Manamali ♥️
2:41
9 ай бұрын
Shali’s day out 🌹
4:45
9 ай бұрын
Пікірлер
@LahiruIshan-h2y
@LahiruIshan-h2y 20 секунд бұрын
Ane ඔයාලගෙ video man හැමදාම balanawa eth me mage 1st comment eka adarei oyala තුන්දෙනාටම me video ekata comment ekak dannama හිතුනා 🎉 congratulations ❤
@AdoriNeow
@AdoriNeow Минут бұрын
Godaak sathutui. Thun denama prissmin adren inn akki ❤
@chami__yah
@chami__yah 3 минут бұрын
Verry proud of you girls 🥺❤️ appreciate your kindness for sharing this journey ❤️❤️ stay safe and blessed
@ChathuWeerasingha
@ChathuWeerasingha 9 минут бұрын
ඔයාලාට ජේසු පිහිටයි
@priyanthiwedagadara1420
@priyanthiwedagadara1420 11 минут бұрын
@PriyankaMadushani
@PriyankaMadushani 12 минут бұрын
🥰🥰🥰🥰🥰😘😘😘😄😃😃🥳🥳🎊🎉🥳🥳💜💜💜💝💝❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐🌹🌹🌹🌹🌻🌻🌻☸️🕉️✝️☪️🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻👏🏻👏🏻👏🏻👏🏻💟💟💟🇱🇰🙋🏻‍♀️
@hirunisasikala-qr9ib
@hirunisasikala-qr9ib 17 минут бұрын
Babawa balanna oneeeeee
@DushanthaKarunarathna-c9v
@DushanthaKarunarathna-c9v 18 минут бұрын
Yako lamaya loku unama utath lejjai😂
@nadeeshawickramasinghe550
@nadeeshawickramasinghe550 21 минут бұрын
Patiyawath parissam kran oylath parissamin inna ❤
@ManjulaJayasundara-k4i
@ManjulaJayasundara-k4i 24 минут бұрын
Lankawe awn GANA hetanna apa baba GANA keyanna apa dar uwa ta hadail loku unama ayta duka hetai paw pateya
@NavinduSahminda
@NavinduSahminda 29 минут бұрын
❤🎉
@nadeeshawickramasinghe550
@nadeeshawickramasinghe550 34 минут бұрын
Ane patiya ganath kiynko wisthara. Satutin inn ane❤
@Kimsara-d6q
@Kimsara-d6q 35 минут бұрын
🥺චූටි පැටියා එක්ක සතුටින් ඉන්න ඔයාලා දෙන්න හැමදාම...❤️
@YamunaMalik-x2z
@YamunaMalik-x2z 45 минут бұрын
දෙන්නටම සුභ පැතුම්!!! බබාටත් ඔයාලා දෙන්නාක් නීරෝගී, වාසනාවන්ත , සුභ ජීවිතයක් ගත කරන්නට ලැබේවා!!! ❤❤❤ Congratulations!!!❤❤️❤️💐💐🌹👑👍🍀
@sandarekhapathirana676
@sandarekhapathirana676 48 минут бұрын
Budusaranai hemadama sathuten inna dennama.babawath parissamin bala ganna❤❤❤❤
@RacikaTilak
@RacikaTilak Сағат бұрын
❤❤🎉
@chandanianomasiriwardhana7382
@chandanianomasiriwardhana7382 Сағат бұрын
ඔය දෙන්නගෙ විතරක් දරුවෙක් ද?නැත්නම් පිටස්තර පාර්ශ්වයකුත් සම්බන්ධ ද?
@naturegirl2547
@naturegirl2547 Сағат бұрын
God bless u ❤❤❤
@Shanujayawahshe
@Shanujayawahshe 28 минут бұрын
Hy
@ferdylife5142
@ferdylife5142 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@littlesecret5439
@littlesecret5439 Сағат бұрын
Good luck❤
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 2 сағат бұрын
දිල්ලා.නම් ලස්සන 🌹 කෙලි පැටික්කී
@MalkiSanjana-ld7uc
@MalkiSanjana-ld7uc 2 сағат бұрын
Ane babawa balanna asai ikmanata pennana hadawtinnma mama oya dannata suba patnawa b.s
@ShashiniFernando-vi6oc
@ShashiniFernando-vi6oc 2 сағат бұрын
Aneee oyala denna ge me family life ekata Subha pathum
@ishanimalsha6490
@ishanimalsha6490 2 сағат бұрын
Oyalage video man balanne dan awrudu ganaka idan.oyala hithana widiyata hamadema oyalata labenna kiyala man prarthana karanawa ❤️ man hithanne oyala godak durata jiwithe dinala iwarai ❤️💐
@anuradhawimukthi
@anuradhawimukthi 2 сағат бұрын
මෙහෙමයි අපි හිතුවත් ඔයාලගේ අාදරේ අසම්මතයි කියලා.අැත්තටම වීඩියෝ බලද්දි තේරැන කොල්ලෙක් කෙල්ලෙක්ගෙ අාදරේකට වඩා සුන්දර බැදීමක් ඔයාලා ලග තියෙනවා කියලා...හැමදාම ඉතින් සතුටින් ඉන්න...කවදාවත් වෙනස් නොවී❤
@Induuh18
@Induuh18 2 сағат бұрын
❤❤
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im 2 сағат бұрын
💕💕
@Shanujayawahshe
@Shanujayawahshe 23 минут бұрын
Hy
@sandunichathurika4934
@sandunichathurika4934 2 сағат бұрын
Ithin kohomda haduwe. Shalage bade haduwda. Naththm lab ekaka haduwada. Eth ithin dennama girlslane. Pirimi sperm nathuwa lamayek hdnd bane. 🤔
@chami__yah
@chami__yah 8 минут бұрын
Puluwan
@Lucky_Life1
@Lucky_Life1 2 сағат бұрын
අක්කේ PLZ ඉතාලි එන්නෙ කොහොමද
@sandunichathurika4934
@sandunichathurika4934 2 сағат бұрын
Ithin kohomda haduwe. Shalage bade haduwda. Naththm lab ekaka haduwada. Eth ithin dennama girlslane. Pirimi sperm nathuwa lamayek hdnd bane. 🤔
@ITsMI1107
@ITsMI1107 Сағат бұрын
බෑ තමයි මේකේ මෝඩයෝ set එකක් ඉන්නවා උන් හිතං ඉන්නේ ගැණු අය දෙන්නෙක් ekthu වෙලා ගැණු ලමයෙක් ඉපද්දුවාහකි කියලා 😂
@sandunichathurika4934
@sandunichathurika4934 Сағат бұрын
@ITsMI1107 ow ekne.. Donate karapu sperm aran hadanda aththe. Ehema sperm donate krnd puluwn samahara ratawala mn ahala thiynw.
@sriyaniperera9468
@sriyaniperera9468 2 сағат бұрын
අමිමලා දෙන්නෙක්. ඒ දරැවාට දිනන්න පුලුවන් මුලු ජීවිතයම... ඒ වචන ටිකම ඇති. ඔයාලා දෙන්නටත් ,දරැ පැටියාටත් ,ලස්සනම ලස්සන අනාවක්...... හදවතින්ම.....❤️🎉
@ishanikumuduni7310
@ishanikumuduni7310 2 сағат бұрын
❤❤
@Dilrukshi123-iu7im
@Dilrukshi123-iu7im 2 сағат бұрын
Petiya pennannakoooo ane ❤ shali
@surekanishani4771
@surekanishani4771 2 сағат бұрын
ලමයා ලොකු උනාම 😂 අම්මලා දෙන්නයි ඉදකින් මෙහෙම ජිවිත
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 3 сағат бұрын
අැත්තටම ඔහොම දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ...සතුටුයි දැනගන්න ලැබීම ගැන...E de une kohomada kiyalath pahadiliwa kiynn issaraha videos wala...
@eliecell2463
@eliecell2463 3 сағат бұрын
Ammai duui wage
@chandrawathiedesilva
@chandrawathiedesilva 3 сағат бұрын
Babawa pannna nadda damma ❤❤
@shyamalihathsinghe5141
@shyamalihathsinghe5141 3 сағат бұрын
Congratulations both of you❤️babai ,oyala dennai sathutin ,parissamin inna..theruwan saranai.
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 3 сағат бұрын
මිනිස්සු හරි පුදුම දෙයක් වගේ දකින්නේ ඇයි ඉතින් මෙච්චර තාක්ශනය දියුනු කාලේ . . . සතුටින් ඉන්ඩ ❤❤
@sriyaniperera9468
@sriyaniperera9468 3 сағат бұрын
කවුරැ කෙලෙස , කෙහොම කීවත්, විවෘත මනසින්, ඔය දෙන්නා ගන්නා ලස්සන තීරණ වලට මා ගොඩක් අගය කරනවා. සතුටින් ඉන්න හැමදාමත් .....❤
@kolonnawewijesiri5745
@kolonnawewijesiri5745 3 сағат бұрын
ඔය දෙන්නා ගැන මටනම් හරි සතුටුයි. අපිටත් බබාලා නෑ. ඒ උනාට අපිට දැන් කාලෙ මදි ළමයි හදන්න වයස වැඩියි ඔය දෙන්නම් මහන්සි වෙලා ළමයෙක් හදන එක ගැන මට හරි සතුටුයි ලෝකයා මොනවා කිව්වත් ඔය දෙන්නා 😢සතුටින්ම මමත් සතුටින් අපේ කාලේ දැන් අපිට අමතක කරන්ඩ වෙනවා මම ආසයි මගේ කමට් එක කියෙව්වා කියලා හිතලා මට පොඩි කමෙන්ට් එකක්කක් දානවානම් ඔය දෙන්නට සියලු ආශිර්වාද මගෙන් ලැබෙනවා
@chadeeshagimhan6253
@chadeeshagimhan6253 3 сағат бұрын
❤❤❤❤ satutin inna
@Deepikakumarikumari-o2t
@Deepikakumarikumari-o2t 3 сағат бұрын
Good luck 🎉🎉🎉❤❤❤❤❤
@sugandikadinushani6602
@sugandikadinushani6602 3 сағат бұрын
💗💗💗💐
@LakshiAchini
@LakshiAchini 3 сағат бұрын
Bs denntm 💗💗🫂
@Pinkydahamdi
@Pinkydahamdi 3 сағат бұрын
Congratulations both😍♥️
@anomadarshinie6343
@anomadarshinie6343 3 сағат бұрын
😍😍😍😍😍
@sapna-g1j
@sapna-g1j 3 сағат бұрын
බබාව පෙන්න්නන්න ඕන නෑ එයාව පරිස්සමෙන් බලගන්න ❤ shali මාරම strong girl කෙනෙක්
@kolonnawewijesiri5745
@kolonnawewijesiri5745 3 сағат бұрын
ගොඩක් දවසකින් ඔය දෙන්නව දැක්කේ දෙන්නා ගැන හරි සතුටුයි. ලැබුවා වූ නම් වසරේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ඕගොල්ලෝ ලංකාවට ආව දවසට අපේ ගෙදර අනිවාර්යෙන් එන්නෙත් දෙන්නටම සුබ පැතුම් බලාපොරොත්තු සියල්ල ඉටු වේවා
@NidukaWasana
@NidukaWasana 3 сағат бұрын
Oyala ga thiranaya hari A daruvatath hoda anagathayak labanawa ogolanta pen Oyadana sathuten ena ona