KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Suresh Maliyadde
4:38
Sinaha Munu Munu (සිනහ මුණු මුණු ) Sandani Wijetunga
Ай бұрын
3:48
Enna Mawetha Ayemath (එන්න මවෙත අයෙමත්) Reshma Anupama Perera
11 ай бұрын
4:21
Suwanda Thawaru Haduwak (සුවඳ තැවරූ හාදුවක්) Prasanna Premadasa
Жыл бұрын
4:52
Haduwaka Unusumin (හාදුවක උණුසුමින්) Keerthi Pasquel
Жыл бұрын
4:12
Sonduriya (සොඳුරිය) - Kasun Kalhara
Жыл бұрын
3:36
Duwillen Saduna Liye (දූවිල්ලෙන් සැදුන ලියේ) Pradeepa Dharmadasa
Жыл бұрын
2:17
Thunveni Yamaya (තුන්වෙනි යාමය) by Suresh Maliyadde
Жыл бұрын
3:46
Sanda Horen (සඳ හොරෙන්) - Kasun Kalhara
Жыл бұрын
5:30
Ammawarune (අම්මාවරුනේ) - Sashika Nisansala
Жыл бұрын
4:04
Obama Maada Viya (ඔබම මාද විය) by Sashika Nisansala
Жыл бұрын
8:25
Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Ivor Denis, T. M. Jayarathna, Umariya Sinhawansa
Жыл бұрын
3:33
Nidhanaya (නිධානය) By Suresh Maliyadde
Жыл бұрын
2:46
Thuhina Wessa (තුහින වැස්ස) Amal Perera
Жыл бұрын
4:08
Sulan Kurullo (සුළං කුරුල්ලෝ) Amal Perera and Sashika Nisansala
Жыл бұрын
3:36
Golu Hadawatha (ගොළු හදවත) By Suresh Maliyadde
Жыл бұрын
4:00
Aadara Mal Pawane (ආදර මල් පවනේ) - Amal Perera
Жыл бұрын
3:33
Nidhanaya (නිධානය) By Suresh Maliyadde
Жыл бұрын
4:03
Rae Hande (රෑ හඳේ ) Sashika Nisansala and Ravi Alagiyawanna
Жыл бұрын
4:16
Oben Samugath | ඔබෙන් සමුගත් | NIlakshi Helapitiya
Жыл бұрын
8:25
Udumbara HInahenawa (උදුම්බරා හිනැහෙනවා) Ivor Denis, T. M. Jayarathna, Umariya Sinhawansa
2 жыл бұрын
4:17
Suwandai Mal Suwanda Se (සුවඳයි මල් සුවඳ සේ) - Kasun Kalhara and Sashika Nisansala
2 жыл бұрын
3:58
Sumudu Sayane (සුමුදු සයනේ) - Umariya Sinhawansa and T. M. Jayarathna
2 жыл бұрын
11:29
Dr. Premasiri Kemadasa Medley
2 жыл бұрын
3:33
Rae Ahase (රෑ අහසේ ) Athma Liyanage_Live
2 жыл бұрын
3:21
Alawanthaa Weediye (ආලවන්ත වීදියේ) Amarasiri Peiris | Original Audio recording with Lyrics | 2002
2 жыл бұрын
3:48
Hada Salena (හද සැලෙනා) Deepika Priyadharshani | Original Audio Recording With Lyrics | 2004
2 жыл бұрын
4:54
Ahasin Basa (අහසින් බැස) - Ananda Thilak Bandara (Official Music Video)
2 жыл бұрын
3:39
Ruwan Thaaraka (රුවන් තාරකා ) Cover - Roshan Rathnayaka
2 жыл бұрын
Пікірлер
@d.w.n.suranjith3421
4 сағат бұрын
ඇත්තමයි සුරේෂ් අයියේ මම උඹත් එක්ක ඔරොප්පුවෙන් හිටියේ... කාලෙකින් සින්දුවක් එලියට දාපු නැති එකට.... හැබැයි ඒ ඔරප්පු ඔක්කොම ඉවරයි. දීලා තියෙනවා වැඩේ සුපිරියටම..... මේ තරම් ලස්සන කටහඬක්...නිර්මාණ ශක්තියක් තියාගෙන ඒකට අවම සාධාරණයක්වත් නොකරන එක අපට අසාධාරණයක් නේද...... මම ඒකෙන් අදහස් කරේ නිර්මාණය එලියට එන්න ගන්න කාලේ ගැන...හොඳ නිර්මාණයක් කරන්න කාලයක් යන බව හැබෑව.... ඒත් ඒකට මේ තරම් කාලය ගන්න එක අපේ පැත්තෙන් හරිම අසාධාරණයක්.... ඒක හින්දා ඉක්මනට ඊළඟ නිර්මාණය එලියට දාන්න.. බුදු සරණයි!
@kalyanidesilva5192
5 сағат бұрын
A thamai aththama Adare. Kalaniwa. Dakala sinduwa ahuwe. Oya wagema sinduwath harima lassanai
@kalyanidesilva5192
5 сағат бұрын
Mamath
@malanisomalatha8005
9 сағат бұрын
අනේ❤😢
@achinidineshika4945
16 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@methukahivin2225
16 сағат бұрын
Like it
@user-nisa712
17 сағат бұрын
ශ්‍යාම්❤
@shashikarodrigo2747
Күн бұрын
😥
@chanakasiriwardhana885
Күн бұрын
❤
@shakialahakoon762
Күн бұрын
Heart touching lyrics, singing and best visual with best acting… Such a brilliant masterpiece ❤
@dilrukshidilrukshi-dk7li
Күн бұрын
2024 දෙසැම්බර් 29
@sltechchannel6690
Күн бұрын
2024 දෙසැම්බර් 29❤❤❤❤❤
@SiromaKanthi-fn7nd
Күн бұрын
උද්දික කියන්නෙ රංගනය ගායනය එක හා සමා දක්ෂ චරිතයක් මම පෞද්ගලිකව ගොඩාක් කැමතිම චරිතයක් හොඳ පෞරුෂයක් ඇති කඩවසම් නළුවෙක් ආදරෙයි හැමදාම ත්❤❤❤❤❤❤❤
@thusharawedage
Күн бұрын
හරිම ලස්සනයි අයියේ.. ඇත්තටම මාරම feel..🌹🔥
@kaveeshagimahan1882
Күн бұрын
E drummer kawda excellent❤..
@padmakumaragalagedera1750
2 күн бұрын
Very nice 🎵 Song. Nice presentation and suitable acting >>>> Great Job 👏. Keep it up. Highly appreciated your Signing >>> acting >>> presentation. ❤️ ,
@Sandaruwanrasanga
2 күн бұрын
🖤
@pradeepwanniarachchi3740
2 күн бұрын
❤❤harima lassanayi suresh👌
@dclab2439
2 күн бұрын
චන්දන ❤🎉
@sujeewamalkanthi231
2 күн бұрын
හරිම ලස්සන ගායනයක් ලස්සන ගීතයක් ඔබට ජය වේවා බුදුසරණයි
@sameelaky5352
2 күн бұрын
කලනි ඔයාව දැකල බැලුවෙ...මාරම ලස්සනයි .......❤❤❤❤
@songscoveredbyalltypes4088
2 күн бұрын
kzbin.info/www/bejne/oH2pYXeupsmLj68si=hmNphQpRGquAU-0l
@Thimozzz-o5r
2 күн бұрын
කළණි, ශ්‍යාම් , සුරේෂ්ගෙ ඒ භාවනීය හඬත් එක්ක එකතු වෙලා. ඇත්තටම අගය කළ යුතු නිර්මාණයක් ❤
@chamalichathurangi4469
2 күн бұрын
❤❤❤❤
@countmemories
2 күн бұрын
❤
@wasanthapadmasiri261
2 күн бұрын
ඒත් දෙවැනි පාර අහන්න බය හිතෙන සිංදු....❤️❤️❤️❤️❤️
@malithonyt
2 күн бұрын
❤❤
@SureshManjula-ck22
3 күн бұрын
කළණිව දැකලා වීඩියෝ එක එබුනෙ ඈ..❤
@NeethaLalani-d1g
3 күн бұрын
❤
@buddhinieyapadahanayake7410
3 күн бұрын
There are no words to describe how I feel right now…💔🥀
@chinthakasiriwardana8711
3 күн бұрын
සුන්දරම එකක්. කලණි, ෂාම් සුසංයෝගය ❤, මාලියද්දගේ හඬ❤❤ පදපෙළ හා සංගීතය ❤❤❤
@ireshaganepola1793
3 күн бұрын
හරිම ලස්සන ගීතයක්❤❤❤❤ නුබ නොරිසි කිසිදෙයක් ... ඕනි නෑ මට ගන්න...❤❤❤
@pancha_7
3 күн бұрын
❤
@chandrawelimaluwa2472
3 күн бұрын
mama kamathima naluwa❤
@wasanthawinodani6548
3 күн бұрын
❤❤
@anurakumara5747
3 күн бұрын
කළනි මිහිරක්ම තමා
@hemanthapremadasa2430
3 күн бұрын
❤❤❤❤❤❤❤
@WaruniHerath-e8z
4 күн бұрын
මේ මගේ කතාව😢 ලස්සන නිර්මාණයක් ❤ ස්තුති ඔබ තුමාට......🙏
@darshanabandara953
4 күн бұрын
❤💔🎶🎵💔
@iroshamilatillekeratna3410
4 күн бұрын
හරිම ලස්සන ගීයක්. සුබ පැතුම් ♥♥!
@SureshMaliyadde
3 күн бұрын
Thank you
@SiranthiLanka
4 күн бұрын
❤😢😢❤❤❤❤❤❤❤❤
@a.m.w.chandrasena.4717
4 күн бұрын
මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1951 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "නෞ ජවාන්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'තන්ඩී හවායෙන්' නම් ගීතයේ තනුවයි . 1952 දී මෙම තනුවටම M. L. වසන්ති කුමාරි නම් ද්‍රවිඩ ගායිකාව, නාගයියා හා රාම් රාඕ සංගීතවත් කල "තායි උල්ලම්" නම් ද්‍රවිඩ චිත්‍රපටයට 'කොන්ජුම් පුරාවී' නම් ගීතයක් ගයා ඇත. S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. චන්ද්‍රා වගේ, ඈත දිලිසෙන හිරු සඳු රන්තරු, කැලේ පිපිමල් කුමාරී මා, පියලී කැඩීල, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස් , ඉන් කීපයකි. ඉන්දීය චිත්‍රපට සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්යක්ෂවරුන් බවට පත් විය.
@teklarodrigo3418
4 күн бұрын
අපිට සංගීතයට ගොඩක් වටිනවා
@gangaweerasekara
4 күн бұрын
නුඹට ලියු පද පේළි කණටකර මුමුනන්න..සිහිනයට පනදෙන්න ආයෙ ඇවිදින් යන්න.. Heart touching lyrics music and voice.Congratulations Suresh aiya!
@SureshMaliyadde
3 күн бұрын
Thank you Ganga
@manojahettiarachchi2077
4 күн бұрын
❤
@ayeshahathurusinghe8024
4 күн бұрын
පුදුම ලස්සනක් ❤️මේ වෙනකොට අහපු වාර ගනන මතක නෑ.👌 සිහිනය ළඟ ඉන්න ළඟින් ඉඳ සැතපෙන්න නළල් තල සිප ගන්න විතරක්ම ඉඩදෙන්න .... නුබ නොරිසි කිසිදෙයක් ඕනී නෑ මට ගන්න.. ඇස්දෙකේ ආදරේ සද එළිය වී ඉන්න හුරුපුරුදු ඒ සුවද හුළඟේ පා කරලන්න සදා කාලික සුසුම තරුවලට හරවන්න තරු කඩා හැලෙන විට මට හැකිය අල්ලන්න ඉමක් නැති මාවතේ ඔහේඇවිදන් යන්න.... අනන්තයටම නොයා මෙහා ඉම තනිවෙන්න..... නුඹට ලියු පදපේලි කණට කර මුමුනන්න සිහිනයට පන දෙන්න ආය ඇවිදින් යන්න.... සිහිනය්ක ළඟ ඉන්න ළඟින් ඉඳ සැතපෙන්න නළල්තල සිප ගන්න විතරක්ම ඉඩදෙන්න ... නුඹ නොරිසි කිසිදෙයක් ඕනි නෑ මට ගන්න......❤❤😘
@niroddilshan2866
4 күн бұрын
සමහර අත්හැරිම්ද ආදරය තියෙනවා .නොරිද්දීමයි සෑබැම ආදරය ❤❤❤
@swarnaprathapasighe1875
4 күн бұрын
kalani
@KanishkaDilshan-v2e
5 күн бұрын
2030 february weddith ahanwa jiwath wela hitiyoth 🙂
@නිශානවරත්න-ඤ1ණ
5 күн бұрын
මාරම ලස්සනයි❤❤❤
@SureshMaliyadde
4 күн бұрын
Thank you so much