ඔබ තුමාගේ කියැවීම හරියටම හරි
@kcj_offical
@kcj_offical 14 күн бұрын
ස්තූතියි 😊
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 15 күн бұрын
ඔබ තුමා ට මුලින්ම ගොඩාක් ඉස්තුති මේ ශ්‍රී ලාංකීය අපේ රට පක්ෂ පාට නෙවෙයි නේ අවශ්‍ය රටේ දියුණු ව ක් මිනිසුන් කුහක නොවී මනුෂ්‍යත්වය රකින්නට පුරුදු වෙමු ශ්‍රී සද්දර්මය පවතින එකම පින් වන්ත බූමියට විශ්ව මාතාව වරදක් වෙන්න දෙන්න එපා කෙසේ වෙතත් පලිගැනීම් කුහක සිත් අයට ගොඩාක් දුරට යන්න අමාරුයි ජේවීපී ස්ටේජ් වල කියපු ව ප්‍රායෝගික නහැ කියලා අපි හොදින් දන්නවා වචන නම් කාටත් කියන්න පුලුවන් කරන්න තමයි අසීරු මේ ජනාධිපති තුමා ත් අසාර්ථක නායක යෙක් වෙනවා ම තමයි බුද්දිමත් මිනිසුන් ට තෙරුම් ගන්න හරිම ලේසි යි සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන්ගේ සරන යි ඔබ තුමා ගේ අවන්ක සත්‍ය තොරතුරු අපි වෙනුවෙන් ප්‍රකාශ කලා ටත්
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි ❤
@malindapriyanjith4221
@malindapriyanjith4221 12 күн бұрын
2020- 08-05 මහා මැතිවරණය තිබුනේ ​@@kcj_offical
@nayanidammika680
@nayanidammika680 16 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 16 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට..
@Kumudu-y8r
@Kumudu-y8r 15 күн бұрын
හරි ලස්සනට පැහැදිලි කරනවා අපේ ලොකු විශ්වාසයක් තියනවා ඔබතුමා ගැන මොකද අපේ කේන්ද්‍ර බලලා කියපු කරුණුත් 100%ක්ම නිවැරැදි නිසා
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 15 күн бұрын
ආණ්ඩුවට කේන්ද්‍රයක් තියෙනවාද ?
@kcj_offical
@kcj_offical 15 күн бұрын
@PadmaJayasinghe-s1z රටට කේන්දරයක් තියෙනව.
@ans1830
@ans1830 16 күн бұрын
Good analysis. But feel sad after learning it.
@chamindasandamal4340
@chamindasandamal4340 9 күн бұрын
ඒක ඇත්ත npp එකට විරැද්ධව කවුරු හරි මොකක්හරි දැමිමොත් අමු තිත්ත කුණුහරපෙන් බනින්නේ ..විරැද්ධ මතවාදයක් අදහසක් කියන්න බැහැ.
@Nelukadamayanthio
@Nelukadamayanthio 9 күн бұрын
එකට විතරක් නෙමෙයි හැම පක්ෂයට කුණුහර්ප වලින් ඔන තරම් දොස් කියලා තියෙනවා මාලිමාවේ ගොඩාක් අය කුණුහරප වලින් comments කරලා තියෙන්නේ
@SunilKarunathilaka-c2c
@SunilKarunathilaka-c2c 16 күн бұрын
Sir you have wonderful astrology knowledge God bless you
@kcj_offical
@kcj_offical 15 күн бұрын
Thank you
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 15 күн бұрын
ස්තුතියි ඔබතුමාට 🙏
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ස්තූතියි
@tilakdenipitiya9787
@tilakdenipitiya9787 16 күн бұрын
You are an expert on astrology. Great 👍
@kcj_offical
@kcj_offical 16 күн бұрын
Thank you so much 🙂
@sujathadesilva9900
@sujathadesilva9900 16 күн бұрын
Thank you very much for the much awaited video. God bless you 🙏
@kcj_offical
@kcj_offical 16 күн бұрын
❤So nice of you
@SangeethFernando-ps6kq
@SangeethFernando-ps6kq 16 күн бұрын
ප්‍රශ්න ඇති වෙයි...පාලනය කල නොහැකි මට්ටමේ මහා ව්‍යසන යුද්ධ ආදිය සිදු නොවන්නට ප්‍රශ්න නිසි ලෙස කළමනාකරණය කරගෙන ක්‍රමානුකූලව රට යහපත් දිශාවට ගමන් කරනු ඇති... ඔබ⁣ කියූ කාරණය නිවැරැදි විය හැකියි....නමුත් එය වෙනස් කිරීමටද හැකියාව ඇත...
