Пікірлер
@HasithaRohanaRohana
@HasithaRohanaRohana 33 минут бұрын
Sponcer kenek hoya ganne kohomada
@h.d.561
@h.d.561 58 минут бұрын
decreto flussi domestic visa කාණ්ඩය යටතේ මා විසින් ස්පොන්සර් කර මාගේ අවුරුදු 18ට වඩා වැඩි ළමයෙක්ව ගෙන්වා ගැනීමට නොහැකිද ?
@tharushameedum5411
@tharushameedum5411 Сағат бұрын
මල්ලි කතාවක් යනවා vfs එක ඇතුලේ දැනට තියන සියලුම නුල්ලා ඔස්තා රිජෙක්ට් කරලා පාස්පෝට් එකත් එක්කම ආයේ භාර දෙනවා කියලා.මගේ ස්පොන්සර් නම් කිව්වා ඔරිජිනල් නුල්ලාඔස්තා රිජෙක්ට් කරන් නෑ.ඒ අඩුපාඩු තියන ඒවා කියලා.kt italy කියන යූටියුබ් චැනල් එකේ තමයි අද කිව්වෙ සේරම රිජෙක්ට් කරනවා කියලා.එහෙම කරන්න අපේ vfs එකට බලයක් තියනවද? අපේ ඩොකියුමන්ට් ඔරිජිනල් පිරිසිදු ඒවා නම් එහෙම කරන්න පුළුවන්ද?
@italiyeapi
@italiyeapi Сағат бұрын
@@tharushameedum5411 රිජෙක්ට් කිරීමක් නෙමෙයි ඒක. නිකුත් කල නුල්ලා ඔස්තා නැවත පරීක්ශා කරනවා. පරික්ශා කරලා සේවායොජකයට ආයේ දන්වනවා. දින 07 ක් ඇතුලත ඔහු එයට රිප්ලයි කලේ නැත්නම් නුල්ලා ඔස්තා එක අවලංගු වෙනවා.
@damayanthiranasingha7216
@damayanthiranasingha7216 2 сағат бұрын
Malli mita dawas 3ta kalin vfs gihin viza eka rigert una kenekta kiyla Tibuna 25ta illanna epa kiyla. Terum ne kiyla. Vofs ekenma ai ehema kiynne. Eyla kiyla tiyenne aply krta lankwata nulostha lebenne ne kiyla. Attma ai ehenm lankwata denne a ne kiyla ain Nora aply krnna kiynne kola denne netnm. Ki denek nam me una dein amaruwen wetilada.pepettura eken una werddak nisa me minissu ada waha bonna trm. Ape horu werdda kra tma. At a horu karapu deta thwat werddak kare ewata nulostha dila pepetura eken neda. Eyla ewa hariyta hoyla me wage nikyt kra nam nulostha aduma gane hambune ne kiyla wat hita hadagnnwa. At den eyla nikyt krla den aye saspend krla.
@MohanManjula_95
@MohanManjula_95 7 сағат бұрын
Sponsor click date eke oya kypu jobs walata witharada enna pluwan?
@MohanManjula_95
@MohanManjula_95 7 сағат бұрын
Ex- Food packing wage job ekakta ena bari da sponsor knk hoyagena February sponsor click date eken,
@italiyeapi
@italiyeapi 6 сағат бұрын
ඔව් ඒ ඛාන්ඩ වලින් විතරයි. ස්පොන්සර් කෙනෙක් හොයාගෙන මේ මාසේ ඇතුලත ඇප්ලිකේශන් ඖරවන්න ඕනා.එහෙම බැරි වුනොත් පෙබරවාරි දාන්න බෑ.
@Amashabalasooriya-k9h
@Amashabalasooriya-k9h 7 сағат бұрын
Godak wadagath video akak thank you❤
@nethrasathyanjali8768
@nethrasathyanjali8768 7 сағат бұрын
Wathu visa ekakata avilla job ekak nethuwa inna ayata kolyk hdgnn vidiyak nedda
@italiyeapi
@italiyeapi 6 сағат бұрын
පලමු සෝජෝර්නෝ අරගෙන නම් අවස්තාවක් තියෙන​වා
@RuwanJayalath-k9w
@RuwanJayalath-k9w 8 сағат бұрын
ගිය පාර (2023) අවුරුද්දෙ සේවකයෙක්ව ගෙන්නපු සේවා යෝජකයෙකුට මේ අවුරුද්දෙ සේවකයෙක්ව ගෙන්වීමට පුළුවන්ද?grazie thilina.
@italiyeapi
@italiyeapi 6 сағат бұрын
ඔව්.ඒ කෙනාගේ ඩොකුයුමන්ට් හදලා දීලා ජොබ් එක දීලා තියෙනවා නම් ගැටලුවක් ​නෑ
@Charithaudayangani-f9n
@Charithaudayangani-f9n 8 сағат бұрын
Dubai inna kenekta visit visa walin ithly enna puluwanda .ehema kramayak thiyanawa plz rply
@sachithmadushanka7844
@sachithmadushanka7844 10 сағат бұрын
Brother mata danaganna පුළුවන් da nullosta eka apita issue unath eka aye vfs ,embassy eken eka check karanawada... natnam nullosta ekak athata awa kiyanne visa eka waduna wageda
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@sachithmadushanka7844 චෙක් වෙනවා.
@sachithmadushanka7844
@sachithmadushanka7844 10 сағат бұрын
Brother mata danaganna පුළුවන් da nullosta eka apita issue unath eka aye vfs ,embassy eken eka check karanawada... natnam nullosta ekak athata awa kiyanne visa eka waduna wageda
@PriyanthaGomesabysinghaweerako
@PriyanthaGomesabysinghaweerako 11 сағат бұрын
V f s eka open karnne kawada sponsor Visa 2024 eva dilla iwaraida
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@PriyanthaGomesabysinghaweerako ඒ ගැන අදහසක් නම් නෑ.
@maneeshadulani-u9e
@maneeshadulani-u9e 13 сағат бұрын
Click day ake document submit karanne sponsor da?
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@maneeshadulani-u9e පුරවන කෙනා යවන්න ඕනා.
@nabiajulia5678
@nabiajulia5678 14 сағат бұрын
Voice anthimai pehediliwa katha karanna issellama😂😂😂😂😂😂😂😂😂😂
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@nabiajulia5678 අනිත් හැමෝටම කියන දේ තේරිලා තියෙනවා නම් ඔබේ කන හා මොළය පරික්ශා කරගන්න.
@deshanilankoon9830
@deshanilankoon9830 14 сағат бұрын
Badante වීසා එකකට apply කරන්න ඔනේ caffa එකෙන් බැරිද ?
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@deshanilankoon9830 පුළුවන්
@gayanmadusanka7438
@gayanmadusanka7438 20 сағат бұрын
Ayye mm inne italy wala mt oyage nb eka denn puluwanda podi wistharayak dangann
@dammisilva823
@dammisilva823 21 сағат бұрын
Apita dato di lavoro ekka gihilla cohada coheta gihillada applai karanne mokada tama denum dila nha cohetada bara denne kiyala puliwanm drnum denna
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@dammisilva823 තේරුනේ නෑ
@amalshandias
@amalshandias Күн бұрын
Malliyo, mama danna yanne mage Nangige Puthata. Mama lasthi karagatha yuthu documents tika danum denna puluwanda?. Eva lasthi karaganna puluwan thanak thiyanawanam kiyanna. Sthuthii.
@italy442
@italy442 23 сағат бұрын
mata list akak dunna caf aken..
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@amalshandias caf/patronato කෙනෙක් ලගට යන්න පුළුවන්. ඔබ ඔබේ නෑදෑයෙක්ට ඔබේ ඩොකුයුමන්ට් වලින් අයදුම් කරනවා නම් මේවර නීතියක් ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ නෑදෑයන්ට වෙනුවෙන් අයදුම් කරන්න බෑ කියලා.
@damitha1975
@damitha1975 Күн бұрын
Oya sampanda withara thiyena website eke link eka danna puluwanda?
@italiyeapi
@italiyeapi Күн бұрын
Decrero flussi 2025 කියලා සර්ච් කරන්න
@Miriyam2002
@Miriyam2002 Күн бұрын
2024 March 18 dapu sponser ekata nullaosta eka ewilla thiyenawa thama apoiment gatgthe ne mata me para ena 2025 wathu visa ekakata apply krnna puluwnada eka prashanayak weida
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@Miriyam2002 2024 ඒවා මේ වෙද්දි vfs බාරගන්නේ නෑ. මොකක්ද ඒ නිකුත් කල ඒවා නැවත පරික්ශාකරන නිසා. ආයේ කැමති නම් මේ පාර එකට දාන්නත් පුළුවන්
@samantharamanayake5789
@samantharamanayake5789 Күн бұрын
බදාන්තයට එන කෙනෙක් පලමු දතෝරෙ ඩි ලවෝරෝ ලග කොපමණ කාලයක් වැඩ කල යුතුද ? ස්තුතියි .
@italiyeapi
@italiyeapi Күн бұрын
ඩොකුයුමන්ට් හදාගන්නකන්. ඒකට මාස 3 කට වැඩි කාලයක් යනවා
@samantharamanayake5789
@samantharamanayake5789 Күн бұрын
@italiyeapi ස්තුතියි ඊට පස්සෙ වෙන රැකියාවක් සොයාගන්න පුළුවන් ද ?
@Miriyam2002
@Miriyam2002 Күн бұрын
Lebila thiyena nullaosta walata apoiment ganna vfs Aiye eka open Wena dawasak nedda ?
@italiyeapi
@italiyeapi Күн бұрын
තවම දිනයක් නෑ
@ChathurangaKumara-m9x
@ChathurangaKumara-m9x Күн бұрын
Aiye mn awe wathu visa akata mn 1 sojon aka gaththa aka 2025/03/12 iwara wenna Mt meka Lavoro subradinathe sojon akata harawa ganna kohomada me nithiyen aka karanna puluwand
@italiyeapi
@italiyeapi Күн бұрын
පරිවර්තනය කරගන්න පුළුවන්. මාස තුනක් කන්ට්‍රැක් එක යටතේ වැඩ කරලා තියෙන්නත් ඕනා. මේකට අයදුම් කරන්න caf/patronati කෙනෙක් ලගට යන්න.
@ChathurangaKumara-m9x
@ChathurangaKumara-m9x Күн бұрын
@italiyeapi mn ahema weda Kara PADI kolath thiyanwa Mt dena ganna oni aka pariwarthanaya karanna Kola danna dinayak thiyanwada nithiyakata danna onida
@laksiridias4482
@laksiridias4482 9 сағат бұрын
Matath me prashnema thiyenne
@ChathurangaKumara-m9x
@ChathurangaKumara-m9x 9 сағат бұрын
@@laksiridias4482 WhatsApp innawa nam msg akak danna puluwan da
@italiyeapi
@italiyeapi 9 сағат бұрын
@@ChathurangaKumara-m9x ඔබට ලගම තිබෙන caf/patronato කෙනෙක් හමුවන්න
@RoshaniTissera-f9e
@RoshaniTissera-f9e Күн бұрын
italiye visa nathi ayata kola dena wistharayak kiyanna puluwanda ps
@italiyeapi
@italiyeapi Күн бұрын
එහෙම එකක් දැනට ​නෑ
@GHarsha-lg2dw
@GHarsha-lg2dw 2 күн бұрын
Aiye cont. Number ganna puluwan da
@Janithprsanna
@Janithprsanna 3 күн бұрын
අයියේ අවුරුදු පහක් හිටියොත් සිටිසන් ගන්න පුළුවන් කියන නීතියේ කථාව මොකක් ද?
@italiyeapi
@italiyeapi Күн бұрын
තවම අනුමත වෙලා ​නෑ
@donttest5006
@donttest5006 4 күн бұрын
spouse wa gann pluwand italy student visa yaddi
@ronitasarojani2198
@ronitasarojani2198 5 күн бұрын
ලෙඩිඩු බලන්න එක්කෙනෙක්ව ලංකාවෙන් ගෙන්න ගන්න මට ඔනවෙලා තියෙනව මම සීයට සීයක් ඉන් වලිදිතා එකේ ඉන්නෙ මට ඇවිදින්න හරියට බැහැ කක්‍රල් දෙකම ඔපරේෂන් කරල තියෙන්නෙ මට දැන ගන්න ඔනෙ මගෙ රෙද්දිතෝ එක අවුරැද්දකට කීයක් තියෙන්න ඹනෙද මට හරියටම කියන්න පුළුවන්ද 🙏🙏
@italiyeapi
@italiyeapi Күн бұрын
තනිව ඉන්න කෙනෙක් නම් 20000ක් නැත්නම් 27000
@GeethaFernando-rl5oo
@GeethaFernando-rl5oo 6 күн бұрын
Grazie 👍👍👍
@samanjavigoda8996
@samanjavigoda8996 7 күн бұрын
Lot of thanks , මේ impomation වලට මං Construction manager කෙනෙක් Construction අංශයේ රැකියා සම්බන්ධයෙන් විස්තර කොහොමද ඉස්සෙල්ල ඔයාගෙ දැනුවත් කිරීමත් ඇහැව්වා Construction අංශයේ රැකියා සම්බන්ධයෙන් විස්තර මොනවද අවශ්‍ය ආයතනයක් කොහොමද සම්බන්ධ කරගන්නේ, please help
@italiyeapi
@italiyeapi Күн бұрын
මොන දේ කරන්නත් ආයතනයක් හොයාගන්න වෙනවා.ඒකට ඉතාලි ඉන්න ලංකාවේ කෙනෙක්ගේ සහය ඕනා වෙන​වා
@samanjavigoda8996
@samanjavigoda8996 7 күн бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට Construction අංශයේ රැකියා කොහොමද? මං Construction manager කෙනෙක් එවැනි job එක කට sponser කෙනෙක් හොයාගන්නලබාගන්නේ කොහොමද ඔබව සම්බන්ධ කරගැනීමට number එකක් දෙන්න පුලුවන්ද please
@JenulDintharu
@JenulDintharu 8 күн бұрын
Mata නොවැම්බර් මාසේ මිලානෝ වලින් නාපෝලි වලින් දෙකෙන්ම නුල්ඔස්තා වලට ඉල්ලන්න බැරිද එකම පාස්පෝට් එකකට
@tvroommalawi2289
@tvroommalawi2289 9 күн бұрын
mage pasport aka next 2025 yer june wala expiry wenawa man danata inna rata mata ithly 2024 visa akata apply karanna barida man january lanakwata avilla pasport hadaganna inne danna kenk innawa nm kiyn
@KosalaMadushanka-oh6jj
@KosalaMadushanka-oh6jj 9 күн бұрын
Aiya nulla losta danata hamba wela thiyana ayata mokada wenna....... Anika VFS arina dawasak nadda thawama
@anojasanjeewani2890
@anojasanjeewani2890 10 күн бұрын
Employment walata nulostha ganna documents badara dunna..time eka watunea 18.7.eheama weanna puluwanda
@Trve862
@Trve862 10 күн бұрын
පොඩි ලමයි දෙන්නෙක්ව ඉතාලියේ ස්කෝලෙකට දාන්න පුලුවන්ද
@sajininisansala-e7i
@sajininisansala-e7i 11 күн бұрын
Phd එකකට italy university ekakata apply karanawa nam apply කරන කෙනාගේ partner italy ඉන්නව නම් partnerge italy bank details වලින් වත්කම් පෙන්නලා student visa ගන්න පුලුවන්ද? ලංකාවෙ වත්කම් නොපෙන්වා plzz reply ❤️
@dineshlakmal6103
@dineshlakmal6103 12 күн бұрын
Aiya dubai walin anna barida
@kalumvitharana386
@kalumvitharana386 12 күн бұрын
Sponsor kenek Hoya ganne khomada
@shiromitissera6772
@shiromitissera6772 13 күн бұрын
Sponser එකක් දාන්න ඕන ආවම වාර්ෂික අදායම කීයද කියන්න පුළුවන් ද
@Nethu_Craft
@Nethu_Craft 14 күн бұрын
Visa akak danna puluwan kenek innawanam me no akata call akak denna pls
@Nethu_Craft
@Nethu_Craft 14 күн бұрын
Vishvasa kenek hoyala denna puluwanda .mage puthata awrudu 20. Mama cv aka awannada.
@lucidafernando7975
@lucidafernando7975 14 күн бұрын
බෝහොමත්ම ස්තුතී❤❤
@dasunHansaka-u2c
@dasunHansaka-u2c 15 күн бұрын
Danata vfs ekata document bara dila embasy yawapu ewata mokada wenne. Ewata visa wadide oct 3 bara dunne
@italiyeapi
@italiyeapi 14 күн бұрын
@@dasunHansaka-u2c ඒ අයගෙන් සමහර අයට මේල් ඇවිල්ලා පාස්පෝර්ට් එක ගන්න කියලා.
@wasithakumara9564
@wasithakumara9564 15 күн бұрын
Thanks
@intonsujeewa8082
@intonsujeewa8082 16 күн бұрын
❤❤❤
@SASSYASSQUEEN
@SASSYASSQUEEN 16 күн бұрын
Thank you 🎉
@NiroopaSomarathna
@NiroopaSomarathna 16 күн бұрын
Mage ayya kenek ennawa.italye...eyata barida..loku mudalak nathuwa saha sewayojakayek nathuwa kenekwa ganna..
@italiyeapi
@italiyeapi 15 күн бұрын
@@NiroopaSomarathna අදාල සුදුසුකම් තියෙන කෙනෙක් ඉන්නවා නම් යූරෝ 16 යි වියදම් වෙන්නේ
@NiroopaSomarathna
@NiroopaSomarathna 15 күн бұрын
@@italiyeapi thank you.
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 17 күн бұрын
Mama wada krna thana ayage kamaththen husban ta visit visa eka damma 2021, eka cancel una wena hethuwak liyala damme, eya military wada Nisa mta mehe masekta ganna ona une, Dan mama e gedarama recident alloggio ekata eyalage nam liyala eyalage kamaththen familiare dammoth husband ta prshnyk wenna puluwn Neda 😢, ekta mama mkda krnne ser mama e achchi ekka 8 years wada
@SeylanFernando
@SeylanFernando 17 күн бұрын
එතකොට අයියෙ මගෙයි වයිෆ්ගෙයි දෙන්නගෙම උප්පැන්න සහතික කරන්න තියනවනෙ. එතකොට එකම ඇපොයිමන්ට් එකක් යටත් උප්පැන්න සහතික කියන එක සිලෙක්ට් කරලා , අපි දෙන්නගෙම උප්පැන්න සහතික ලීගලයිස් කරගන්න පුලුවන්ද ? නැත්තම් ඇපොයිමන්ට්ස් 2 ක් දාගන්න වෙනවද ?