Пікірлер
@pawansu9760
@pawansu9760 Күн бұрын
Good ❤❤❤❤❤
@Ajithkumara-wd4gx
@Ajithkumara-wd4gx Күн бұрын
මෙවාගන්න කොහෙධ
@MsThisara
@MsThisara 7 күн бұрын
❤❤❤❤ ගොඩාක් වටිනවා ...
@nipunameesha3089
@nipunameesha3089 12 күн бұрын
Mekanam supiri sir ..❤
@gayansampath7685
@gayansampath7685 12 күн бұрын
Thank you 👍
@MahendranMahesh-uu5sc
@MahendranMahesh-uu5sc 14 күн бұрын
@gayansampath7685
@gayansampath7685 14 күн бұрын
Thank you 👍
@dinushaariyarathna5155
@dinushaariyarathna5155 15 күн бұрын
Titanium flooring walatamada epoxy flooring kiyanne?
@gayansampath7685
@gayansampath7685 15 күн бұрын
නැත. epoxy flooring සම්බන්ඳයෙන් පැහැදිලි කරන වීඩියෝවක් මම කරලා තියෙනවා. ස්තූතියි.
@namalamarasinghe7859
@namalamarasinghe7859 20 күн бұрын
මචං, පට්ට. උඹ වෙඩිඔ එක නියමෙට කරල තියෙනවා. ගොඩක් ස්තූත්යි මචං. කාට උනත් හරිම ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන්. පුලුවනිනම් දිගටම කරගෙන පලයන්. උඹට ජයවේවා.
@gayansampath7685
@gayansampath7685 20 күн бұрын
ස්තූතියි මචෝ... 👍
@namalamarasinghe7859
@namalamarasinghe7859 20 күн бұрын
මචං, පට්ට. උඹ video එක නියමෙට කරල තියෙනවා. ගොඩක් ස්තූත්යි මචං. කාට උනත් හරිම ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන්. පුලුවනිනම් දිගටම කරගෙන පලයන්. උඹට ජයවේවා.
@gayansampath7685
@gayansampath7685 20 күн бұрын
ස්තූතියි මචෝ👍
@TheFlashmark
@TheFlashmark 22 күн бұрын
cost eka kohomada tile uda apply kaloth?
@gayansampath7685
@gayansampath7685 22 күн бұрын
අමුද්‍රව්‍ය මිල සහ ඉදිකිරීම් පිරිවැය අනුව මිල ගණන් වෙනස් වන බැවින්, තව කෙනෙකුට බලපෑමක් වියහැකි නිසා, මිල ගණන් පිළිබඳව අදහස් දැක්වීමට අපහසුයි. තාක්ෂණිකව දැනුවත් කිරීමක් පමණක් සිදු කරමි. ස්තූතියි.
@klpmatheeshakoggala4395
@klpmatheeshakoggala4395 23 күн бұрын
ගොඩාක් වටිනවා 🙏
@gayansampath7685
@gayansampath7685 23 күн бұрын
ස්තූතියි 👍
@yapasunil2154
@yapasunil2154 28 күн бұрын
Thank's
@gayansampath7685
@gayansampath7685 27 күн бұрын
Welcome 👍
@chanakaarchitecture1839
@chanakaarchitecture1839 Ай бұрын
කට්ටි කරල විකුනපු ඉඩමක පාරට කොච්චර ඉතුරු කරන්න ඔනෙද?
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
අදාල මාර්ගය පෞද්ගලික ද, පළාත් පාලන ආයතනයකට සතු කරන ලද මාර්ගයක්ද යන්න පැහැදිලි කර ගන්න. පෞද්ගලික මාර්ග සඳහා ගොඩනැගිලි සීමා අදාල නැත. පළාත් පාලන ආයතනයකට සතු කර ඇතිනම්, විශේෂයෙන් ගොඩනැගිලි සීමා පනවා ප්‍රකාශයට පත් කර නොමැති විටක මාර්ග මධ්‍යයේ සිට අඩි 25 යි. මේ සම්බන්ධව අදාල පළාත් පාලන ආයතනය විමසා දැනුවත් වීම වඩා සුදුසුයි. ස්තූතියි.
@chanakaarchitecture1839
@chanakaarchitecture1839 Ай бұрын
@@gayansampath7685 bohoma sthuthi
@mohammadfaizal3792
@mohammadfaizal3792 Ай бұрын
Carrom bord polis kara ganne kohomadha
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් නොකරමි. ස්තූතියි.
@sanduniwasana-ku8mo
@sanduniwasana-ku8mo Ай бұрын
❤❤❤
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
Thank you 👍
@sameerajayalath9008
@sameerajayalath9008 Ай бұрын
ජනෙල් තැබීමේ දී වැට මායිමේ වූ බිත්තියකට (තාප්පය) අනෙක් නිවාස දෙසට ජනෙල් තැබිය හැකිද. ? sliding or any kind of window
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
ජනෙල් තැබීමේදි පවත්නා ගතයුතු අවම පරතරය පිලිබඳව පැහැදිලි කිරීමක් වීඩියෝව තුළ පවතිනවා. ස්තූතියි.
@sameerajayalath9008
@sameerajayalath9008 Ай бұрын
@@gayansampath7685 එවැනි නීති විරෝධී ජනෙල් තැබීමක් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැක්කේ කාහටද?
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
@@sameerajayalath9008අදාල පළාත් පාලන ආයතනයට පැමිණිලි කළ හැකියි. ඉහත වීඩියෝව මගින් පැහැදිලි කරන්නේ, නාගරික සංවර්ධන බල ප්‍රදේශයකට අයත් රෙගුලාසි සම්බන්ධවයි. ඒ බව වීඩියෝව මගින් ද ඉතා හොඳින් පැහැදිලි කරනවා. ඒ ගැන සැලකිලිමත් වන්න.
@RuwanPriyanka-lm3en
@RuwanPriyanka-lm3en Ай бұрын
kohenda mega ganna thiyenne
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
තව කෙනෙකුට බලපෑමක් සිදු විය හැකි බැවින් ⁣අමුද්‍රව්‍ය වල වෙළඳ නම්, ගෙන්වා බෙදාහරින අය සහ ඉදිකිරීම් කරුවන් පිළිබඳ තොරතුරු ලබා දිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි .
@priyaranjanabandara6028
@priyaranjanabandara6028 Ай бұрын
Super 🤘
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
Thank you 👍
@chinthakagayan5677
@chinthakagayan5677 2 ай бұрын
හොදට පැහැදිලි කරනවා❤
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
ස්තූතියි. 👍
@nisalchathuranga4119
@nisalchathuranga4119 2 ай бұрын
It's very Useful content and explanation also exceptional. ....👍👍👍
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
Thank you 👍
@Mamaalayak
@Mamaalayak 2 ай бұрын
Bro ara ශයින් ගතිය ගන්නෙ කෝමද 😶😶
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
වීඩියෝවේ පෙන්නුම් කර ඇති පරිදි නිවරදිව අවසන් පියවර දක්වා හොදින් පිරිමැදීම මගින් ඉතා සිනිදු මතුපිටක් ලබාගන්න පුළුවන්. වඩාත් දිලිසෙන මතුපිටක් ලබාගැනීමට අවශ්‍යනම් වැක්ෂ් මගින් පොලිස් කරන්න. නමුත් වැඩිපුර වැක්ෂ් යෙදීම කුණු තැවරීමටත් හේතු වෙනවා. ස්තූතියි.
@nadeekatilakaratna2362
@nadeekatilakaratna2362 2 ай бұрын
12 feet private road එකක සිට building එකට දුර කොපමණ තැබිය යුතුද?
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
Private Road සඳහා Building line limit එකක් නෑ. නමුත් වීඩියෝවේ සඳහන් පරිදි අදාල අනෙකුත් රෙගුලාසි වලංගු වේ. ස්තූතියි.
@nadeekatilakaratna2362
@nadeekatilakaratna2362 2 ай бұрын
@@gayansampath7685 Thank you
@ishankavinda2830
@ishankavinda2830 2 ай бұрын
Nambr ekak danna puluwand
@NoorMohamed-rm1ws
@NoorMohamed-rm1ws 2 ай бұрын
Veda thiyanawa. No plz
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
මම ඉදිකිරීම් කරන්නේ නෑ. උපදේශනය විතරයි. තව කෙනෙකුට බලපෑමක් සිදු විය හැකි නිසා, ඉදිකිරීම් කරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නත් අපහසුයි. ඔබට යම් තාක්ෂණික ගැටලුවක් ඇතිනම් විමසීම් කරන්න. මම දන්න දෙයක්නම් පිළිතුරුක් ලබා දිය හැකියි. ස්තූතියි.
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 2 ай бұрын
බාස් උන්නැහේ ට අවශ්‍ය විදියට කරන්න දෙන්නෙ නැතිව, මට අවශ්‍ය විදියට දැන් වැඩේ යනවා.ස්තුතියි ඔබට.
@gayansampath7685
@gayansampath7685 2 ай бұрын
වීඩියෝව නැරඹීම සම්බන්ධයෙන් ඔබටත් ස්තූතියි.
@Brandz23
@Brandz23 3 ай бұрын
Very good explanation.. cheers 🎯
@gayansampath7685
@gayansampath7685 3 ай бұрын
Thank you very much 👍
@PunyamalarRajendram
@PunyamalarRajendram 4 ай бұрын
Warga adiyakata kiyada matath karaganna one
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
මෙහිදී මම කරන්නේ උපදේශනය පමණයි. ඉදිකිරීම් කරන්නේ නැත. ස්තූතියි.
@raweenweerakoon6086
@raweenweerakoon6086 4 ай бұрын
Great keep it up❤
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
Thank you 👍
@kumariweerasekara5872
@kumariweerasekara5872 4 ай бұрын
Thank u sir🙏
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
Welcome you 👍
@kanchanaruwankumara7942
@kanchanaruwankumara7942 4 ай бұрын
Great job....
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
Thank you 👍
@susanthadanushka4442
@susanthadanushka4442 4 ай бұрын
Gamaka sthira godanagillak idikaranawanam anumathiya gannae kagenda ?
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
ගමට අදාල පළාත් පාලන ආයතනයෙන්මයි. අනුමත කිරීම එහි සභාපති විසින් සිදු කරයි.
@susanthadanushka4442
@susanthadanushka4442 4 ай бұрын
Naya gaya idamaka godangillak idikara hakida?
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
ඉඩම සම්බන්ධව අවම බිම් ප්‍රමාණය සහ එහි හිමිකම පිළිබඳව විඩීයෝවේ සඳහන් පරිදි සැළකිලිමත් වන්න. නාය යන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල සැලසුම් ශ්‍රී ලංකා භූ විද්‍යා හා පතල් කාර්යන්ශයේ නිර්දේශය ලබා ගැනීම සඳහා යොමු කරයි.
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 4 ай бұрын
පලමු ආලේපනයට වතුර දාන්න ඕන නේද.
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
ජලය දමන්න අවශ්‍ය සාමාන්‍ය ප්‍රතිශතය වීඩියෝව මගින් පැහැදිලි කරලා තියෙනවා. නමුත් අමුද්‍රව්‍ය නිශ්පාදකයාගේ උපදෙස් පිළිපැදීම වඩා සුදුසුයි. ජලය එතතු නොකරන අමුද්‍රව්‍ය ද වෙළඳ පොළ තුළ පවතිනවා. ස්තූතියි.
@piyupats9048
@piyupats9048 4 ай бұрын
English please
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
OK, Thanks 👍
@AjanthaFernando-go8dv
@AjanthaFernando-go8dv 4 ай бұрын
Fone namba eka ewanawada
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
මම ඉදිකිරීම් කරන්නේ නැත. උපදේශනය පමණයි. තව කෙනෙකුට බලපෑමක් සිදු විය හැකි නිසා, ⁣ඉදිකිරීම් කරුවන් හෝ අමුද්‍රව්‍ය වල වෙළඳ නම් සඳහන් කළ නොහැක. ඔබට යම් තාක්ෂණික ගැටලුවක් ඇතිනම් comment කරන්න. නැතිනම් [email protected] එකට මේල් කරන්න. මම දන්න දෙයක්නම් පිළිතුරුක් ලබා දිය හැකියි. ස්තූතියි.
@user-ip2lb2um8e
@user-ip2lb2um8e 4 ай бұрын
Niyamay🎉
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
ස්තූතියි 👍
@n.d.t6250
@n.d.t6250 5 ай бұрын
එහෙම ගෙවල් වල ඇවිල්ලා හදලා දෙන අය ඉන්නවා නම් නම්බර් එකක් අවශ්‍යයි
@gayansampath7685
@gayansampath7685 5 ай бұрын
තවකෙනකුට බලපෑමක් සිදු විය හැකි නිසා කෙනෙකු නම් කිරීමට අපහසුයි. ස්තූතියි .
@error4889
@error4889 6 ай бұрын
මාර විදිහට දූවිලි රැඳෙනවනෙ
@gayansampath7685
@gayansampath7685 6 ай бұрын
වැක්ස් කරලා ටික කාලයත් යනතුරු දූවිලි රැදීම ටිකක් වැඩියි. කාලය සමග මෙම ඇලෙන ගතිය අඩු වෙනවා.
@hasithagokula4565
@hasithagokula4565 6 ай бұрын
Ape bathroom wall ekata cement titanium gala thiyenne but awuruddak passé wall eke diya sewala badenawa
@gayansampath7685
@gayansampath7685 6 ай бұрын
Thanks for watching.
@thiliniwijerathna274
@thiliniwijerathna274 6 ай бұрын
Thank you so much for your clear explanation..This is a big support for me ..keep it up..looking for more vedios like this ..
@gayansampath7685
@gayansampath7685 6 ай бұрын
Thank you 👍
@WimalarathanaSewanagala-fb5jd
@WimalarathanaSewanagala-fb5jd 6 ай бұрын
මෙ කලාව කරන අය කොහෙද ඉන්නෙ නම්බරයක් අවශ්‍යයි
@gayansampath7685
@gayansampath7685 6 ай бұрын
ගෙන්වා බෙදා හරින ආයතන ලංකාව තුළ තියෙනවා. අන්තර්ජාලය මගින් ද විස්තර සොයා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිකිරීම් කරුවන් ද සිටිති. කාට හරි බලපෑමක් සිදුවිය හැකි නිසා, ඒ පිළිබඳ අදහසක් නොදක්වමි. ස්තූතියි.
@user-lq6cj6ov4y
@user-lq6cj6ov4y 7 ай бұрын
ඒ කියන්නෙ මේක කොන්ක්‍රීට් කරපු පොළවට සිමෙන්ති කපලා කරගන්න පුලුවන් නේද
@gayansampath7685
@gayansampath7685 7 ай бұрын
ඔව්. ස්තූතියි. 👍
@mfmalth
@mfmalth 7 ай бұрын
Very good vedio. I need to know whts the difference betwn water base and varnish
@gayansampath7685
@gayansampath7685 7 ай бұрын
Thanks 👍
@kavindudulanga2233
@kavindudulanga2233 7 ай бұрын
වොලිබෝල් කනු දෙකේ ගනකම පළල කොහොමද ගන්න ඔනි
@arunasampath1718
@arunasampath1718 7 ай бұрын
Niyamay vedio eka..Sampath mahaththaya..👍👍👍
@gayansampath7685
@gayansampath7685 7 ай бұрын
Thank you 👍
@DulanaGimhana
@DulanaGimhana 7 ай бұрын
ක්ක්
@gayansampath7685
@gayansampath7685 7 ай бұрын
ස්තූතියි. 👍
@maheshidayaratne1521
@maheshidayaratne1521 8 ай бұрын
Can you give me your contact please?
@dineshgamage-rn6sm
@dineshgamage-rn6sm 8 ай бұрын
samnayen samanya room ekakata titanium karanna price kohomd
@gayansampath7685
@gayansampath7685 8 ай бұрын
මෙහිදී මම කරන්නේ උපදේශනය පමණයි. වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@neelrajarathne5617
@neelrajarathne5617 8 ай бұрын
good work. thank you
@gayansampath7685
@gayansampath7685 8 ай бұрын
Welcome 👍
@ChanakeMadushan
@ChanakeMadushan 8 ай бұрын
Thanq ❤
@gayansampath7685
@gayansampath7685 8 ай бұрын
Welcome 👍