@jennyhatharasinghe9361
@jennyhatharasinghe9361 16 күн бұрын
Good advice for all Srilankans.. Unity is very important for success.
@kcj_offical
@kcj_offical 16 күн бұрын
Yes, true
@MRSMunasinghe
@MRSMunasinghe 15 күн бұрын
රටට යහපතක් වේවා තෙරුවන් සරණයි
@kcj_offical
@kcj_offical 15 күн бұрын
එසේම වේවා !තෙරුවන් සරණයි
@mahendrarubasinghe5860
@mahendrarubasinghe5860 16 күн бұрын
මේ වතාවේ වෙනස් විපක්ෂයට රැස්වීමක්‌ තියාගන්න බැරි තරම් අසරන වෙලා ඉන්නේ. ආණ්ඩුව ඉදිරියට කොතරම් දුර්වල උනත් ප්‍රබල විපක්ෂයක්‌ නැති නිසා ආණ්ඩුව වැටෙන එකක්‌ නෑ.
@kkpthennakoon9175
@kkpthennakoon9175 15 күн бұрын
දර්මය බබලන යුගයක් එනවා කියලා අනාවැකි කියලා තියෙනවා ආතර් සී ක්ලාක් ඒ ගැන කියා තියෙනවා ඔබ්තුමාගේ ඒ ගැන අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි
@kcj_offical
@kcj_offical 15 күн бұрын
හොඳයි 😊
@lakshmidapana1569
@lakshmidapana1569 16 күн бұрын
❤❤❤❤Theruwan..Saranai..🍁🍁🍁🍁
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 15 күн бұрын
Thank you very much Mr Ratnayaka. Please bless our country and the leaders so that we are not forever a developing country 😢. Keep an eye on our situation from time to time. Theruwan saranai!
@kcj_offical
@kcj_offical 15 күн бұрын
Thank you! Theruwan Saranayi
@wanihasa
@wanihasa 16 күн бұрын
jaya wewa
@wajiraalahakoon1485
@wajiraalahakoon1485 16 күн бұрын
Jvp තනියම යන්නෙ නැ NPP එක්ක තමයි එක දිගටම එහෙම වෙනවා රජයකට සතුරු උපද්‍රව කොහොමටත් එනවා අනිත් දේශපාලන පක්ෂ එකෙකුට එකෙක් නැති කොට Npp මොන තරම් හොදද
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 12 күн бұрын
දිගටම එහෙම යි කියල ....😢😢 කාටද බන් කියන්න පුලුවන්.....එකෙකුට එකෙක් නැහැ? ...අපොඉ ඔයාලා.... හොදටම හේදිලා....ඔලුව..
@EmilPriyantha-j6v
@EmilPriyantha-j6v 16 күн бұрын
Thanks
@chathurangasrimal5683
@chathurangasrimal5683 16 күн бұрын
KCJ මහත්මයා "තුරුම්පුවාගේ වික්‍රමය - 2 කොටස ලියන්න දැන් කාලෙ හරි කියලා මම යෝජනා කරනවා ❤ ලෝක දේශපාලනය සහ ශ්‍රීලංකාවේ දේශපාලනය වෙනස් වීමක් වෙන්න නියමිත නිසා..
@kcj_offical
@kcj_offical 16 күн бұрын
ඔව් ලියමින් ඉන්නේ...බොහොම ස්තූතියි ❤
@chathurangasrimal5683
@chathurangasrimal5683 16 күн бұрын
@@kcj_offical මම ඔබතුමාගෙ හොද ග්‍රාහකයෙක්.. ඒ පොත කියවන්න මග බලන් ඉන්නවා 🏆
@troncykadana1117
@troncykadana1117 16 күн бұрын
මේවා කියන එක හොඳයි ..atta nam...හාමුදුරුවෝ වරුන් ඔක්කොම harini ge වේලාව බලනවා ..මහජන ya රට බල්ලට ..දුකයි .
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 10 күн бұрын
නාමල් පුෂ්පයේ පිබිදීම ඊලඟට පටන්ගන්නවා
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 күн бұрын
🤮🤮🤮
@Nelukadamayanthio
@Nelukadamayanthio 9 күн бұрын
අනිවාර්යයෙන්
@chrissyjoseph3299
@chrissyjoseph3299 9 күн бұрын
@@amarabandurupasinghe3754 කොහෙන්ද ?? 🤣🤣🤣🤣
@bestonenz
@bestonenz 8 күн бұрын
ඔබ තුමා වාමාංශික නිසා වෙලාවකට හිතෙනවා ඒ සම්බන්දයෙන් දෙන පුරෝකථන අතිශෝක්තියක් කියලා
@kcj_offical
@kcj_offical 8 күн бұрын
නෑ මං වාමාංශික හෝ දක්ෂිණාංසික මතවාදයේ නෑ ..ඒ වගේම මේක කාටවත් පක්ෂව හෝ විපක්ෂව කළ දෙයකිත් නෙවෙයි.මං මේ ගැන ඉදිරියට පැහැදිලි කිරීමක් කරනව.හැබැයි ඒ දේශපාලන කෝණයෙන් නෙවෙයි ඇස්ට්‍රොලොජි පැත්තෙන්.ස්තූතියි
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 16 күн бұрын
අපූරු විග්‍රහයක්. 2016 දෙසැම්බර්වලින් පසුව ඇති වෙන තත්වය තව ටිකක් පැහැදිලි උනා නන් හොඳයි කියලා හිතෙනවා මහත්මයා. ස්තුතියි.
@kcj_offical
@kcj_offical 16 күн бұрын
2016 නෙවෙයි 2026 නේ...? ඔව් ඒක වෙන කරන්න ඕනේ ස්තූතියි ❤
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 16 күн бұрын
@kcj_offical අහ් ඇත්ත. 2016 නෙමෙයි 2026...😅 ඒක හොඳයි. නැත්තන් ඒ ගැන පැහැදිලි අදහසක් ගන්න අමාරුයි. ඔබේ වීඩියෝවේ title එක ඒ සම්බන්ධව උනාට ඒ ගැන කතා කරලා තියන ප්‍රමාණය මදි කියලා මට හිතුණා 🙂. ඔබගේ පුරෝකථන හැමවිටම නිවැරදි නිසා ඒ ගැන පැහැදිලිව දැන ගන්න පුලුවන්නන් හොඳයි කියලා හිතුණා. ස්තුතියි
@kcj_offical
@kcj_offical 15 күн бұрын
​@@hirunikuruppuarachchi5110හොඳයි ස්තූතියි
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 15 күн бұрын
@@kcj_offical 🙂🙏
@kumarikalugampitiya9862
@kumarikalugampitiya9862 12 күн бұрын
Thanks you. Correct theruwan saranai Mr ,j.c.r..😊
@kcj_offical
@kcj_offical 12 күн бұрын
Thank you too
@lakmalwelabada1187
@lakmalwelabada1187 15 күн бұрын
Thank you! I also worked at Lake House at English Editorial. Can remember you, sir. Keep up the good work. Theruwan Saranai! K
@kcj_offical
@kcj_offical 15 күн бұрын
Yes ! Thank you 😊
@nadisusanthi7616
@nadisusanthi7616 15 күн бұрын
මමනම් විශ්වාස කරන්නෙ විශ්ව ශක්තිය ස්වාබාදහමට පිටින් කිසි දෙයක් නෑ,
@kcj_offical
@kcj_offical 15 күн бұрын
සොබාදහම කියවීමට හොඳ මෙවලමක් තමා astrology කියන්නේ.ඔබතුමිය විශ්ව ශක්තිය හෝ සොබාදහම තේරුම් ගන්නේ කුමන ක්‍රමයකින් ද ?
@bharathim2360
@bharathim2360 15 күн бұрын
Obathumata Budusaranai
@kcj_offical
@kcj_offical 15 күн бұрын
තෙරුවන් සරණයි
@FamilyTeachings
@FamilyTeachings 16 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි.
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ස්තූතියි තෙරුවන් සරණයි 😊
@porawagamasudamma
@porawagamasudamma 16 күн бұрын
ගමන කෙටියි ආයේ කෙටියි...
