ලංකාවේ පළමු සොජාන් ගොවිපළ | මේ මැලේසියාව නෙවෙයි ලංකාව | SriLankan Organic Farming

  Рет қаралды 133,942

WinWon Live Tv

WinWon Live Tv

Күн бұрын

The first experience of sojan agriculture in srilanka. this is located in holuwagoda Gall. The creator of this amazing plantation is Mr. Chandralal Abegunawardhana who has been awarded as the best farmer in Srilanka.
A production of WinWon live TV
Director . Chanath Buddika
Contact us -
Face book - / winwonlivetv
Contact No - 0772530283
SUBSCRIBE |||||||
THANK YOU WACHING THE VIDEO AND DO NOT FORGET TO SUBSCRIBE US

Пікірлер: 271
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
ඇත්තටම දැක්කත් සතුටුයි තව තවත් ශක්තිය ලැබෙිවා 😁😁
@87sfdo
@87sfdo 2 жыл бұрын
දරුවන්ට දොස්තර ...ඉංජිනේරු ...වෙන්න කියලා ම නොකියා... මේ වගේ හොඳ බුද්ධිමත් ..උගත් ගොවි මහත්මයෙක් .... රජෙක්.. වෙන එක කොච්චරනම් හොඳ දෙයක්ද කියලා දරුවන්ට කියා දෙන්න ඕන... මේ වගේ video පාසල් වල පෙන්වන්න ඕන...
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 3 жыл бұрын
ඉතාමත්ම ආඩම්බරයි ඔබ ගේ වගා ව්‍යාපෘතිය ගැන. අපේ දුප්පත් ගොවි ජනතාව දැනුවත් කරන්න. ගම්වල ඉතාමත් අසරණව මේ තාක්ෂණ ක්‍රම නොදන්නා බොහෝ ගොවීන් ඉන්නවා. ඔබ තුමන්ට වාසනාවන්ත අනාගතයක් උදාවේවා!
@maheshrajakaruna2173
@maheshrajakaruna2173 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි.ලංකා මාතාවට වටින මහත්තයෙක්.ඔබට ජය
@milandesilvadesilva6506
@milandesilvadesilva6506 3 жыл бұрын
මම ආසම දෙයක් වගාව. හරිම ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක👍👍👍
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
මමත්.ලංකාවට.ගිහාම.වත්තෙ.වගාකරලතමා.කන්නෙ.
@solobackpackerlc
@solobackpackerlc 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ මහත්මයා ගැන. අහන කෙනෙක්ට ආසවක් ඇති වෙන්න කියල දෙනවා.
@theresamatilda774
@theresamatilda774 Жыл бұрын
Korona.samay..ma.lankaweygoda..bagawagakala.magey..gewathtey..mancykka.1...padurakin.k13..matasatutui....taman.mahansiwenna.ona.adatath.wagakaranawa.italy.malpochewala...thank...jaywewa..
@gunawardanagunawardana5629
@gunawardanagunawardana5629 3 жыл бұрын
මමත් එළවළු ගන්නවා මෙතනින්....ඒත් ඇතුලට යන්න දෙන්නෙ නැහැ....හැමවෙලේම....ආස හිතෙනවා දැක්කම...ඔබතුමා සහ රමේෂ් පතිරණ මැතිතුමා වගේ මිනිසුන්,⁣අපේ රටට ආඩම්බරයක්(දේශපාලන පක්ෂ වලින් තොරව)
@nuwankumara74
@nuwankumara74 3 жыл бұрын
කොහෙද තියෙන්නේ ..
@dammikagunawardana3902
@dammikagunawardana3902 Жыл бұрын
ඔබ තුමට පුලුවන්ද මේ ගොවිපල පවත්වගෙන යන මේ video එකේ ඉන්න මහත්මයාව මට සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න...ලොකු උදව්වක්... Contact number එකක් හරි කමක් නෑ, බොහොම ස්තුතියි
@TheShani2012
@TheShani2012 3 жыл бұрын
මේ වැඩසටහන ඉතාම හොඳට නිෂ්පාදනය කර තියෙනවා. වෙනත් ලංකාවේ ඕන වැඩසටහනක මුල් විනාඩි 5 ම තියෙන්නේ නිවේදකයා ගේ බුල්ශිට්. කියෝනවා කියෝනවා කට හැකර කමට කෙළවරක් නෑ. ඊට පස්සේ මැදදී ප්‍රශ්න අහද්දිත් විනාඩි පහක් විතර රවුම් කරලා බෝල කරලා මහප්පරාන දාල බුල්ශිට් කියෝලා කියෝලා තමා ප්‍රශ්නය අහන්නේ. වැදගත් contents විනාඩි 5 ක් නම් නිවේදකයාගේ අපිරියා ජනක බුල්ශිට් කියවිල්ල විනාඩි 15-20 ක් විතර තියෙනවා ඉන්ටවිව් වෙන මනුස්සයට කියන්න දෙයක් නෑ. මොනවා හරි වැඩිපුර කියන්න හැදුවත් නිවේදකයා මැදට පැනල තමන්ගේ දැනුවත් කම පෙන්වන්න ආයි කියෝනව. අප්පිරියයි බලන්න. බඩ දඟලනවා. මේක අවශ්‍ය දත්ත ඉතා හොඳට edit කරලා ලස්සනට බලන්න ආස විදියට අපේ කාලය නොකන විදියට හදලා තිබෙනවා. ගොඩක් ස්තුතියි.
@sisirapremakumara8495
@sisirapremakumara8495 3 жыл бұрын
ඔබ තුමානම් ගොව්‍ රජෙක් ඔබට තෙරුවන් සරණයි,සියලු දෙව්‍ රැකවරනයි.ඔබට මෙය තව තවත් ඉදිරියට ගෙනයෑමට යෝධ බල යෝධ වීර්‍යය ලැබේවා
@dissanayakemudiyanselagepa1363
@dissanayakemudiyanselagepa1363 3 жыл бұрын
අනෙ මෙ වගෙ වීඩියෝ කරන අයගෙන් ඉල්ලන්නේ එම ස්ථානය ph no සදහන් කරන්න .ඔබ රටට ආදර්සමත් පුරවැසියෙක්.රටට ණය නැති සම්පතක් ...ඔබට බුදුසරනයි .🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🎈
@chandikalakmal9358
@chandikalakmal9358 Жыл бұрын
Redda tamai idam tika ganna. Patta pal boruwak kale. Dan mona Reddak Wath na.
@chandanimct3580
@chandanimct3580 3 жыл бұрын
මේවාගේ ගොවිපලක් දකින්න අපිටත් වාසනාවක් තිබිල තියනවා ඔබතුමාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි නිකන් කන්න බලන් ඉන්න අයට මේවා හොද ආදර්සමත් පිලිතුරු
@walker1985
@walker1985 3 жыл бұрын
මමත් ටික ටික වගා කරා නැවතුනවා මේක බලල හිතට ජවයක් ලැබුනා හෙට ඉදල ආයෙ පටං ගන්නවා.මගෙ චැනල් එකේ ඒ වීඩියෝ අප්ඩේට් කරන්නං.
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 Жыл бұрын
නවත්තන්න එපා ඔබට ජය වේවා..
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
හරිම වැදගත් දැනුමක් රටට වාසනාවක් ...ජයවේවා...
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 3 жыл бұрын
මම ඔබතුමාගේ වැඩසටහනක් බැලුවා ඔබතුමා හොඳයි නිවේදන කටයුතු වැඩකරන්නත් වගා වගා කටයුතු වගේම
@utharabope8072
@utharabope8072 3 жыл бұрын
එත්තම එත්ත.ජයවේවා . ජයසිරිමහා බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.
@wajirachandrasekara8349
@wajirachandrasekara8349 3 жыл бұрын
🙏🙏🙏 හරිම ආසවෙන් baluwe...වටිනා ආදර්ශයක් ...තෙරුවන් සරණයි දිනෙන් දින දියුණුවට පත්වේවා...
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@dmaselaasela7523
@dmaselaasela7523 2 жыл бұрын
හුගක් ලස්සනයි අය්යා පුදුම සතුටක් රටට ජාතියට පනක් දෙන ඔයාට ජය වේවා බුදු සරනයි
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 3 жыл бұрын
නිදානයක් උඩ ඉදගන හිගාකන අපි😢😢😢
@chanuwijesinghe2114
@chanuwijesinghe2114 3 жыл бұрын
උමන්දාවෙ vedio එක බැලුවා නේද?
@thilinasamira4313
@thilinasamira4313 Жыл бұрын
ඒක ඇත්ත
@damai4603
@damai4603 Жыл бұрын
අනිවාර්යයෙන් 😍
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
උමංදාවේ හාමුදුරුවන්ගේ වචනයක් 😀😀
@senevirathnabandara9561
@senevirathnabandara9561 Жыл бұрын
හොඳ වැඩක්, හොඳ වැඩසටහනක් ,, හොඳ ඉදිරිපත් කිරීමක් ,, සතුටුයි ,, ස්තුතියි , ජය වේවා !
@user-qw4yw8ie3k
@user-qw4yw8ie3k 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි 👍👍👍👍💯💯🇱🇰🇱🇰🇱🇰🇸🇦
@pasquvalhandirajee1788
@pasquvalhandirajee1788 Жыл бұрын
Kiyanna vachana na godak sathuthui jaya වේවා ! 🙏🙏🙏💪💪💪🙏🙏🙏
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
මෙවැනි දෙයක් තමයි ape රටට ඕනෑ රමේෂ් පතිරණ මහතා අපිට පේනවා හොඳ මහජන නියෝජිතයෙක් .ඔහු ගෙන් උදවු උපකාර අරගෙන මෙවැනි දෙ සාර්ථක කරන්න.කීප දෙනකුට රැකියා ලැබෙනවා .ඔබ සියලුම දෙනාට බුදු සරණයි .
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 Жыл бұрын
දැකීමත් සතුටක් 😊 ජයවේවා ඔබට💐💐💐
@pushpanarangoda1143
@pushpanarangoda1143 3 жыл бұрын
හොද වැඩ ක් හරිම ආසයි දකිනකොට ඔබතුමාට තෙරුවන් සරනයි..
@oriljayakodey2299
@oriljayakodey2299 2 жыл бұрын
ඉතාම අගෙයි.වටිනා ඉදිරිපත් කිරීමක්.ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 3 жыл бұрын
This is what Mr. Thilak Kandegama has been implementing for years.. different native techniques to cultivate organic.. Good luck!
@dineshchathuranga9942
@dineshchathuranga9942 3 жыл бұрын
Ei deiyane mewa rajayeta penneththe.hemawelema ne ne Naya Naya .menna weddo shakthiya Darya lebewa🙏
@saamphotogrphy-qn2qh
@saamphotogrphy-qn2qh Жыл бұрын
Supper and amazing
@ah7800
@ah7800 3 жыл бұрын
This is a great achievement. You are very simple and highly inspirational. It is extremely satisfying to listen to your story. There are so many things we can do to make our country better. There are many youths who can fo things like this. Giving Organic food to the people is a great service to the community. Great. Inspirational and wish you all the best . Please develop more lands all over the country. I was very happy to have watched thi video.
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
අමිමෝ ලංකාවට දැන් ම යනවා වගා කරන්න .ආශාවෙි බෑ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
අද උදෑසනම දැක්කේ හරිම සුන්දරයි❤❤❤
@geethasamaranayake277
@geethasamaranayake277 3 жыл бұрын
මට නම් ඔබ රජෙක්
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 7 ай бұрын
හරිම වටිනවා.බුද්ධිමත් මනුස්සයෙක් මිහිපිට සුරපුර යක් මැවිය හැකියි.වගව තව තවත් සරුවේවා
@seneni1235
@seneni1235 3 жыл бұрын
ඔබට තුනුරුවන් ගේ පිහිටි පතමි
@buddhiperera9081
@buddhiperera9081 3 жыл бұрын
කරනය තිතිය බලලා වවාගන්න රටට උගන්වන්න ඕන පාසල් වලට විශය මාලවට මෙවා තමයි ඇතුලත් කරලා උගන්වන්න ඕන
@sumithbandara8934
@sumithbandara8934 3 жыл бұрын
A
@jayanthawijetunga3741
@jayanthawijetunga3741 Жыл бұрын
Great Great, wish you all the best and thank you
@wow2337
@wow2337 3 жыл бұрын
මේ ගොඩ බිම පලදාව නෙලන අයට ඇද ගෙන යන කරත්ත යොදා ගත්තා නම් අත් දෙක ම ප්‍රයෝජනයට අරගෙන පලදායිතාව වැඩි කරගන්න තිබුණා. මහන්සි යත් අඩුයි..ඔබට ජය !
@kumarichandrika23
@kumarichandrika23 3 жыл бұрын
අතිවිශිෂ්ටයි! මෙම ස්ථානය කොහේද තිබෙන්නේ?
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
ෙමියති.ෙබින්.ෙන්..ගාල්ල..බද්.ෙද්ගමපාර..අතර෴ෙහා්ලුවා.ෙගාඩයාය෴ෙමියකුබුරැයායක්෴වරදින්නැ.ෙසායාගැනිමපහසුඉ....
@sachinibandara1558
@sachinibandara1558 3 жыл бұрын
දකින්නත් අපි පින් කරල තියෙනවා...ඔයාල ගොඩාක් උත්සහවන්තයි....හැමෝටම ආදර්ශයක්
@Raji8888SL
@Raji8888SL Жыл бұрын
Thank you ❣️💯🇱🇰👏👏💪💪
@neajathakshi8519
@neajathakshi8519 3 жыл бұрын
ඉතාම කාලෝචිත ආදර්ශමත් වගා ව්‍යාපෘතියක්...
@anitadissanayake2934
@anitadissanayake2934 3 жыл бұрын
මහ්ත්මයානනි මට ලිපිනය සහ දුරකථන අන්කයක් එවන්න .කරුනාකරල. මන්ද ගිහිල්ලා ඉගනගන්න
@priapria6553
@priapria6553 3 жыл бұрын
ඔවි ඉන්න රජයේ උන් ටික කොහොම හරි උන්ගේ වැඩෙි කර ගන්නවා අහිංසක මිනිස්සු වගා කරන එක විකුනගන්න බැ ඒව කුනු කොල්ලෙට සල්ලි තියෙන උන් කොහොම හරි වැඩෙි කර ගන්නවා
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
බුදු සරණයි ගොවිපලට හැමෝටම ලොකු ආදර්ශයක් අපිත් ආසයි වගා කරන්ත දුන්නු උපදෙස් හරිම වැදගත් ස්තුතියි
@kandymafia1747
@kandymafia1747 2 жыл бұрын
ජයවේවා
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
උත්සහවන්තයා ජයගනී. හරිම අසාවෙන් බැලුවෙ.❤👍
@udarahewa9662
@udarahewa9662 3 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි ..අඩම්බරයි ඔබ ගැන....
@sadunisilva3211
@sadunisilva3211 4 ай бұрын
ඔබ තුමාට ජයෙන් ජයම ලැබෙවා
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 2 жыл бұрын
නියමයි
@D.hamma5670
@D.hamma5670 3 жыл бұрын
ඔබේ දැනුම ලංකාව පුරා වගාවන්ට ලබා දී... වසවිසෙන් තොර ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න මිනිස්සුන්ට ..
@sumedhathero739
@sumedhathero739 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ravindiperera2892
@ravindiperera2892 2 жыл бұрын
Thanks 🙏🏽
@athulakarunasena8415
@athulakarunasena8415 3 жыл бұрын
මමත් කැමතියි මේවගෙ වගාවක් පටන් ගන්න කොහොමද උපදෙස් ලබා ගන්නෙ වැඩිවිස්තර දන්වන්න
@dharamsrilanka8290
@dharamsrilanka8290 3 жыл бұрын
හොද ගොවි මහත්තයෙක් හරිම ආසයි දකිනවිට මාත් වීගොවිතැන කල ගොවියෙක් ඉදිරියේදී ඔබතුමාගෙන් උපදෙස් ලබාගෙන එලවලු සහ පලතුරැ ගොවි තැනට පෙලබෙනවා ඉස්තුතියිඋුමාට.
@renukajayawardena6426
@renukajayawardena6426 3 жыл бұрын
Ape rate minisunge daskam dakina vita harima sathutui. Thava thavath me vage diunu deval apata dakinna labewa! Oba samata yoda bala yoda weerya kaleba! Theruwan saranai .🙏🙏🙏👍👍👍💐💐💐💐💐💐💐
@kasunrukshan2207
@kasunrukshan2207 3 жыл бұрын
සුපිරි ජයවෙිවා....
@i2kandy
@i2kandy 3 жыл бұрын
9:41 වචන ටික !! 🔥😍😍😍
@pmsheltan7167
@pmsheltan7167 11 ай бұрын
ගොඩාක් සතුටුයි ඔබ තුමා ගැන .තෙරුවන් සරනයි
@damayanthiranasinghe1706
@damayanthiranasinghe1706 3 жыл бұрын
Great work! I wish u all the best in ur effort.thank u for ur contribution for the nation.
@kaprasannalal684
@kaprasannalal684 3 жыл бұрын
Mihikathata naya nati mahathtayak good bless you
@ws-wp4mq
@ws-wp4mq 3 жыл бұрын
Aththatama sathutui dakkama theruvan saranai
@dimuthufernando8193
@dimuthufernando8193 2 жыл бұрын
Really I’m very interesting.I hope I will be starting same sooner. I need your advice
@fffff7043
@fffff7043 3 жыл бұрын
Oba thuma oya karane maha vishala sewayak e vagema oya elavalu palathuru beehani sama deyakama aran maha vishala pinkamakuth karana (budda poojawak budun udesa ) obata swabawa dhrmaya oita wada udaw karai theruwan saranai
@rohankularatne4610
@rohankularatne4610 3 жыл бұрын
Excellent respect sir
@ajithkankanamge5938
@ajithkankanamge5938 3 жыл бұрын
රත්තරං මනුශ්‍යයෙක්
@anitadissanayake2934
@anitadissanayake2934 3 жыл бұрын
ඔබ්තුමාට ස්තුතියි 🙏🏼🙏🏼
@dasunanurudda8216
@dasunanurudda8216 Жыл бұрын
Niyametama visthara karala denwa super ❤
@ruvanw1979
@ruvanw1979 Жыл бұрын
thanks lot brother
@sandakan2452
@sandakan2452 3 жыл бұрын
Woow harima lassany.obathumage adahas mila kranna ba❤️❤️
@nilangabamunusinghe6077
@nilangabamunusinghe6077 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ ක්‍රියාවලියක්... වස විස නැති කෘෂි කර්මාන්තයට වැඩිපුර ගොවියන් යොමු කරන්න පුළුවන් නම් අපිට ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන්... බුදු සරණයි...!!!
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 3 жыл бұрын
Great Explanations
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
🇱🇰🇱🇰😍😍🇱🇰🇱🇰
@renukajayawardena6426
@renukajayawardena6426 3 жыл бұрын
Mahajanaya desha palakayanata bannata me vage majanayata aadare ayath inna ahanakota hithata puduma sayhutak danenne. Ramesh pathirana amathi thumata ape suba pathum 🙏🙏🙏🙏🙏👍👍👍👍💐💐💐💐💐👑️👑️👑️🏵️🌸💮🌺🌼🌻🌷🌷🌷🌷🌷
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 2 жыл бұрын
ඔන්න මිනිස්සු. බෑ බෑ කියාගෙන නාහෙන් අඩන කාලකන්නින්ට මේව දකින්න සලවන්න ඕන.
@agriculturerajasinghe1044
@agriculturerajasinghe1044 3 жыл бұрын
Godak wadagath video akak thanks
@anandaalokabandara7547
@anandaalokabandara7547 3 жыл бұрын
Great video which gives a golden message to the young generation.
@susilayupala2959
@susilayupala2959 3 жыл бұрын
Niyamai obata jaynjayama lebewa God bless you.harima lassanai.👍👍👍👍🙌🙌🙌
@beautyoftheworld3314
@beautyoftheworld3314 3 жыл бұрын
බොහොම වටිනවා මහත්තයා !
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@shanalex9496
@shanalex9496 3 жыл бұрын
Manna me mahathayawa krushi karma amathi karahallko👍🏼🇱🇰💓
@nilwatura4436
@nilwatura4436 3 жыл бұрын
මේ වගාව ළංකාවෙ කොහෙද කරන්නෙ? මේ කරන වගාව පාලනය කරන්න සෑහෙන්න දක්ෂ කමකුයි අධිෂ්ළුනයයි තියෙන්නෙ ඕනැ. ඔබට මගෙන් ඡය පැතුම් ලැබෙනව.
@samankumara8166
@samankumara8166 3 жыл бұрын
galle baddegama pare holuwagoda thamai thiyenne
@gunawardanagunawardana5629
@gunawardanagunawardana5629 3 жыл бұрын
Saman kumara ඔයා මේ හරියෙමද
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 10 ай бұрын
Obathuma wage 10k hitiyoth athi ape rata diyunu karanna,goda ganna.Aadarei, adambarai hela puthek ❤👍👏🙏
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 3 ай бұрын
Good luck to you All the best Budusarani
@ijasahamaed50012
@ijasahamaed50012 3 жыл бұрын
Budu saranai
@kumarak4730
@kumarak4730 3 жыл бұрын
Good
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ස්තුතිය
@chanakadayarathna1729
@chanakadayarathna1729 2 жыл бұрын
It’s really nice to organic farming in Sri Lanka . Yes we had a great farming methods and system before 70 yers ago , but chemical fertilizer companies are not allowing to make a organic farming culture in Sri Lanka
@sandradesilva7242
@sandradesilva7242 3 жыл бұрын
Great job 👍👍👍 good luck 👍
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Theruwansaranai obasiyaludenatama!දියුනුවෙන් දියුනුවට පත්වේවා!
@indraniindrani3305
@indraniindrani3305 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 3 жыл бұрын
හරිම ලස්සනයි ආස හිතෙනවා දැක්කම
@arunamadusanka5812
@arunamadusanka5812 3 жыл бұрын
සුපිරි 🙏🙏🙏🙏
@rajkamal8645
@rajkamal8645 3 жыл бұрын
Supiri 👏👏👏👏
@niroshanarangoda227
@niroshanarangoda227 3 жыл бұрын
අපූරුයි තෙරුවන් සරණයි
@kgskaushalya4898
@kgskaushalya4898 3 жыл бұрын
යහපතක්ම වේවා!
@priyankagunavati9889
@priyankagunavati9889 3 жыл бұрын
Obata jayasri watina.wedasatahanak.budusaranay
@chandimamunasingha3670
@chandimamunasingha3670 3 жыл бұрын
It is amazing...good luck.
@sandunlahiru9894
@sandunlahiru9894 3 жыл бұрын
Respect sir 👍
@rinohsbsyjknb5060
@rinohsbsyjknb5060 3 жыл бұрын
Obathumage ගොවිපොළ diunen diunu wewa..
@abcdefg1966ful
@abcdefg1966ful 3 жыл бұрын
An excellent presentation.... Proud about you...🌻✌️
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 Жыл бұрын
අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පුරන් කුඹුරු ගොඩාක් තියෙනවා.අවුරුදු 40කින් පමණ මොකුත් කරලා නෑ මෙම ව්‍යාපෘතිය කිරීමට මෙතුමාව සම්බන්ධ කර දෙන්න.
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
Thanks for the information
@hasaladananjaya6155
@hasaladananjaya6155 Жыл бұрын
Godak Hoda wadasatahank
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН