Haduwaka Unusumin (හාදුවක උණුසුමින්) Keerthi Pasquel

  Рет қаралды 10,950

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер
@wadugeank3556
@wadugeank3556 8 ай бұрын
❤❤ හරිම ලස්සනයි.♥️♥️🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 7 ай бұрын
බෙහෙවින් ස්තුතියි🙏
@kumieyapa5571
@kumieyapa5571 10 ай бұрын
So happy nangie
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 10 ай бұрын
Thank you very much akka !❤
@ilanginilupa396
@ilanginilupa396 Жыл бұрын
හරිම සුන්දර ගීතයක් සිත සුවපත් කරන ස්වර දැහැනක් ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි !🙏
@JagathKumara-lm4pj
@JagathKumara-lm4pj 11 ай бұрын
කීර්ති මාමා ලස්සනයි Song 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 10 ай бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි 🙏
@ashikakarunaratna1679
@ashikakarunaratna1679 Жыл бұрын
දෙහදක උත්තරීතර ප්‍රේමය ..... සැබෑම ලෙස නිරූපනය කර ඇත . ගී පදවැල් ..මගේ නයනි අක්කා ගෙනි. ගී තනුව සහ ගායනය මනාව සුසංයෝග වී ඇත . රූප රචනාව ද ඊටම ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත . ඔබ සියලු දෙනාටම සුභ පැතුම් 🥰🥰🥰🥰
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@kanchanabandara4972
@kanchanabandara4972 10 ай бұрын
Nice song. Superb ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 10 ай бұрын
Thank you very much !🙏
@anura_d
@anura_d Жыл бұрын
ඉතාමත්ම අර්ථවත් සුන්දර නිර්මාණයක් 💐💐✌✌ බොහොමත්ම ස්‍තූතියි රසවින්දනයට දායාද කලාට දයාබර කීර්ති මහතාණනි..💐💐❤❤🙏🙏
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි !
@hyundainiroga4765
@hyundainiroga4765 Жыл бұрын
❤❤❤❤❤❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@yamunasgunawardena
@yamunasgunawardena Жыл бұрын
ඉතාම සුන්දර නිර්මාණයක්.... ලස්සනම ලස්සන වචන, එයටම ගැලපෙන ලයාන්විත තනුව සහ මිහිරිතම ගායනය. මේ සියල්ල එකතුවෙන් නිමවුන සුන්දරම ගීතයක්... ඒ වගේම ඉතා වටිනා පණිවිඩයක් අන්තර්ගත වී නිමවුන ගීයක්. සම්බන්ධ වූ සියලුම දෙනාට සුභ පතනවා අනාගතයේ තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට....🌹❤❤
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@ramaniwittachchi144
@ramaniwittachchi144 Жыл бұрын
ලස්සන ලයාන්විත ගීතයක්
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
ඔබට බෙහෙවින් ස්තුතියි !
@designdepartment2948
@designdepartment2948 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@sandyaperera4414
@sandyaperera4414 Жыл бұрын
Very beautiful lyrics.and singing, music ❤❤❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@shaniperera1877
@shaniperera1877 Жыл бұрын
Very beautiful lyrics 💓 superb wow music ✨🎶💞🎶 absolutely amazing video ❤ wonderful 😊
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@renuwimalaratna5266
@renuwimalaratna5266 Жыл бұрын
සන්ධ්‍යා වේ වැහි බිංදු ජනේල වීදුරු මත මේ මිහිරි තනුවට දඟ කරනවා වැනිය.... දෑස පියා ගෙන හදවතින් ගී තනුව පද වැල සහ සංගීතය ස්පර්ශ කළෙමි . නැවත එය දෑසින් ද වින් දෙමි. This is an amazing song... Congratulations for all ....
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@asirijayathilaka9614
@asirijayathilaka9614 Жыл бұрын
absolutely Amazing ...love the music , lyrics , and the visual ...👏👏👏
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@nelukasayonara4456
@nelukasayonara4456 Жыл бұрын
❤❤❤
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@erandhijayawickrama396
@erandhijayawickrama396 Жыл бұрын
හරිම ලස්සනයි ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@aysh6942
@aysh6942 Жыл бұрын
Absolutely stunning music video! Hats off to the amazing music, vocals, lyrics, and cast. This is undoubtedly one of the best songs ever written by Nayani Karunajeewa.”
