චන්දන සුත්‍රය - Ven Aluthgama Pannasara Thero 2024 මැයි 09 දින

  Рет қаралды 3,023

ඕඝ තරණ මිතුරෝ - Oga Tharana Mithuro

ඕඝ තරණ මිතුරෝ - Oga Tharana Mithuro

Күн бұрын

ඩුබායි හි වෙසෙන කුමාර ආරපොත මහතා විසින් තම ආදරණීය භාර්යාව ශ්‍රීයාණි රණසිංහ මහත්මියගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් ගෞරවණීය ස්වාමීන් වහන්සේට ආරාධනාවෙන් සිදුකල දේශණාව ලෝකවාසී පින්වත් සැමට ධර්ම දානයක් ලෙස ප්‍රචාරය කරන ලදී.

Пікірлер: 18
@singithiwithanage9080
@singithiwithanage9080 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ සතර ඉරියව්වෙදීම සුවපත් ව වැඩ වෙසෙත්වා...🙏 ඉතාම ඉක්මන් භවයකදීම ඝෝර කටුක සංසාරයෙන් සුවසේම අත්මිදෙත්වා..🙏🙏🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 25 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ....සාදු සාදු සාදු .....
@user-yx2zr6vs5c
@user-yx2zr6vs5c 2 ай бұрын
රත්නත්‍රයාශිර්වාදයම වේවා !!! සැමටම උතුම් ධර්මාවබෝධයම වේවා !!!
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 25 күн бұрын
මගේ ස්වාමිපුරුෂයා ටත් මේ පින අනුමෝදන් වේවා ...සාදු ...සාදු සාදු .
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 23 күн бұрын
පින් වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි මගේ නමස්කාර ය වේ වා 🙏🙏🙏
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Ай бұрын
මම දැකපු ලස්සනම හීනය නාඋයනේ අරියධම්ම අනුනායක හාමුදුරුවෝ මට ධර්ම දේශනා කරන එක. ඊට සති දෙකකට පසුව මගේ ජීවිතය ට විය හැකිව තිබූ ව්‍යාධියකින් ගැලවුණා. ඉන්පසුව මම හීනෙන් දැක්කා ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය ඉතා මැනවින් අවබෝධ කරවමින් ඕඝ තරණයටම යොමු කරවමින් ඔබ වහන්සේද පතන තුන්තරා බෝධිය සුවසේ සාක්ෂාත් කරගනිත්වා.
@kumaridahampath3524
@kumaridahampath3524 21 күн бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවන්ට
@adjidaa2940
@adjidaa2940 21 күн бұрын
Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana
@user-oi3wl2qg7d
@user-oi3wl2qg7d 28 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@dineshsandaru7648
@dineshsandaru7648 Ай бұрын
🌸🙏🙏🙏🌸
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 29 күн бұрын
🙏🙏🙏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 2 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේම ආනුභාවයෙන් නිදුක් නිරෝගිමත් කාලයක් වැඩ සිට මෙවැනි සාසනික සේවයක් කිරිමට අවශ්‍ය ශක්තිය ධර්‍ය්ය නොඅඩුව ලැබේවා🙏 මෙම ධර්ම දේශනය ලෝවැසි පිනැති දනන් අසත්වා 🙏 නිර්වාණ බෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@mallikaranawaka582
@mallikaranawaka582 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@renukajayaweera4996
@renukajayaweera4996 Ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි !සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 2 ай бұрын
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
@warunadissanayake
@warunadissanayake 24 күн бұрын
🙏
@kumarivithana2350
@kumarivithana2350 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cpsn26
@cpsn26 2 ай бұрын
🙏🙏🙏
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 837
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН