Ranmali & Asiri wedding
4:16
3 жыл бұрын
WinWon Live TV Productions
1:01
4 жыл бұрын
Пікірлер
@jeewanmaduranga-ly3vc
@jeewanmaduranga-ly3vc Күн бұрын
ඒ මහත්තය උපදේශකයකුම තමයි මාර වටින අදහස් ටික.
@SamiraRasanga
@SamiraRasanga 4 күн бұрын
SBV
@thilinijayasri
@thilinijayasri 5 күн бұрын
ඇත්තමයි මහත්මයා ඔබ තුමාගේ මහා දැනුම් සම්බාරය ගොඩක් වටිනවා රටට.තමන් හදපු ගහක ,වැලක මලක් පිපිලා ගෙඩියක් කරලක් හැදෙනකොට දවසින් දවස ආදරෙන් ඒවා එක්ක කතා කරනකොට දැනෙන සතුට කාටවත් තේරුම් කරන්න බෑ ඒක අත්දැකීම් ලබාගන්නම ඕනි.මම හරිම ආසයි වගාවට.ඔබතුමාගේ මේ ලස්සන පැහැදිලි කිරීම හිතට ලොකු ශක්තියක් අරගෙන ආවා.ඔබතුමාට පින් සිදුවෙනවා මේ දැනුවත් කිරීම සම්බන්ධව.බුදුසරණයි තව තවත් සාර්ථක වේවා 🙏
@moodmusic88
@moodmusic88 6 күн бұрын
මමත් කැමති පොඩියට පටන් ගන්න ෆාම් එකක් ඒ උනාට තාම පුහුණුවක් ලබන්න කවුරුත් හම්බ උන් නෑනේ..😪
@Chandana-k6f
@Chandana-k6f 7 күн бұрын
පෝන්නම්බර එවන්න
@OccupationTargets
@OccupationTargets 8 күн бұрын
ඉර හද තාරකා ලිත බලලා සිංහ කරණ වෙනත් තොරතුරු දැන ගන්න විදිය කියලා දෙන්න සමාජයට.
@OccupationTargets
@OccupationTargets 8 күн бұрын
සිංහ කරණය වගේ ලිත බලන විදිය කියලා දෙන්න තරුණයින් ඉර හද ගැන දන්නේ නැති නිසාම රටේ ම ප්‍රශ්න ඒක
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 8 күн бұрын
මේ අවුරුදු 4 ට කළින් වගා බිමක් ...... මේ වගේමයි පිටදූවේ සිරිධම්ම හාමුදුරුවන් ගේ වගා බිමත් ...... ඒත් කොහොමද මුළු රටේ ම ජනතාව ට මේ ක්‍රමවේදයන් ව්‍යාප්ත නොවුණේ . ඔබගේ ව්‍යාපාරය ගැන සතුටු වන අතර රටේ ජනතාවට හිමි නොවූ වරප්‍රසාද ගැන සහ ඒවා ඔවුන් විසින්ම අහිමි කරගත්තාද යන්න ගැන අවබෝධයක් නැතිකම ගැන කණගාටු වෙනවා . අති සුපිරි සුන්දර වැඩසටහනක් . ✌🌎
@nandanakumara439
@nandanakumara439 12 күн бұрын
TP nambar eka denawada
@RanWan2020
@RanWan2020 12 күн бұрын
මේ වීඩියෝව බලල අවුරුද්දකට පස්සේ ගිහින් බැලුවම තමයී තේරුණේ කටින්. බතලකොල හිටවන එක කොච්චර ලේසිද කියල... 😂. දැන් ගියොත් මේවගේ තැනක් තිබ්බ ද කියලවත් හොයාගන්න පුලුවන්ද ?
@indranidasanayaka6005
@indranidasanayaka6005 14 күн бұрын
Koheda tiyenne ane matat asai
@EvinPerara
@EvinPerara 14 күн бұрын
❤😊
@rishanthaachandana9033
@rishanthaachandana9033 14 күн бұрын
මිරිස් වල කොල කොඩවෙනවට හදන බෙහෙත කොහොමද හදන්නේ.අලුහුනු,ගෙනදගම් වලින් මොනවද කරන්නේ
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 15 күн бұрын
අනේ මමත් ගොඩක් වගා කරල හම්බ කරපු කෙනෙක් .ඒත් දැන් රිලව් ,ඌරු මීයො,ඉත්තෑවො ,වල් ඌරො,මොනරු බෝවෙලා මට ආදායමක් ගන්න විදිහක් ම නෑ
@ruaniwarnakulasuriya5233
@ruaniwarnakulasuriya5233 15 күн бұрын
Aneee marune aththatama harima asai dakiddi
@manishasasmika
@manishasasmika 16 күн бұрын
Ya ta unoth mokaqa karannee 😢
@Hima44597
@Hima44597 16 күн бұрын
Great
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq 17 күн бұрын
Wedi wediyen hariyanna ona mahattayata ❤
@chathuradeshan7341
@chathuradeshan7341 18 күн бұрын
Ane palayan yanna hama magulama ape krama lankawe karanna eoa ehanam mewenakotath lankawe, hariyata deyak karaganna ba ratin copy karala ape deyaklu
@L.chinthakajayasiri
@L.chinthakajayasiri 18 күн бұрын
හෙළයන්ගේ නුවන හොරකම් කරා
@CmoFareed
@CmoFareed 20 күн бұрын
Me wage 1000 lankawata hitiyoth.yes we can
@kamalariyasiri6002
@kamalariyasiri6002 20 күн бұрын
ade marune
@binulanimsal1020
@binulanimsal1020 21 күн бұрын
Apith. Kamethi. udau. karannako. api. nikawaretiye
@nirmalalokuge8703
@nirmalalokuge8703 23 күн бұрын
Theruwan saranaii obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Deergaau wevaaaaaaa🙏🙏🙏🙏🙏🙏
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 24 күн бұрын
අපි කොපි කලා ඇත්ත කියන්න නිහත මානි වෙමු.අපි මුලින් කලේ ඔය ක්‍රමය හෝමාගම .එවකට ඇමති අනුර කුමාර. අපි උපෙදෙස් ගත්තේ මැලේසියාවෙන්.
@SamiabroOfficial-d6q
@SamiabroOfficial-d6q 24 күн бұрын
Mata kiyala denawada
@SamiabroOfficial-d6q
@SamiabroOfficial-d6q 24 күн бұрын
Matath karanna asay matath udaw karanna puluwanda
@susodiniheva3844
@susodiniheva3844 27 күн бұрын
🙏
@Pimalarabegoda555
@Pimalarabegoda555 27 күн бұрын
Mata hare aasai wawanna aath apita iedam naha
@Interstellar1982
@Interstellar1982 28 күн бұрын
,මැලේසියාව කියලා මහා ලොකු නෑ.රටවල් දෙකේම දේශගුනය එකයි.එකම දේ අපේ උන් හරක්.අනුන් දෙනකං බලාගෙන ඉන්නවා.කාට හරි අංචි ඇද ඇද.ඒකයි දියුනු වෙන්න බැරි.
@SurangiWasana-g1f
@SurangiWasana-g1f Ай бұрын
ඉතා වටිනවා.🎉🎉 ඔබතුමා වගාවට යොදා ගන්න වෙලාවන්,කරණ ගැන විඩියො එකක් කරන්න මහත්මයා.
@LakminiWagiramali
@LakminiWagiramali Ай бұрын
ඔබ තුමාගේ අදහස් අපට ගොඩක් වටිනවා. මමත් ඉඩමක් සොයමින් ඉන්නවා. ඔබ තුමාගේ දැනුම අපට ලබා ගැනීමට පුලුවන්ද
@sanjayaweweldeniya6302
@sanjayaweweldeniya6302 Ай бұрын
Number pls...
@pushpadamayanthi8467
@pushpadamayanthi8467 Ай бұрын
නල ජලයේ (ක්ලෝරීන් මිශ්‍ර)මාළු හදන්න පුළුවන් ද?
@IsharaSandipani-u6d
@IsharaSandipani-u6d Ай бұрын
මමත් කැමති පොඩි මාලු ෆාම් එකක් දාන්න
@dishandahampriya3277
@dishandahampriya3277 Ай бұрын
Adarei ❤❤❤
@kalumudayanga6307
@kalumudayanga6307 Ай бұрын
වැඩේ කරමු සම්බන්ධ කරගන්නෙ කොහොමද
@DanushkaMadusanka-z5l
@DanushkaMadusanka-z5l Ай бұрын
Mata idamakutt tiyenawa karaganna sampatt naa
@Shalika-C
@Shalika-C Ай бұрын
මමත් පුංචියට පටන් ගන්න පුලුවන්ද සතුන් ඔබ තුමාගෙන් ලබාගන්න
@kushandimantha-bh5th
@kushandimantha-bh5th Ай бұрын
Ewa dennek naha bn.
@RajithaSameera-n1s
@RajithaSameera-n1s 2 ай бұрын
මගෙ ලොකු ඉඩමක් තියෙනවා. මට එය කරන්න දැනුම අවශ්‍යයි.
@v-a946
@v-a946 2 ай бұрын
Where is this place? How can we contact you to get advise please. It’s a job well done!!👍👍👍Keep it up. Theruwan saranai!
@saneeamarathunga5668
@saneeamarathunga5668 2 ай бұрын
Number .plz
@ilmali-c4q
@ilmali-c4q 2 ай бұрын
Matath one meka kranna oba thumage number eka denna puluwanda
@GihanSampath-nh4cy
@GihanSampath-nh4cy 2 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ඒත් ඔය කුරැදු වලට පොහොර යොදන විඩියෝ එකක් කරන්න
@KasunMalinga-d5s
@KasunMalinga-d5s 2 ай бұрын
❤❤
@SachinduHansana
@SachinduHansana 2 ай бұрын
Ponnambar danna
@nirmaleeperera8698
@nirmaleeperera8698 2 ай бұрын
Phone number eka denna
@LakmaliSagarika-r7v
@LakmaliSagarika-r7v 2 ай бұрын
Mamath alutin Pathan Ganna enne ku/mahawa uppades denna puluwanda
@okithmadulsara
@okithmadulsara 2 ай бұрын
Man asawen inne meka patan ganna mata obathumage uduw ganna puluwanda sar
@sanjayawelagedara
@sanjayawelagedara 2 ай бұрын
Congrats machan❤😊