Test Video
5:05
2 ай бұрын
Original Sinhala songs
4:17
4 жыл бұрын
Original Sinhala songs
2:47
7 жыл бұрын
Original Sinhala songs
3:42
7 жыл бұрын
Original Sinhala songs_PURAA_HANDE
2:18
Пікірлер
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 22 күн бұрын
Lovely song!❤
@dinaliperera8128
@dinaliperera8128 25 күн бұрын
හරිම අගෙයි...පාසැල් දැරියක්ව සිටි සමයේ නිතර ගුවන් විදුලිය ඔස්සේ සවන් වැකුණු ගීතයක් මේක... මට හිතෙන්නේ ඒ යුගයෙන් පසුව යළිත් ඇහෙන්නේ අද.. මේවා අපට අහන්න ලබාදෙන්න ගුවන් විදුලියට අමතක වුණාට ඒ මෙහෙය ඉටු කරන්න ප්‍රභාත් ගන්නා වෙහෙස ගැන ඇත්තේ ගෞරවයක්.. ස්තුතියි ප්‍රභාත්... සදා ජය ම වේවා..!!
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Honda geeyak api ahapu.
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Rasawath geeyak api ahapu.
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Ай бұрын
Ammo,eaka ahapu kalayak.maru.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
සත්වයන් අතරින් හිනාවිය හැකි එකම සත්වයා .............. පමණි.
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
හිනැහෙමු ❤ අපි
@ChamodaSithumini
@ChamodaSithumini Ай бұрын
Hirima lasseni kankalui
@Inspirit170
@Inspirit170 Ай бұрын
අවුරුදු හතලිහකට විතර පරන ලස්සන ගීතයක්
@Direckszz
@Direckszz 2 ай бұрын
that''s the original ❤
@kumuduniperera
@kumuduniperera 3 ай бұрын
❤❤❤supiri.
@herath3858
@herath3858 6 ай бұрын
Superb. ලස්සන මුල්ම ගීතය. Thank you so much.
@K.M.GJayawardhana
@K.M.GJayawardhana 7 ай бұрын
K m g jayawardana
@thisalkarunathilake341
@thisalkarunathilake341 8 ай бұрын
Thank you very much for sharing... Do you have any more of Leslie Fernando's songs
@k2dgaming219
@k2dgaming219 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@hallosrilanka6335
@hallosrilanka6335 8 ай бұрын
❤❤❤❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 8 ай бұрын
ලෝකයේ හොඳම මිනිසුන් දෙදෙනෙක් ඇති බව සඳහන් වේ. එයින් පළමුවැන්නා තවම ඉපදී නැති අතර අනෙකා මිය ගොස් ඇත.
@infoasia8165
@infoasia8165 8 ай бұрын
Assawanna one sindu
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Muhuda kalambawanna epa paluwe ohe thibunawe. Sujatha attanauakage geethaya oba langa thibenawada?
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Isthuthi bohoma
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Ape atheethaya
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Apooru geethayak
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Isthuthi
@Jan-lr8iy
@Jan-lr8iy 8 ай бұрын
Isthuthi obata
@miyasilk3443
@miyasilk3443 9 ай бұрын
The second male voice is that of Lakshman Wijesekera - not Rohana Weerasinghe. Lyrics by Priyananda Wijesundara and music by Maestro Amaradeva.
@gaminifernando2609
@gaminifernando2609 9 ай бұрын
මේ ගීතය ගැන මාදන්නා දෙයකි.ලක්ෂ්මන් විජේසේකර සහභාගි නොවන බ වත් . රෝහණ වීරසිංහ,බන්දුල විජේවීර, නීලා වික්‍රමසිංහ සහ මාලනි බුලත්සිංහල පමනක් දායකවූ බවයි වීරසිංහ,බන්දුල විජේවීර,
@suhaibcassim3366
@suhaibcassim3366 10 ай бұрын
Brings back sweet memories listening to it on SLBC radio in the mid 70s. Thanks!
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 10 ай бұрын
My favourite!
@nuwansalitha5504
@nuwansalitha5504 10 ай бұрын
0712658585
@devakavizmantha
@devakavizmantha Жыл бұрын
එදා ඔබේ හදවතින් ගලාවිත් මවෙත තුරුළු වු සිනා සලා සදා සොඳුරු සිහිනයක උදාවුණු අතීතයක් හඬවන්න එපා
@devakavizmantha
@devakavizmantha Жыл бұрын
බලන්නෙපා යුග නුවන් විදා රුදු හී සර සේ මසිත පෙලා පෙර ඔබ මුව නැඟි පහන් සිනා ලැව් ගින්නකි අද මා දවනා රඟහල කැටිවුණ අඳුරක සැඟවී ඔහු ළමැදේ හිස සඟවාලා අසා සිටියෙ ඔබ හිත මා තනි වී හඬනා රාවයදෝ එදා ඔබේ හදවතින් ගලාවිත් මවෙත තුරුළු වුණු සිනා සලා සදා සොඳුරු සිහිනයක උදාවුණු අතීතයක් හඬවන්න එපා
@nishanthajayamanna5470
@nishanthajayamanna5470 Жыл бұрын
මා කුඩාකාලයේ සවනට වැකුණු ඉතාමත් ලස්සන මිහිරි විරහ ගීතයක් . කාලයක් තිස්සේ හොය හොයා හිටියේ . බොහොම සංතෝෂයි මට සොයාගන්න ලැබීම ගැන . බොහොම ස්තුතියි රාජසූරිය මහත්තයා ..
@dinaliperera8128
@dinaliperera8128 Жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රභාත්, මේ මුල් ගීත අන්තර්ජාලයට එක් කරනවාට.... පුන්සිරි සොයිසා මහතාගේ මුල් කාලීන ගීත හැම එකක්ම පාහේ හරිම ලස්සනයි මිහිරියි...
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 Жыл бұрын
ස්තුතියි ...ඉදිරියේ තවත් ....
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Mal Sina Pawan Sala song ekai Shane kiyanna wena ekak.😱
@විහංගබෝගස්තැන්න
@විහංගබෝගස්තැන්න Жыл бұрын
Can you please upload the first 70s version of "Dineka Hiru Basa" produced in the SLBC ?. It is a creation done by Victor Ratnayake & K.D.K.Dharmawardhana.
@sanjeevadahanayake
@sanjeevadahanayake Жыл бұрын
Thank you very much for appreciating my father's contributions towards the music & film industries of Sri Lanka. Also for writing a detailed article on my father.
@pushpanalani9636
@pushpanalani9636 Жыл бұрын
💕
@Jan-lr8iy
@Jan-lr8iy Жыл бұрын
Isthuthi obathumata. bohoma pin. Meya wedika natya geethayakda?
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 5 ай бұрын
නැහැ ගුවන් විදුලි ගීතයක්
@ChiranWindsor
@ChiranWindsor Жыл бұрын
කාලෙකින්
@විහංගබෝගස්තැන්න
@විහංගබෝගස්තැන්න Жыл бұрын
Can you please upload the first 70s version of "Dineka Hiru Basa" produced in the SLBC ?. It is a creation done by Victor Ratnayake & K.D.K.Dharmawardhana.
@mudithagodellawatta9837
@mudithagodellawatta9837 Жыл бұрын
❤❤❤
@lishanperera1680
@lishanperera1680 Жыл бұрын
mama ❤ asama sinduwak
@ChiranWindsor
@ChiranWindsor Жыл бұрын
අහම්බෙන් දුටුවේ ප්‍රභාත් ස්තුතියි
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 Жыл бұрын
ස්තුතියි චිරාන් !
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
සිත නිවන අර්ථාන්විත ගීත.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මා ඉතා ආශාවෙන් ඇසූ මිහිරි ගීතයක්.සිහිල් පවනක් වගේ.
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 Жыл бұрын
දුර්ලභ නිසා යි තෝරා පළකලේ.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ඔව්,මේ ගීතය ගුවන්විදුලියෙන්වත් ඇහෙන්නේ නැති තරමේ විරල මියුරු ගීතයක්.මගේ පාසල් සමයේ සිට මේ ගීතය මතකයේ තිබුණා.වටිනා නිර්මාණ කාලයත් එක්ක අමතක වෙන්නේ නෑ.මේ ගීතයත් ඒ වගේ.ඒත් වටිනාකම අවබෝධ කරගන්නේ සුළු පිරිසයි.නොවටිනා සිල්ලර දේවල් පසුපස තමයි බහුතරය දුවන්නේ.ඔබට බොහොම ස්තුතියි මේ සුමියුරු ගීතය අපට අහන්න සැලැස්වූවාට.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
කොතරම් සුමධුර ගායනාද? සිත දුක හිරු දුටු පිනිසෙ වියැකී යනවා.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
සුමියුරු ගීතයක්.ස්තුතියි .
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
Beg Master .Beautiful song.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මින්මැදුරත් ගී පද නිර්මාණයකට මුල් වූ සැටි.සුන්දරයි .මිහිරියි.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මුල් ගීත කොතරම් ලස්සන ද?කරුණාරත්න අබේසේකර කලාකරුවාණන්ගේ අපූරු පදමාලාව.
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මම අහම්බෙන් ඇසුවේ.අතිශය මධුරයි.මෙවැනි ගීත අහන්න අපි කොපමණ කැමති වුණත් ඒකත් අහම්බයක් වන හැටි.ඔබතුමාට බොහොම ස්තුතියි මේ ගීත ශ්‍රවණය ට අවස්ථාව ලබා දුන්නට.