Пікірлер
@DasanayakaBandara-j8s
@DasanayakaBandara-j8s 2 күн бұрын
👍🖐
@DasanayakaBandara-j8s
@DasanayakaBandara-j8s 2 күн бұрын
මම ආසයි ඔයා වගේ නවසීලන්තයේ කිරි ගොවිපල ආශ්‍රිත යන්ත්‍ර සූත්‍ර හෝ ඕනෑම වැඩක් කරන්න. මටත් ඔහෙට එන්න ඔයාට පුලුවන්ද උදව්කරන්න ස්තුතියි.!🤝👋.!
@induwarawihanga9422
@induwarawihanga9422 3 күн бұрын
Nz වල dairy farm එකක් පටන් ගන්න PR ඕනමද , pr නැතුව බිස්නස් එක register කරගන්න බැයිද ??පොඩි විස්තරයක් කියන්නකෝ😊❤
@travelfarmer
@travelfarmer 3 күн бұрын
PR නැතුව business කරන්න බැහැ. ⁣PR තිබුනත් farm එකක් කරන්න බැ මෙහෙ වසර ගානක experience නැත්නම්
@BecilJayaratne
@BecilJayaratne 3 күн бұрын
ආදරෙන් බලාගන්නේ ලොකු කරලා කෙල හල හලා ඉදලා මරාගෙන කන්නනේ 😅අන්තිමට සල්ලි බලාගෙන නේ😂😂😂😂😂 හොදයි හොදයි කරගෙන යන්න අන්තිමට මැරෙන්නවෙන්නේ විදවලාට තමයි😢😢😢😢😢
@travelfarmer
@travelfarmer 3 күн бұрын
වීඩියෝ එකක් දාල මරාගෙන කනවද නැද්ද පැහැදිලි කලාම එක නොබල කමෙනට් දානවනම් අනෙ මන්ද 🤪
@Dirtydrifts01
@Dirtydrifts01 4 күн бұрын
passport control ahapu questions monada partner-gen?
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@Dirtydrifts01 genuine visa නම් එහෙම මොකුත් අහන්නෙ නැ
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 4 күн бұрын
❤️🥰🥰 අපිටනම් වහිනවා 😔
@travelfarmer
@travelfarmer 4 күн бұрын
ලංකාවේ වහින කාලයනෙ කටින මාසය කියන්නෙ
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 3 күн бұрын
@travelfarmer ow
@SalindaSadaruwan-v8z
@SalindaSadaruwan-v8z 4 күн бұрын
අයියා විතරක් කරානම් මරු
@travelfarmer
@travelfarmer 4 күн бұрын
තව අය අක්කගෙ ඒවත් ඉල්ලනවනෙ අපි හැමෝගෙම උවමනා ඉස්ට කරනව
@shiromafernando6416
@shiromafernando6416 4 күн бұрын
සමහර තැන් සුලං සද්දෙට ඇහෙන්නේ නෑ. හැම vidio ඵකකම හැමදාම ටික, ටික ඇහෙන්නේ නැති තැන් තියෙනවා. පුලුවන් නම් vidio කරලා පස්සේ voice කලොත් හොද නැද්ද. ඵතකොට මුලු vidio ඵකම පැහැදිලි වෙයි නේද. හැම දාම මුලු vidio ඵකම skip නොකර බලන නිසා කිව්වේ❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
ඇත්ත හුලං නිසා පැහැදිලි නැ හැබැයි අපිට වෙනම voice කවල වීඩියෝ හදන්න තරම් වෙලාවක් නැහැ වැඩ එක්කල. ඉස්සරහ ට මෙහෙ හුලං අඩුවෙන කාලය එතකොට හරියයි .
@AB-sr7wl
@AB-sr7wl 4 күн бұрын
💕
@travelfarmer
@travelfarmer 4 күн бұрын
❤️❤️
@Madusanka91
@Madusanka91 4 күн бұрын
❤️👍
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@Madusanka91 ❤️❤️
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@Madusanka91 ❤️❤️
@maddumageperera522
@maddumageperera522 4 күн бұрын
Adath lassanai video eaka dennatama budu sarangi 💕💕💕
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@maddumageperera522 ස්තුතිය ඔබට❤️❤️
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 4 күн бұрын
❤❤❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@nandaniabeykoon5437 ❤️❤️
@shehanagro9640
@shehanagro9640 4 күн бұрын
අයියේ එක සතෙක්ගෙන් L කියක් වගේ ගන්නවද?
@travelfarmer
@travelfarmer 4 күн бұрын
@@shehanagro9640 මෙතන ඉන්නව 20-50 අතර සතුන්
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 4 күн бұрын
දෙවි පිහිටයි ,,හොදින් වැඩ කරන්න ලැබේවා ,,,සතුටින් සුවයෙන් ,,දවස ගතකරන්න,ලැබේවා ,,,,ජය වේවා ,,,
@travelfarmer
@travelfarmer 4 күн бұрын
ස්තුතිය ඔබට බුදුසරණ යි
@nalanifamily2509
@nalanifamily2509 4 күн бұрын
Ko ඔයා ge එළවළු කොටුව බලන්නth arsai ❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
තවම පොඩි පැල ලොකු වුනාම පෙන්වනම😊ඉකමනින්ම
@NilanthiLiyanage-nn5br
@NilanthiLiyanage-nn5br 4 күн бұрын
❤❤❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
❤️❤️
@Lakshanmdissanayake679
@Lakshanmdissanayake679 4 күн бұрын
❤❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
❤️❤️
@pasindujeewantha4797
@pasindujeewantha4797 4 күн бұрын
වීඩියෝ එක බලද්දි එනකම් ඉවසිල්ලක් නෑ අප්පා 🥺😍❤️
@travelfarmer
@travelfarmer 4 күн бұрын
ඉක්මනින් ම දවසක එන්න ලැබෙයි
@pasindujeewantha4797
@pasindujeewantha4797 4 күн бұрын
@@travelfarmer අනිවාර්යයෙන් ම අයියෙ ❤️
@pasindujeewantha4797
@pasindujeewantha4797 4 күн бұрын
පලවෙනියා මම ❤
@travelfarmer
@travelfarmer 4 күн бұрын
හැමදාම ඔයානෙ පලවෙනියා😊
@pasindujeewantha4797
@pasindujeewantha4797 4 күн бұрын
@@travelfarmer 🤭🤭 මම ආසම පැත්ත dairy නිසා මම ඉතින් අයියගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නෙ ❤️
@DulinaBatagoda
@DulinaBatagoda 4 күн бұрын
super
@travelfarmer
@travelfarmer 4 күн бұрын
Thank you❤️❤️
@DharshaniGunathilaka
@DharshaniGunathilaka 6 күн бұрын
Spouse visa application ekak approv karanna kochchara kal yanawada dan (2024 November)
@travelfarmer
@travelfarmer 5 күн бұрын
සති 4-12 ඇතුලත සාමාන්‍යයෙන් වෙනව
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 7 күн бұрын
Lakshanai niraul lesa pehedili kara nangi budusaranai dennata hemadama oyalage chenal ekath ekka innawa Good luck ❤❤❤❤❤❤
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 7 күн бұрын
100k gahanna oni malli ok hemin yan pau nam karanna epa
@travelfarmer
@travelfarmer 7 күн бұрын
Thank ාම්වගේ චැනල බලනව අඩුයි මිනිසුන් . ඉතින් කාලයක් යයි 100k ගහන්න
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 7 күн бұрын
@travelfarmer puluwan oyalata malli man denata 79 gehuwa good luck
@Mishysteffy
@Mishysteffy 8 күн бұрын
Aiye samanayen partnership visa ekak enna kochchara Kal yanawa da, mama lodge kale October 23rd..
@travelfarmer
@travelfarmer 8 күн бұрын
සති 12 ක් අතර කාලකෙ එනව
@thusithapeiris707
@thusithapeiris707 9 күн бұрын
Kiyana dewal pagadili naha..mic ekak use karanda barida
@travelfarmer
@travelfarmer 8 күн бұрын
Mic එකක් පාවිච්චි කරලක් තමයි ඔහොම ෆාමි කියන්නෙ ගස් නැති තැනිතලා භුමි ⁣සුලගේ වේගය ගොඩක් වැඩී
@user-er9dz8gi4n
@user-er9dz8gi4n 10 күн бұрын
Ayye saththunta ewidala kanna dena thanakola eka mokathda oya warge
@travelfarmer
@travelfarmer 10 күн бұрын
Rhygarss මේවට කියන්නෙ
@user-er9dz8gi4n
@user-er9dz8gi4n 9 күн бұрын
Lankawe hadanna berida ayye owa
@KeshanJ
@KeshanJ 10 күн бұрын
Send your contact number
@KeshanJ
@KeshanJ 10 күн бұрын
Brother oya job ekata komada giye more details pls
@travelfarmer
@travelfarmer 10 күн бұрын
මම ඇවිත් අවුරැදු 10ක් දැන එන විදිය හා අවශ්‍ය සුදුසුකම් ගැන වීඩියෝ දාල තියෙනව බලන්න
@GaneshikaDilini
@GaneshikaDilini 10 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@travelfarmer
@travelfarmer 10 күн бұрын
Thank you ❤️
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 11 күн бұрын
❤️🥰😊
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@EshaanIpalawaththa ❤️❤️
@ruwanhelamba7113
@ruwanhelamba7113 11 күн бұрын
Ai ගැන පැහැදිලි කිරිම හොදටම මදි මහත්මයා මම හිතුවා ඔබතුමා Ai ගැන මිට වැඩිය කියා දෙයි කියලා හිට් එකට ඇවිත් පැය කියකින් Ai දාන්න ඕනැද කීපාරක් Ai කරනවාද ?. හිට් එකේ අන්තිම පැය කියද ? ගැහැනු සතුන් විතරක් උපදිනවාද හිට් එකේ අන්තිමට දැම්මාම.
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@ruwanhelamba7113 ඔය ඔක්කොම ටම උත්තර මේකෙ තිවෙනව බලන්න kzbin.info/www/bejne/poSlp6lqid2Lrbcsi=bKIiLrtzc1W7qO-7
@tharakabandara1319
@tharakabandara1319 11 күн бұрын
සාමාන්‍යයෙන් එක සතෙක්ගෙන් පීක් එකේ කිරි ලීටර් කීයක් වගේ ගන්නවද ඩ්‍රයි කරන්න ලන් වෙද්දි ඒක කීයට වගේ අඩුවෙනවද 😊
@travelfarmer
@travelfarmer 11 күн бұрын
20-60 අතර අය ඉන්නව‍, පැටව් දාල මාස 10 වෙනකොට හැමෝම dry කරනව කිරි කීය උනත් සාමනයෙන් 7-25 අතර අඩු වෙනව ඒ වෙනක⁣ොට කිරි
@AB-sr7wl
@AB-sr7wl 11 күн бұрын
💕
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@AB-sr7wl ❤️❤️
@dilulife4456
@dilulife4456 11 күн бұрын
🧡🧡🧡
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@dilulife4456 ❤️❤️
@HansaniLiyanagamage
@HansaniLiyanagamage 11 күн бұрын
❤️🐮
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@HansaniLiyanagamage ❤️❤️
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 11 күн бұрын
api lankawe sath thu hadana kota maduwema.thiya gena na hadanna eliyata demmoth kiri adu wenawa eth oha ehama ne na.retath sath thu eliyada inna
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@DewmiThikshana-y6u 365 දවසෙම එලියේ තමා. පරිසර සාදක හා කැම අනුව තමා ලංකාවේ කිරි අඩු වෙන්න එලියේදි. වි⁣ශේයෙන් එලියෙ සතුන් ට බොන්න වතුර නැ සහ නිකන් තණකොළ වල පොෂ්ණයක් නැ ඒව කැවට
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u 11 күн бұрын
aiya loku sath thu patau mura kiyak wage thiya gan nawa da .eyala ita passa masata neda yanna.
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@DewmiThikshana-y6u සාමාන්‍යයෙන් මුර 11-13 අතර ඉන්නව
@nimalsridayananda4556
@nimalsridayananda4556 11 күн бұрын
මම දැක්ක සමහර ෆාම් වල ඇඟ කසාගන්න බ්‍රෂ් සවිකර තියෙනව.
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@nimalsridayananda4556 එහෙහ ගොඩක් තියෙන්නෙ බාන් ඇතුලේ සතුන් හදන farm වල.
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 11 күн бұрын
ජය වේවා ,ඔබ දෙදෙනාට ,,❤️🙏
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@@ddsdisanayaka1208 ස්තුතිය ඔබට
@maddumageperera522
@maddumageperera522 11 күн бұрын
හරිම ලස්සනයි මම දෙපාරක් බැලුවා මල්ලි ❤❤❤
@travelfarmer
@travelfarmer 11 күн бұрын
Thank you ❤️❤️
@pubuduneranjan957
@pubuduneranjan957 11 күн бұрын
අද තමා අලුතින් subscribe කරේ❤ මම ආසම ෆීල්ඩ් එක😍 ඇස් පෙනීම දුර්වල හින්ද යා ගන්න බෑ😢
@travelfarmer
@travelfarmer 11 күн бұрын
කණ්නාඩි පාවිච්චි කරනවනම් ගැටලුවක් නැ medical pass ාවනවනම්
@pubuduneranjan957
@pubuduneranjan957 11 күн бұрын
@travelfarmer කන්නාඩි දාලත් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ගිහින් ෆේල් උනා අයියේ.දැන් මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.
@travelfarmer
@travelfarmer 11 күн бұрын
@pubuduneranjan957 එහෙම උනොත් නම් ගැටලුවක් තමා
@Madusanka91
@Madusanka91 11 күн бұрын
❤👍
@travelfarmer
@travelfarmer 11 күн бұрын
❤️❤️
@maddumageperera522
@maddumageperera522 11 күн бұрын
❤❤❤❤❤
@travelfarmer
@travelfarmer 11 күн бұрын
❤️❤️
@pasindujeewantha4797
@pasindujeewantha4797 11 күн бұрын
බලන්නත් කලිම් කමෙන්ට් එක්ක දාන මම 🤭😂❤️
@travelfarmer
@travelfarmer 11 күн бұрын
❤️❤️thank You
@pasindujeewantha4797
@pasindujeewantha4797 11 күн бұрын
❤❤❤
@AshanLaptophouse-xo2hy
@AshanLaptophouse-xo2hy 13 күн бұрын
මේකයි දැනගන්න ඕන අයියේ NVQ 4 cetificate ekak thiyanawa automobile technician අවුරුදු පහක ස්පීරියන්ස් එකක් තියෙනවා newzeeld enna game ekak gahanna puluwan weida
@travelfarmer
@travelfarmer 13 күн бұрын
පුලුවන්
@Ranasinghelagessandamali-dq2in
@Ranasinghelagessandamali-dq2in 15 күн бұрын
Lassanai ...❤
@travelfarmer
@travelfarmer 15 күн бұрын
Thank you
@niranjisingh
@niranjisingh 16 күн бұрын
❤️😊