ෆාම් එකේ ගෙවෙන තවත් දවසක් || Dairy farming in New Zealand 🇳🇿

  Рет қаралды 2,634

Travel Farmer

Travel Farmer

Күн бұрын

Пікірлер: 46
@hasithajeewantha4165
@hasithajeewantha4165 27 күн бұрын
ජීවිතේ ආසම රැකියාවා
@travelfarmer
@travelfarmer 27 күн бұрын
❤️❤️
@nimalsridayananda4556
@nimalsridayananda4556 Ай бұрын
ඔබ කතාව අහන්න කැමතියි හුලං සද්දෙ නිසා සමහර කොටස් වලකියන දේ ඇහෙන්නෙ නැහැ.
@travelfarmer
@travelfarmer Ай бұрын
Mic පාවිච්චි කරලත් ඔහොම ඒ තරම් සුලං සැරයි farm එක ඇතුලේ
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 3 күн бұрын
Welawak thiyanawanam oyalaga hema video ekakma balanawa man 29 ,4 k subscribe eka wedi wenne man 100 gahanawa budusaranai harima lakshanai nihathamani cupel ekak
@travelfarmer
@travelfarmer 2 күн бұрын
Thank you❤️❤️
@nalanifamily2509
@nalanifamily2509 Ай бұрын
ඔයාගෙ පැහැදිලි කිරීමත් එක්ක api වීඩියෝ eka බලනවා හරිම ලස්සනයි ❤
@travelfarmer
@travelfarmer Ай бұрын
ගොඩක් ස්තුතිය ❤️
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 Ай бұрын
දෙවි පිහිටයි ,,, ජය වේවා ,,,සතුටින් සුවයෙන් ඉන්න
@travelfarmer
@travelfarmer Ай бұрын
බුදුසරණ යි ඔබටත්
@lasantharuwan8526
@lasantharuwan8526 Ай бұрын
සුපිරි ❤❤
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj Ай бұрын
Oya dennama harima awanka nihathamani dennek malli man kawadath oyaga chenal eka balanawa budusaranai himin yan
@travelfarmer
@travelfarmer Ай бұрын
Thank you බුදුසරණ යි ❤️
@pasindujeewantha4797
@pasindujeewantha4797 Ай бұрын
නියම වීඩියෝ එකක් අයියෙ. සුපිරි මැශින් නේද ඔහෙ තියෙන්නෙ 😍❤️
@travelfarmer
@travelfarmer Ай бұрын
@@pasindujeewantha4797 ow ලොකු මැෂින් තියෙනව
@pasindujeewantha4797
@pasindujeewantha4797 Ай бұрын
@ මරු අනෙ ❤️
@delarinedelile268
@delarinedelile268 Ай бұрын
බලාගෙන හිටියෙ එනකම් ❤️💕💕
@travelfarmer
@travelfarmer Ай бұрын
ඡන්දය නිසා ගිය සතියේ දැම්මෙ නැ😊
@harshamadhuwantha-u2g
@harshamadhuwantha-u2g Ай бұрын
Mama sikurada wenkl bln inne monwage video ekk ada daida kiyl math සත්තු hadan nisa blnna asai wade yanwidiya ohe අදහස් gannath mage wed walt adrei dennatam ❤️❤️❤️❤️
@maddumageperera522
@maddumageperera522 Ай бұрын
Saththu nadda
@maddumageperera522
@maddumageperera522 Ай бұрын
🙏🙏🙏🙏🙏
@travelfarmer
@travelfarmer Ай бұрын
❤️❤️
@naturelive8806
@naturelive8806 Ай бұрын
Calf milk replacer eka pawchi karanawatha
@travelfarmer
@travelfarmer Ай бұрын
නැ අපි සතුන් ගෙ කිරිම දෙන්නෙ
@Madusanka91
@Madusanka91 Ай бұрын
❤️👍
@travelfarmer
@travelfarmer Ай бұрын
❤️❤️thak you
@suppa8436
@suppa8436 Ай бұрын
@travelfarmer
@travelfarmer Ай бұрын
❤️
@NilanthiLiyanage-nn5br
@NilanthiLiyanage-nn5br Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelfarmer
@travelfarmer Ай бұрын
❤️❤️
@AB-sr7wl
@AB-sr7wl Ай бұрын
💕giya satiye beluwa video aka nette mokada kiyala😁
@travelfarmer
@travelfarmer Ай бұрын
ඔයාල ඡන්ද උනුෂුමේනෙ හිටියෙ ඉතින් දැම්මෙ නැ😁
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 Ай бұрын
බුරුලු ප්‍රදාහය රෝගයට ඔයාලා ප්‍රතිකාර කරන්නේ කොහොමද. බෙහෙත් මොනවාද. කිරි අරන් ඉවර උනාම බුරුලට ගහන ස්ප්‍රේ එක මොකක්ද කියන්න පුලුවන්ද ❤
@travelfarmer
@travelfarmer Ай бұрын
කිර් ඉවර වෙලා පුඩු ඇතුලට දාන ටියුබ් තියෙන්නෙ . වර්ග ගොඩක් තියෙනව. ලංකාවේ නම් මැස්ටිඡෙට් වගේ නමකින් තියෙනව
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 Ай бұрын
@travelfarmer thank you ❤
@pasinduchathuranga8404
@pasinduchathuranga8404 Ай бұрын
Vidiyo eka hadala passe oya katha karanna .ethakota pahadili weyi.kiyana de hariyata ahenn na😢
@travelfarmer
@travelfarmer Ай бұрын
අපිට එහෙම කරන්න වෙලාවක් නැ farm එකෙ වැඩ එක්ක. ගෙදර ඉදන් වීඩියෝ කරන අය වගේ නෙමෙයි අපිට ඒ වැඩේ කරන්න බැහැ. ඉස්සරහට හුලං අඩු වෙනව එතකොට හරි යිය. යිය. Mic Mic එකක් පවා දාල ඔය වීඩියෝ එක කරල තියෙන්නෙ
@Niduka450
@Niduka450 Ай бұрын
Fram ඒකේ සත්තු කීයක් ඉන්නවද
@travelfarmer
@travelfarmer Ай бұрын
ඔක්කොම 550
@nimalsridayananda4556
@nimalsridayananda4556 Ай бұрын
දායක සබාවයි හාමුදුරැවොයි වවාගන කාල වගේ, ඔය කටින පෙරහැරක්යැ,මහ පෙරහැරක්නෙ.
@travelfarmer
@travelfarmer Ай бұрын
හාමුදුරුවෝ වවාගෙන කැමක් දායක සබාවක් කැමක් නැ අපි පෙරහැරක් කලා ඒකෙ නටුප් මිනිසුන් ට අපි වියදම් කලා .මහ පෙරහැරක් වගේ තිබුනනම් එකත හොදයිනෙ ඉතින් .කඨින පෙරැහැරවල් එක එක විදියට කරනව වේ අපි කල විදිය .
@lasantharuwan8526
@lasantharuwan8526 Ай бұрын
ඔයාලට කතා කරන්න පුළුවන් . ෆෝන් නම්බර් එකක් දෙන්නපුලුවන්ද
@travelfarmer
@travelfarmer Ай бұрын
අපේ fb page එකට මැසේඡ එකක් දාන්න
@Ranasinghelagessandamali-dq2in
@Ranasinghelagessandamali-dq2in Ай бұрын
❤❤
@harshamadhuwantha-u2g
@harshamadhuwantha-u2g Ай бұрын
Mama sikurada wenkl bln inne monwage video ekk ada daida kiyl math සත්තු hadan nisa blnna asai wade yanwidiya ohe අදහස් gannath mage wed walt adrei dennatam ❤️❤️❤️❤️
@travelfarmer
@travelfarmer Ай бұрын
පුලුවන් හැම සතියෙම දාන්න උත්සාහ කරනව ඔයාල බලන්න ඉන්න නිසාම❤️❤️
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН