Пікірлер
@ShanuGamage-f1b
@ShanuGamage-f1b 3 күн бұрын
මම මැහුවා මේ කියපු විදියටම.පලවෙනි පාරට සාරියට යට සායක් මැහුවෙ.හරියටම ආවා.බොහොම ස්තූතියි ඔයාට සරලවම කියලා දුන්නට ❤🙏
@auror.dressmaking
@auror.dressmaking Күн бұрын
@@ShanuGamage-f1b සතුටුයි ගොඩාක්.
@dinushaperera6885
@dinushaperera6885 7 күн бұрын
නොදකින් කියලදෙන කැත . වැඩක් කරනවනම් හරියට කරන්න ☝
@auror.dressmaking
@auror.dressmaking 7 күн бұрын
@@dinushaperera6885 ස්තුතියි .ගොඩක් අය මගෙන් හොඳින් ඉගෙන ගන්නවා ඔයාගෙ අදහස ඉතාමත් අගය කරනවා.එක එක්කෙනාට විවිධ දේවල් විවිධ විදිහට පේනවාන්‍ර්. නැවතත් ස්තුතියි
@shaniwathsala3076
@shaniwathsala3076 9 күн бұрын
Salli dilath hariyata kiyala dunnha mis mista pin ❤❤❤❤❤❤ lassanata kiyala dunna
@niroshaperera8446
@niroshaperera8446 16 күн бұрын
idiri paluwe athei karei 1/2 mahum wasi one nadda
@auror.dressmaking
@auror.dressmaking 12 күн бұрын
@@niroshaperera8446 මැහුම් වාසි එක්ක තමා ඔය හදලා තියෙන්නෙ
@SumuduPremasiri
@SumuduPremasiri 17 күн бұрын
Mekata ganna redi monawada
@auror.dressmaking
@auror.dressmaking 17 күн бұрын
@@SumuduPremasiri කොට්න් හරි කැමති රෙදි වර්ගයක් ගන්න පුලුවන් .අඳින්න පහසු එකක් නං වඩා හොඳයි
@DammikaAmarasingha-w2o
@DammikaAmarasingha-w2o 17 күн бұрын
ගොඩාක් පින් ..නිවරදිව.ගවුම .මසාගැනිමට..කියලා .දුන්නාට
@k.d.dilshantv833
@k.d.dilshantv833 Ай бұрын
miss meke diga athatamada 4 namanne?.
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@k.d.dilshantv833 ow dear
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
Usa paththata
@k.d.dilshantv833
@k.d.dilshantv833 Ай бұрын
miss e saye open ekak danonam.danissa.laga idan komada dnne?. nomal.wodihata kapala kotas deka wenama mehuwama hrida?.. neththam.cuti thiruwak.ain krnna wenoda?​@@auror.dressmaking
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@k.d.dilshantv833 මේකෙ open එකක් තියන්නෙ නෑ. එහෙම තිබ්බොත් කැතයි. මේකෙ හොඳට ඉඩ තියෙනවා රැලි දාලා මහන නිසා.
@amarakumari3812
@amarakumari3812 Ай бұрын
Miss athe cap usa hamotama podu mimmakda
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@amarakumari3812 තුන හමාර පොදුයි
@amarakumari3812
@amarakumari3812 Ай бұрын
Pitupasa paluwen 1"ussane nathida
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@amarakumari3812 මිස්. එහෙම ක්‍රමත් ඇති ඒත් මගේ එකේදි එහෙම කරන්නෙ නෑ.
@shashi....9312
@shashi....9312 Ай бұрын
හරිම සරලව කියා දෙනවා.පින් මිස් ට.හැමදාම සතුටින් ඉන්න.
@anjularanaweera3220
@anjularanaweera3220 Ай бұрын
❤❤❤
@AvilAtapattu
@AvilAtapattu Ай бұрын
Thank you ❤
@dammikaamarasuriya5136
@dammikaamarasuriya5136 Ай бұрын
Kihili kata kohomada ganne e kiyanne mimma
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@dammikaamarasuriya5136 කිහිලි කටට වෙනම මිම්මක් ගන්නෙ නෑ. හොඳට බලන්නකො ආයෙත් වීඩියෝ එක. උරහිසේ සිට පහලට අඳින රේකාවයි,පපුවේ මිම්ම ලකුනු කරන එකයි ඇති.
@AvilAtapattu
@AvilAtapattu Ай бұрын
Thank you so much dear God bless you
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x Ай бұрын
Harima pahadili thank you👍♥️
@usteps6605
@usteps6605 Ай бұрын
හුරුකටහඩක්....❤
@yonalijayasekera651
@yonalijayasekera651 Ай бұрын
අම්මෝ මැඩම් ගොඩක් කාලයකින් .හරිම සතුටුයි දකින්න ලැබීමත්.
@samanthiwirasekara8838
@samanthiwirasekara8838 Ай бұрын
Mis online clz karanne naddaplz
@samanthiwirasekara8838
@samanthiwirasekara8838 Ай бұрын
Godak kalekin mis
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
ඔව්,ආයෙත් ගොඩක් දේවල් එක්ක එකතු වෙමු.
@user-kx1ql3cj4s
@user-kx1ql3cj4s 26 күн бұрын
Ammo miss goda kalekin asanipa wela hiyada video geenakam bala sitiya dan සතුටුයි
@ChamilaSudasingha
@ChamilaSudasingha Ай бұрын
කරුව උස ගන්න විදිහ අපැහැදිලි . ඉහල සිට නෙවෙද කරු උස ගන්නෙ .පහල සිට මොකක්ද ඒ ගත්ත මිම්ම.ඉන 38 කෙනෙක්ට කරු උස කීයක් ගන්න ඕනද? රෙදි කොච්චර ප්‍රමාණයක් අව්ස්‍යද?
@auror.dressmaking
@auror.dressmaking Ай бұрын
@@ChamilaSudasingha රෙදි ප්‍රමාණය - අවශ්‍ය උස වගේ දෙගුනයක් . කකුලේ යට කෙලවරේ සිට කරුවට උස ගන්නෙ.
@sebasthiyananthony9377
@sebasthiyananthony9377 Ай бұрын
ස්තූතී මිස්
@ashagunasekera2734
@ashagunasekera2734 2 ай бұрын
හරිම පැහැදිළිව විස්තර කරනවා. ගොඩක් ස්තුතියි ❗
@padminiboralugoda6315
@padminiboralugoda6315 2 ай бұрын
Mis cross over digata blouse ekak kiyala denna pl
@auror.dressmaking
@auror.dressmaking 2 ай бұрын
Ina lagata wage usatada dear
@dineshchathuranga1549
@dineshchathuranga1549 2 ай бұрын
Miss dat akata mahum vasi thibbe nane
@auror.dressmaking
@auror.dressmaking 2 ай бұрын
Wenama nothbbata madi wenne na
@indikaranathunga6944
@indikaranathunga6944 2 ай бұрын
❤❤❤❤
@dileeshadilani3899
@dileeshadilani3899 2 ай бұрын
Miss kiyala dipu eka hodata therenawa.miss issaraha paluwe karata reli thiyanawanm kohomada karaganne
@auror.dressmaking
@auror.dressmaking 2 ай бұрын
ඉස්සරහා පලුවේ block එකේ කර සෙන්ටි මීටර් තුන තුන ඈත් කරලා අලවා ගන්න. ඊට පස්සෙ ඒ දුරට රැලි තියලා මහන්න
@lakshiharshani5055
@lakshiharshani5055 2 ай бұрын
Yara kochcharakda yanne
@auror.dressmaking
@auror.dressmaking 2 ай бұрын
ඔයාට ඕනෙ උස මැනලා ඒ වගේ දෙගුනයක්. හැට පළල එකහමාරක් ඇති
@MangalaLakmali-gi6pt
@MangalaLakmali-gi6pt 2 ай бұрын
Miss dart usa maninne kohomada
@auror.dressmaking
@auror.dressmaking 2 ай бұрын
ඉනේ ඉඳන් point එකට තියෙන උස
@n.p.t.servicecenter5673
@n.p.t.servicecenter5673 2 ай бұрын
Thank you harima pahadiliwa kiya denawa
@FoodwithSandu-nh3jk
@FoodwithSandu-nh3jk 2 ай бұрын
හරිම පැහැදිලි මිම්ම ගන්න විඳිය ❤
@shaar9394
@shaar9394 3 ай бұрын
harima pahadiliy
@user-iq9ee3ik2e
@user-iq9ee3ik2e 3 ай бұрын
Usa majinne kothna idanda ?
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
උරහිසේ ඉඳන්
@chandrabandarage470
@chandrabandarage470 3 ай бұрын
Very clear, easy to follow. Thanks a lot.
@boyagamchandimaliyanage6046
@boyagamchandimaliyanage6046 3 ай бұрын
දෙයක් කියලා දෙනකොට මිම්මක් ඇතුව කියලා දෙන්න ආවට ගියාට කියලා දෙන්න එපා නොදන්න අය බල්න්නේ අරක මේක කියන්නෙ දිග පලලවත් දන්නැ නොදන්න දේවල් කියලා දෙන්න එපා
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට .
@user-pc3qe3sn5z
@user-pc3qe3sn5z 3 ай бұрын
Mis pera pasl baalata wenas wenawada
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
මිමි අනුව වෙනස්
@gayanpushpakumara3160
@gayanpushpakumara3160 3 ай бұрын
දිග sayak mahanna redi කොච්චර one da
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
ෆ්ලෙයාඩ් සායකට නම් හැට පළල යාර දෙකක් ඕනෙ. Tied skirt එකකට නම් 45පළල එකහමාරක් ඇති
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
මේ වගේ එකකට යාර 2 ක් ගන්න
@geethanieabeywarna7740
@geethanieabeywarna7740 3 ай бұрын
Ragal rekawa lakunu kale kohomada?
@auror.dressmaking
@auror.dressmaking 3 ай бұрын
උරහිස මිම්ම පහලට ලකුණු කරලා පපුව වට මිම්ම අරගෙන හතරෙන් බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරන්න.
@SiyaniUs
@SiyaniUs 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kumarabandara6805
@kumarabandara6805 3 ай бұрын
Thanks
@RashikaDamayanthi-kq3qc
@RashikaDamayanthi-kq3qc 3 ай бұрын
❤❤❤❤
@DulipAsanka-nl1xv
@DulipAsanka-nl1xv 3 ай бұрын
👍
@sasilajanaka6935
@sasilajanaka6935 3 ай бұрын
Thanks මැඩම් .
@manelpushpalatha5820
@manelpushpalatha5820 4 ай бұрын
Sound vedi unanm thavah hodayi
@poshinisanjana4150
@poshinisanjana4150 4 ай бұрын
කාන්තා ෂර්ට් එකක් මහන්න කියලා දෙන්න මිස්
@auror.dressmaking
@auror.dressmaking 4 ай бұрын
මගේ shirt blouse video එක බලන්න
@auror.dressmaking
@auror.dressmaking 4 ай бұрын
kzbin.info/www/bejne/rHy6nWedqc9omJIsi=289nZwWuCecdGvtp
@kumarabandara6805
@kumarabandara6805 4 ай бұрын
Thanks miss hondata herum gaththa
@buddhikahansini7978
@buddhikahansini7978 4 ай бұрын
front එකෙ කරෙන් අගලක් පිටිපස්සට කරාම back එකෙනුත් ඒක කරන්න ඕනේද? නැත්තම් ඒ දෙක මැසිමේදී අසමාන වෙයිද?
@auror.dressmaking
@auror.dressmaking 4 ай бұрын
Yes dear
@buddhikahansini7978
@buddhikahansini7978 4 ай бұрын
@@auror.dressmaking thank you miss 🙏
@buddhikahansini7978
@buddhikahansini7978 4 ай бұрын
බඳ කොටස කියන්නෙ පපු අඩියට උසද මිස්..
@auror.dressmaking
@auror.dressmaking 4 ай бұрын
Ow
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Very nice video thank you
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Very good explanation thank you
@Malani74-oq6yo
@Malani74-oq6yo 4 ай бұрын
Excellent explanation