Пікірлер
@janithvithanagama
@janithvithanagama 59 минут бұрын
4 වසරේදී ඇහුන සිංදු දැන් අහද්දී අමුතුම සතුටක් එන්නේ. ඒවා මාර ම ලස්සනයි ♥️
@AshenBuddhima
@AshenBuddhima Сағат бұрын
ඇස්වලින් කදුලු පනිනවා...සුපිරියක්..❤️
@FunnyBeach-sc3eq
@FunnyBeach-sc3eq 3 сағат бұрын
මම ලන්කාවේ අහන්න ආසම සින්දු තමයි චාමර අයියගෙ සින්දූ කියන්න වචන නෑහ් පට්ට 😩🥺❤️‍🩹
@thamaragiranage9321
@thamaragiranage9321 18 сағат бұрын
❤❤❤
@sandunchamara2576
@sandunchamara2576 Күн бұрын
Chamara වීරසිංහ හදවතේ ජීවමාන gayakaya❤❤
@CookwithSanjeewa
@CookwithSanjeewa Күн бұрын
❤❤
@ThusharaUdayangani-y6x
@ThusharaUdayangani-y6x Күн бұрын
හදවතට දැනෙන ආදරණීය හඬ 🥰🥰 .. ඒ අපේ ජීවිත වල තියෙන දුක ඒ ගීත වල..😔❤️‍🩹 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤️❤️🌷
@msliyanage8411
@msliyanage8411 Күн бұрын
@sumithrathnasiri7204
@sumithrathnasiri7204 2 күн бұрын
ඇග හිරිවැටෙනවා බන් හදවතේ ගායකයා චාමර අයියේ දළදා සමිදු පිහිටයි රත්තරං ❤❤❤❤❤❤
@isurusampath6837
@isurusampath6837 2 күн бұрын
2025❤️
@FunnyBeachChairs-ir2lb
@FunnyBeachChairs-ir2lb 3 күн бұрын
අපේ අවංකයා..ආදරෙයි චාමර අයියේ❤❤❤❤❤
@Harshaoffical-07D
@Harshaoffical-07D 3 күн бұрын
ජීවමාන සින්දූ....❤
@RuwanKumara-i5b
@RuwanKumara-i5b 3 күн бұрын
Goop❤❤
@tharinda16
@tharinda16 3 күн бұрын
Legendary Lyrics.... Legendary Vocals..... Love Always 😍😍
@sethushashi4005
@sethushashi4005 4 күн бұрын
No words to say about this🥺❤️
@DanujaThathsara-z2d
@DanujaThathsara-z2d 5 күн бұрын
❤️👍💫🙏❤❤❤❤❤
@NikinaKavikara-n9k
@NikinaKavikara-n9k 5 күн бұрын
Othana plut eka ply karanne mage ex 😢
@clickone5613
@clickone5613 5 күн бұрын
අදටත්...බල බල අඬනව...අඬ අඬ බලනව❤❤❤
@dinudinu5302
@dinudinu5302 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SadeepaLakshan_xyz
@SadeepaLakshan_xyz 6 күн бұрын
දිමංකගේ හඩින් මරු නෙද අමුතු ලස්සනක් තියෙ චාලිගේ සින්දු ඉක්මනින් හොද වෙලා එන්න චාලි 💗☺
@shanagunawardana3180
@shanagunawardana3180 7 күн бұрын
ලංකාව විතරක් නෙවෙයි ලෝකයක් කතා වෙන ලංකාවේ ඉන්න එකම, සම කල නොහැකි හදවතේ ගායකයා චාමර වීරසිංහ 🔥😍❤️
@shanagunawardana3180
@shanagunawardana3180 7 күн бұрын
චාමර වීරසිංහ යනු එක්තරා ඇබ්බැහි වීමක්😍🔥
@Shashikala-k9m
@Shashikala-k9m 7 күн бұрын
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 күн бұрын
එදා ඉදන් තාමත් අහනවා චාමර අයියෙ ඔයාගෙ ගීත හැම එකක්ම ආදරෙයි හැමදාම බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
@ChamathkaIndiketiya
@ChamathkaIndiketiya 8 күн бұрын
බුදුසරණයි චාමර Uncle 😍!!!
@KaushalyaSamarasinghe-uz1cu
@KaushalyaSamarasinghe-uz1cu 8 күн бұрын
adarei
@Niroshani-fi9io
@Niroshani-fi9io 9 күн бұрын
2025 දිත් අහනවා..
@Niroshani-fi9io
@Niroshani-fi9io 9 күн бұрын
හදවතේ ගායකයා... චාමර අයියා ❤️ හැමදාමත් ආදරෙයි අයියෙ.😍. බුදු සරණයි...!🙏
@nuwan7477
@nuwan7477 9 күн бұрын
❤❤❤
@RumeRume2030
@RumeRume2030 9 күн бұрын
@RumeRume2030
@RumeRume2030 9 күн бұрын
@ffloverarosha9746
@ffloverarosha9746 9 күн бұрын
New generation eke vadda chamara aiia❤
@PavithraNilanthi
@PavithraNilanthi 10 күн бұрын
Sashika මිස් චාමර සර්ගෙ සිංදු කියද්දි අම්මො කියන්න තේරෙන් නෑ ඒක මාරයි චාමර සර්ටත් මගේ හදවතේ ගායිකාව sashika මිස්ටත් අනිත් සියලු දෙනාටමත් උතුම් ඌ දළදා සමිඳු පිහිටයි 🙏❤
@AsankaRanjan
@AsankaRanjan 10 күн бұрын
@ChamithSuranga-y8o
@ChamithSuranga-y8o 10 күн бұрын
RS 125 CASSET AKA.
@nesathuabhilash08
@nesathuabhilash08 11 күн бұрын
2025 ❤
@Priyanthi-e9v
@Priyanthi-e9v 11 күн бұрын
❤ haima lassana voice ekak
@janithnipuna
@janithnipuna 11 күн бұрын
❤️
@AnsanaPupudu-f1n
@AnsanaPupudu-f1n 11 күн бұрын
Aiye Warren gedara
@gayanpriyankara7965
@gayanpriyankara7965 12 күн бұрын
අනේ චාමර අයියෙ මේකෙ කැරෝකෙ එකක් දාන්නකො ආසයි ඒ සිංදුවට ආදරෙයි අයියේ මගේ හතවතේ ගායක ඔබ තෙරුවන් සරනයි ඔබට ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සමීරඈපගේ
@සමීරඈපගේ 12 күн бұрын
ආසයි බලන්න ඒක මරු❤
@සමීරඈපගේ
@සමීරඈපගේ 12 күн бұрын
❤❤❤🙏☝
@lahiruridmal3173
@lahiruridmal3173 13 күн бұрын
@IshiVibe
@IshiVibe 13 күн бұрын
Shashika miss me widiyata dakkahama comment ekak noda yanne kohomada kiyala hitha gnna baha mage jiwithe aya tharam sanwara hadiyawak ekka janapriyathwayath hamadama thiyagena wadagath widiyt jiwath wena harima piliwelata lassanata jiwath wena gaikawak dakala na adarei shashika misssss❤❤❤
@Niroshandewakpriya
@Niroshandewakpriya 14 күн бұрын
@sanjeewapriyadarshana2506
@sanjeewapriyadarshana2506 14 күн бұрын
kzbin.info/www/bejne/pZeqmHuJeddobsUsi=f4uWz4Muu4Uo2q_f
@rithikanithish8998
@rithikanithish8998 15 күн бұрын
❤❤❤❤❤❤
@amilapremathilaka2519
@amilapremathilaka2519 15 күн бұрын
@PrasannaSampath-z9h
@PrasannaSampath-z9h 16 күн бұрын
චාමර, දමිත්, සශිකා කියන්නේ ගායනය කියන්නේ බවනාවක් 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖
@chamikawickramasinghe727
@chamikawickramasinghe727 16 күн бұрын
ඇල්බම් ඔක්කොම තිබුනා. සිතින් විතරක් දේවතාවියේ සුන්දර රාත්‍රියක් සුදු නෝනේ මා ආදර අම්මා සඳහම් සිසිලෙන් නෑසෙන ගී මේ හැම ඇල්බම් එකේම සිංදු තාම කටපාඩම්❤