හස්බන්ඩ් ඔෆිස් ගිහින් ආපු දවසක වුනත් තමන්ගේ බිරිද වෙනුවෙන්ම උදවු කරන විදිය💗weekday එකක ගෙවුණු රැයක්🌌

  Рет қаралды 12,310

Chathuri Vimukthika Vlogs

Chathuri Vimukthika Vlogs

Күн бұрын

Пікірлер: 145
@DineshKumar-c1y1y
@DineshKumar-c1y1y 5 күн бұрын
ලස්සනයි අක්කි විඩීයෝ එක අක්කි ඔය හරිම පිංවන්ත හස්බනකෙනෙක් ලබන්න ලස්සන පවුලක් ගොඩක් ආදරෙයි අක්කි ඔයාල හැමෝටම බුදු සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@hiromaerandhi1472
@hiromaerandhi1472 5 күн бұрын
ලස්සනයි නංගී .....video ak ....tharuwan saranai family akat ....❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අක්කේ ❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 күн бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න චුටි මැනිකට චුටි පුතාටත් ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@udeshikashamali3299
@udeshikashamali3299 5 күн бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක . ඔයාගේ හස්බන්ඩ් හරිම හොඳයි අක්කේ.ඔයා හරිම හොද කෙනෙක් අක්කේ.හරිම ලස්සනයි photo . තෙරුවන් සරණයි අක්කේ පවුලේ සියලු දෙනාටම.පරිස්සමට ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@samithahasini6084
@samithahasini6084 5 күн бұрын
Eka eththa akke.pothe hetiyata hema dema kawanna be .ape babatath mn blend karalakawanna.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 5 күн бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක නංගි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අක්කේ ❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 күн бұрын
මනුසත් අසිරිමත් කම් උතුම් සිතුවිල්ලක් වී හැමදාම දවස වාසනාවන්ත වේවා නංගි සෙනෙහසින් ප්‍රාර්ථනා ! ඔයා ආදරණීය කෙනෙක් .ඉතිං ඒ ආශිර්වාද ය පුතු දුවටත් ලැබෙන වා සත්තකින්ම ..ලස්සන ආදරණීය වීඩියෝ එකක් නංගි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤ ඔයාලට.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි මගේ අක්කේ ❤️❤️
@SulochanaDewpura
@SulochanaDewpura 4 күн бұрын
අක්කා ඔයා ගොඩක් නිහතමානී ..හිත ගොඩක් නිවෙනවා,අක්කා විඩියො බලලා ම්න් ගොඩක් දෙවල් ඉගන ගතා,❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@MaduBaseni
@MaduBaseni 5 күн бұрын
Adarei godak sathutin parissamen inna.budusaranai.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 5 күн бұрын
ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට ❤❤❤❤❤🎉🎉
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@madukamendis2262
@madukamendis2262 4 күн бұрын
Akke. Video aka adath lassanai. Chuti puthata ude Kiri aka denne kema kewata passed a? Nethnam Kiri dila kema kawanawada akke. Ude kiyatda Akka me dewal puthata patan ganne. Math Chuti doniyek ennawa. Reply karanna akkiyo.. budu saranai Paule hemotama❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
උදේ 10 11ට උදේට කවනවා පැටියෝ...ඊට කලින් උදේ පාන්දරම කිරි එක දෙනවා...ඊටපස්සේ කවලා පැය එකාමාරකින් විතර පලතුරක් දෙනවා පැටියෝ...තාම එයාට් කාලා පුරුදු කෙසෙල් සහ ගස්ලබු...ඊට පස්සේ පැය එකාමාරකින් විතර කිරි එකක් දෙනවා...නැත්තම් බඩගින්නේ අඩනවා ගොඩක් හයියෙන්...ඊට පස්සේ ටික වෙලාවක් ඉදලා දවල්ට කවනවා පැටියෝ...ආයේ රෑටත් කවනවා..ඔහොම තමයි පැටියෝ කරන්නේ...හවස තේ වෙලාව ගොඩක් වෙලාවට මගඇරෙනවා දැන් බබාට පැටියෝ...එතකොට මම මොකුත් දෙන්නේ නෑ...ඇයි හවස් වගේ වෙනවනේ දවල්ට කවද්දි...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@Nisansala1995
@Nisansala1995 4 күн бұрын
Adat godak lassani akki..hamadama satutin parasamata inna dalada samidu pihitii....❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@chamilaparara9403
@chamilaparara9403 5 күн бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@dammikalakmal1203
@dammikalakmal1203 5 күн бұрын
ඉදිරිය වාසනාවන්ත වේවා akki
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@maheshikadilani6184
@maheshikadilani6184 4 күн бұрын
බුදුසරණයි නංගි oyala hamotama duwa babata kawana kota kiri powana kota ane chuttak balanna nangi awadanen ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
හරි අක්කේ....තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@sanuritharushika8216
@sanuritharushika8216 5 күн бұрын
දාපු ගමන් බලන්න ආවා ❤ ආදරෙයි ගොඩාක් අක්කි❤️ පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@vijinisureka
@vijinisureka 5 күн бұрын
Akke babata kema denakota blendar karaladunnam poshana kotas walata.hani wenawada , babata kema dena time monawada akke fruits monawada eyata denne
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
මම නම් එහෙම හිතන්නේ නෑ පැටියෝ ඔක්කොම බ්ලෙන්ඩ් වෙන නිසා..උදේට කෑම කාලා පැය එකාමාරකින් පලතුරු දෙනවා පැටියෝ...තාම දුන්නේ ගස්ලබු සහ කෙසෙල් විතරයි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Ishuwithinarya
@Ishuwithinarya 5 күн бұрын
අයියා වාසනාවන්තයි අක්කි වගේ ගුණයහපත් බිරිදක් ලබන්න🙏🏻🌸 ආදරෙයි තෙරුවන් සරණයි🙏🏻
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@MpnMadubashini-co6gu
@MpnMadubashini-co6gu 5 күн бұрын
ඒකට මගෙ හස්බන්ඩ් මට මගෙ කෑම කන්න බෑ එපා වෙලා සම්බොලයක් හදල දෙන්න කිව්ව මම ගිය සෙනසුරාදා එයාට නිවාඩු නිසා. මට එහෙනම් වැඩට යන්න කිව්ව. උයන්නයි වැඩ කරන්නයි දෙකක් බෑ කියල. මමත් ඉන්නෙ සෙනසුරාදා එනකල් ඒත් එදාට මට ලමයිනුත් වඩාගෙන එයාල අඩද්දිත් වැඩ එයා දවසෙම ඇදට වෙලා ඉන්න්ව නිවාඩු කියල. අනන්ත දැනෙනවා අම්මගෙ ආදරේ. මගේ දුව තනිකඩව ඉන්න්ව නම් කියල මට හිතෙනවා. මට බයයි එයා ගැනත්
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ඔයාට සැබෑ ආදරයක් ඉක්මනින්ම ලැබේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 5 күн бұрын
@@MpnMadubashini-co6gu apeth ohomai
@asafernando6290
@asafernando6290 5 күн бұрын
කිසිම දෙයක් කරදරයක් කියලා හිතන්නේ නැතිව කරන්න. සසර ගණුදෙනු කොහොම හරි පියවන්න වෙනවා. එතකොට පොඩි හෝ සහනයක් ලැබෙයි.දුවට හොද කෙනෙක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කොයිවෙලෙත් සහ එයා හොයාගන්නවා නම් හොද ගතිගුණ තියෙන අහිංසක කෙනෙක් ආශ්‍රය කරලා හොයා ගන්න කියන්න. මහ මග අපි දකිනවා කෙල්ලෝ කොල්ලෝ බැන ගන්නවා. රණ්ඩු වෙනවා. ඉතින් බැන්දහමත් ඔහොමනෙ. හැබැයි ඉතින් තමන්ගේ කුසල් ශක්තිය තමා බලපාන්නේ.
@kuwtkiwt1325
@kuwtkiwt1325 5 күн бұрын
අනේ හරිම දුකයි මැණික ඔයා දුක් වෙන්න එපා
@dulanjasasith5459
@dulanjasasith5459 4 күн бұрын
Ou nangi ගෙදර දේවල් pitata දෙන්න epa ඔයාට ඉක්මනට සහනයක් ලැබෙයි b.s
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 5 күн бұрын
Mata oyata dayak kiyanna thiyenewa.mama pregnant .oya video ekka gatha tikk dala thibuna mama eva liyagena pansil gannakota kiyanewa.oyata godak pin .matath ashirvade karanna . Godak aderai ❤️❤️❤️❤️❤ bs.👍
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
තෙරුවන් සරණ බලයෙන් ඔයාගේ කුසේ වැඩෙන පින්වත් දරුවා සේම ඔයාවත් ආරක්ෂා කරත්වා...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 5 күн бұрын
Akke oya chuti babata breastfeeding kare natte AI formula denna kiuwe doctor kenekda.mge deweni Baba c section ekakin delivery kare week 38 ayage bara adui 2300kg.matath hitenawa Ayata formula ekak denna❤Mata kiyanna puluwanda oyage athdekimen
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
මගේ කිරි නැති වුනු නිසා පැටියෝ...ඔයා ඩොක්ටර්ගෙන් අහලා දෙන්න...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 5 күн бұрын
@ChathuriVimukthika Mata mataka I akke oya kiuwe babage bara adu katawak vedio ekaka.ekai man ahuwe.ahannathuwa denna banned akke Mata bayai Ayata mage Kiri madid kiyala.baba balapu doctor mukuthma kiuwe na ekai akke Mata meka danaganna Oni une
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 5 күн бұрын
ලස්සනයි අදත් vlog එක .❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@sanjeewanikumari2731
@sanjeewanikumari2731 5 күн бұрын
Oya apith ekka tharaha welada akke .ane man dapu eka comment ekatawath reply ne akke .kamak ne akke .parissamen inna mage akke .theruwan saranai akke .🙏🙏🙏
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
අනේ මම තරහා වෙලා නෑ පැටියෝ ...කාටවත්ම රිප්ලයි කරේ නෑ මම මගේ තියෙන දේවලුත් එක්ක...අද තමයි මම චුට්ටක් හරි රිප්ලයි කරේ....ඉතින් කොහොමද පැටියෝ ....වට්සැප් මැසේජ් එකක් දාන්න පැටියෝ...ආදරෙයි ගොඩක්..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 5 күн бұрын
ලාෆ් ගෑස් අපේ පැත්තේ ත් නැ අනේ අදත් විඩියෝ ඒක ලස්සනයි ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@user-zr3wp5wv4SLsasan
@user-zr3wp5wv4SLsasan 4 күн бұрын
❤❤❤❤❤❤Lassanayi budu saranayi
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@vasanasiripala6555
@vasanasiripala6555 5 күн бұрын
ලස්සනයි නංගී වීඩියෝව
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අක්කේ ❤️❤️
@AnnetaFerdinand
@AnnetaFerdinand 5 күн бұрын
Akke oya chuti puthata kamata amatharawa kiri ml kochchara wage denawada dawasakata
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
90ත් 120ත් අතර දෙනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@AnnetaFerdinand
@AnnetaFerdinand 5 күн бұрын
Akkatath pawle hamotamath theruwan saranai.❤
@HirunikaButhsarani
@HirunikaButhsarani 5 күн бұрын
අක්කා හැමදාම වගේ අදත් බැලුවා ..බුදු සරණයි ...❤❤ අක්කා මම වට්සැප් එකට මැසෙජ් දැම්ම පුලුවන් නම් බලන්න අක්කා ❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
හරි මගේ පැටියෝ මම බලන්නම්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@HirunikaButhsarani
@HirunikaButhsarani 4 күн бұрын
@ChathuriVimukthika හරි මැනික ..🙏😘
@kuwtkiwt1325
@kuwtkiwt1325 5 күн бұрын
සසරේ හැම බාවයකම ඔබ දේපල ආදරයෙන් බැදේවා දු දරුවන් ලැබ දිවියම ආලෝකමත් වේවා!!!!!!!!!
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@MaduBaseni
@MaduBaseni 5 күн бұрын
Nangi,ane matath daruwo 3n denek innawa.awrudu 12,10,2.mata snaayu prasnayak nisa jaathika rohalen beheth bonawa.hama maasema klinik yanawa.mata loku ledak thiyenawa kiyala danenawa.parikshana pawathwanawa.oyalata puluwannam mata seth prarthana karanna.budusaranai.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
අනිවාර්යයෙන්ම කරන්නම් මගේ අක්කේ ...මගේ අක්කට මොකුත්ම වෙන්නේ නෑ...හිතේ විශේෂයෙන් ඉන්න අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu 5 күн бұрын
ලාෆ් ගෑස් අපේ පැත්තේ ත් නැ අනේ අදත් විඩියෝ ඒක ලස්සනයි ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@dinushisamarakoon2638
@dinushisamarakoon2638 5 күн бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගී..බබාට කෑම වේල් 3ට අමතරව කිරි වේල් කීයක් දෙනවද චුටි පුතාට නංගී?
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
කිරි දෙන එක එතකොට ගොඩක් අඩු වෙනවා අක්කේ...කිරි දෙන්නේ වේල් හතරක් විතරයි අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@Vishmi122
@Vishmi122 4 күн бұрын
මමත් blender කරල දුන්නෙ අක්කි දැන් අවුරුදු 6යි.එකහමාරක් එහෙම දුන්නෙ
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@SanuManu-e6e
@SanuManu-e6e 3 күн бұрын
Mage mahaththayath oya wagemi akke matath babala thundek innawa chuty babata thama masa 7 mage mahaththayath mata hama detama udau karanawa.babath bala gannawa.❤❤❤adrei akke oyatalata theruwan saranai oyata hamotama.
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@YurehaSadamali
@YurehaSadamali 3 күн бұрын
Ane matath asa hithuna photofrem ohama hadala photos thiyanna akki photos gahana studio wala photos frem ganna
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 5 күн бұрын
Akke.lassanai.ape.gedarath.kalu.tail.aka.allala.thiyenne
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@shehanihashinika
@shehanihashinika 5 күн бұрын
මගේ හස්බන් ඔහොම තමායි. නිවාඩු දවසට වැඩ ඔක්කොම කරනවා . ගෙවල් අස් කරලා මිදුල් අතුගලා රෙදිත් සොදලා දෙනවා. මට පවු කියලත් හිතෙනවා වෙලාවකට . අක්කා වගේම මාත් වාසනාවන්තයි.ආදරෙයි..
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@Amilas-
@Amilas- 4 күн бұрын
Love or proposal marriage ??
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ඒ දෙකම කියන්නත් පුලුවන්...ඉස්සර මම චාර්ටඩ් පන්ති යන කාලේ මගේ business english sir තමයි මට අයියා ගැන කියන්නේ..ඉතින් ඊට පස්සේ අපි යාලු වුනා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@buddininalika6681
@buddininalika6681 5 күн бұрын
❤❤ආදරෙයි ❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@SomaWijesiri
@SomaWijesiri 5 күн бұрын
Mage husband navy enna dr dawas 10 niwaduwata gedara awama kema hadala hama dama denawa gedara puluwan wada karanawa baba bala ganna udawu karanawa.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@nishanthikodi5888
@nishanthikodi5888 5 күн бұрын
Oya kiyapu de Hari nangi math hema mohothakama hithanne hoda minisun nethinam thanikama hodai kiyala eth me samajaye jiwat wenna amarui samahara than weladi thaniyema neda
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අක්කේ ❤️❤️
@nadunjayanielectrical9170
@nadunjayanielectrical9170 5 күн бұрын
Oya wage husband kenek labanna aththatama pin karanna ona
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@srimathifernando5424
@srimathifernando5424 5 күн бұрын
Lassana video.eka.duwa.adath.budunge.sarana.yanna puluwan sathpurushayanta.witharai.duwa budugunaye.watinakama thwrum nogaththo.hamadama.asathpurusha.kamin.jeewath.wena.api.jeewath.wena.me.keti.kalaya.minisun.therum aragena.jeewath.wemu.duwa.chuti pataw. Dennatai oyala hamotamai.budusaranai
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අම්මේ ❤️❤️
@wajiraeshan3698
@wajiraeshan3698 5 күн бұрын
Akke babata sleep training karapu vidiha kiyala dennko
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
එහෙම විශේෂයෙන් පුරුදු කරේ නෑ පැටියෝ.නිකන්ම හුරු වෙලා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SuwarnamaliHerath
@SuwarnamaliHerath 5 күн бұрын
Vidio eka lassanai ngo❤❤❤nuwara අක්කා
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි අක්කේ ❤️❤️
@ayeshapiyasena5782
@ayeshapiyasena5782 5 күн бұрын
Gass kohewath ne na nangi😢
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ඔව් ඒක තමයි නේද අක්කේ...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
@DiliniArabawaththa-qu7fo
@DiliniArabawaththa-qu7fo 5 күн бұрын
තිලක්මා සිටි කොහෙද අක්කේ තියෙන්නේ
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
මහබාගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@PasiduPasidumadusanka
@PasiduPasidumadusanka 5 күн бұрын
ඔයාව මතක් වෙලා ආවේ අක්කා මෙඉන්නෙ ඇවිල්ලා ආදරෙයි සතුටින් ඉන්න 💕💕💕
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@gimhaniprarthana2150
@gimhaniprarthana2150 5 күн бұрын
,blender kaaranna epa kiyanaw neda
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
එහෙම කිව්වට බබාලට කන්න බෑනේ පැටියෝ..ඒකයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chamathkaimashi1649
@chamathkaimashi1649 5 күн бұрын
ආදරණීය සැමියෙක් ඉන්න හැම කාන්තාවක්ම වාසනාවන්තයි...හැමදාමත් වගේ මේ විඩියෝ එකත් ලස්සනයි අක්කේ... අක්කේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ සමහරු කියනවා බුදු පහන හවස 6ට කලින් තියන්න ඕනිලු සමහර අය කියනවා 9න් පස්සෙ තියන්න හොද නැහැලු මේ කතා ඇත්තක්ද?
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
මම ඒවා විශ්වාස කරන්නේ නෑ මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chamathkaimashi1649
@chamathkaimashi1649 4 күн бұрын
@@ChathuriVimukthika Thank you akka reply ekak dunnada.. 🥰
@Ayeshakd-r3l
@Ayeshakd-r3l 5 күн бұрын
බබාට තානියම නිදියන්න පුරුදු කරපු විදිහ කියලා දෙන්නකෝ
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
එහෙම විශේෂයෙන් පුරුදු කරේ නෑ පැටියෝ ...නිකන්ම හුරු වෙලා...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@Dayinmylife-DileepaNilakshi
@Dayinmylife-DileepaNilakshi 5 күн бұрын
ඔයාගේ හස්බන්ඩ් වගේම තමයි මගේ රත්තරන් මහත්තයාත්.එයාට මොන වැඩෙ තිබ්බත් මොන මහන්සිය තිබුණත් ගෙදර වැඩ වලට උදව් කරන්න අමතක කරන්නේ නෑ.බුදු සරණයි ඔයාලාට
@chinthakaprasanna4792
@chinthakaprasanna4792 5 күн бұрын
මගෙ මහත්තයාත් මට ගොඩාක් උදව් කරනවා ඇතටම මර පිනක් ඒකනම්.මට අසනීපයක් උනාම එයා මට මුකුත් කරන්න දෙන්නෙ නෑ එය ඇවිල්ල කරන්නම් කියලා.එයා උයන කෑමත් හරිම රසයි.මන් උයන කෑම එකක් මොනා හරි අව්ලක් උනත් මුකුත් කියන්නෙ නෑ.මමම අහනකන් කවදාවත් මට මුකුත්ම කියල නෑ.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@buddhishagunarathna2755
@buddhishagunarathna2755 5 күн бұрын
,ඔයාගේ මහත්තය හරිම හොදයි අක්කා දරුවන් දෙන්නත් හරිම හොදයි ලස්සන පවුලක් අක්කාට පවුලටම තෙරුවන් සරණයි පරිස්සමට නිරෝගීව සතුටින් ඉන්න ❤❤❤❤මම දුවෙක් එක්ක ඉන්න නංගි අක්කාට මතක ඇති නේද
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@HiruniSansala-g9b
@HiruniSansala-g9b 5 күн бұрын
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@manjulatennakoon8978
@manjulatennakoon8978 5 күн бұрын
❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි මගේ අම්මේ ❤️❤️
@ThiliniSilva-l3m
@ThiliniSilva-l3m 5 күн бұрын
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@SujaniKaushalya-e1x
@SujaniKaushalya-e1x 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@chathurithulashani2197
@chathurithulashani2197 5 күн бұрын
අක්කේ rata babalata bandakka දෙන්ඩ apa.සීතල නිසා hoda na.අක්කේ oya yashodara therani gatha පොත kohenda ගත්තේ කියලා kiyanda පුළුවන්da.
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
උඩුපිල යශෝධරා තෙරණින් අසපුවෙන් පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 күн бұрын
Duwe sudu putata kanna bonna denna podi duwata denna epa hira unath e daruwata terennaha.❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
අපිත් ගොඩක් වෙලාවට ලග ඉන්නවා අම්මේ...හදිස්සියකදි විතරයි මමත් වැඩ වලට යන්නේ...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️
@dilrukshichathurika1308
@dilrukshichathurika1308 5 күн бұрын
අක්කෙ ඔයා පුතාව තනියෙම් නිදා ගන්න හුරු කරේ කොහොමද .අපි ප්ලෑන් කරන් ඉන්නෙ ලබන awrudde බබෙක් හදා ගන්න .ඒත් මන් දැන්ම ඉදන් ඉගෙන ගන්නවා මේ දේවල්
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
එහෙම විශේෂයෙන් පුරුදු කරේ නෑ පැටියෝ...නිකන්ම තමයි හුරු වෙලා තියෙන්නේ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@kanchanasampath8725
@kanchanasampath8725 5 күн бұрын
Hi❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@sahanavishka3985
@sahanavishka3985 5 күн бұрын
💜️💙🤍❤️💛
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@vijinisureka
@vijinisureka 5 күн бұрын
Akke whatsapp number eka mokakda mage babatath masa 6
@ChathuriVimukthika
@ChathuriVimukthika 4 күн бұрын
0705992560....තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
@SasiniSithara-bp3lv
@SasiniSithara-bp3lv 4 күн бұрын
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
@sljokermax8764
@sljokermax8764 5 күн бұрын
❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@SurangiJayasekara-ek9yw
@SurangiJayasekara-ek9yw 5 күн бұрын
❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි❤️❤️
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 5 күн бұрын
❤❤❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika 5 күн бұрын
ආදරෙයි පැටියෝ ❤️❤️
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН