සුවවීමට කල්ගතවන ආතරයිටිස් වැනි රෝග ලක්ෂණ ඇතිකරන තවත් සුවිශේෂී රෝග තත්ත්වයක් Polymyalgia Rheumatica

  Рет қаралды 1,982

Amarna Medserve

Amarna Medserve

Күн бұрын

Пікірлер: 30
@pathmineekanayaka8940
@pathmineekanayaka8940 17 күн бұрын
ඉතාම වටිනා දැනුම ක් ලබාගත් තා.ඔබතුමන්හට දිර්ඝායුෂ ලැබෙවා.බුදු සරණ යි.
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@Sivuhelaya123
@Sivuhelaya123 16 күн бұрын
ගොඩක් පින් ඔබතුමාට 🎉🎉
@amarnamedserve
@amarnamedserve 16 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@Lila-l1t
@Lila-l1t 17 күн бұрын
මේ අසනීප වලට බෙහෙත් නෙද්ද ඩොක්ටර් ඉස්තුතියි
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
මේ රෝග තත්ත්වය සුව කල නොහැකියි, නමුත් රෝග ලක්ෂණ වලට බෙහෙත් කල හැකියි. එමගින් තිබෙන තත්ත්වය පාලනය කරගත හැකියි.
@chandhimaniroshini9150
@chandhimaniroshini9150 17 күн бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏හරිම පැහැදිලි ව තේරැමි කලා වෛද්‍ය තුමනි 💗💗💗
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@anushawijesekara386
@anushawijesekara386 17 күн бұрын
Obathumange wadasatahanwalin godak danuath weem wela thiyenawa. .eyata godak pin. Obathumangen prathikara ganemata balaporoththuwen innawa. Godak sthuthiy
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@mafashion5
@mafashion5 15 күн бұрын
Obathumagen man behath gannawa Romatik Atharitiss walta,mata dan godak suwai,obathumata godak pin🎉
@amarnamedserve
@amarnamedserve 14 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@MalaLalitani
@MalaLalitani 17 күн бұрын
❤❤❤🎉🎉🎉thank you
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
You're Most Welcome! ❤ Keep Watching & Stay Healthy ❤
@veenasarojani8940
@veenasarojani8940 17 күн бұрын
Oba tumata pinsiduveeva denuvat kalata.mamat mee rogiek.lankawata enakam inne beheth karanna.budu sarani!!
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න kzbin.infoUgkxL_COyVv5DwlXaBO-fl_0m9AoyVJ2_TvS For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@patabedigenandavathi
@patabedigenandavathi 15 күн бұрын
🌻🌻🌻🙏
@amarnamedserve
@amarnamedserve 15 күн бұрын
❤❤
@champacool3971
@champacool3971 16 күн бұрын
Ayuweda beheth mema rogayata hodada doctor
@samanwijekoon2436
@samanwijekoon2436 17 күн бұрын
Doctor mage athwala agili kakulwala agili danhisdeka bella kekumai esr 12i.athraits ne iynwa doctorsla mama katda penwann oni aurudu 50i
@champacool3971
@champacool3971 16 күн бұрын
Matat tiyanawa dan masa7 wenawa bella pitupasa tunatiya ridenawa kakul dekat thadawelawage muladi idimuma ulaninawa wage tibuna ewa beheth karaddi aduuna dan bela tunataya ridenawa pahathwela wadakaranna ba tikak wadiwela innakota thattampattha ridenawa podibarakwath ussanna ba auweda pathikara gannawa indiyawen genwana pethiwarga denne thawama suwa na mama hithuwe saitika kiyala ane doctor mama mokadda karanne
@nishanthaalwis7994
@nishanthaalwis7994 17 күн бұрын
ඔබතුමා මාතෘකාවට ගත් රෝගය මටද තිබෙනවා මේ සඳහා නිට්ටා වට සුව කළ හැකි බෙහෙත් තිබේද
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
මේ රෝග තත්ත්වය සුව කල නොහැකියි, නමුත් රෝග ලක්ෂණ වලට බෙහෙත් කල හැකියි. එමගින් තිබෙන තත්ත්වය පාලනය කරගත හැකියි.
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 17 күн бұрын
Godak sathutui danuwath kalata doctor
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ නිහතමානී අදහස් දැක්වීමට ❤ දිගටම රැඳී සිටින්න ❤ නිරෝගිමත්ව සිටින්න
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 17 күн бұрын
මේ ඩොක්ටර් කොහෙද ඉන්නෙ...දන්න කෙනෙක් කියන්න....මම රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයට බෙහෙත් බොනවා අවුරුදු දෙකක් වෙනවා...තවම ඇවිදින්නෙ ක්ලචර් වලින්.....දනහිස් වේදනාව වැඩිකමට වාරු නැ....ඩොක්ටර්ට්ස් මගෙ වාර්තා බලා බෙහෙත් කල හැකිද..
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
For Inquiries | ප්‍රතිකාර සදහා විමසන්න : 076 240 8127 Amarna Medical Treatments, Research, And Educational Institute (PVT) LTD. Udugampola Gampaha District General Hospital Facebook Page:- facebook.com/search/top/?.... Location:- goo.gl/maps/19hM7U6wMbSaF1aL8
@AchalaHapuwalana
@AchalaHapuwalana 17 күн бұрын
S.L.E කියන්නේ මොකකද ඩොක්ටර්..
@amarnamedserve
@amarnamedserve 17 күн бұрын
සිරුරටම බලපාන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ රෝගයක් වූ SLE - Systemic Lupus Erythematosus රෝග තත්ත්වය Link : kzbin.info/www/bejne/sJC8gIefrdWUm68
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48