Пікірлер
@10Rings123
@10Rings123 2 сағат бұрын
අජන්තා රනසිංහ කොහොමද දෙයියනේ මෙහෙම වචන හිතට ආවේ ♥️
@dilkisenali451
@dilkisenali451 3 сағат бұрын
ආත්ම ගනනින් ඔබෙ පය පාමුල මගෙ කදුලින් සේදෙන්න ඇති😢 එදත් මගේ ආයාචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති🥺💔
@shehandiluka847
@shehandiluka847 3 күн бұрын
2024/12/30❤
@RAVANA724
@RAVANA724 7 күн бұрын
❤❤❤
@KoshilaPallethanna
@KoshilaPallethanna 9 күн бұрын
😢😢me aurin API sansare adrayen hamuwenna athi😢😢😢
@KaduruwanageSunil
@KaduruwanageSunil 11 күн бұрын
ආදරය එදා උසස්පෙල එක්ක සමාරම්භ උනත් අපි වෙන්වෙලා, මතක තවමත් අවසන් නෑ .මේ සසරෙ කෙදිනක හෝ නැවත අපි එක්වීමට පතමි
@praymalatharumbanda8854
@praymalatharumbanda8854 6 күн бұрын
@agra7142
@agra7142 13 күн бұрын
💚💕💕💕💚💕💚💕💚💕💚
@channajayampathidunukara
@channajayampathidunukara 14 күн бұрын
😢😢
@HashaniSamaraweera-x8q
@HashaniSamaraweera-x8q 17 күн бұрын
2024.12 🍄🤍🍒
@SachiniPerers
@SachiniPerers 21 күн бұрын
හරිම ලස්සන .සින්අු .🙏♥️🌹🌹🌹
@BuddikaChatura
@BuddikaChatura 25 күн бұрын
මේ ආත්මේ වගේම උපදින හැම අත්මෙකම අපි මුණගැහෙන්න ඕනේ නංගි. කොච්චර ඔයා මාව රිද්දුවත් මම ඔයා එක්ක තරහා නෑ. රත්තරන්. නෙතු... ❤️❤️❤️
@SalindaKarunarathne
@SalindaKarunarathne 27 күн бұрын
Supirima sinduvak☺️☺️🙂🙂😍😍🥰🥰😍😍🤩🤩
@HdHt-vl6yt
@HdHt-vl6yt Ай бұрын
❤🙏🙏🌹
@priangaperera8125
@priangaperera8125 Ай бұрын
me athme
@malithanushanga5014
@malithanushanga5014 Ай бұрын
මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු ආවේ මට විතරද🥺🥺🥲
@user-jt3zt4if7p
@user-jt3zt4if7p Ай бұрын
අඩෝ ඒ සින්දුවේ තේරුම ❤🥺🥺🥺
@chandrakasthuri4141
@chandrakasthuri4141 Ай бұрын
Xcbjgcjyio
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
❤❤❤සාලිය මාලා පෙම් බැදි,,දා.❤❤මම සිටුකුමරෙකු වි ඉන්න ඇති..1,,4,,3..🔴☠️🔥☠️😎🌞👊🙋‍♂️👌
@virajchathu9657
@virajchathu9657 Ай бұрын
අහිමි බැදීමක් අවසානෙ කෙනෙක් කිසිවක් නොවුනා සේ සතුටින් සිටිද්දි අවන්කව ආදරෙ කරපු කෙනා පුදුම විදියට විදෝනවා
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk Ай бұрын
හැම ආත්මයකම අපි ආදරෙන් හමුවෙන්න ඇති . ඒ වගෙම මේ ආත්මයෙත් ආදරෙන් හමුවුනා...සංසාර ගනුදෙනුව ඉවරවුන නිසා අතරමග වෙන්වෙලා යන්නම ගියා...මේ විදියටම තව ආත්මයක මුනගැහේවි.... ...🤍❤🤍... ..s..
@KTSNishantha
@KTSNishantha Ай бұрын
@BuddhikaSwarnamali-vs7hk
@BuddhikaSwarnamali-vs7hk Ай бұрын
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇතී... ...🤍❤🤍... මේ අයුරින් අපි දවසක්දා සසර මගදි වෙන්වෙන්න ඇතී... ...🤍❤🤍... ..s..
@ranjitharunasiri8
@ranjitharunasiri8 Ай бұрын
Aadarei❤❤❤
@YashmiManasha
@YashmiManasha Ай бұрын
සංසාරේ හුරු හින්දා අප හමු වෙන්න ඇති 😢😢පෙර පිං මදි නිසා මේ අයුරින් දෙතැනක නව තින්න ඇති🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔
@indikakumara2771
@indikakumara2771 Ай бұрын
good❤❤❤❤
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t Ай бұрын
මේ අයුරින් අපි දවසක් දා සසර මගදි වෙන් වෙන්න ඇති
@LAStlyliga
@LAStlyliga Ай бұрын
අදරෙයි හා ද 🇱🇰
@shamilasubasinghe
@shamilasubasinghe 2 ай бұрын
දුකක් ආදරය
@priangaperera8125
@priangaperera8125 2 ай бұрын
mawa paranza athiteta geniyanawa mewane sindu🎉
@DilshanMudalige
@DilshanMudalige 2 ай бұрын
සසර මගදි වෙන් වෙන්න ඇති 😢
@chandimamadushankapalliyag4622
@chandimamadushankapalliyag4622 2 ай бұрын
Boru karayo kawadawath munagehenna epo😂😂
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 2 ай бұрын
💓💓💓💓💓
@mrsanchaz2003
@mrsanchaz2003 2 ай бұрын
Is this slightly fast paced ?
@lahirurukshan5509
@lahirurukshan5509 2 ай бұрын
ආත්ම ගනනින් ඔබෙ පය පාමුල මගෙ කදුලින් තෙත් වෙන්න ඇති ❤️😓
@KanchanaPerera-st4zp
@KanchanaPerera-st4zp 2 ай бұрын
lassanai ❤️❤️❤️❤️
@lasitalasi865
@lasitalasi865 2 ай бұрын
❤❤❤❤❤
@SubashiniJayasundara
@SubashiniJayasundara 2 ай бұрын
Hithata danana sinduwak .music pattta😊😊😊
@wdsilva5835
@wdsilva5835 2 ай бұрын
අපේ නිවසට ටිකක් දුරින් තිබෙන වටක්දර පිංතාලිය❤
@oshansameera8761
@oshansameera8761 2 ай бұрын
අති ශේ්ෂ්ඨ ගීත රචනයක් . කුමට කියමු ද වචන නැතිව මා අසරණ වී ඇත...
@WiyanageBerty
@WiyanageBerty 2 ай бұрын
ආදරෙයි t m අය්යා❤
@agra7142
@agra7142 2 ай бұрын
💚💕💚💚💚💚💚💚💕💚💚💚💚💕💚💚👊👍
@AnuraIndika-m5b
@AnuraIndika-m5b 3 ай бұрын
Very good song .thanks
@Isuru-xw2ue
@Isuru-xw2ue 3 ай бұрын
Mama varadi karala man nathara karapu adara katha dekak thiyenava mathak veddi puduma vardi hageemak danenne mata eva gevanna venava kiyala mama dannava dennama samava dunna eth hitha hadenne na meka balana kollanta mama kiyanne kavaavath e varadda karanna epa athdakeemen kiyanne 🥺
@gihansaliya6804
@gihansaliya6804 3 ай бұрын
❤🎉
@Lazzy12345
@Lazzy12345 3 ай бұрын
❤❤❤
@PriyadarshaniMahinda
@PriyadarshaniMahinda 3 ай бұрын
Gewena hama mohothakama mathak wenawa ..❤❤❤❤❤
@ThanujaWerawardana
@ThanujaWerawardana 3 ай бұрын
Katawath adare ahimi nowewa ...🙏🙏
@ThanujaWerawardana
@ThanujaWerawardana 3 ай бұрын
Adare karapu aya hemamath thaniyen 😢
@appuhamilagenimalsiri488
@appuhamilagenimalsiri488 3 ай бұрын
මෙ සින්දුවට හිත නිමෙනව
@HashanDeshapriya-wg8ug
@HashanDeshapriya-wg8ug 3 ай бұрын
මාගේ තිබුනු නොසන්ඩාල වැරදි හින්දා අපි වෙන්වී තනි වුනත හැමදාටම මගෙත් ඇයගේ හිතෙත් ආදරය සෙනෙහස එලෙසින්ම පවති ඇය මට වඩ දවසක් හෝ ජිවත් වේවා🙏❤️ මේ භවය තුල
@surendenipitiya4687
@surendenipitiya4687 2 ай бұрын
උඹ නං පට්ට පොරක් බං............❤❤❤❤❤මං උඹට ආදරෙයි .......................