FULL WEDDING DAY of Dilla and Shali 👰🏽‍♀️🤵🏽🏳️‍🌈🇮🇹🇱🇰 | Lesbian Marriage | part01

  Рет қаралды 63,438

Dilla and Shali

Dilla and Shali

Күн бұрын

Пікірлер
@the_sloth_nextdoor
@the_sloth_nextdoor 21 күн бұрын
Aneee I teared up watching this. Much love !!!
@thanujaperera6701
@thanujaperera6701 Жыл бұрын
හරිම ලස්සනයි හරිම ආදරණීයයි.ආදරේ කියන්නේ කිසිම බාහිර දේයක් නෙමේ හදවතේ බැදිම විතරමයි කියලා ඔප්පු කරපු ආදරණීය දෙන්නෙක්.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න...❤❤💐💐
@DillaShali
@DillaShali Жыл бұрын
Thnk u so mch ❤️🙏🏽
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
මේකත් එක විදිහක අාදරයක් නේද ඉතින්.....මොනවා උනත් අාදරේ තියෙනවා නම් ජීවිතේම ලස්සනයි... සුභ මංගලම් ඔබ දෙපලට... සුභ අනාගතයක්...හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා... බුදු සරණයි...❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnk u so mch .. 🙏🏽🥰
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
@@DillaShali හැමදාමත් සතුටින්ම ඉන්න ඔයාලා දෙන්නා...💖💖💖😘❤
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Жыл бұрын
Congratulations හැමදාම ආදරයෙන් ඉන්න මේ දුපතේ ඉන්න ගොත්‍රික මිලෙජ්ජ මිනිස්සු න්ට ඉගෙන ගන්න ත් එක්ක❤🎉
@codeschool145
@codeschool145 Жыл бұрын
හරි විකෘති නේද, පට්ට ගෝත්‍රිකයි
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss🥰🥰
@Abii729
@Abii729 7 ай бұрын
Oyala dennata mn hadawathinma suba pathanawa hamadama sathutin inna one ❤
@ashasubashini15
@ashasubashini15 Жыл бұрын
Nice wedding and very simple ❤ loved it. Congratulations 🎊 👏 💐 stay happy 😊
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss ❤️🥰
@englishforkidsenglishisfun9896
@englishforkidsenglishisfun9896 Жыл бұрын
කෙල්ලෙක් කොල්ලෙක් බදින්නම ඕන කියලා නීතියක් නැනේ.. හදවතට දැනුනු තැන ආදරේ තියෙන්නේ... ඔයාලා දෙන්න සතුටින් නම් ලෝකයක් මොන දේ කිව්වත් කරත් අදාල කර ගන්නැතුව ජීවිතේ විදවන්නැතුව විදින්න.. ඔයාලා දෙන්න වගේ එකතු වෙන්න බැරුව හිතින් සමාජෙන් විදවන අය කොච්චර ලංකාවේ ඇතිද... විදින්නයි ජීවිතේ ලැබුනේ .. ඒකට ගැහැණු පිරිමි බේදේ අදාල නෑ...good luck ❤️🌼🍓🐇
@DillaShali
@DillaShali Жыл бұрын
Thnk u so mch dr .. really 🥰✅
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
එහෙනම් මොකටද බම් ගැහැණු ,පිරිමි මැව්වේ ..
@ureshaharshani9485
@ureshaharshani9485 5 ай бұрын
@@Skwsamanthiවැඩක් නෑ මුන්ට කියලා....මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක්...මෙවට ලස්සනයි ආවන්ක ආදරේ කියලා කියන උන්ට ඔක්කොටම වඩා පිස්සු....මටනම් අප්පිරිය දෙයක්
@ciscotech123
@ciscotech123 11 ай бұрын
Love you both, I'm so much Happy too see both together forever ✌️🏳️‍🌈💞♾️
@sajithaamaranayake2946
@sajithaamaranayake2946 Жыл бұрын
Congratulations! The reception was so beautiful and heartfelt. Hope you guys will be happy till the end of this journey 🙏
@dilishazathauda5667
@dilishazathauda5667 9 ай бұрын
"ආදරේට ලිංග බෙිිදයක් නැ.අපි උපදින කොට මෙිි ක්‍රමය සමිිමතයි කියල ලොකේ පුරාම තිබුන නමිි කාටවත් මෙිික අමුතු⁣ දෙයක් වෙන්නෙ නැ.ඒක අසමිිමත උනත් හදවත් දෙකක් එකතු වෙන එක වරදක්ද.විරැද්ධ ලිංගිකයන් බැන්දම දරැවෙක් ගැන හරි බලාපොරොත්තුවක් තියෙනවා ඒ දෙන්නට.ඒත් සමලිංගික දෙන්නෙකුට දරැවෙක්වත් බලාපොරොත්තු නොවිි එකිනෙකා වෙනුවෙන් ආදරේ කරන්න පුළුවන් කියන්නෙ ඒ බැදිිම කොච්චර ශක්තිමත්ද.බලන මිනිසුන්ට ප්‍රශ්නය ලිංගය නමිි ඒ ලිංගය පස්සෙ ගිය අයගෙ දික්කසාද නඩුම අද උසාවි කිියක අහනවද.තම තමන්ගෙ හැගිිමි අයිති තමන්ට.හිත ආදරේ කරන කෙනා ගාව සදාකාලිකවම නැවතෙන එක පිනක් අනියමිි සබදතා දෙක තුනක් රන් කරනවට වඩා.මෙතන අවුල තියෙන්නෙ දරැවන්,අනාගතේ දරැවන් හිග විිම.ඒත් සියළු සංස්කාරධර්මයන් නැසෙන සුළුයි නමිි මෙිි ලබපු දුර්ලබ ජිිවිතේ තමන්ගෙ සතුටවත් තමන් විදින එකේ වරදක් නැනෙ.කොහොම උනත් ලස්සන ආදරයක්.dilla & shali happy wedding day love both of you ❤
@isuruthoradeniya6652
@isuruthoradeniya6652 8 ай бұрын
Really proud of you
@ureshaharshani9485
@ureshaharshani9485 5 ай бұрын
ආදරේට ලින්ග බේදයක් තියෙනවා ගොබ්බයෝ...ඒකනේ මේ ලෝකෙ ස්ත්‍රී පුරුෂ කියලා දෙකක් මවලා තියෙන්නෙ...මොන මගුලකටද එක වර්ගයක් මැවුවේ නැත්තේ...මෙක මානසික ලෙඩක්....නැතුව මෙතන ඇති ආදරයක් නෑ...
@anukperera
@anukperera Жыл бұрын
මොන දේ එක්ක විහිලු කරත් මිනිසුන්ගෙ හැගීම් එක්ක විහිලු කරන්න එපා. Congratulations both of you ❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss🥰🥰
@ciscotech123
@ciscotech123 11 ай бұрын
True 😢
@HelloThere-lc2bd
@HelloThere-lc2bd Жыл бұрын
Everyone should get such supportive parents in this life time ❤😅
@DillaShali
@DillaShali Жыл бұрын
Really🥰
@maheshiuthpala2922
@maheshiuthpala2922 Жыл бұрын
Wedding eka nm supiriyak thamai dilla....💙💙 part 2 ekath ikmantama oni....
@DillaShali
@DillaShali Жыл бұрын
Nxt week ❤️🥰
@dasunjaan1790
@dasunjaan1790 Жыл бұрын
Congratulations ❤️❤️❤️❤️හරි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
ආදරය මිනිසා ජිවත් කරයි ... ආදරයක් නොමැති ජිවිතය නිකන්ම ගෙවිල යයි .... ❤❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Aniwaren🥰
@Anushkasathsarani-n4v
@Anushkasathsarani-n4v 10 ай бұрын
Congratulations both of you ❤🏳️‍🌈
@nadidisanayeka2654
@nadidisanayeka2654 Жыл бұрын
ඉවර වෙනකල්ම බැලුවා ඇත්තමයි හරිම ලස්සනයි . ආදරෙන් ඉන්න හැමදාම ❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰 part2 nxt week
@nadidisanayeka2654
@nadidisanayeka2654 Жыл бұрын
අනිවාර්යෙන්🤘 බලන්න ආසාවෙන් ඉන්නවා❤️
@nadeekasandamalisandamali2573
@nadeekasandamalisandamali2573 Жыл бұрын
ඇයි මේ 1 නෙක් පිරිමි වගේ ඇදලා ඉන්නේ ඒකෙන් කියන්නෙ ඇත්තටම එයාලත් ඒ ආදරේ අනුමත කරන්නේ නෑ කියන 1 නේද.. 🤔🤔
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 Жыл бұрын
නැහැ ඒ කියන්නේ එයා පිරිමි කෙනෙක් වගේ ඉන්න කැමතියි කියන එක. Lgbtq eketh godak dewal thiyenawa igenaganna
@deepthiudayani5408
@deepthiudayani5408 Жыл бұрын
🤣🤣
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 3 ай бұрын
නැ මුන් දෙන්නා ලොකය දැකලා.පිරිමි බැදගත්ත එවුන් දැකලා නැ.එක නිසා දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරනවා දරුවන්ට ලොකය පෙන්න එපා ඇස් බැදලා තියන්න අද දරුව ලෝකය දැක්කෝත් හෙට අම්මව බදින්න ඔනේ කියයි. අපේ ලංකාවේ එවුන් හන්දියක බෙල්ල කපනවා පෙන්නුවත් අනේ බුදුසරනයි කියන එවුන්නේ උන් ලොකය දැකගෙන මග එන එවුන්
@TharakaB.Herath-gv4sm
@TharakaB.Herath-gv4sm 2 ай бұрын
රාගය ඉතින් මොන පන්නෙට ආවත් දුකයි තමයි. හැකි තරම් පරමාර්ථ සඵල කර ගන්න උත්සාහ කරන්න. තෙරුවන් සරනයි!
@catchy12
@catchy12 Жыл бұрын
Love is love..congratulations 🎉❤😘
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss 🥰
@anojafernando4935
@anojafernando4935 Жыл бұрын
Water is water go drink it from toilet
@catchy12
@catchy12 Жыл бұрын
@@anojafernando4935 There are no toilets in Italy, only washrooms..poor girl 😅
@sandaruwanikumarihami3918
@sandaruwanikumarihami3918 3 ай бұрын
හප්පෝ ලංකාවට වෙච්ච දෙයක් රටත් ඉවරයි.ඔය දෙන්නා බිහිවුණේ මේ ලෝකෙට අම්මෙකුයි තාත්තෙකුයි හින්දා
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 Жыл бұрын
Congratz guys all the best🎉
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss🥰🥰
@Janu_Official-w5z
@Janu_Official-w5z 6 ай бұрын
Congratulations 🎉🎉🎂❤ Dilla &shali . Happy weded life 🫂🌏🌹💕😘 Hamadamath sathutin parissamin inna 🎉❤dawasaka hambei kiyala balagena innawa akkiyo ❤🎉
@nethmitharushikajayathunga7011
@nethmitharushikajayathunga7011 Жыл бұрын
Wow marama ලස්සනයි ❤shali akkata maram happy ❤ oyala dennama harima ලස්සනයි ❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰❤️
@sanduninisansala8233
@sanduninisansala8233 Жыл бұрын
ආදරෙන් ඉන්න දෙන්නම දෙන්නටම ගොඩක් ආදරෙයී....♥️♥️♥️🌼🌹❤
@DillaShali
@DillaShali Жыл бұрын
Sure🥰🥰
@Netra_TK
@Netra_TK Жыл бұрын
Congratulations ❤️❤️❤️ ඔය දෙන්න හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න💞💞
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss 🥰❤️
@ranathunga3218
@ranathunga3218 Жыл бұрын
Harima lassanai akkila 🥰 Hamdama sathutin Inna Dennama ❤️
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@TinaBopage
@TinaBopage 7 ай бұрын
Congratulations 💐💐adare kynne ganu knk pirimiyktama adare wenna oone na.. Eth lankawe minissu hamadema dakinne mandaduddika mattamen....
@QueenAnula99
@QueenAnula99 Жыл бұрын
මේම වෙන්නේ ඒ අයගේ හෝර්මෝන විකෘති නිසාලුනේ නේද..🥲 අද කාලේ ඉස්සර වගේ නෙවෙයී ගොඩක් අයගේ හෝර්මෝන විකෘතිතා හුගක් වෙනවා ඒ අතින් බැලුවම.. 😂😂 අනික් ලෙස්බියන් කිය කිය හැසිරෙන්නේ නිකන් කොල්ලයි කෙල්ලයි වගෙනේ... 😂
@pinimuva
@pinimuva Жыл бұрын
හරි හිනා
@rukmal4511
@rukmal4511 Жыл бұрын
කමෙන්ට් එක දැක්කම හිනා යන්නෙ මේ දෙන්න ගැන නෙවෙයි ඔයා ගැන 😂😂😂😂
@vuthmithagaviru8690
@vuthmithagaviru8690 Жыл бұрын
අනෙ ගොඩක් ලස්සනයි ❤❤ හැබැයි දිල්ලා අක්කාගෙ අම්මා නම් අව්ලෙන් වගෙ .ලස්සනයි දෙන්නා සුබ පතනවා
@DillaShali
@DillaShali Жыл бұрын
Ow tikak awlen hitiye et eya awa, sathutu wuna, ekai wadagath. Amma anthimata duwawa therun aran eyage wedding ekata awa duwawa sathutu kerawanna, eka samahark lankawe minissunta therum ganna amarui. Thnks oyata
@vuthmithagaviru8690
@vuthmithagaviru8690 Жыл бұрын
@@DillaShali ❤️
@RoshalaSherin
@RoshalaSherin Жыл бұрын
​@@DillaShali😊
@MalmiNethsara
@MalmiNethsara Жыл бұрын
හරිම ලස්සන ආදරයක්❤ සුභ පැතුම්❤❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
🥰🥰
@dhanieshaperera64
@dhanieshaperera64 Жыл бұрын
Beautiful ❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@ruchinisan5309
@ruchinisan5309 Жыл бұрын
Cnogratulations & sucess your future& stay safe❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰🙏🏽
@Afdo92
@Afdo92 Жыл бұрын
God blessed congratulations love is love ❤❤❤❤ love wins ❤❤❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Yep🥰
@DinushaLakmali-xn6xe
@DinushaLakmali-xn6xe Жыл бұрын
Eyaaa appiriyai>i😂😂😂😂
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අප්පිරියයිනම් වමනෙ දාලා දෙහි ගෙඩියක් මිරිකලා බොන්න එතකොට හරි යයි
@DillaShali
@DillaShali Жыл бұрын
🤭🤭
@chamindasisira5801
@chamindasisira5801 Жыл бұрын
Appiriyai nam wamane dapan.thawa kenekge sathuta awanka adare manussa hageem walata garahannepa nariyo
@monali7289
@monali7289 3 ай бұрын
Love is love 💐❤️
@dammidammi
@dammidammi Жыл бұрын
Wow very nice ♥️❤️hamadama sathutin parissamen Inna🌹🌹
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@janindurajapaksha
@janindurajapaksha Жыл бұрын
Both of you really have to read the books of Leviticus and Exodus.
@achinimaduwanthi4045
@achinimaduwanthi4045 Жыл бұрын
Mama me kattiyage comment baluwa. Ane manda waw waw lassanailu.lanakawata wela tiyena deyak.oka tawa tawa kattiya karanna giyoth thama wade
@DillaShali
@DillaShali Жыл бұрын
Lokaya dakala nathi oya
@sadinipereera9300
@sadinipereera9300 Жыл бұрын
methana waraddak na thiyenne ubala wage linmadiyo balana vidiye waraddak
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
එ්ක අැත්ත අාදරය කියන්නෙ කාටත් පොදු දෙයක්... මේ අාදරෙත් හරිම ලස්සනයි.... තමන් අාදරේ කරන්න ඕනි කෙනා තෝර ගන්න ඕන කෙනෙක්ට අයිතිය තියෙනවා.. එ්කට කිසිම කෙනෙක්ට වරදක් කියන්න බැ... මේ දෙන්න මේ දෙන්නව තෝරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න යනකොට එ්කට බලු කතා නොකියා සුභ පතන එක නේද හොඳම දේ....❤
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
their life, nothing wrong ❤
@s.l.nayakage
@s.l.nayakage Жыл бұрын
ඇත්ත. ලෝකේ විනාස වෙන්න ලං වෙනකොට මෙහෙම වෙනවා. ලෝකයේ පැවැත්ම මේ දේවල් නිසා නැති වෙනවා. 😥😥
@chandimakoralage
@chandimakoralage Жыл бұрын
සුභ මංගලම් ජය මංගලම් යුග ජිවිතේ වාසනා❤❤❤❤❤❤❤❤
@kamaldeepthi6093
@kamaldeepthi6093 Жыл бұрын
Mama dakapu lassanama wedding eka hamadaama vage kiyanne adaren ekata inna Akkkala dennama 🙂budu saranai jesu pihitai 🎻💖
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰❤️🙏🏽
@Chi_2002
@Chi_2002 7 ай бұрын
Hii
@RekhaSivakumarRekha
@RekhaSivakumarRekha Жыл бұрын
Oyalage Aadhareta man godaak Aadharei❤️
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks godak 🥰
@anjuranji2193
@anjuranji2193 Жыл бұрын
Lokaye lassanama de "Ardaraya"!💞💯💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
@DillaShali
@DillaShali Жыл бұрын
❤️🥰
@rukshansiriwardhana8826
@rukshansiriwardhana8826 Жыл бұрын
Good luck.beautiful life and congratulations ❤️
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss🥰🥰
@littlebella9686
@littlebella9686 Жыл бұрын
congratulations both of u ♥️🤗🏳️‍🌈
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@str_2384
@str_2384 Жыл бұрын
❤❤❤❤❤😚😚love u guys and God bless u Akkala next Love story plzzz❤
@DillaShali
@DillaShali Жыл бұрын
Ekath lagadima relase wei🥰🥰
@nadeekaroshani8389
@nadeekaroshani8389 Жыл бұрын
Hadawethinm suba pathanawa.hema dam sathuti.inna..❤️❤️❤️❤️❤️
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@yamunamalik9776
@yamunamalik9776 Жыл бұрын
Harima Lassanai. Dennenama Sathutine Parissaminne innena.God Bless Both of You❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰🙏🏽
@YamunaMalik-x2z
@YamunaMalik-x2z Жыл бұрын
Congratulations!!!❤❤ God bless both of you❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰🙏🏽
@doctorshan3260
@doctorshan3260 Жыл бұрын
God Bless both
@DillaShali
@DillaShali Жыл бұрын
🥰🙏🏽
@dewnianjali1215
@dewnianjali1215 7 ай бұрын
Dilla ge amuthu lassanak thiyenawa 😊
@DillaShali
@DillaShali 7 ай бұрын
🥰
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 Жыл бұрын
Me lankawe newene marriage eka වෙන්නේ කොහොම ලස්සනයි suba පැතුම්
@DillaShali
@DillaShali Жыл бұрын
Lankawe legal ne, me italy wala
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 Жыл бұрын
සතුටින් inna හැමදාම ආදරෙයි
@jayaminimadushani121
@jayaminimadushani121 Жыл бұрын
Woooooow❤beautifull ❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰🥰
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv Жыл бұрын
🎉🎉suba mangalam🎉🎉❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss🥰🥰
@CharakaPriyadarshana-k3b
@CharakaPriyadarshana-k3b 3 ай бұрын
Dila tama lassana❤
@rasentertainment3586
@rasentertainment3586 Жыл бұрын
Congratulations 🎉
@DillaShali
@DillaShali Жыл бұрын
Thnkss
@kaviliyanz2826
@kaviliyanz2826 Жыл бұрын
දෙන්නම කෙල්ලොනම්.. ඇයි එක්කෙනක් කොල්ලෙක් විදියට ඉන්නෙ.. පිස්සු..
@DillaShali
@DillaShali Жыл бұрын
E eya kamathi widiha. Comment eka yt eken ain kerai, bt kohoma namuth minissu jiwath wenne minissunta ona widihata, api dennath ehemai nathuwa oyata ona widihata neme.
@nilbluegem2722
@nilbluegem2722 Жыл бұрын
homon hri mona magulak hinda hri lesbian aya wate yan na 1st love&only one echchrari??????????
@IreshaSandamali-id5zq
@IreshaSandamali-id5zq Жыл бұрын
Super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
ආදරේ කියන්නේ ආදරේටයි ❤❤❤❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Yepp❤️🥰
@shammisubodha6574
@shammisubodha6574 Жыл бұрын
Me hineta yanna balan inna ayata ikmanata e hineta yanna labenna ona 💓💓💓
@DillaShali
@DillaShali Жыл бұрын
🥰💯
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Жыл бұрын
අන්න පෝදරේ.😂
@mahisha1151
@mahisha1151 Жыл бұрын
Congratulations ❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@vindi3741
@vindi3741 Жыл бұрын
Man oya dennage video balanawa hemadama sathutin inna
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks apiwa hamadama balanawata🥰
@Chi_2002
@Chi_2002 7 ай бұрын
Hi
@ishankacreations3051
@ishankacreations3051 Жыл бұрын
Niyamai.....
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks
@rupikapriyadarshani2991
@rupikapriyadarshani2991 Жыл бұрын
Godak lassanai.❤hamadama satutin inna
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@dilumikariyawasam6049
@dilumikariyawasam6049 Жыл бұрын
සුභ පැතුම් 🎉❤
@DillaShali
@DillaShali Жыл бұрын
❤️❤️
@PriyankaWeerasinghe-jp8wf
@PriyankaWeerasinghe-jp8wf Жыл бұрын
Lassanai godak thanku satutin enna oyala
@DillaShali
@DillaShali Жыл бұрын
Oyalath 🥰
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
අනේ❤❤❤❤❤ ලස්සනයි 😊
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@kumarichandrika5198
@kumarichandrika5198 Жыл бұрын
Good luck
@anuruddhatennakoon5342
@anuruddhatennakoon5342 Жыл бұрын
මේකට කමෙන්ට් දාලා තියෙන්නේ සමලිංගික උන් වගෙ මට පේන්නෙ සම#හරක්
@ssbro7484
@ssbro7484 Жыл бұрын
ehema kiynna epa whutto poddak open minded weyan nikn thamath culture eka badan hitnne ratawal diyunu une me dewal ekka
@anuruddhatennakoon5342
@anuruddhatennakoon5342 Жыл бұрын
@@ssbro7484 උබත් එහෙනම් පලයන් එහෙට කැරි පකයා
@sharonholmes4484
@sharonholmes4484 7 ай бұрын
🎉🎉🎉
@ishan2168
@ishan2168 Жыл бұрын
Lassanai oyl denna hemadamath sathutin enna ❤❤❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Oyath hode 🥰🥰
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 2 ай бұрын
❤❤❤
@Dinu--wh
@Dinu--wh 7 ай бұрын
Oyala lankaweda marry kale🥺❤️
@DillaShali
@DillaShali 7 ай бұрын
Italy, Lankawe legal ne thama
@Dinu--wh
@Dinu--wh 7 ай бұрын
@@DillaShali kawada legal weida mnda 😔
@dinusharodrigo6833
@dinusharodrigo6833 Жыл бұрын
Mama thama panapitin sandamali 😂
@salikasalika2207
@salikasalika2207 Жыл бұрын
Harima lassani subaaaaaa anagathyak wewa.....
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@kumariekanayaka700
@kumariekanayaka700 Жыл бұрын
Harima lassana adarayk sathutin inna hemadamt.
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 2 ай бұрын
@mahiloo4968
@mahiloo4968 Жыл бұрын
🎉❤
@ahmeddeen2537
@ahmeddeen2537 Жыл бұрын
congratulations
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks
@kumarichandrika5198
@kumarichandrika5198 Жыл бұрын
His boy or girl 😮
@NishadyaRathnayaka
@NishadyaRathnayaka Жыл бұрын
You guys won😊
@DillaShali
@DillaShali Жыл бұрын
❤️🙏🏽
@iresha..7480
@iresha..7480 Жыл бұрын
Lassanai godak...sathutin inna hemadama ❤ math balaporotthu wenne oyalage wage life ekak
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰 oyage balaporothu istha wenna kiyela prarthana keranawa
@Chi_2002
@Chi_2002 7 ай бұрын
Yes 👋
@iresha..7480
@iresha..7480 4 ай бұрын
@@Shanujayawahshe hi
@iresha..7480
@iresha..7480 4 ай бұрын
@@Shanujayawahshe oya koheda
@iresha..7480
@iresha..7480 4 ай бұрын
@@Shanujayawahshe Homagama
@rushand8003
@rushand8003 Жыл бұрын
22:42 me denna aye set da?
@shashihansani6508
@shashihansani6508 8 ай бұрын
එක්කෝ අකමැති උන් නොබලා ඉදපල්ලා . . . . . .මොකෙක් හරි සතුටින් ඉන්නකොට ඒක බලන් ඉන්ඩ බෑ හරක්ට . . . . .
@DillaShali
@DillaShali 7 ай бұрын
♥️
@MkNiluka-hj7hf
@MkNiluka-hj7hf Жыл бұрын
Wow ❤❤
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry Жыл бұрын
❤️🥰😘
@SK-wh3xr
@SK-wh3xr Жыл бұрын
Harima Lassanai 🥰🥰🥰🥰🥰🥰
@DillaShali
@DillaShali Жыл бұрын
Thnks🥰
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Me wage aya ekka tharahakwath irisiyawakwath na.eth ane mn kmathi na me dewalwalta.eth sathutin inna.
@dreammeaningsj5793
@dreammeaningsj5793 11 ай бұрын
එතකොට ආප්ප සීන් එකක් නෙද 🙄
@sandyakumari594
@sandyakumari594 Жыл бұрын
Appa wedding.
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
😊😊😊😊
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
ලෝක විනාසයක මුල
@DilushkaHashanweerasinghe
@DilushkaHashanweerasinghe Жыл бұрын
monad huththo me 😅
@1.3mm
@1.3mm Жыл бұрын
LAMAI HAMBAWENNE KOHOMADA
@Dunitha0_0
@Dunitha0_0 Жыл бұрын
Un denna spray karagannawa
@sikindurehan346
@sikindurehan346 Жыл бұрын
❤❤❤❤❤❤❤
@HarshanaAmarasinghe-w4o
@HarshanaAmarasinghe-w4o Жыл бұрын
ඊයා
@madusharasngani1462
@madusharasngani1462 Жыл бұрын
💑🤗🤗🤗
@rasikagangani3679
@rasikagangani3679 Жыл бұрын
❤❤❤❤❤❤💐💐💐
@Trve862
@Trve862 Жыл бұрын
Eka e මිනිස්සුන්ගේ kemeththa🎉
@prasangapradeep9987
@prasangapradeep9987 Жыл бұрын
Adare uparimenma dennatama labewa sathutinma hidiwa adare uana arutha wenath deyak nemei e adaremai kiyala popukata sathutin hodin hidiwa
@LaksiriRanil
@LaksiriRanil Жыл бұрын
Iya appiriyai mewa dakinakota ape anagathe daruwo gana dukai😢
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
What Would You Do: Bakery employee denies a wedding cake for a lesbian couple
7:02
දවසම ගෙදර හිටපු සුන්දර සෙනසුරාදාව. cooking /designing
7:59
The Story of Life - ජීවිතේ කතාව
Рет қаралды 11 М.
СВАДЬБА TIMA FORCE И AKULA
1:10:10
TIMA FORCE
Рет қаралды 648 М.
Far from Civilization: Inside the Life of a Family Living in the Mountains
42:46
Food Around The World
Рет қаралды 2,5 МЛН
sirasa superstar joke - athal kalitikA
6:22
Tik Tok Srilanka
Рет қаралды 541 М.
OUR WEDDING | Ali Krieger + Ashlyn Harris | 12.28.19 | Wedding Feature!
18:05
Timeline Video - Wedding & Mitzvah Videography
Рет қаралды 2 МЛН
Hatersලාගේ ආදරය ❤💥
22:48
Dilla and Shali
Рет қаралды 15 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН