Пікірлер
@Sabeeth84
@Sabeeth84 4 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@renukajayaweera4996
@renukajayaweera4996 29 күн бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Ай бұрын
ඉතාම වටිනා ධර්මදේශනාවක් 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@amithahettiarachchi5742
@amithahettiarachchi5742 Ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස. ප්‍රභල අකුසලකර්ම සමගින් සුළු අකුසල් එක්ව ලබා දෙන නොවිසිමත් දැඩි පීඩාවන් කර්ම පල වශයෙන් නිරතුරුව අත්විදිමි. ඔබවහන්සේට තෙරැවන් සරණින් සියල් යහපත පතමි.
@manushinethmini6116
@manushinethmini6116 Ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@adjidaa2940
@adjidaa2940 2 ай бұрын
Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana
@kumaridahampath3524
@kumaridahampath3524 2 ай бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවන්ට
@pavideos3808
@pavideos3808 2 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 2 ай бұрын
පින් වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි මගේ නමස්කාර ය වේ වා 🙏🙏🙏
@Anomameerigama
@Anomameerigama 2 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු උතුම් බුද්ධ රත්නයට උතුම් ධර්ම රත්නය ට උතුම් සංඝ රත්නයට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු
@PaaramiViharana
@PaaramiViharana 2 ай бұрын
💐🙏💐🙏💐🙏
@warunadissanayake
@warunadissanayake 2 ай бұрын
🙏
@warunadissanayake
@warunadissanayake 2 ай бұрын
🙏
@user-qt7ko3ry7u
@user-qt7ko3ry7u 2 ай бұрын
සාදූ! සාදු! සාදු! ස්වාමීනි, මාගේ නමස්කාරය වේවා!
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 ай бұрын
මගේ ස්වාමිපුරුෂයා ටත් මේ පින අනුමෝදන් වේවා ...සාදු ...සාදු සාදු .
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ....සාදු සාදු සාදු .....
@user-oi3wl2qg7d
@user-oi3wl2qg7d 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 2 ай бұрын
🙏🙏🙏
@renukajayaweera4996
@renukajayaweera4996 2 ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි !සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 2 ай бұрын
මම දැකපු ලස්සනම හීනය නාඋයනේ අරියධම්ම අනුනායක හාමුදුරුවෝ මට ධර්ම දේශනා කරන එක. ඊට සති දෙකකට පසුව මගේ ජීවිතය ට විය හැකිව තිබූ ව්‍යාධියකින් ගැලවුණා. ඉන්පසුව මම හීනෙන් දැක්කා ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය ඉතා මැනවින් අවබෝධ කරවමින් ඕඝ තරණයටම යොමු කරවමින් ඔබ වහන්සේද පතන තුන්තරා බෝධිය සුවසේ සාක්ෂාත් කරගනිත්වා.
@dineshsandaru7648
@dineshsandaru7648 2 ай бұрын
🌸🙏🙏🙏🌸
@user-zg7bs9vx5j
@user-zg7bs9vx5j 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@kumarivithana2350
@kumarivithana2350 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 3 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස නිදුක් නීරෝගි වේවා..!!! ඉක්මන් භවයකදීම සුවසේම ධර්මාවබෝධය කෙරෙත්වා..🙏🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 3 ай бұрын
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ සතර ඉරියව්වෙදීම සුවපත් ව වැඩ වෙසෙත්වා...🙏 ඉතාම ඉක්මන් භවයකදීම ඝෝර කටුක සංසාරයෙන් සුවසේම අත්මිදෙත්වා..🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 3 ай бұрын
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
@mallikaranawaka582
@mallikaranawaka582 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 3 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේම ආනුභාවයෙන් නිදුක් නිරෝගිමත් කාලයක් වැඩ සිට මෙවැනි සාසනික සේවයක් කිරිමට අවශ්‍ය ශක්තිය ධර්‍ය්ය නොඅඩුව ලැබේවා🙏 මෙම ධර්ම දේශනය ලෝවැසි පිනැති දනන් අසත්වා 🙏 නිර්වාණ බෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@cpsn26
@cpsn26 3 ай бұрын
🙏🙏🙏
@user-yx2zr6vs5c
@user-yx2zr6vs5c 3 ай бұрын
රත්නත්‍රයාශිර්වාදයම වේවා !!! සැමටම උතුම් ධර්මාවබෝධයම වේවා !!!
@ChandaniMalalagama-uo1pf
@ChandaniMalalagama-uo1pf 4 ай бұрын
B