Kiutikira | කියුටිකිරා - චාමර වීරසිංහ | Chamara Weerasinghe

  Рет қаралды 46,980

Chamara Weerasinghe

Chamara Weerasinghe

Күн бұрын

Пікірлер: 58
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
ඕන තැනක, ඕන වේලාවක. දවස් 14ක් තෙල් පොලිමක අපි අහපු හිත සැනසෙන හදවතෙ සිංදුවක්...💙
@chathukakaushan3064
@chathukakaushan3064 11 ай бұрын
Awurudu 9di 2006 di මම අක්කා එක්ක එකතු කරලා සල්ලිවලින් ගැසට් එකක් අරන් හරි ආසාවෙන් අපි 2න්නම ඇහුවා. ඒ කාලේ මතක් වෙද්දි අමුතු සතුටක් දැනෙනවා නිදහස් කාලයක් ,thnks chamara weerasighe
@hashantharaka7677
@hashantharaka7677 3 ай бұрын
කැසට් එකක් නේද😌
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA Жыл бұрын
ඉවර වෙනවට අකමැති සිංදු❤
@sanjeewapushpakumara6144
@sanjeewapushpakumara6144 Жыл бұрын
හදවතේ ගායකයා .තෙරුවන් සරණයි ..❤️
@chamal2504
@chamal2504 5 ай бұрын
අතීතේ වෙනම එක තැනකට හිත යනවා, මේ සිංදු මුලින්ම අහපු එ ඒ තැන් වලට. අතරමං වෙනවා ඒ අතීතේ 💔
@ruwanlakshitha8003
@ruwanlakshitha8003 10 ай бұрын
කොහොම ඇහැව්වත් එපා වෙන්නේ නැති නියම රසය...
@miyurukumuditha5570
@miyurukumuditha5570 5 ай бұрын
මෙව්ව නං සින්දු නෙමෙයි බෙහෙත් 💝💝💘
@dhanushkamadushanlb4673
@dhanushkamadushanlb4673 Жыл бұрын
❤️ නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා අයියේ..❤🎉
@nipunidewz1391
@nipunidewz1391 Жыл бұрын
අදත් ආදරෙන් අහන්නෙ චමර මල්ලිගෙ ගීත.
@ApePansala
@ApePansala 10 ай бұрын
ikman suwaya lebewa budusaranai
@SurekaDadallage
@SurekaDadallage 10 ай бұрын
රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිගිත්තී❤️❤️❤️ බලාගෙනයි යන එන මග අදුර වැඩියි සිතැත්තී ❤️❤️❤️
@gesadubometh9701
@gesadubometh9701 6 ай бұрын
ලස්සනම පේලි දෙක ❤
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
ආදරනීය හදවතේ ගායකයා❤❤❤❤❤ බුදු සරනයි සියලු සිතුම් පැතුම් ඉටුවන දිනයක් වේවා
@madushankapriyankara9954
@madushankapriyankara9954 9 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h Ай бұрын
Ane Yanna na innawa chamara aiye adare thanks ❤❤❤
@subashsadunkumaraakkmeeman2290
@subashsadunkumaraakkmeeman2290 10 ай бұрын
උතුම් දලඳා සමිදු පිහිටෙන් හදවතේ ගායකයා⁣නෙණී ඔබට ඉක්මන් සුව ලැබේවා.! 🙏🙏🙏
@gesadubometh9701
@gesadubometh9701 6 ай бұрын
බලාගෙනයි යන එන මග අදුර වැඩියි සිතැත්ති 😍
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 8 күн бұрын
Ane lassanai sinduwak thanks ❤❤❤❤❤❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 15 күн бұрын
Wooow Beautiful song thanks aiye ❤❤❤❤❤❤🎉🎉🎉
@fdhcncjcncncncncjcjcjch
@fdhcncjcncncncncjcjcjch Жыл бұрын
Rathnaththraye pihitai
@kasunsameera3955
@kasunsameera3955 Жыл бұрын
මගෙ 💗 ,, විරයා චාමර අයියා ❤
@rameshdananjaya5733
@rameshdananjaya5733 11 күн бұрын
Purple reng backing ❤
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h Ай бұрын
Lassana sithuwam mawena Lassana sinduwak chamara aiye thanks ❤❤❤❤
@gesadubometh9701
@gesadubometh9701 6 ай бұрын
