BALANNA BUDHU SWAMINI | PATACHARA BY WASANTHA SANDANAYAKA | බලන්න බුදු ස්වාමිනී

  Рет қаралды 3,121

Sith Gath Geetha සිත් ගත් ගීත

Sith Gath Geetha සිත් ගත් ගීත

Күн бұрын

මෙම ගීතය අප හිතාදර ප්‍රේක්ශක මහතෙකුගේ ඉල්ලීම පරිදි එක් කරන ලදි.
Singer - WASANTHAA SANDANAYAKA
____________________
ගී පද | Lyrics ✨🎼📝
____________________
බුදු සාමිනේ......අයියෝ........
අසරණ පටාචාරා මා වෙමී.......
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
මගෙ පෙම්බර සැමියා
දර කපන්න කැළයට ගියා
ඔහු මරණෙට පත් කෙරැවේ
අයියෝ විසිකුරැ නයා......
ඉන්පසු දරැවන් දෙදෙනද
සමගින් දුක කිය කියා.....ආ....ආ....
ඉන්පසු දරැවන් දෙදෙනද
සමගින් දුක කිය කියා
අචිරවතී ගංගාවෙන්
එගොඩට මවුපිය සොයා.....
යන්නට යන තැන අනේ
තව විපතකි සිදු වුනේ.....
මට පිහිටක් වනු බුදු සාමිනේ
මට පිහිටක් වනු බුදු සාමිනේ......
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
මගෙ දරැවන් දෙදෙනද
ගංගා තීරෙදි නැති වුනා
සැවැත්පුරේ මගෙ මවුපියෝ
දර සෑයක දැවෙනවා......
ඉවසනු බැරි තැන උමතුව
ඒ මේ අත දිව ගියා....ආ....ආ.....
ඉවසනු බැරි තැන උමතුව
ඒ මේ අත දිව ගියා...
මිනිසුන් මට ගල්මුල් ගැසුවා
පිස්සියකැයි කියා....
බැරිතැන හිමි දැක්මට ජේතවනාරාමෙට
මේ ආ එක ලොකු සැනසිල්ලකි මට....
මේ ආ එක ලොකු සැනසිල්ලකි මට....
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
බලන්න බුදු සාමිනේ
දරන්න බැහැ සෝගිනී
මමයි පටාචාරා හිමි
සරණ සොයා ආවෙමී.....
📌ආයුබෝවන්..!!!
ලස්සනම ලස්සන ගීත ඔබට ගෙන එන සිත් ගත් ගීත යූටියුබ් චැනලය
තාමත් ස්බ්ස්ක්‍රයිබ් කලේ නැද්ද ? එහෙනම් දැන්ම වීඩියෝ එක යට තියන රතුපාට බොත්තම ඔබලා අපිත් එක්ක එකතුවෙන්න..
අපි අලුත්ම ගීතයක් දාපු ගමන් ම දැනගන්න නම් කරන්න තියෙන්නේ බෙල් එක උඩ ක්ලික් කරන්න විතරයි..
තවත් ලස්සන ගීතයකින් හමුවෙමු...
එහෙනම් සමුගන්න අවසර ..
🖋 මම, NK
එසේම ඔබ දන්නා නමුත් අප අතරින් සෙමින් මැකී යන ගීත ගැන පල්ලෙහා කොමෙන්ට් සෙක්ශන් එකේ සටහනක් තබන්න..ඉදිරියේදී එම ගීත ද මෙසේ අමතක නොවන මතකයන් ලෙස එක් කිරීමට
අප උත්සහ දරන්නෙමු. 💎💎💎

Пікірлер
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 918 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 16 МЛН
🇱🇰🇱🇰🇱🇰 බලන්න බුදු සාමිනේ  Balanna budu samine
4:04
සෙවනැලි හැඩතල
Рет қаралды 160 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН