Рет қаралды 34
Everyone is very welcome to my KZbin channel. Today is the first video of my channel. I want to start the first video with something good, so the milk started overflowing.
The environment I live in is very beautiful. So you can watch the videos that are connected with that beautiful environment. I invite everyone to see my lifestyle that is connected with the natural environment.
සියළු දෙනාම ඉතාම අදරයෙන් පිළිගන්නවා මගේ youtube channal එකට.අද මගේ චැනල් එකේ පලමු වන විඩියෝ එක.පලමු විඩියෝ එක යහපත් දෙයකින් ආරම්භ කරන්න ඕන නිසා කිරි උතුරලා පටන් ගත්තා.
මම ඉන්න වටපිටාව හරිම ලස්සනයි.ඉතින් ඒ ලස්සන පරිසරයත් සමග බැදුණු විඩියෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බලන්න පුළුවන්.ගැම් පරිසරයත් සමග බැදුණු මගේ ඡීවන රටාව බලන්න සියළු දෙනාට ආරාධනා කරනවා.