මේවා වල ලස්සන ❤❤❤❤❤❤❤❤❤😍😍
@sampathsomarathna5874
@sampathsomarathna5874 5 ай бұрын
බොක්ක❤❤❤❤❤
@prasadindika2254
@prasadindika2254 10 ай бұрын
Ane mn chamara aiyage sindu ahaddi aurudu 6.2005 wage mt mathakai mage aiyala denna kasat pece genalla gmatam ahenn dala ahanawa.hitha sanasenawa aththatm.mara hitha adeemak ynne me sindu walata.adarei.(i"m chalani hansika matara)
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 9 күн бұрын
Ok thanks thanks aiye ❤❤❤❤❤❤
@chathumadushani4754
@chathumadushani4754 Жыл бұрын
e magic voice ek itin🥰🥰 kawdawt epa wenne nati sindu❤❤❤❤❤❤
@MrShorts1795
@MrShorts1795 Жыл бұрын
හදවතේ ගායකයා ❤
@damithdharmasena9248
@damithdharmasena9248 Жыл бұрын
adherei hamadhamath aiye.ayeth ikmnin prasanga wedhikawata enn raththrn aiye.oy nethuw prasanga wedhikawa godak palui.
@coffecoding
@coffecoding 27 күн бұрын
Nostalgic ❤😑😎
@lakshithasampath.3712
@lakshithasampath.3712 6 ай бұрын
❤🥺
@sumudu369
@sumudu369 Жыл бұрын
හදවත 😘😘
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
❤❤❤
@sahansadun570
@sahansadun570 Жыл бұрын
ආසම එකක් ❤
@aa-zr2yo
@aa-zr2yo 7 ай бұрын
api marenakam ma sindu ahanawa😊😊😊❤❤❤
@aa-zr2yo
@aa-zr2yo 7 ай бұрын
😊😊😊😊❤❤❤❤❤
@shehanmadushankadesilva6564
@shehanmadushankadesilva6564 7 ай бұрын
💙💙
@Avishkayaaa
@Avishkayaaa Жыл бұрын
Asama ekak ❤ adareiiii❤
@KasunKapugamage
@KasunKapugamage Жыл бұрын
Idunil wenuwen negitta eka ela kiri.dakune sinhaya kiyanne nikanda
@nishantharathnayaka5851
@nishantharathnayaka5851 11 ай бұрын
My love ❤
@l9650
@l9650 Жыл бұрын
👍👍👍👍👍❤️
@gihans97
@gihans97 Жыл бұрын
spotify danne nadda me sindhu tika?
@UdithaKumara-g1f
@UdithaKumara-g1f Ай бұрын
💔❤
@surespalihawadana8697
@surespalihawadana8697 Жыл бұрын
😊😊😊😊😊
@ranidinas5137
@ranidinas5137 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilukaVasanthi
@NilukaVasanthi Жыл бұрын
😭👍💔
@ruwanlakshitha8003
@ruwanlakshitha8003 10 ай бұрын
කොහොම ඇහැව්වත් එපා වෙන්නේ නැති නියම රසය...
@sandarunadeera9512
@sandarunadeera9512 4 ай бұрын
හදවතේ ගායකයා..❤
@rangikasandamali4271
@rangikasandamali4271 3 ай бұрын
❤❤❤❤
@malith782
@malith782 2 ай бұрын
@StarVoiceSrilanka
@StarVoiceSrilanka 2 ай бұрын
❤❤❤
@imeshasachinthani.1938
@imeshasachinthani.1938 Жыл бұрын
❤️❤️❤️
@slgaming1006
@slgaming1006 Жыл бұрын
❤❤❤
@hansanikaushalya7914
@hansanikaushalya7914 10 ай бұрын
❤❤❤
@SLEarnMoney
@SLEarnMoney Жыл бұрын
@chathuralakshman215
@chathuralakshman215 Жыл бұрын
❤❤
Game Roopa Sundari - with Tony Hassan | Sujatha Attanayake | (Official Audio)
2:53
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 124
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 94 МЛН
Mathakayan Obe I Chamara Weerasinghe I Raawan @chamaraweerasinghe.official
5:18
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН