2025 ඉතාලි වීසා 🇮🇹 | කොහොමද මේ වීසා අයදුම් කරන්නේ? රිෆියුජි අයටත් වීසා දෙනවද?

  Рет қаралды 9,503

Italiye Api

Italiye Api

Күн бұрын

Пікірлер: 80
@sachithmadushanka7844
@sachithmadushanka7844 12 сағат бұрын
Brother mata danaganna පුළුවන් da nullosta eka apita issue unath eka aye vfs ,embassy eken eka check karanawada... natnam nullosta ekak athata awa kiyanne visa eka waduna wageda
@JenulDintharu
@JenulDintharu 8 күн бұрын
Mata නොවැම්බර් මාසේ මිලානෝ වලින් නාපෝලි වලින් දෙකෙන්ම නුල්ඔස්තා වලට ඉල්ලන්න බැරිද එකම පාස්පෝට් එකකට
@ronitasarojani2198
@ronitasarojani2198 6 күн бұрын
ලෙඩිඩු බලන්න එක්කෙනෙක්ව ලංකාවෙන් ගෙන්න ගන්න මට ඔනවෙලා තියෙනව මම සීයට සීයක් ඉන් වලිදිතා එකේ ඉන්නෙ මට ඇවිදින්න හරියට බැහැ කක්‍රල් දෙකම ඔපරේෂන් කරල තියෙන්නෙ මට දැන ගන්න ඔනෙ මගෙ රෙද්දිතෝ එක අවුරැද්දකට කීයක් තියෙන්න ඹනෙද මට හරියටම කියන්න පුළුවන්ද 🙏🙏
@italiyeapi
@italiyeapi Күн бұрын
තනිව ඉන්න කෙනෙක් නම් 20000ක් නැත්නම් 27000
@shiromitissera6772
@shiromitissera6772 13 күн бұрын
Sponser එකක් දාන්න ඕන ආවම වාර්ෂික අදායම කීයද කියන්න පුළුවන් ද
@SASSYASSQUEEN
@SASSYASSQUEEN 16 күн бұрын
Thank you 🎉
@anusharuwani7328
@anusharuwani7328 20 күн бұрын
Thanks ayye❤❤
@samanjavigoda8996
@samanjavigoda8996 7 күн бұрын
Lot of thanks , මේ impomation වලට මං Construction manager කෙනෙක් Construction අංශයේ රැකියා සම්බන්ධයෙන් විස්තර කොහොමද ඉස්සෙල්ල ඔයාගෙ දැනුවත් කිරීමත් ඇහැව්වා Construction අංශයේ රැකියා සම්බන්ධයෙන් විස්තර මොනවද අවශ්‍ය ආයතනයක් කොහොමද සම්බන්ධ කරගන්නේ, please help
@italiyeapi
@italiyeapi Күн бұрын
මොන දේ කරන්නත් ආයතනයක් හොයාගන්න වෙනවා.ඒකට ඉතාලි ඉන්න ලංකාවේ කෙනෙක්ගේ සහය ඕනා වෙන​වා
@WasanthaJayashekara
@WasanthaJayashekara 18 күн бұрын
Visit awit panala kole hadagatta dawasakata family eka ganna try krnna berida? Dan nethi nisa aiye ahanne
@italiyeapi
@italiyeapi 17 күн бұрын
@@WasanthaJayashekara ඩොකුයුමන්ට් හැදුවාම පුලුවන්.
@tvroommalawi2289
@tvroommalawi2289 9 күн бұрын
mage pasport aka next 2025 yer june wala expiry wenawa man danata inna rata mata ithly 2024 visa akata apply karanna barida man january lanakwata avilla pasport hadaganna inne danna kenk innawa nm kiyn
@Randu-sandeepa
@Randu-sandeepa 20 күн бұрын
අයියේ මම ඉතාලියට ආවේ 2023 sponsor visa එකකට නමුත් මට ගෙන්නපු කෙනා soggiorno එක හදල දුන්නෙ නෑ ඒ නික මම refuge දැම්මා.මට දැන් කහ පාට කොලේ තියෙන්නේ.passport එක questura එකෙ තියෙන්නෙ.ඉතින් මට දැන ගන්න පුලුවන්ද අයියෙ 2025 february 07 වෙනිදා දෙනවා කියනවා නේද මෙහෙ sponsor ඇවිල්ල හදගන්න බැරි උන අයට හදාගන්න පුලුවන් නීතියක්.මට ඒ මාර්ගයෙන් හදාගන්න පුලුවන්ද කියාලා.ලොකු උදව්වක් අයියේ ඔයාට පුලුවන් නම් මාව වගේම එ වගෙ අය තව ගොඩක් ඇතී.අපිව දැනුත් කරන්න ඔයාට බොහෝම ස්තූතියි 🙏❤️
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@Randu-sandeepa circolare එනකන් ඒ ගැන විස්තරයක් කියන්න අමාරුයි.
@Randu-sandeepa
@Randu-sandeepa 20 күн бұрын
@@italiyeapi circolare එක ආවම එ ගැනත් දැනුවත් කරන්න අයියේ බලන් ඉන්නවා ස්තුතිය ඔයාට 🙏
@vdilshanvinod256
@vdilshanvinod256 20 күн бұрын
​@@italiyeapi tilina meka gana ikmanatama karanna one de gana danuwath karanna. very important. godak aya uwamanawen enne me gana
@Randu-sandeepa
@Randu-sandeepa 19 күн бұрын
@@vdilshanvinod256 e wage aya godak innawada sponsor avilla ita passe refuge dapu aya
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 20 күн бұрын
මම වයස 61 වන ලංකාෙව් විශා්‍රමික ගුරැවරෙයක්. Freelance reporter සහ සමාජ ක්‍රියාකාරිකෙයක් වන අතර ලාංකික සමාජෙය් සියලුම ගණෙය් අපාරාධ දූෂණ ඇතුලු ෙපොදු අයුතු සමාජ විෙරා්ධී කටයුතු සම්බන්ධව විැුද්ධව කටයුතු කරන්ෙනක්. දැනට visit visa වලට ඉතාලියට අෙව් ඇත්තටම පුද්ගලික ජීවිත තර්ජන ඇති නිසා. මට සරණාගත තත්වෙය් වීසා අයදුම්කර පසුව යාහැකි නිත්‍යාණුකූල වීසා තත්වය කුමක්ද. 😊
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@hiroshilanguageinstitute8668 සරනගත්වය අයදුම් කලොත් ඒ හරහා විතරයි ඉස්සරහට යන්න පුලුවන්. ඒ බලපත්‍රය වෙනත් බලපත්‍රයකට මාරු කරන්න බෑ.
@keshansachinda9995
@keshansachinda9995 20 күн бұрын
Nullosta නිකුත් කරන එක නැවතිලා නැද්ද තාම ෆෝරි කෝටා
@italiyeapi
@italiyeapi 19 күн бұрын
ඔව් තාවකාලිකව
@Janithprsanna
@Janithprsanna 3 күн бұрын
අයියේ අවුරුදු පහක් හිටියොත් සිටිසන් ගන්න පුළුවන් කියන නීතියේ කථාව මොකක් ද?
@italiyeapi
@italiyeapi Күн бұрын
තවම අනුමත වෙලා ​නෑ
@ManjulaPriyantha-c7s
@ManjulaPriyantha-c7s 20 күн бұрын
අයදුම් කරන්න පුළුවන්.මට හිතෙන්නෙ මෙ වතාවෙ හොරුන්ට ටිකක් අමාරු වෙයි වගෙ.අයදුම් කරන්න කාට හරි දෙන්න සල්ලි ඉස්සර කර ගන්න එපා.මුලු මුදල පොතට විසා එක වැදුනහම දෙන එක තමා හොඳම.මොකද මෙ වතාවෙ නිතී වැඩි කරල අපෙම රටෙ සමහරක් කාලකන්නි නිසා.
@italiyeapi
@italiyeapi 20 күн бұрын
අනිවාර්යයෙන්
@tharindudanushka340
@tharindudanushka340 17 күн бұрын
ඍතු වීසා ඇවිත් අසරණ වුන අයට ඔය නිතියෙන් ඉල්ලන්න පුලුවන් ද
@fernando6830
@fernando6830 20 күн бұрын
මේ vdo එක මෙහෙම දෙම්මෙ මොකද .ඊයේ ඉදල ලන්කවෙන් ඉතාලියට ගෙන්වා ගෙනිම තහනම් කරල නේද තියෙන්නෙ.
@PramodSameera
@PramodSameera 20 күн бұрын
මේක ඇත්ත ද😮
@ishanMadhuranga-z2z
@ishanMadhuranga-z2z 20 күн бұрын
​@@PramodSameeraOw
@manjulakumara4403
@manjulakumara4403 20 күн бұрын
Ouw Eka attha vfs serama nawatthala..ithin minissu kade yawanne natuwa attha kiyanna..
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@fernando6830 ඔයා පටලවගෙන ඉන්නේ. ඉතාලියෙන් වීසා අයදුම් කරන එකයි. නුල්ලා ඔස්තා එක ලංකාවේ එම්බසියට බාරදෙන එකයි කතා දෙකක්. ලංකාවේ තිබෙන ඉතාලි එම්බසියට බාරදෙන එකයි තාවකාලිකව නවත්තලා තියෙන්නේ.
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@manjulakumara4403 😂😂😂 vfs එක කරන්නේ වීසා සදහා ඩොකුයුමන්ට් බාරගන්න එක. ඉතින් ඒකත් එක්ක මේ ඉතාලියෙන් වීසා එක්ක තියෙන සම්බන්දේ මොකක්ද? 😂
@piumimadushanikalugaka5086
@piumimadushanikalugaka5086 18 күн бұрын
Ethakota 2024 sposer visa gana shuwer ekk thynna barida😢,mage yaluwek ta Italy inna kenek dala thama nulla ostawath hambela na ,e kiyanne e gana me yana widyta shiwer nadda
@italiyeapi
@italiyeapi 17 күн бұрын
@@piumimadushanikalugaka5086 ඉවරවෙන දවසක් නැති නිසා හරියටම් කියන්න අමාරුයි
@upalirajapaksha7531
@upalirajapaksha7531 20 күн бұрын
Romniyawen panala apu ayata kola nithiyak 2025 enwad? kola nithiyak awoth awashya document monada?rifuji apply karala thiyenna oned?
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@upalirajapaksha7531 සනතොරියා එකක් ගැන ආරන්චියක් නෑ.
@sandeepanikarunarathna9143
@sandeepanikarunarathna9143 18 күн бұрын
අයදුම්පත් awana vidiha kohomad
@italiyeapi
@italiyeapi 17 күн бұрын
@@sandeepanikarunarathna9143 ඉතාලියේ ඉන්න කෙනා එවන්න ඕනා
@dasunHansaka-u2c
@dasunHansaka-u2c 15 күн бұрын
Danata vfs ekata document bara dila embasy yawapu ewata mokada wenne. Ewata visa wadide oct 3 bara dunne
@italiyeapi
@italiyeapi 14 күн бұрын
@@dasunHansaka-u2c ඒ අයගෙන් සමහර අයට මේල් ඇවිල්ලා පාස්පෝර්ට් එක ගන්න කියලා.
@saloonlavish
@saloonlavish 20 күн бұрын
Familiar visa ත් බාර ගන්නේ නැද්ද
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@saloonlavish බාරගන්නවා.
@saloonlavish
@saloonlavish 20 күн бұрын
@@italiyeapi grazie, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@Sadewmenuka
@Sadewmenuka 20 күн бұрын
Student visa වලට අවුලක් නැද්ද අයියෙ
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@Sadewmenuka නෑ.
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 20 күн бұрын
රුමෙනියාවට ආපු කොල්ලො කෙල්ලො 60ක් වගේ ගිය සති දෙක ඇතුකත ගුවන් මගින් ඉතාලි ගියා.නැවත අදල දවසට රුමෙනියාවට නොයෙන්න.මෙහෙම දිනෙන් දින මිනිස්සු පිරෙන්න පිරෙන්න යමක් කරගන්න පුලුවන්ද.
@italiyeapi
@italiyeapi 19 күн бұрын
අපි හැමෝටම ඕනා ජිවිතේ ගොඩදාගන්න. ඒ අයත් එහෙම්මමයි. ඉතින් අපි විතරක් හම්බකරගත්තොත් ඇති කියලා අපි කොහොමද කියන්නෙ.
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 19 күн бұрын
@@italiyeapi එහෙම අදහසකින් නෙමෙයි ඇහුවෙ. ඩොකියුමන්ට් හදගන්න පුලුවන්ද කියලා ඇහුවෙ.
@mahimainduwara3318
@mahimainduwara3318 18 күн бұрын
March wala apply karapu aya me parat apply karot prashnayak wevida aiyee
@italiyeapi
@italiyeapi 17 күн бұрын
@@mahimainduwara3318 නෑ
@SumitKumara-y3w
@SumitKumara-y3w 20 күн бұрын
Click day nathuwa sponsor visa ganna පුළුවන් da
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@SumitKumara-y3w බෑ.
@HeshadiPahasarani
@HeshadiPahasarani 20 күн бұрын
නීත්‍යානුකූලව 2024 ආපු අයට කුලයේ හදාගන්න ඔය රජයෙන් චාන්ස් එකක් දෙයිද
@italiyeapi
@italiyeapi 19 күн бұрын
සේවායෝජකයා ඉන්නවා නම් කොහොමත් හදාගන්න පුලුවන් නේ.
@HeshadiPahasarani
@HeshadiPahasarani 18 күн бұрын
ඒ ගෙන්නපු සේවායෝජකයා ඉදිරිපත් වෙන්නේ නැහැ එයාල ගෙනල්ලා දැම්මා විතරයි එහෙම අයට අලුත් නීතිය අනුව කොළේ හදාගන්න ක්‍රමයක් තියෙයිද
@AffectionateCartoonCat-zs6iy
@AffectionateCartoonCat-zs6iy 20 күн бұрын
Visa dena eka nawaththuwa neda iye idala.??
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@AffectionateCartoonCat-zs6iy අයදුම් කරන එකට ඒක ගැටලුවක් නෑ.
@PramodSachindra
@PramodSachindra 20 күн бұрын
October 17 idan visa dena eka nawaththala neda
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@PramodSachindra එන නීතියට අයදුම් කරන්න පුලුවන්.
@Him_nira
@Him_nira 20 күн бұрын
2025 visa baragnne na kiyna kthwa attada
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@Him_nira අයදුම් කරන්න පුලුවන්. ඒත් තේරෙන්න පුලුවන් සම්බාවිතාව අඩුයි.
@Aravenda-qj1ps
@Aravenda-qj1ps 20 күн бұрын
නවත්තලානේ තියේන්නේ
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@Aravenda-qj1ps ඉතාලියෙන් නිවේදනයක් දාලා නෑ.
@AnushanilhantiAlwis
@AnushanilhantiAlwis 20 күн бұрын
ඉතාලි කොළ නැති අයට මොකද වෙන්නේ
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@AnushanilhantiAlwis තවම තීරනයක් නෑ.
@manhan97
@manhan97 20 күн бұрын
Oya sponser karanne nadda aiye
@italiyeapi
@italiyeapi 20 күн бұрын
නැහැ
@UdayanganiHemantha
@UdayanganiHemantha 20 күн бұрын
මේක ඇත්තද දැන් නවතල නැද්ද.ඇත්ත මොකක්ද
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@UdayanganiHemantha අයදුම් කරන එකට ලංකාවෙන් නවත්තපු එක අදාල නෑ.
@manjulakumara4403
@manjulakumara4403 20 күн бұрын
ඊයේ ඉඳලා vfs සේරම නවත්තලා..ඉතාලියට ගෙන එක නවත්තලා..අඩුම දුන්න nulostha ලැබුණ අයටත් වීසා දෙන්න එපා කියලා..එහෙම අයට ඕනෙනම් මෙහෙ sponser තම සේවකයාගේ සේවය ඕනේ කියලා Prefettura එක මගින් SUI එකට දවස් 7ක් ඇතුලේ දැනුම් දෙන්න ඕනේ..එහෙම නැති උනොත් සේරම cancel වෙනවා..ඉතින් බ්‍රෝ මේ ගැනත් දැනුවත් කරන්න..
@italiyeapi
@italiyeapi 20 күн бұрын
@@manjulakumara4403 ඔව් කරන්න ඉන්නෙ.
@IsuruNadeeshan-n3u
@IsuruNadeeshan-n3u 20 күн бұрын
Familiar awlk ne nd
@manjulakumara4403
@manjulakumara4403 20 күн бұрын
Danata aulak na wage..apith inne Italy meheth me gana godak katha yanawa..salliwalata kola vikunana hora jawaramkarayo nisai mehama wela thiyenne..giya sathiye man dakka me rajaya kiyanawa lankawa gana salakilimath wenawa kiyala..Eka thama me une
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 9 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
පරණ පුරුදු සටන | සටන | Satana 22.10.2024
2:28:37
Newsfirst Sri Lanka
Рет қаралды 93 М.
Decreto Flussi 2025 නිති උපදෙස් ...|Saman Perera
52:48
Sinhara Mudalige Saman Perera
Рет қаралды 10 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН