Пікірлер
@Vishva_r5u
@Vishva_r5u 58 минут бұрын
ඩොක්ට මට කැස්සක් තියෙනවා උගුර කසලා ඉවරවෙලා කැස්ස එනවා එක සැරෙට සෙම යනවා හරියට ...දැන් ගොඩක් කල්...ඉනෙල් ඇද්දම අඩුවෙනවා ...දවසේ හැදෙන වෙලාවක් නැ ...ගොඩ වෙලාවක් තියෙනවා සමහර වෙලාවට ...මෙික.මොකකට බලපානවද
@DewmiPerera-o9l
@DewmiPerera-o9l Сағат бұрын
BeamFeel kiyala ointment ekak thiyenawa. pharmacy wala , sinhala beheth badu kadawala ganna puluwan. Aththora walin hadala thiyenne. Rs. 320 k wenne. mata eken sathiyen wage hoda wuna. eth pallam makenakan ganna oni. unu wathuren hodata hodala meka ganna, mulma para ganakota dawilla enawa tikak iwasan inna oni, eetapsse awulak na. English beheth walata awruddak withara wiyadam kala hoda wune na mata nam.
@DewmiPerera-o9l
@DewmiPerera-o9l Сағат бұрын
BeamFeel kiyala ointment ekak thiyenawa. pharmacy wala , sinhala beheth badu kadawala ganna puluwan. Rs. 320 k wenne. mata eken sathiyen wage hoda wuna. eth pallam makenakan ganna oni. unu wathuren hodata hodala meka ganna, mulma para ganakota dawilla enawa tikak iwasan inna oni, eetapsse awulak na. English beheth walata awruddak withara wiyadam kala hoda wune na mata nam.
@AselaKumara-i3r
@AselaKumara-i3r 3 сағат бұрын
ඩොක්ට නම්බරය දෙනවද
@harshasampath9552
@harshasampath9552 3 сағат бұрын
ගොඩක් ස්තුතී Doctor බොහෝ දේ දැනගත්ත ඔබ තුමාගේ පැහැදිලි කිරීම ගොඩක‍ වැදගත්
@AjithKumara-xb3xt
@AjithKumara-xb3xt 3 сағат бұрын
ඩොක්ට කොහමද බොන්නෙ කුඛුක්
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 5 сағат бұрын
ඩොක්ට මගෙ දකුනු අතයි දකුනු කකුලයි පෙලක් වෙලාවට නිකම් ඉබෙම ඇබෙරෙන එකක් වෙනව එක මට තෙරෙන්නෙත් නෑ . ඒවෙලාට ඒ අතයි කකුලයි එයාට ඔනි දෙ කරනවා වගෙ එකක් වෙනවා මොකද්ද ඩොක්ට ඒ ලෙඩෙ😢
@chandhimaniroshini9150
@chandhimaniroshini9150 5 сағат бұрын
❤️❤️❤️🙏🙏🙏🙏ස්තුතියි වෛද්‍ය තුමනි මම බොන්නෙ enalapril 5mg තෙරැවන් සරණයි 🙏
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@trainerkaushalya8948
@trainerkaushalya8948 6 сағат бұрын
Thank you dr🙏
@Sivuhelaya123
@Sivuhelaya123 7 сағат бұрын
ඔබතුමන්ට බොහෝම පින් සිද්ධ වෙනවා.. බුදු සරණයි. 🎉🎉🎉
@Sivuhelaya123
@Sivuhelaya123 8 сағат бұрын
🎉🎉🎉
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 8 сағат бұрын
Bada guru guru ganwa buralatath yanwa
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 8 сағат бұрын
Bada guru guru ganwa buralatath yanwa
@SandamaliWeera
@SandamaliWeera 8 сағат бұрын
Doctor Vasculitis kiyanne me ledeta da
@yasiruviduranga1718
@yasiruviduranga1718 9 сағат бұрын
Pannipitiye, vidiyarathna aurvedic doctor mey Leda walata beheth karanawa, pannipitiye darmpala school eka Gavin pahalata Yana pare ran Patha Suwa Patha medical Center eka thiyenawa, iwasameen beheth kara ganna nittawata hoda kara ganna puluwanda kisima side effect ekak nathuwa. Doctor you tube channel ekak thiyenawa balanna, ranpatha suwa Patha kiyala. 👍👍👍
@SandamaliWeera
@SandamaliWeera 10 сағат бұрын
Doctor godak watina vedio aka. Mata doctor gen beheth ganna kohomada kiyanna
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@SandamaliWeera
@SandamaliWeera 10 сағат бұрын
Mata doctor gen beheth ganna one. Kohomada ganne
@SandamaliWeera
@SandamaliWeera 10 сағат бұрын
Mata doctor gen beheth ganna one. Kohomada ganne
@SandamaliWeera
@SandamaliWeera 10 сағат бұрын
Mata doctor gen beheth ganna one. Kohomada ganne
@indikakelum6239
@indikakelum6239 10 сағат бұрын
Oba tumage nommar aeka dannako
@ajithpieris2922
@ajithpieris2922 10 сағат бұрын
ඩොක්ටර් හමු විමට හැකි ක්‍රමය සදහන් කරන්නච
@NalinTharanga-q9t
@NalinTharanga-q9t 11 сағат бұрын
දොස්තර මහත්තයා මගේ වම් කෝෂය පොඩි රිදීමක් සමග වම් කකුලත් රිදෙනවා දකුණු කෝෂයට වඩා වම් කෝෂය උෂ්ණත්වයෙන් වැඩි කියලා තේරෙනවා එකට හේතුව මොකද්ද? සාමාන්‍ය දෙයක් ද ප්‍රතිකාර ගන්න ඕනිද දොස්තර මහත්තයා
@PriyaMalli-c4t
@PriyaMalli-c4t 12 сағат бұрын
ස්තුති ඔබතුමන්ට
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 12 сағат бұрын
Godak sathutui doctor danuwath kalata happy new year
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න Wish you the same
@nadeeguruge6058
@nadeeguruge6058 13 сағат бұрын
3. 3.4 T4 . 1.2 Tsh 0.98 Doctor me thathwayq bayanakada Tpo 84 Tg 42 Tsh receptor 4.8
@KumariHettiarachchi-rp2tl
@KumariHettiarachchi-rp2tl 13 сағат бұрын
ඩොක්ට මට වෙලාවක් නෑ උදේ රෑ කියලා නෑ නිතරම බට පුරවලා දානව ටික වෙලාවකින් අඩුවෙනව මන් කුවේට් එකේ ඉන්නේ මට මාසික ඔසප් වීම අවා එක දිගට මාස 3 ඒකට තාමත් මන් බෙහෙත් බොනවා නමුත් මට හරි අපහසුයි බඩ ඇතුලේ ගලක් තියලා වගේ මේහෙ ඩොක්ටස්ලා මොකුත් කියන්නෙත් නෑ කිසිම රෝගයක් නෑ කියලා විතරයි කියන්නෙ ඒත් මට දැනෙනවා මොකක් නමුත් රෝගයක් බඩ ඇතුලේ තියනව කියලා පිලීස් මට මේකට පිලිතුරක් දෙන්න සර් 🙏🙏🙏
@vinodanidolowatta5503
@vinodanidolowatta5503 14 сағат бұрын
Smile Dr,,,
@Yashiya90
@Yashiya90 14 сағат бұрын
2.5 දවස ට දෙපාරක් බොනවා
@badaburul4252
@badaburul4252 14 сағат бұрын
Thanks for the details doctor so that anyone can understand
@ChamilaChamila-p7n
@ChamilaChamila-p7n 15 сағат бұрын
ඇගිලි තැලිම්වලට මොකද්ද කරන්න පුලුවන් බේතක් කියන්න
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 16 сағат бұрын
තෙරුවන් සරණයි , .අපිව දැනුවත් කලාට බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරණයි .
@Ranjani-eu7vx
@Ranjani-eu7vx 16 сағат бұрын
Thanks doctor
@NimaliShyamali-z7l
@NimaliShyamali-z7l 17 сағат бұрын
හොඳ kara ganna පුළුවන් da doctor ,,mage appchita මෙහෙම තියෙන්නේ
@lalithKumara-p4f
@lalithKumara-p4f 17 сағат бұрын
බොහොම ස්තුති ඩොක්ට.
@lathawickramarathna8729
@lathawickramarathna8729 18 сағат бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් 🎉155/86 තිබෙන අයට ව්‍යයාම, ආහාර පාලනය ආදිය මගින් බෙහෙත් නොගෙන රුධිර පීඩනය පාලනය කර ගත හැකිද❤
@KanthiModarage
@KanthiModarage 18 сағат бұрын
Doctor hamuweemata kramayak kiyanna
@SaduniTharuka-m1o
@SaduniTharuka-m1o Күн бұрын
Thank you doctor 🙏
@kavindadias2459
@kavindadias2459 Күн бұрын
මොන්වා ක්වත් මගෙත් බඩ පුරවා දනවා .ඩොක්ට ...හරි අමාරුයි.හුස්ම.ගන්නත ..ඒ වෙලවට .මොනවා හරි හ්දාගෙන් බොන්වා ...
@lovergaming355
@lovergaming355 Күн бұрын
Doctor yoni maragaya athule panuwek dagalanawa wage danenne ai samahara welawata
@lasanthasajith8540
@lasanthasajith8540 Күн бұрын
Cetirizine වල, නිදිමත එහෙම එන්නෙ නැති හොඳ බ්‍රෑන්ඩ් ⁣නේම් කියන්න පුලුවනිද ඩොක්ටර් 🙏🙏🙏
@mafashion5
@mafashion5 Күн бұрын
Hoda pahadili kirimak doctor wenada wagama❤🎉 obathumata godak pin🙏
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@YapaBasnayake
@YapaBasnayake Күн бұрын
Grbani klye mhm unth mkd krnne doctor
@YapaBasnayake
@YapaBasnayake Күн бұрын
Grbani klye mhm unth mkd krnne doctor
@UshaniUshani-nj6pl
@UshaniUshani-nj6pl Күн бұрын
Thanks sir suba aluth awruddak wewa.
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න ඔබටත් එසේම වේවා!
@somasimon8830
@somasimon8830 Күн бұрын
බෙහෙත් බීවාට හොද වෙන්නෙ නෑ ඔව් ඩොක්ට කිව්වාත් වාගේ නිදා ගන්න යන විටත් හැදෙනවා නිදාන ඉදලා උදේ නැගිටින විට කකුල් දෙක දිග හැරියෝන් දිග ඇරියාම තමයි කකුල් දෙක යකඩ වාගේ හයි වෙනවා එවිට නැගිට ගන්නන්බැ අවිදින් නන් බැ ඉතින් ලුනු වතුරෙන් නැව්වාම තමයි හරි යන්නෙ
@DeepikaLahadapurage
@DeepikaLahadapurage Күн бұрын
Bohoma pin danuwath kirimata❤❤❤
@gamesuwada5993
@gamesuwada5993 Күн бұрын
Mage yaluwek masa 4 passeth baluwa eth eyata hiv na le wala.. Eth eya loku manasika peedanayaka inne.. E lede hadei kiyala eyage diwe podi rath pata thith thith thiyanawa... Eya me nisa baya wela deparak jivithe nathi karzganna giya... Meya kiyanawa eyata koi welawe hari e lede hadei kiyala... Ane me gana phadili kirimk karanna sir... Mey mas 4 balala thiyenne le.. Eth ld hodai..
@somasimon8830
@somasimon8830 Күн бұрын
අනේ සර් මම ඉන්නෙ ඕමාන් වල මෙම රෝගය මටත් තියනවා අයි ඉතින් පිහියෙන් අයින් නාවාගේ තමයි දනි සෙන්පහල කොටස එහෙම මස් පෙරලුන විට එතන හයි වෙනවා එවිට මම උණු වතුරට ලුනු ටිකක් ගනට දාලා රෙදිකඩකින් තවනවා එවිට තමයි ලිහිල් වෙන්නෙ
@renukagunawardana8335
@renukagunawardana8335 Күн бұрын
මැද පෙරදිග රටවලත් මේවා තියෙනවා. දැන් අපි ඉන්න රටේත්ියෙනවා කොහොමද❤❤
@lathagamage8928
@lathagamage8928 Күн бұрын
❤❤️❤️🙏
@amarnamedserve
@amarnamedserve 5 сағат бұрын
❤️❤️