Пікірлер
@superH3108
@superH3108 5 күн бұрын
ඉවුම්පිහුම් ගැන විශාල දැනීමක් මට නෑ නමුත් පරිසරයත් එක්ක ගොඩාක් සම්බන්ධවෙලා ජීවත්වෙන කෙනෙක්. පරිසරයට මම ගොඩාක් ආදරෙයි. ඒවගේම ඒක මම උපරිමයට ප්‍රායෝගිකව විදින කෙනෙක්. අපේ සමහර අය වත්තේ පිටියේ ඇවිදිනකොට සෙරෙප්පු පාවිච්චි කරන්නේ කටු ඇනෙයි කියලා. නමුත් අපි නිතරම වත්තේ සෙරෙප්පු නැතුව ඇවිදිනවනම් ඒදේ වෙන්නේ නෑ. ඒ කියන්නේ අපි නිරතුරුවම අවට පරිසරය සුද්ද කරගෙන කටු වදුල් නොහැදෙන ආකාරයට වත්ත පිලිවෙලට තියගන්න යොමුවෙනවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා සෙරෙප්පු නැතුව ඇවිදින්න නැත්තේ දෙපතුලේ ගල් ඇනෙනවා කියලා. ඇත්තටම ගල් ඇනෙන එක අපේ ශරීරයට ඉතාම යෝග්‍යයි. අපේ දෙපතුලේ පුරාවටම තියෙන්නේ sensors(නිල) ඒවා අපේ මුලු ශරීරයටම (හිසේ සිට දෙපතුල දක්වා) සම්බන්ධයි. ගල් වැලි බොරලු ඇනෙනකොට ඒ නිල හරහා අපේ මුලු ශරීරයම උද්දීපනය වෙනවා.(මේවා මේ මම කියපුවා නෙමේ විද්‍යාත්මකව සොයාගත්ත දේවල් ). ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙදරට වත්තේ පිටියේ ඇවිදින කොට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුරුද්දක් කරගන්න. පාවහන් ගමනට පමණක් සීමාකරන්න. රබර් කෑල්ලකට ඉඩදෙන්නේ එපා ඔය වටිනා පරිසරයෙන් ඔයාව වෙන්කරන්න. ආයෙත් කියන්නේ, දාන්න එපා සෙරෙප්පු ඔය වත්තේ පිටියේ ඇවිදින්න. හොදට ගල්වැලි බොරලු පාගලා ඇවිදින්න. විදින්න ජීවිතේ විදවන්නේ නැතුව. ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන videos වල මේ ගැන අවධානය යොමුකරන්න කියලා යෝජනා කරන්න කැමතියි.
@leelameghwal2078
@leelameghwal2078 Ай бұрын
Very healthy plants and vegetables and fruits 😊 I like it hi new subscriber 62😊
@slvillageboy8622
@slvillageboy8622 7 ай бұрын
niyamai
@anuruddikakumari1904
@anuruddikakumari1904 8 ай бұрын
ඔක්කෝම උඩ දානවා දැන් එතකෝට 🙄🙄🙄ඕක බොන්න බැ ඇට තියෙනවා😁😁
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 8 ай бұрын
ම්ම්ම්..ඔහොම හැදුවම තමයි දිවුල් කිරි රසම...❤❤
@dhanushkaariyasinghe6166
@dhanushkaariyasinghe6166 8 ай бұрын
Looks yummy 👍
@hansikabandulasena2275
@hansikabandulasena2275 8 ай бұрын
💚💚💜️
@sarojalasanthikumari8350
@sarojalasanthikumari8350 9 ай бұрын
👍👍 mamath kawpi wade hadanna oni menika....❤