@dileepaashan7066
@dileepaashan7066 16 күн бұрын
Godak sthuthi💐🌼💐
@dileka_nanayakkara
@dileka_nanayakkara 16 күн бұрын
It’s realty good to see this. So that, the government will be super careful 😊 Changing the fate is possible with deeds. And NPP will remain strong even without JVP❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 16 күн бұрын
මින් පෙර ලෝක ඉතිහාසයේ දෙයිවයට අභි යෝගයක් කරපු අය ඉන්නවද දයිවය වෙනස් කරපු
@nirashasaro1550
@nirashasaro1550 14 күн бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට..බලාගෙන හිටියේ මේ සම්බන්දව වීඩියෝවක් එනතුරු ඔබතුමාගෙන් .. මොකද ඔබතුමා මේ චන්දය පවත්වන දිනය පිලිබදව මුලසිටම කිව්වා.. කොහොම උනත් මේ වීඩියෝවේ කොතනකවත් ආන්ඩුව වැටෙන බවක් නොවෙ කියල තියෙන්නේ .එහෙම වෙන්න පුලුව්න් නමුත් ඒක කලමනාකරණය කරගන්න ඔව්න්ට පුලුවන් වේවි කියන එක .ඔව්න් අතීතයේ සිටම මේ කඩාවැටීමට මුහුනදීලා එය සාර්තකව කලමනාකරණය කරගන්න පුලුවන් මට්ටමකට පරිනත්වෙලා කියලා මන් දකිනවා.ඒ ගැන ඔබතුමාගෙ ජවිපෙ නග්ම හා බැස්ම ගැන තියන වීඩියෝවේ පැහැදිලිව මන් දැක්කා. කොහොම උනත් මේ රටට හොදක් වෙන්නයි ඕනේ.. මේ පැවතුන ජරා මජර දේශපාලය අවසාන වෙලා රට වේගයෙන් සමුර්දිය කරා ලගාවීම තමා පුරවැසියන් විදිහට අපේ පරම පැතුම වියයුත්තේ.. මන් හිතනවා npp ආන්ඩුවට මෙ රට යම් කිසි ක්‍රමවේයකට අනුගත කරන්න පුලුවන් වේවි කියලා.එතනින් පස්සේ කවෘ ආවත් ඒක ආපස්සට හරවන්න බැරිවෙයි..❤
@kcj_offical
@kcj_offical 14 күн бұрын
බොහොම ස්තූතියි ❤
@janakaperera3073
@janakaperera3073 16 күн бұрын
I trust only this channel
@kcj_offical
@kcj_offical 16 күн бұрын
ස්තූතියි ❤
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 15 күн бұрын
Thank you. 🙏🏼
@kcj_offical
@kcj_offical 15 күн бұрын
Thank you
@chamikanishad
@chamikanishad 16 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@kcj_offical
@kcj_offical 15 күн бұрын
බොහොම ස්තූතියි
@KumariRanathunge-rz3wq
@KumariRanathunge-rz3wq 15 күн бұрын
Obathumanta sthuthie!🙏♥️🙏
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ස්තූතියි
@lakmalwelabada1187
@lakmalwelabada1187 15 күн бұрын
What is the future of Mr.Dilith Jayaweera and Uvindu Wijeweera?
@kcj_offical
@kcj_offical 15 күн бұрын
No idea
@sujithlakmaljayarathna7343
@sujithlakmaljayarathna7343 16 күн бұрын
තව මාස 6 යි.
@LifeGoals-ov1sp
@LifeGoals-ov1sp 9 күн бұрын
ජය වේවා සර්. ❤🎉 එතකුට අර සිස්ටම් එක වෙනස් වෙන්නැද්ද සර්..? ඔක්තොම්බර් වලින් පස්ස් කැපිලා තියෙන කෙසෙල් කද දෙකට වෙන් වෙනවා කිව්වෙ 🙂♥️
@kcj_offical
@kcj_offical 9 күн бұрын
ඒක වෙලා ඉවරයි නේ ❤
@LifeGoals-ov1sp
@LifeGoals-ov1sp 9 күн бұрын
@@kcj_offical දෙයියනේ ඔව්නෙ ♥️ මං සර් ඉන්න වීඩියෝ ඉස්සර ඉදන්ම බලනවා. ගොඩක් සතුටුයි සර් කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ. 😇🥰
@WijenayakeWijenayake
@WijenayakeWijenayake 16 күн бұрын
බුද්ධ දේශනාව සැබැ කරමින් ග්‍රහ තාරකා බුද්ධ ශක්තිය ට යටයි මාලිමා රජය උත්සාහය මත සියල්ල ජය ගනු ඇත.
@nelkaperera4045
@nelkaperera4045 16 күн бұрын
ඉතින් අනුර කුමාරයා බුද්ධද
@sunandiliyanage8973
@sunandiliyanage8973 16 күн бұрын
මාලිමාවේ අය බෞද්ධයෝයැ..ඔවුන්ට පිරිසිදු බුද්ධ දර්ශනයක් නෑ... නිරාගමිකයි...ලෝකෙට පේන්න පන්සල් යන්නේ
@kapilawansathero211
@kapilawansathero211 16 күн бұрын
👉 අනාගමික මිනීමරු ත්‍රස්තවාදි ජවිපෙ අතුගෑවිලා අවසන් වෙන්න ලඟායි... පහන නිවෙන්න ලං වුනාම නටන හැටි දන්නවනේ...
@WijenayakeWijenayake
@WijenayakeWijenayake 16 күн бұрын
@nelkaperera4045 මෝඩකම ප්‍රදර්ශනය නොකර සිටිම වැදගත්
@henryt1199
@henryt1199 16 күн бұрын
​@@nelkaperera4045ඔන්න ගොන් පුශ්ණයක් අහලා?😂
@dineshwijerathna700
@dineshwijerathna700 13 күн бұрын
ඉතිහාසය වෙනස්කල නොහැකියි නමුත් අනාගතය වෙනස්කල හැකියි
@kcj_offical
@kcj_offical 13 күн бұрын
ඔව් පුළුවන් ❤
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 16 күн бұрын
Together we can do over come anything .
@nm1301
@nm1301 16 күн бұрын
මෝඩිට කෙලවෙනවා නම් අපට හොඳයි
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර
@ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර 15 күн бұрын
Theruwan sarana i mr ....😊....
@buddhikasanjeewa6260
@buddhikasanjeewa6260 10 күн бұрын
රූපවාහිනියට ඇවිත් බොරු වපුරන බඹරසේනලා විනාශ කරපු වටිනා දැනුම් පද්ධතියක් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන ඔබතුමාට ස්තුතියි.
@kcj_offical
@kcj_offical 9 күн бұрын
බොහොම ස්තූතිය
@Sadhana-ni1jm
@Sadhana-ni1jm 15 күн бұрын
Malimawata jaya labewa
@KushaniMadhuwanthi
@KushaniMadhuwanthi 16 күн бұрын
ලග්න පලාපල විස්තරයක් ඔබතුමා දානකල් බලන් ඉන්නෙ
@kcj_offical
@kcj_offical 15 күн бұрын
වසර අග එයි❤
@nawaratnesemasinha8689
@nawaratnesemasinha8689 16 күн бұрын
අපේ ගෞරවාදරයට පත් වු ඔබතුමාට ආචාර කරමි.එනමුත් රට නිවරදි දිශාවකට යනවානම් යහපතක් විය හැකියි නේද?
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ඔව් බොහොම ස්තූතියි ඔබට 😊
@amaraamara9277
@amaraamara9277 15 күн бұрын
ජනාධිපති වෙන පක්ෂය කින් පාර්ලිමේන්තු බලය වෙන කෙනෙකුට වෙන්න පුලුවන් එහෙම ආපු අවස්ථා තියෙනවා ජොතිශය කියන ඒවා අහලා මිනිස්සු මොලෙ විකර කරගන්නවා
@achala895
@achala895 16 күн бұрын
බොහොම ස්තුතියි මහත්මයා,ඔබ තුමා රටට බොහෝ සෙයින් ආදරය කරන බව අපි දන්නවා,මෙතෙක් කල් දුක් විදි රටේ ජනතාව ගැන සිතා මේ පිලිබදව අදාල පාර්ශව දැන්ම දැනුවත් කරන්න.එවිට ඔවුන් අදාල ක්‍ර්මෝපායන් පාවිච්කර රටට යහපතක් කරාවි,ජනාධිපති තුමා අවංකවම එයට කැපවෙන බව අපට විශ්වාසයක් තියෙනවා❤ඔබ තුමාට බොහොම පින් ,
@vajiranandathilake480
@vajiranandathilake480 9 күн бұрын
Wait and see how it goes
@cha82ma
@cha82ma 9 күн бұрын
2.50 anurawa athugalama danna puluwa kohomada
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 13 күн бұрын
2027 නව ජනතාවාදී නායකයෙක් බිහිවෙනවා
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 13 күн бұрын
මැතිවරණ තිය තියා හිටපන් 😂😂
@samanmendis5994
@samanmendis5994 13 күн бұрын
KCJ ගැරු ...එක සිතින් ඔබෙි වැඩසටහන් නරඹමි.දිර්ගායු වෙිවා
@kcj_offical
@kcj_offical 13 күн бұрын
ආහ් ස්තූතියි මිත්‍රයා ❤
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 16 күн бұрын
Asarana minissu wenuwen vidiyowak karannako sir"
@JanithJayasekara-x6j
@JanithJayasekara-x6j 16 күн бұрын
ජනාදිපති චන්දෙට ඉස්සල්ලා ඉදන්ම මම මේ මතයේ හිටියා. ප්‍රතිපත්ති බලපුවම තෙරෙනවා ප්‍රායෝගික නැහැ. මමත් මාලිමාවට දෙනවා ඔවුන්ගේ ප්‍රතිපත්ති මගේ බුද්දියට එකග නම්. සරලවම කිව්වොත් ආර්තික ප්‍රශනයක අපි ඉන්නෙ. ඒක විසදන්න පැහැදිලිව පෙනවන හෝ දැක්මක් තියෙන ප්‍රතිපත්ති තියෙන පක්ශයකට පමනයි මේ ප්‍රශ්නෙන් ගොඩ දාන්න පුලුවන්. හොරු ඇල්ලුව පමනින් මේ ප්‍රශනෙන් ගොඩ එන්න බැහැ. හොරු ඇල්ලීම සුලු කොටසක් පමනයි. මම විශ්වාස කරනවා ලන්කාවා වාසනාවන්ත රටක් කියලා, කෙසේ හෝ සුදුසු නායකයන් පහල වී පක්ශ නිර්මානය වී රට ගොඩ යයි කියලා 🙏🇱🇰❤️
@Pathirana23456
@Pathirana23456 16 күн бұрын
දූෂණය නාස්තිය නැති කෙරුවෙ නැත්නම් කොච්චර සල්ලි උල්පත් ආවත් ඉතුරු wenne නැහැ හරියට hil වෙච්චි භාගයට වතුර දානවා වගේ
@janakit9704
@janakit9704 16 күн бұрын
Well said
@buddhipradeep7806
@buddhipradeep7806 16 күн бұрын
චුට්ටක් කැටය,කොඩිය පක්ශ ගැන බලන්න .ජාතික චින්තනය ඒවගෙ තියෙන්නෙ
@Pathirana23456
@Pathirana23456 16 күн бұрын
@@JanithJayasekara-x6j අවුරුදු 76k කෙරුවෙ ආර්ථික ඔස්තා ර්ල අන්තිමට බංකොලොත් කෙරුවෙ ඒ prayoogika කමේ hoda කම තමයි මේ ආණ්ඩුව අනිත් හොරුන්ට ta වඩා ගොඩක් හොඳයි
@tomysinghe1495
@tomysinghe1495 16 күн бұрын
​@@Pathirana23456sahathika aththa
@gunathillakedharshani1035
@gunathillakedharshani1035 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@KarunaKahada
@KarunaKahada 11 күн бұрын
රටඅදුරට යයිද
@malindara21
@malindara21 12 күн бұрын
ගුරුතුමා ඔය ජෙප්පෝ අනිත් ආන්ඩු තියෙද්දා මොකවද කරේ ? වර්ජන,කඩාකප්ලල්කිරීම්, උන්ම කරපු දේවල් තමා උන්ට අනිත් පැත්තට පත්තුවෙන්නේ.... විදෙස් බලවේග තමයි ජෙ.ව්.පෙ පිටිපසසේ ඉන්නේ ඒකයි රාජපක්ෂ ආන්ඩු තියෙදදි මුං පාරවල්වලම හිටියේ ..... ජෙප්පෝ ඊළම නොදුන්නොත් පුදුමයික් නෑ...
@kcj_offical
@kcj_offical 12 күн бұрын
😮
@katlanka
@katlanka 12 күн бұрын
ජෙප්පෝ නෙවෙයි මේ ආන්ඩුව කන්නෙ ගොං වදුරෝ උං රජාට කඩුවෙන් කොටයි ඔහොම ගිහිං 😂
@JayathilakaDp
@JayathilakaDp 16 күн бұрын
අපේ රටෙි දේශපාලන පක්ෂ එක්ව කටයුතු කරන්නේ නැත.සියලුම දෙනාම බලයට කැදරයි.
@FreedomFreezes
@FreedomFreezes 11 күн бұрын
Ammo loku deyak indiyawa control wenaeka
@sriyaniweera
@sriyaniweera 16 күн бұрын
ඔබ තුමා හිතනවද ආගමක් නැති අනුර ජොතිෂය ව්ස්වාස කරයි කියලා 😂😂
@kcj_offical
@kcj_offical 15 күн бұрын
විශ්වාස කළත් නොකළත් ප්‍රතිඵල වෙනස් නොවේ 😊
@dasundulanjaya7764
@dasundulanjaya7764 15 күн бұрын
ඕනම ආන්ඩුවකට අභියෝග කාලයක් එනවා.දයිවය උනත් ඕනම කෙනෙකුට වෙනස් කරන්න පුලුවන් උත්සහයයි කැපවීමයි තියේනම්
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ඔව්
@pushparathnayaka6591
@pushparathnayaka6591 15 күн бұрын
Oba thumatath jaya wewa
@kcj_offical
@kcj_offical 15 күн бұрын
ස්තූතියි
@sagarakodithuwakku7640
@sagarakodithuwakku7640 15 күн бұрын
ඇමරිකාවෙ අලුතෙන් පත්වුන ජනාධිපතිටත් මේ විස්තරයම අදාල වෙනවද??
@kcj_offical
@kcj_offical 15 күн бұрын
නෑ
@panaduresarananda6455
@panaduresarananda6455 16 күн бұрын
ඔබගේ පුරෝකතන බහුතරයක් මේදක්වා නිවැරදි වූබැවින්,මෙයද එසේම වියහැකිබව පිලිගනිමි.ඒ සඳහා විසඳුමක් ඇතිබව , සැනසීමට කාරණයකි.
@dayawathiemenike7090
@dayawathiemenike7090 16 күн бұрын
Mahaththaya, me kunuharupa malima rajaya me widiyata giyoth baala parapura winasa wenawa neda? Genu lamayekuta gedaraka innath beriwei issarahata. Me rajaya 2026 winasa wena bawata anaweki denatamath jeyothisya wedin kiyala thiyanawa. Ahema wenna puluwan. Hemadaama naraka weda karanna behene. Issara me rate mehema mola wikurthi dusitha palanayak thibune nehe. Minimarala, gewal puchchala karapu aparadawalata molaya wikurthi wela. Minimaranna aparada karanna kunuharupa awasya nisa neda me kunuharupa balakayak hadala thiyenne. Akakata R. 50 gewanawalu. Malimawe ayata godak lingika durwalathaa thiyana bawa thama me kunuharupa walin penenna thiyenne. Me pirisa godak 89 minimaruwange puththu. Dwesa sahagatha parisarayaka hedunu wedunu nugath pirisak. Meka thamai owunge rekiyawa. Wena rekiyawak karanna behe. Kasippu karayo, kudu karayo, ganja karayo thamai mewa karanne. A paksaye godak inne gamwala nam a wage aya. Madei rata hadanna kiyala deela wela thiyana de. Lejja baya nethi awun ratak hadaida?
@nimayashafraz5513
@nimayashafraz5513 14 күн бұрын
ඔබ තමා මං විශ්වාස කරන එකම ජ්‍යොතිෂයවේදියා..ඔබගේ පුරෝකතනයන් ගොඩක් දේ වෙලා තියෙනවා .ගිය සැරේ video එකෙන් කිව්වා...අගෝස්තු මාසයේ බිහිසුනු ව්‍යසනය ක් වෙනවා..ගොඩක් දේපොළ විනාශ වෙනවා..ඒ තුලින් හැමෝම රටේ සම්පත් ආරක්ශා කරන්න ඕනි කියලා එකතු වෙනව.අන්න. එතකොට ජනතාව තුලින්ම නායකයා බිහි වෙනවා කියලා ...ජනතාව තුලින් නායකයා බිහි උනු එක ඇත්ත .හැබැයි එදා පුරෝකතන කල තරම් ව්‍යසනය ක් උන් නැ..ඒ නිසා ඔබට පෙනෙන තරම් ලොකු දෙයක් නොවෙන්න පුළුවන් ..මට හිතෙන්නෙ ඔය කාලෙ වෙද්දි ආණ්ඩුව අලුත් ව්‍යවස්ථා වක් හදන්න ගනී..හැමදාම වගේ ඔය දේට.නං ලොකු ලොකු විරෝධ බෙදීම් එයි...ඒක තමා ඔය පෙන්නුම් කරන්නෙ කියලා තමා මට හිතෙන්නෙ .ඒ කෙසේ වෙතත් දැනට උනත් පුදුම අමාරුවෙන් නෙ මේක කරගෙන යන්නෙ..කකුලෙන් අදින අය වැඩී..ඉස්සරහට ත් එහෙම වෙයි... (අද comment s වලට reply කරන්න කෙනෙක් පත් කරලා කියලා ත් හිතුනා😅)
@kcj_offical
@kcj_offical 14 күн бұрын
1.අගෝස්තු මාසයේ සිට ආ අධික ජල ගැලීම් නාය යෑම් නිසා කෙතරම් දේපළ සහ ජීවිත විනාශ වුණා ද ? 2.හදිසි අනතුරු ජීවිත විනාශ කෙටි කලකදී හට ගත්තේ නැද්ද ? 3.කවුරුත් නොහිතපු අරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ තොරතුරු අන්තර්ජාතික මට්ටමින් එළියට ආවේ නැද්ද 4.එම තොරතුරු කලින් දැන ගත් නිසා විශාල විනාශ වීමක් වළක්වා ගන්න ලැබුණා .නක්ෂත්‍රවේදය අනුව කරන පුරෝකතනය වුණත් ඒ වගේම තමා.ඔබට බොහොම ස්තූතියි ❤😊 මගේ පුරෝකතනය වුණේ ගුරු සෙනසුරු වක්‍රය සමාන්තරව යන නොවැම්බර් 17 දක්වා කාලය අනතුරු බහුල විය හැකි බවයි❤
@Kalum-gs4bv
@Kalum-gs4bv 10 күн бұрын
කලි යුගයේ ඇදුරුතුමනි,,ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම මැදහත් සිතින් යුතුව ශ්‍රවණය කළෙමි.ලෝකයේ වෙනස් වෙනස්වන එකම දේ වෙනස්වීම පමණයි. ජෝතිෂය සහ බුදු දහම අතර සම්බන්ධය සමග බැලීමේදී අනාවැකි මත පදනම්ව කටයුතු කිරීම කෙතරම් දුරට සාර්ථකද යන්න පැහැදිලි කරලා දෙන්න මැතිතුමනි. සියලු දේ කාලානුරූපීව වෙනස් විය නොහැකිද. පෘථිවියේ සිට කිලෝමීටර් ගානක් දුරින් ඉන්න ග්‍රහ වස්තුන්ගේ බලපෑම් රටක අනාගතය , යහ පැවැත්ම වෙනස්වීම සහ කොසොල් රජතුමා දුටු සිහින සිහිනදාසය අතර සම්බන්ධය පරස්පර විරෝධී ද .බුදුරජාණන් වහන්සේ එම සිහින දාසය පිළිබඳව දැක්වූ අර්ථකථනයේදී ඕනෑම රටක පාලකයෙක් වේවා මිනිස්සු වේවා අධාර්මික වූ තැන රටේ අභාවය පිළිබඳව සහ බලය ඇති තැන නුවණ නැතිකම බලය නැති තැන නුවණ ඇතිකම යන පොදු සාධකය මත ලංකාවේ අනාගතයේ තීරණය කිරීම පොදුවේ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව පසක් කිරීමට කැමති වෙමි.
@kcj_offical
@kcj_offical 10 күн бұрын
@Kalum-gs4bv මේ වීඩීයෝව හොඳට ශ්‍රවණය කෙළේ නම් ඔබ ඔය විමසුම මතු නොකරනු ඇත.ස්තූතිය 😊
@bernardgunesekera2459
@bernardgunesekera2459 14 күн бұрын
Congratulations
@kcj_offical
@kcj_offical 14 күн бұрын
Thank you
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 16 күн бұрын
💐
Каха и лужа  #непосредственнокаха
00:15
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 112 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 11 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15