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@princessinternationalinc.9091
@princessinternationalinc.9091 Жыл бұрын
You have turned out to be a professional songwriter, SIL. It took my memories to the past. Good luck hope we will get to hear many more great ones
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@udanimendis4987
@udanimendis4987 Жыл бұрын
Beautiful lyrics, singing and music. Congratulations
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@mdesilva823
@mdesilva823 Жыл бұрын
ගායනය, තනුව, පදවැල, ඉතාම සුන්දර යි. පසුබිම නිර්මාණයත‍් කදිමට ගැලපෙනවා. සැමට සුබ පැතුම් ❤❤❤❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@nadiepremathilake9687
@nadiepremathilake9687 Жыл бұрын
Beautiful song, lyrics, singing & music❤️
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@prasanna4450
@prasanna4450 Жыл бұрын
Beautiful ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@clarindawijesinghe6637
@clarindawijesinghe6637 Жыл бұрын
Very nice song with wishuwal
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@senijayathilaka2000
@senijayathilaka2000 Жыл бұрын
❤❤
@ChampaUdawela
@ChampaUdawela Жыл бұрын
Great singing sir, very nice song ❤❤❤
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@yasirudw1864
@yasirudw1864 Жыл бұрын
Very beautiful song! Great work Nayani Aunty 🥰 Love it ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🌻🌟🥇🌻💛🧡
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@designdepartment2948
@designdepartment2948 Жыл бұрын
Very beautiful ❤❤❤
@yngeneva
@yngeneva Жыл бұрын
Thank you very much!
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much!
@nethuthathsarani8116
@nethuthathsarani8116 Жыл бұрын
😍😍😍😍
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@senijayathilaka2000
@senijayathilaka2000 Жыл бұрын
❤❤
@laleedayarathna1577
@laleedayarathna1577 Жыл бұрын
Harima lassanai .....
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
මේ වගේ දේවල් ඇත්තටමත් සිදු වෙනවා නම් 🙂😲 😂😂🤣🤣🥲
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස ලියුවාට.
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
​@@nayanikarunajeewa9365 එහෙම දේවල් වෙන්නෙ සිංදු වල විතරයි නේද
@thushariranasinghe-ys8le
@thushariranasinghe-ys8le Жыл бұрын
Fantastic, Good luck! 😊
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@shiromajayawardena2994
@shiromajayawardena2994 Жыл бұрын
As always superb singing , soothing, ❤
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@lathikakalyani6169
@lathikakalyani6169 Жыл бұрын
Heart touching 🌹🌹🌹
@nayanikarunajeewa9365
@nayanikarunajeewa9365 Жыл бұрын
Thank you very much !
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලා,මාධ්‍ය,ක්‍රිඩා සම්බන්ධ පත්කල දේශපාලකයෝ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු........
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Жыл бұрын
දේශපාලනය කෙසේ වෙතත් ඔබේ අදහස ඇත්ත
@R_icky.19
@R_icky.19 9 ай бұрын
හිනා ගියා
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 Жыл бұрын
ම්ම්ම්...මොකද්ද පොඩි අවුලක් තියෙනවා. අපි දන්න සුරේෂ් මාලියද්දෙගෙ melody මීට වඩා වෙනස්නෙ. Lyrics වලත්... ලොකූ කතාවක් කියාගෙන යනව වගේනෙ. එච්චරටම satisfied නෑ වගෙ. තව අහලම බලමු...
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Amin Bani-Che kardi
6:14
reza j
Рет қаралды 218 М.
මොකක්ද මේ කෝච්චි හුටපටේ
8:29
Swarnavahini TV - Live
Рет қаралды 8 М.
Ammawarune (අම්මාවරුනේ) - Sashika Nisansala
5:30
Suresh Maliyadde
Рет қаралды 61 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.