කහමලියේ... ⁣ගුවන් විදුලි ජන ගී මිහිර 70 දශකය... Sinhala Folk Songs - Kahamaliye

  Рет қаралды 375

Prabath Rajasooriya

Prabath Rajasooriya

Күн бұрын

Пікірлер: 14
@ChiranWindsor
@ChiranWindsor 2 жыл бұрын
බොහොම ස්තුතියි. කරන සේවයට
@sheshasriwick6644
@sheshasriwick6644 2 жыл бұрын
මිහිරී මතක..මේවාට අදත් හිත නැටවෙනවා 💜️
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 2 жыл бұрын
ඇසිය යුතුම එහෙත් නොඇසෙන අසන්නට තැනක් නැත්තා වු අමිල හෙළ ගී
@nishanthibalasuriya3984
@nishanthibalasuriya3984 2 жыл бұрын
ඉතාමත් සිත් ගන්නාසුලු ගීත ❤
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 2 жыл бұрын
බොහොම පින් අප අතර නැති ඔවුන්ට සිදුවේවා කියා පතමු. කෙනෙක්ගේ හිත සැනසීමම පිනක්
@sheshasriwick6644
@sheshasriwick6644 2 жыл бұрын
ලස්සනයි ...
@dinaliperera8128
@dinaliperera8128 2 жыл бұрын
අතීතයේ ඇසුණු, එහෙත් ක්‍රමයෙන් නෑසී ගිය මේ මිහිරි ගායනාවන් යළි ජනගත කරනවාට ඔබට බොහොම ස්තුතියි.. ඒ පැරණි නිර්මාණකරුවන්ගේ නාමයන් ද මේ ගීත සමඟම ජන මතකයේ රැඳේවා..!!
@sheshasriwick6644
@sheshasriwick6644 2 жыл бұрын
අන්නේකයි මැඩම්
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 2 жыл бұрын
ඔබට සැමදා මතකයට නැගුනු සැණින් අසන්නට ද අසන්නට කැමැති විමසන්නෝ හට පෙන්වන්නටද කියාදෙන්නටද මෙහි ඇතුළත් කළෙමි. විස්තර කැමැත්තෝ බ්ලොග් අඩවියට පිවිසෙත්වා geemuthumala.blogspot.com
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
මිහිරි අර්ථාන්විත ගායනා.ස්තුතියි .
@thiliniathukorala9820
@thiliniathukorala9820 2 жыл бұрын
රාජසූරිය මහතාණෙනි, මේ තුති මල් මිට පිළිගන්න. 💐💐💐💐 #kamaldathukorala
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 2 жыл бұрын
ස්තුතියි 🙏 තිළිණි, අපිට කලින් පරම්පරාවට මේ මාධ්‍ය තිබ්බා නම්, ඔහු ගැන බොහෝ දේ ලියැවෙනු ඇත.
@thiliniathukorala9820
@thiliniathukorala9820 2 жыл бұрын
@@prabathrajasooriya4754 මට ඔබතුමන් සතු තොරතුරු වැදගත් වේවි. තාත්තා ගැන විස්තර රැස් කරනවා මම. 🙂🙏
@prabathrajasooriya4754
@prabathrajasooriya4754 2 жыл бұрын
@@thiliniathukorala9820 ඔහුගේ හඞ ගුවනින් ඇසු මා එදා 10 හැවිරිදි දරුවෙක්. නමුත් ඇයි මම ඔහුට සවන් දුන්නේ ? ඔහු සතු යමක් මා සිත් ගන්නට ඇත. මාවැනි දරු දැරියන් එදා තවත් සිටින්නට ඇත. ඔබේ පියාගේ රසමැවිමේ කලාව ඔහුටම ආවේනිකයි. බිංකුණ්ඩා ගැන ඔහු කියු දේ අන් අයත් කියනු ඇති නමුත් එය ඔහුගේ ආරට කියන්නට ඔවුනට තබා දියනිය වන ඔබටද හැකි නොවනු ඇත. එයින් ඔහු අසමසමය. අන් කලාකරුවන් ද එසේමය. ඒ නිසාය ඔවුන් අමිල මිණිමුතු සේ සැළකිය යුත්තේ.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН