Пікірлер
@nilanthikamadhuwanthi8999
@nilanthikamadhuwanthi8999 12 минут бұрын
Akki puluwn nm kiynn private school ekakata apply krnn oni training eka mokdd kohomd krnne kiyl. budusaranai akki❤️
@Buddhika-p9f
@Buddhika-p9f 48 минут бұрын
@user-bv1ow3eu2g
@user-bv1ow3eu2g 50 минут бұрын
අක්කි ඔහෙ ගියාට පස්සේ චුටි බබෙක් වගේ ලස්සන වෙලා ඇත්තමයි 🥰🥰🥰
@HiruniDeshanika-b5j
@HiruniDeshanika-b5j Сағат бұрын
❤️❤️❤️
@iroembroidery
@iroembroidery Сағат бұрын
Ikmanin gedara gihin petaw akka sathutin inna lebewa ❤
@NVGAMINGSL-s8g
@NVGAMINGSL-s8g Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@NalinMadhusanka-yz5ov
@NalinMadhusanka-yz5ov Сағат бұрын
Akkata hemdirikka mall eta Dunne manjula amma neda.good luck
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux 2 сағат бұрын
Ane oyata frocks harima lassanai.doll kenek wage
@inokasandanayake
@inokasandanayake 2 сағат бұрын
Manjula amma kiyanne kauda. Oyage balaporoththu ikmaninma ista wenna kiyala prarthana karanawa puthe.
@SakuniSalindi-wj9gg
@SakuniSalindi-wj9gg 2 сағат бұрын
ආදරනීය අම්මා කෙනෙක් සෙනෙහෙබර බිරිඳක් අක්කේ මමත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නේ ඔයාගෙන් 💗 හැමදේම සාර්ථක වේවා
@sewmininethsarani
@sewmininethsarani 2 сағат бұрын
අක්කේ, ඔයාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථකම කරගැනීමට අවශ්‍යය ධෛර්යය , ශක්තිය , වාසනාව ලැබෙන්න ඕනේ ..තෙරුවන් සරණයි ඔයාට.
@rasichandima1317
@rasichandima1317 2 сағат бұрын
❤❤❤❤
@shashikaweerakoon438
@shashikaweerakoon438 3 сағат бұрын
Don't worry about negative comments. Your so dedicated mom. You know what you're doing.that is enough. You have good intentions.some people always criticize whatever we do because they only know negativity.I wish good luck with your ambition ❤
@hirushipiumika7205
@hirushipiumika7205 3 сағат бұрын
අක්කා කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ❤ ආදරෙයි අක්කි . බුදුසරණයි ❤
@ravindrakumara1535
@ravindrakumara1535 3 сағат бұрын
තෙරුවන්සරණයි නංගි.ඔයාගේ හැම වැඩක හොදින් කර ගෙන පරිස්සමින් ඉදලා එන්න.ඔයා හොද තීරනයක් අරන් තියෙන්නේ නංගි.ඔයාගේ තාත්තා ඔයාලට උගන්නලා තියෙන්නේ ගොඩාක් මහන්සි වෙලානේ.ඉතිං එහෙම දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක ගොඩාක් හොද දෙයක්.මේ මාසේ ඉක්මනින්ම ගෙවිලා යයි.
@piyumihansika8694
@piyumihansika8694 3 сағат бұрын
❤😍
@PhYuvani
@PhYuvani 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@inokajani9768
@inokajani9768 4 сағат бұрын
Hii akki🥰❤️
@wijesooriyawaac6399
@wijesooriyawaac6399 4 сағат бұрын
ada dan thama man vedio 1 baluwe. Ane chathu oyage me hamadekatama hethuwa danagaththata passe mata godak sathutu hithuna. Oyage e heenaya sarwaprakarayenma ishta wenna kiyala man mulu hadawathinma suba pathanawa.
@TashiMaushalya
@TashiMaushalya 4 сағат бұрын
All the best for your future akke!!❤
@KasunDaminda-tm1co
@KasunDaminda-tm1co 5 сағат бұрын
❤❤❤❤
@KasunDaminda-tm1co
@KasunDaminda-tm1co 5 сағат бұрын
Matath asai teacher kenek wenna. Mata dan 27i math bA digree eka krnwa eth repeat thiynwa .ithin degree eka complete krnwda nedda kiyla hitha hitha inne akki.oya parissamin weda kra ganna akkee❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 сағат бұрын
අනිවාර්යයෙන්ම complete කර ගන්න පැටියෝ...මට තියෙන්නේ management degree එක...ඒ උනට අපිට වැඩිය art degree එකට teaching හම්බෙන ප්‍රවනතාවය වැඩි පැටියෝ...ඒ නිසා කරගන්න...තෙරුවන් සරණයි ❤️❤️
@lathapunchihewa6305
@lathapunchihewa6305 5 сағат бұрын
Oya hari hoda kenek oyata waradinne naha pawle kenek wage danenne budusaranai
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 5 сағат бұрын
Me babataa masa kiyenda akke
@ramaniwulff
@ramaniwulff 5 сағат бұрын
🙏🙏🙏❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 сағат бұрын
💜️💜️❤️❤️
@nadeeshahitihamu2734
@nadeeshahitihamu2734 6 сағат бұрын
ගොඩක් දේවල් වලට මෙහෙම කරන්න වෙනවා නංගී .මගේ බබාලා දාලා මාත් හිටියා. දරුවෝ ලොකු වෙනවා. මගේ දරුවෝ හොදට ඉගෙන ගන්නවා.දැන් නම් මම මාරු වීමක් අරගෙන ආවා. අපේ ගොඩක් අය මේ කැපකිරිම් කරනවා. තෙරුවන් සරණයි.❤
@dilinichathurika7051
@dilinichathurika7051 6 сағат бұрын
ඔයාට වරදින්නේ නැහැ කවදාවත්ම.බුදු සරණයි.සියලුම දේවල් සාර්ථක වේවා!!!❤❤❤❤දරුවන්ට ඔයාට පවුලේ සැමට තෙරුවන් සරණයි!!!❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@sandunisdiary
@sandunisdiary 6 сағат бұрын
❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
💜️💜️❤️❤️
@piyuminisansala6946
@piyuminisansala6946 6 сағат бұрын
Akke teaching gazet karala thibba neda?man e wage dakkane
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
මම ආයේ බලන්නම් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 6 сағат бұрын
Hemadama.oyage.video.balanawa.harima.adara.nieyai.budu.saranai.❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@PradeepNarankotuwa
@PradeepNarankotuwa 6 сағат бұрын
❤❤❤❤⁰
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
❤️❤️💜️💜️
@dilfernando7631
@dilfernando7631 6 сағат бұрын
හැම දේම හොඳම විදියට වෙයි අක්කේ..හැම දේම සාර්තක වෙන්න කියලා මම පාර්තනා කරනවා🙏 බුදු සරණයි පරිස්සමින් ඉන්න❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@PradeepNarankotuwa
@PradeepNarankotuwa 6 сағат бұрын
❤❤❤❤adarei akkiyo ikmanata babala lagata yanna puluwan wenna oni b.s man oyage video balanawa habai ms kare ada
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 6 сағат бұрын
සියලු කටයුතු සාර්ථක වේවා...
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@dayaniamunugoda5621
@dayaniamunugoda5621 6 сағат бұрын
🎉❤❤❤❤❤❤😊
@ChathuriVimukthika
@ChathuriVimukthika 6 сағат бұрын
❤️❤️💜️💜️
@tammydesilva
@tammydesilva 7 сағат бұрын
Thought you must have gone for a teachers' training course a little far because you said you like to become a teacher. This month will soon come to an end. Don’t worry. Until you go back home, be strong, positive and happy. Wishing you a successful training session. Take very good care and stay safe. ❤ Theruwan Saranayi!
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 сағат бұрын
Oh thank you so much for your valuable comment...your comment is a big encouragement for me...much love...be happy and take care...God bless you❤️❤️
@tammydesilva
@tammydesilva 5 сағат бұрын
​@@ChathuriVimukthika❤
@NethminiHewage
@NethminiHewage 7 сағат бұрын
Mage jiwethe hine thibbe dancing teacher kenek wenna .ath zco aka madi una ..per school teacher kenek widiyata awrudu 8 wada kala ..dan okomadewal thiyan gedra .dan ayeth asai wenasakata yana aka danne wada karapu kenek a guru jiwethe hitha niwenwa .
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 сағат бұрын
ඔයා හරි පැටියෝ....ඒක ඇත්තටම දන්නේ කලින් වැඩ කරපු කෙනෙක් විතරයි..මුලදි මම මෙන්ටලි ගොඩක් වැටුනා...මට පිස්සු වගේ උනා...ඒ නිසයි වෙනසකට යූටියුබ් චැනල් එකත් පටන් ගත්තේ...හස්බන්ඩ් ගොඩක් මගේ මානසික නිදහස ගැන හොයලා බැලුවා...ඉතින් ඒකේ ඇත්තටම අගය දන්නේ ඒ කෙනා විතරයි....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ❤️❤️
@BhashiniKannangara
@BhashiniKannangara 7 сағат бұрын
Dura giyama dennage adare wedi welA shok nangi
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@itsmix9302
@itsmix9302 7 сағат бұрын
Vedio eka lassanai.mal tikath lassanai matath asa hithuna hadanna.oya hari shakthimath kenek.pahana thiyala thiyena thena puluwannm wenas karanna mokada current eke mokak hari prashnayak wela hadissiyata othana switch off karagannawath amaruine.mamath ape gedara paha oya wage hadanna yaddi husbandge thaththa thama kiwwe eka.❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ ...ඒත් ඒවා අපිට වෙනස් කරන්න බෑ පැටියෝ මේක අපේ තැනක් නෙමෙයිනේ...ආදරෙයි ගොඩක් ...තෙරුවන් සරණයි ❤️❤️
@chathurikaudayangani-p2f
@chathurikaudayangani-p2f 7 сағат бұрын
❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
💜️💜️❤️❤️
@BhashiniKannangara
@BhashiniKannangara 7 сағат бұрын
Godak Lassanay e Mal man danna hadanna matath hadanna hithuna.jiwitheta Amaru kala enna nangi okkogenma yahapathata kiyala sathutu wenna parissamata enna nangi ts
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 7 сағат бұрын
❤❤💐
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
💜️💜️❤️❤️
@chamilakarunarathna-x9y
@chamilakarunarathna-x9y 7 сағат бұрын
හොඳින් වැඩ ටික කරගන්න නංගී.තෙරුවන් සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් අක්කේ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@Shehasheha-b2y
@Shehasheha-b2y 7 сағат бұрын
පරිස්සමෙන් වැඩ ටික කරගෙන ආයිත් බබාල ගාවට ගිහින් සතුටින් ඉන්න අක්කේ❤❤❤ ඔයා හරිම හොද කෙනෙක් ඔයා ගොඩාක් කැපකිරීම් කරන කෙල්ලෙක්🥺🥺 ඔයා ඔයාගේ අරමුණට කොහොමහරි යන්න ඔයාට පුලුවන් අක්කේ❤❤❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න...ආදරෙයි අක්කියෝ❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@Shehasheha-b2y
@Shehasheha-b2y 5 сағат бұрын
​​@@ChathuriVimukthikaමන් නංගි කෙනෙක් අක්කියො❤❤❤ ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා හැම වීඩියෝ එකක්ම😘
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 сағат бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@nishanimadurangani6971
@nishanimadurangani6971 7 сағат бұрын
මම හරි කිවිවා මාසෙක පුහුනුවකට යනවා කියලා,,ඉතින් නංගි ඔයාගෙ වැඩ සාර්ථක වෙන්නම ඔිනි,සුභ පතනවා මම,ඒ වගේම ඔයා ලස්සනට හදපු මල් බුදුන්ට පුජකලානෙ,මාත් ගොඩක් භක්තියෙන් ඒ පින අනුමෝදන් උනා,සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
අනේ ආදරෙයි ගොඩක් අක්කේ....සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 7 сағат бұрын
ඇත්තමයි නංගි මම නම් හිතුවා ඔයා ටීචින් ට්‍රේනින් යන්න ඇත්තේ කියලා..ඔයාගේ අරමුණ ඒක වෙන්න ඇති කියලා ❤..ගොඩක් හොඳයි නංගි සාර්ථක වේවා ඔයාගේ සිහින ය..තෙරුවන් ආශිර්වාද වේවා ❤ ආදරණීය ලස්සන හිතක් නෙ ඔයා .මම හදවතින්ම මගෙ නංගි ට විෂ් කරනවා.ලස්සන අනාගතයක් වෙනුවෙන් ❤❤. පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි !!
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
අනේ මේ වචන ටික මට ගොඩක් වටිනවා අක්කේ...ඇත්තටම හිතට මාර විදියට දැනෙනවා..කවදාවත් මගේ හිත රිද්දලා නෑ අක්කේ අක්කා ....ඉතින් අක්කට ඒ පිනම ඇති ජීවිතය හරි යන්න..මම දෙයක් හිතින් කිව්වොත් අවංකවම ඒ දේ වෙනවාමයි අක්කේ....ඇත්තටම ගොඩක් ආදරෙයි මම....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@bhagyas261
@bhagyas261 7 сағат бұрын
Oyage balaporoththu ewidihata ishta wewa akke❤Apita samaharawelawata amaruwen thirana aran kapakirim karanna wenawa.
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y 7 сағат бұрын
අක්කි ඔය කරන දේවල් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න බුදු සරණයි ගොඩක් ආදරෙයි මං රන්නපුර නංගි
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 сағат бұрын
ආදරෙයි ගොඩක් පැටියෝ 💕💕....තෙරුවන් සරණයි ❤️❤️