Titanium Flooring in Sri Lanka | how to make titanium floor | what is titanium floor in sinhala

  Рет қаралды 53,901

Gayan Sampath

Gayan Sampath

Жыл бұрын

#GayanSampath #civilengineering #technology #engineering #learning #test #testing #titanium #titaniumflooring
Titanium Flooring in Sri Lanka | how to make titanium floor | what is titanium floor in sinhala | titanium flooring in sri lanka | how to do titanium floor | titanium flooring | titanium floor | titanium flooring design | titanium floor making | titanium floor design | titanium floor design in sri lanka | titanium floor sinhala | titanium mixture | titanium floor making | titanium flooring method | titanium flooring step by step | titanium flooring disadvantages | titanium wall designs | titanium top coat | ටයිටේනියම් | floor coating | floor finishes | defect of titanium top coat | defect of titanium coat | This video clearly explain how to do titanium flooring in step by step.
This Video Includes - (සිංහලෙන්)
• How to do titaniu flooring.
• How to make titanium flooring in step by step.
• Method of titanium flooring.
• What is titanium floor.
• Types of titanium fooring.
• Advantages and disadvantages of titanium flooring.
• Defect of titanium flooring
• මෙනවටද ටයිටේනියම් බිම් කියන්නේ.
• කොහොමද ටයිටේනියම් බිම් සකස් කරන්නේ
Related Videos
• How to do epoxy flooring | 3D epoxy flooring | What is metallic epoxy flooring in Sinhala | 3D Epoxy | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to do epoxy floori...
• 3D Stretch Ceiling Installation | How to do Stretch ceiling | What is a Stretch Ceiling | 3D Ceiling | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• 3D Stretch Ceiling Ins...
• Water based paint sri lanka | water based wood paint | how to do water based wood paint | water base | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Water based paint sri ...
• How to find the right paint | Building paint | What is paint | How to choose the right paint Sinhala | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to find the right ...
• How to find the best cement | What is the best cement | Type of cement in sinhala | සිමෙන්ති | SLS | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to find the best c...
• How to do concrete | Concrete in Sinhala | What is concrete | How to make concrete | Concrete work | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to do concrete | C...
• Slump Test | Slump Test In Sinhala | බැහූම් පරීක්ෂාව | බැහුම් පරීක්ෂණය | How To Do The Slump Test | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Video
• Aggregate Impact Value Test | How To Do The Aggregate Impact Value Test Sinhala | AIV Test Sinhala | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Aggregate Impact Value...
• Rebound Hammer Test | How To Do Rebound Hammer Test In Sinhala | Schmidt's Hammer | Proceq Original | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Rebound Hammer Test | ... ​​
• Compressive strength of concrete | Cube test | Cube test in Sinhala | How to do the cube test | Cube | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Compressive strength o...
• How to Construct Volleyball Court | Volleyball Court Marking | Volleyball Court Measurement | FIVB | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to Construct Volle...
• Building regulations sri lanka | how to approve house plans | house plan rules | UDA regulations | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• Building regulations s...
• How to calculate price escalation in construction | Price fluctuation | ICTAD formula method Part -1 | සිංහලෙන් සරලව පැහැදිලි කිරීමකි.
• How to calculate price...
• How to calculate price escalation in construction | Price fluctuation | ICTAD formula method Part -2
• How to calculate price...

Пікірлер: 118
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
හරිම පැහැදිලියි....very good...ජය....
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ස්තූතියි ❤
@himarakeshani5557
@himarakeshani5557 Жыл бұрын
Great Work 🎉🎊🏆
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks❤
@dolgtech.section894
@dolgtech.section894 Жыл бұрын
Great Work 👍
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤
@damayanthidambag7936
@damayanthidambag7936 Жыл бұрын
Ane matath vidiyata adarenma harima lassanai
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤️
@sithumsithum8438
@sithumsithum8438 Жыл бұрын
Great work sir. 👍👍👍👍👍👍❤️❤️❤️
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤️
@badrasandamali419
@badrasandamali419 Жыл бұрын
Well Done ✔🎉🌹👍
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤
@janakapriyantha9173
@janakapriyantha9173 Жыл бұрын
Oyata godaak pin piliwelata karana akaraya dhammata👍
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ස්තූතියි ❤
@cmhkeshani1871
@cmhkeshani1871 Жыл бұрын
Super 👍✔🌺
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤
@krishannew1049
@krishannew1049 Жыл бұрын
සුපිරි
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ස්තූතියි ❤
@kanchanaruwankumara7942
@kanchanaruwankumara7942 3 ай бұрын
Great job....
@gayansampath7685
@gayansampath7685 3 ай бұрын
Thank you 👍
@user-ip2lb2um8e
@user-ip2lb2um8e 4 ай бұрын
Niyamay🎉
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
ස්තූතියි 👍
@sampathgodagama4989
@sampathgodagama4989 Жыл бұрын
Wathuren kalawankarana paudarwala pawathma kohomada
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ඒ ගැන අත්දැකීමක් නොමැති බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි. ස්තූතියි.
@pamudiperera360
@pamudiperera360 Жыл бұрын
Titanium floor akak mop karaddi tile cleaner dammata kmk nadda.naththam wena mnawahari hoda akatama wena thiyenawda
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ඒ සඳහා නිර්දේශිත සේදුම් කාරකයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. කාටහරි බලපෑමක් ඇතිවිය හැකි නිසා ඒවාගේ වෙළඳ නම් සඳහන් කළ නොහැක. ස්තූතියි.
@hasithagokula4565
@hasithagokula4565 5 ай бұрын
Ape bathroom wall ekata cement titanium gala thiyenne but awuruddak passé wall eke diya sewala badenawa
@gayansampath7685
@gayansampath7685 5 ай бұрын
Thanks for watching.
@pamudiperera360
@pamudiperera360 Жыл бұрын
Sudu patin titanium karata passe ake udin wena colour akak ganna baida
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
කපලා ගාන්න පුළුවන්... ස්තූතියි.
@manojperera954
@manojperera954 Жыл бұрын
Ape mulu gedarama taiteniyam kala. Den pupurala duwillath bedila heduwata yanneth ne. Mekata wisadumak denna please
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
වීඩියෝව මගින් පැහැදිලි කරලා තියෙන එක හේතුවක් හෝ හේතු කීපයක් නිසා විය හැකියි. හේතුව හරියටම හඳුනාගෙන, එයට පිලිතුරු සෙවීම කළ හැකියි. නිවරදි කෙනෙකුට පෙන්වන්න.
@chandimawelhenage168
@chandimawelhenage168 Жыл бұрын
Tile alliima Sadaha..simenthi kapa sakas Kara athi.ape niwase gebima....simenthi kapa. Dan awurudu 2 pamana Wei...taiteniyam athiriya hakida.kal pawathida
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
බිම කපරාදුවේ මිශ්‍රණ අනුපාතය ඉතා වැදගත් සාධකයක් වෙනවා. නිර්දේශිත අනුපාතය 1:3 වුවත්, අඩු තරමින් එය 1:4 ක් වත් නම්, ලොකු ප්‍රශ්නයක් නැත. හැබයි ඔබේ නිවසට යොදා ඇති tile bed එකේ මිශ්‍රණ අනුපාතය ගැන සැලකිලිමත් වන්න. එහි සිමෙන්ති ප්‍රතිශතය අඩු නම් ගැටලුවක් ඇත. පුටු කකුල්, මේස කකුල් පවතින ස්ථාන වල, එම පීඩනය දරා ගැනීමට නොහැකි වූ විට, කඩතොලු ඇති විය හැක. ඒ වගේම බිම කපරාදුවට භාවිතා කල සිමෙන්ති වර්ගය, බිම කාපරාදුවට නිර්දේශ කර නොමැති S LS 515 කාණ්ඩයට අයත් නොවන සිමෙන්ති වර්ගයක් වීම්ත් ඉතා වැදගත්. තවද බිම කපරාදුව යොදන විට, බදාම ඇනීමෙන් පසු, එම බදාම ඇතිරීමට පැය භාගයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති විටක, සහ පලමු දින 7 තුළ හොඳින් ජලය යොදා පදම් කර නොමැති විටකද, එයින් බලපෑමක් තිබිය හැක. මතුපිට ගොඩක් රළු නම් ටයිටේනියම් වැඩි පුර අවශ්‍ය විය හැක. ස්තූතියි.
@skylar999
@skylar999 Жыл бұрын
Bathroom wage wathura wediyen paawichi karana teng walata sudusu da ?
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
සුදුසුයි.
@sltraveling517
@sltraveling517 11 ай бұрын
Kadathul unoth hadanna puluwanda
@gayansampath7685
@gayansampath7685 11 ай бұрын
පුළුවන්. හැබයි වැදගත් වන්නේ ඇයි කඩතොලු ඇති වුනේ නියන එකයි. ඒ ගැන වීඩියෝවෙන් පැහැදිලි කරලා තියෙනවා. මූලික පියවරවල් වල දෝෂයක්නම්, නැවත කඩතොලු ඇති විය හැකියි.
@asankaprabath8160
@asankaprabath8160 Жыл бұрын
Nana kabarawalata භාවිතා karanna puluwanda
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
පුළුවන්. ස්තූතියි .
@manojperera954
@manojperera954 Жыл бұрын
Polawa pupuranawata wisadumak nedda
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
වීඩියෝව මගින් පැහැදිලි කරලා තියෙන එක හේතුවක් හෝ හේතු කීපයක් නිසා විය හැකියි. හේතුව හරියටම හඳුනාගෙන, එයට පිලිතුරු සෙවීම කළ හැකියි. නිවරදි කෙනෙකුට පෙන්වන්න.
@user-yw2fq9vn8u
@user-yw2fq9vn8u Жыл бұрын
👍
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks 👍
@dineshgamage-rn6sm
@dineshgamage-rn6sm 7 ай бұрын
samnayen samanya room ekakata titanium karanna price kohomd
@gayansampath7685
@gayansampath7685 7 ай бұрын
මෙහිදී මම කරන්නේ උපදේශනය පමණයි. වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@subanisubashini8469
@subanisubashini8469 Жыл бұрын
Oyalatha ara taeitaniyama karanna patta haruda endika kiyana aka
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Not clear. Thanks ❤
@subanisubashini8469
@subanisubashini8469 Жыл бұрын
Ranga endika kiyana hora heththgana karanna apppa
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤
@marshimendis9244
@marshimendis9244 9 ай бұрын
Dolomite mix krnne nadda
@gayansampath7685
@gayansampath7685 9 ай бұрын
අමුද්‍රව්‍ය වල නිශ්පාදකයාගේ උපදෙස් පිළිපැදීම වැදගත් වේ.
@mohammadfaizal3792
@mohammadfaizal3792 21 күн бұрын
Carrom bord polis kara ganne kohomadha
@gayansampath7685
@gayansampath7685 19 күн бұрын
ඒ සම්බන්ධව අදහසක් ඉදිරිපත් නොකරමි. ස්තූතියි.
@eibandara
@eibandara 8 ай бұрын
දොරවල් හයි කරලා තියෙන ගෙදරක දොරවල් ගලවලා ද මේක කරන්න ඕනේ ? දොරවල් වල උස අඩු කරන්න වෙනවද ?
@gayansampath7685
@gayansampath7685 8 ай бұрын
සාමාන්‍යයෙන් බිම වැඩ නිම කළ පසුවයි දොරවල් සවි කරන්නේ, දොරවල් සවිකළ පසුව බිම වැඩ නිම කිරීමේදී මට්ටමි වෙනසක් පවතීනම්, දොරවල් වල උස එම මට්ටම් වෙනසට අනුරූපව වෙනස් කරන්න වෙනවා.
@IshanMadhushanka-cz9ur
@IshanMadhushanka-cz9ur 10 ай бұрын
Polawe titeniyam adala eka eka disain gahana widiya kohomada kiyala dena vidieo ekak oni plz
@gayansampath7685
@gayansampath7685 10 ай бұрын
ස්තූතිය 👍
@Sl_gamerHD
@Sl_gamerHD 9 ай бұрын
brother , අපේ ගෙදර වහින කාලෙට සිමෙන්ති පොළවෙන් වතුර මතු වෙනවා. මෙයට ටයිටේනියම් කලොත් හරි යයිද ?
@gayansampath7685
@gayansampath7685 9 ай бұрын
එම ගැටලුවට වඩාත්ම ගැලපෙන්නේ ඒ වෙනුවෙන් නිශ්පාදනය කර ඇති Water Proof method එකක් භාවිතා කිරීමයි. ස්තූතිය .
@orientfloorspvtltd2224
@orientfloorspvtltd2224 Жыл бұрын
ඉතාම අගය කොට සලකනවා ඔබගේ සෙවාව.
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ස්තූතියි 👍
@pasinduridmal9320
@pasinduridmal9320 Жыл бұрын
රතු ගලා තියන බිමක ගාන්න පුලුවන්ද
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මැෂිම මගින් කැපීමෙන් පසු පුළුවන් . වීඩියෝව මගින් පැහැදිලි කරලා තියෙන පියවර අනුගමනය කළ හැකියි. ස්තූතියි.
@harischandra475
@harischandra475 Жыл бұрын
ඒකට කියන්නෙ power fan කියල .
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤️
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 Жыл бұрын
සුදු සිමෙන්ති විතරක් යොදාගෙන පොලව හදන්න බැරිද?
@gayansampath7685
@gayansampath7685 11 ай бұрын
සුදු සිමෙන්ති වර්ග විවිධ මාදිලි වලින් වෙළඳ පොළ තුළ ඇත. cement rendering සඳහා නිර්දේශ කර ඇති, ගුනාත්මකභාවයෙයෙ ඉහල මාදිලි වලින් ගැටලුවක් නැත.
@NoorMohamed-rm1ws
@NoorMohamed-rm1ws Ай бұрын
Veda thiyanawa. No plz
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
මම ඉදිකිරීම් කරන්නේ නෑ. උපදේශනය විතරයි. තව කෙනෙකුට බලපෑමක් සිදු විය හැකි නිසා, ඉදිකිරීම් කරුවන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නත් අපහසුයි. ඔබට යම් තාක්ෂණික ගැටලුවක් ඇතිනම් විමසීම් කරන්න. මම දන්න දෙයක්නම් පිළිතුරුක් ලබා දිය හැකියි. ස්තූතියි.
@lankahero7616
@lankahero7616 Жыл бұрын
කොච්චර කල් පවතඉනවද
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
කල් පැවතීම රඳාපවතින්නේ ඔබ භාවිතා කරන අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය මත සහ ඉදිකිරීම් කරන ආකාරය මතයි. හරියට කළොත් වසර 20 කට වඩා වැඩි කාලයක්, කිසිදු ගැටලුවක් නොමැතිව භාවිතා කළ හැකියි. ස්තූතියි ..
@chandimanonis8388
@chandimanonis8388 Жыл бұрын
Oyala krala denavada
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
නැත. ස්තූතියි 👍
@error4889
@error4889 5 ай бұрын
මාර විදිහට දූවිලි රැඳෙනවනෙ
@gayansampath7685
@gayansampath7685 5 ай бұрын
වැක්ස් කරලා ටික කාලයත් යනතුරු දූවිලි රැදීම ටිකක් වැඩියි. කාලය සමග මෙම ඇලෙන ගතිය අඩු වෙනවා.
@prasadchathuranga4211
@prasadchathuranga4211 Жыл бұрын
How can u contact bro
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මම මෙහිදී කරන්නේ උපදේශනය පමණයි. ඔබට යම් තාක්ෂණික ගැටලුවක් පවතීනම් cmgsampath@gmail.com එකට මේල් කිරීම හෝ, මෙහි comment කිරීම කළ හැකියි. මම දන්න දෙයක් නම් පිළිතුරක් ලබා දිය හැකියි. ස්තූතියි.
@Mamaalayak
@Mamaalayak Ай бұрын
Bro ara ශයින් ගතිය ගන්නෙ කෝමද 😶😶
@gayansampath7685
@gayansampath7685 Ай бұрын
වීඩියෝවේ පෙන්නුම් කර ඇති පරිදි නිවරදිව අවසන් පියවර දක්වා හොදින් පිරිමැදීම මගින් ඉතා සිනිදු මතුපිටක් ලබාගන්න පුළුවන්. වඩාත් දිලිසෙන මතුපිටක් ලබාගැනීමට අවශ්‍යනම් වැක්ෂ් මගින් පොලිස් කරන්න. නමුත් වැඩිපුර වැක්ෂ් යෙදීම කුණු තැවරීමටත් හේතු වෙනවා. ස්තූතියි.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
වර්ග අඩියකට හොදට කරන්න කියක්යනවද.
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මෙහිදී මම කරන්නේ උපදේශනය පමණයි. වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@asankagunasekar
@asankagunasekar Жыл бұрын
​@@gayansampath7685 ඔබ මෙවැනි දේ කරනවද
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
@@asankagunasekar නැත. ස්තූතියි 👍
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මම මෙහිදී කරන්නේ උපදේශනය පමණයි. ඉදිකිරීම් නොකරමි. වර්තමාන මිලගණන් වෙනස් වී ඇති බැවින් අදහසක් ඉදිරිපත් කළ නොහැක. ස්තූතියි.👍
@rishiroxx488
@rishiroxx488 Жыл бұрын
Price eka kohomadha bro pls let me know
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මෙහිදී මම කරන්නේ උපදේශනය පමණයි. වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@piyupats9048
@piyupats9048 4 ай бұрын
English please
@gayansampath7685
@gayansampath7685 4 ай бұрын
OK, Thanks 👍
@arunarathnayaka8071
@arunarathnayaka8071 Жыл бұрын
Kohomada contact karaganne
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මම මෙහිදී කරන්නේ උපදේශනය පමණයි. ඔබට යම් තාක්ෂණික ගැටලුවක් පවතීනම් cmgsampath@gmail.com එකට මේල් කිරීම හෝ, මෙහි comment කිරීම කළ හැකියි. මම දන්න දෙයක් නම් පිළිතුරක් ලබා දිය හැකියි. ස්තූතියි.
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t Жыл бұрын
ගනන් ටික කියන්න පුලුවන් ද. ලොකු පිනක් එතකොට සල්ලි ටිකක් වෙන් කරගන්න පුලුවන් ...
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
මිල ගණන් භාවිතා කරන ටයිටේනියම් මාදිලිය අනුව වෙනස් වෙනවා. තව කෙනෙකුට බලපෑමක් විය හැකි නිසා, ඒවාගේ වෙළඳ නම් සඳහන් කළ නොහැක. වගකීමක් සහිත කීර්ති නාමයක් දිනා ඇති අමුද්‍රව්‍ය භාවිතා කිරීම මගින්, ඔබේ කාලයත්, මුදලුත්, දෙකම ඉතිරි කර ගත හැකියි. ස්තූතියි.
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t Жыл бұрын
@@gayansampath7685 මට සාමාන්‍ය වර්ගයකින් අඩියකට යන ගාන කියන්න පුලුවන්ද
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t Жыл бұрын
ටොප් කොර්ඩ් එක විතරක් ගාන කියන්න පුලුවන් ද?
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
@@user-yv6dy9nj7t වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
@@user-yv6dy9nj7t වෙළඳපොල තුළ විවිධ මිල ගණන් යටතේ මෙම ද්‍රව්‍ය පවතින අතර, විවිධ මිල ගණන් යටතේ සිදු කරන ඉදිකිරීම් කරුවන් ද සිටිති. වර්තමාන මිල ගණන්ද සීඝ්‍රයෙන් වෙනස් වී ඇත. කාට හරි බලපෑමක් සිදු විය හැකි බැවින් නම්කිරීමක් කළ නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ස්තූතියි.
@nirmalinirmali9058
@nirmalinirmali9058 Жыл бұрын
ඉගෙන ගන්න පාඨමාලා නැද්ද
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
නැත. ස්තූතියි...
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 10 ай бұрын
mon kunuharupayak da oi me , coat keeyak gaanawada gaanawa gaanawa iwarayak anaha . tile karana eka lesi ne yako
@gayansampath7685
@gayansampath7685 10 ай бұрын
ස්තූතිය 👍
@NiroshaKumuduni-jn9tv
@NiroshaKumuduni-jn9tv 10 ай бұрын
ටයිල් උඩ අතුරන්න බැරිද
@gayansampath7685
@gayansampath7685 9 ай бұрын
ටයිල් මත ඇතිරීමට Epoxy බිම් වර්ග නිශ්පාදනය කරලා තියෙනවා. Epoxy flooring ගැන මම වෙනමම වීඩියෝවක් කරලා තියෙනවා. ස්තූතිය.
@NiroshaKumuduni-jn9tv
@NiroshaKumuduni-jn9tv 9 ай бұрын
ස්තූතියි
@tamil-uk
@tamil-uk 9 ай бұрын
Please let me know the price details & contact no.. Thanks
@gayansampath7685
@gayansampath7685 9 ай бұрын
Here I am only consulting. These materials are available at different prices in the market, and there are builders who make them at different prices. Current prices have also changed rapidly. I regret to inform you that no nomination is possible as it may affect someone. thank you.
@androidgamingacademy9089
@androidgamingacademy9089 Жыл бұрын
Video ussala danna epa bro😑
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
Thanks ❤️
@user-cz7gu3fl8d
@user-cz7gu3fl8d 10 ай бұрын
😂😂😂😂
@gayansampath7685
@gayansampath7685 10 ай бұрын
Thanks 👍
@ishankavinda2830
@ishankavinda2830 Ай бұрын
Nambr ekak danna puluwand
@ramyawedage22
@ramyawedage22 Жыл бұрын
Contact phone number denawada
@gayansampath7685
@gayansampath7685 Жыл бұрын
ඔබගේ ගැටලුව මෙහි comment කරන්න . නැතිනම් cmgsampath@gmail.com වෙත යොමු කරන්න. තව කෙනෙකුට බලපෑමක් සිදුවිය හැකි නිසා කිසිම ආයතනයක්, ස්ථානයක්, නියෝජිතයකේ, සැපයුම් කරුවෙක්, අමුද්‍යව වල වෙළඳ නම්, යනාදිය ගැන විමසීම් කරන්න එපා. වගකීමක් සහිත පලපුරුදු විස්වාසවන්ත කැනකින් ද්‍රව්‍ය ලබා ගැනීම මගින් මුදල් නාස්තිය වලක්වා ගත හැක. මට පිලිතුරු ලබා දිය හැකි, තාක්ෂණික ගැටලු සඳහා පිලිතුරු ලබා දිය හැකියි. ස්තූතියි
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН
Installing Metallic Epoxy Countertop Kit with my Hands
10:24
Leggari Products
Рет қаралды 13 МЛН
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 25 МЛН
Какой ноутбук взять для учёбы? #msi #rtx4090 #laptop #юмор #игровой #apple #shorts
0:18
Здесь упор в процессор
18:02
Рома, Просто Рома
Рет қаралды 372 М.
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,7 МЛН