No video

Short frock cutting and stitching tutorial in Sinhala - Casual frock sewing Sinhala

  Рет қаралды 122,443

Aurora

Aurora

Күн бұрын

Пікірлер: 44
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
facebook.com/profile.php?id=100089052621111
@DammikaAmarasingha-w2o
@DammikaAmarasingha-w2o 17 күн бұрын
ගොඩාක් පින් ..නිවරදිව.ගවුම .මසාගැනිමට..කියලා .දුන්නාට
@shashi....9312
@shashi....9312 Ай бұрын
හරිම සරලව කියා දෙනවා.පින් මිස් ට.හැමදාම සතුටින් ඉන්න.
@FoodwithSandu-nh3jk
@FoodwithSandu-nh3jk 2 ай бұрын
හරිම පැහැදිලි මිම්ම ගන්න විඳිය ❤
@induindu4192
@induindu4192 Жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා..thank you💖💖💖💖💖💖💖
@n.p.t.servicecenter5673
@n.p.t.servicecenter5673 2 ай бұрын
Thank you harima pahadiliwa kiya denawa
@ovindupahasara8777
@ovindupahasara8777 Жыл бұрын
Thanks you ❤️❤️❤️
@ashamendis370
@ashamendis370 Жыл бұрын
ගොඩක් වටිනව රෙද්ද කපලා මහන විදියත් කියලා දෙන්න පුලුවන් නම්
@dayanigamage1273
@dayanigamage1273 Жыл бұрын
හොදට තේරුනා මිස්
@ruwansamantha6719
@ruwansamantha6719 Жыл бұрын
Thanks mis budu saranai
@user-dd5xs7fu4x
@user-dd5xs7fu4x 8 ай бұрын
Thank u ❤
@pavithrasewwandi8848
@pavithrasewwandi8848 Жыл бұрын
Miss solders walata ilastika dala mhanna adumak kiyala dennako
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
මිස්,මගේ රැග්ලන් අත යෙදූ ගව්ම වීඩියෝ එක බලන්න
@anjularanaweera3220
@anjularanaweera3220 Ай бұрын
❤❤❤
@ihchamila2294
@ihchamila2294 Жыл бұрын
Thank you mis🙏🙏🙏 .lassana frock ekak.🌷🌷🌷💜❤️
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
ඉස්සරහට තව ලස්සන ඒවා කියලා දෙන්නම්.
@anuradhaharshani9171
@anuradhaharshani9171 Жыл бұрын
Me frock eka mahana vidihath kiyala dennako mis
@user-asj5gi7dla
@user-asj5gi7dla Жыл бұрын
Mahana widiya kiyala dennako
@hashankavinda7217
@hashankavinda7217 Жыл бұрын
Thawa blouse warga dannako mis.casual ewa
@mahimananayakkara5490
@mahimananayakkara5490 Жыл бұрын
Tanks miss urahisata ilastik damna frock akak danawada
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
kzbin.info/www/bejne/mmaulmuBeauAqKc
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න
@magicnotes905
@magicnotes905 Жыл бұрын
ඔය ගවුමට රෙදි යාර කීයක් ඕනෙද මිස් ? Thanks for the tutorial
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
ඔයාට මහන්න ඕනෙ උස වගේ දෙගුනයක්.ඒ කියන්නෙ ගව්මෙ මුලු උස උරහිසේ සිට පහලට මැන්නහම අඟල් 38 ක් නම් රෙදි යාර දෙකයි කාලක්. 45 පලළ. 60 පලළ නම් එකහමාරක් ඇති වෙයි
@user-nj1oq6sf2u
@user-nj1oq6sf2u 6 ай бұрын
💞💞💞🌹🌹
@user-if7ol8lx7b
@user-if7ol8lx7b Жыл бұрын
❤❤
@roshinidinushika7440
@roshinidinushika7440 Жыл бұрын
මේ ගවුමට රෙදි යාර කීයක් ඕනෙද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
අවශ්‍ය උස වගේ දෙගුනයක්
@ramanimanike9837
@ramanimanike9837 Жыл бұрын
Mis..karawall..kapana ..kota .medin lusakak. Enne ai mis
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
එහෙම වෙන්නෙ ඔයා රෙදි වල කපනකොට හරියටම රෙද්දෙ නැම්මට තියලා කැපුවෙ නැති උනහම. අපි හිතමු block එකක් තියලා කපනවා කියලා. එතකොට පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනොත් කර ලොකු වෙනවා. මං කියන ක්‍රමේට එහෙම වෙන්නෙ නෑ මිස් .මම කරක් මහ ගන්න විදිහ පෙන්නන්නම්. උරහිස මහද්දි කර පැත්තට වෙන්න ටිකක් වැඩිපුර අල්ලා මහන්න.
@user-zf7jv4cy7j
@user-zf7jv4cy7j 9 ай бұрын
👊❣️
@wasanthakodithuwaku9087
@wasanthakodithuwaku9087 Жыл бұрын
මිමි ගන්න විඩියෝවක් තියනවද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
ow
@akidni9277
@akidni9277 Жыл бұрын
මේකට ශිපර් දාන්න ඕන නැද්ද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
පිටිපස්සෙන් ඕපෙන් ඕනෙනම් දාන්න. ඔලුවෙන් ගව්ම දාගන්න පුලුවන්නම් ඕනෙ නෑ නේද
@akidni9277
@akidni9277 Жыл бұрын
​@@auror.dressmakingXL size මහනවනම් ඩාට් දාන්න ඔනද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
@@akidni9277 දැම්මොත් ලස්සනට තියෙයි කියලා හිතනවා.හැඩ වෙන්න දාන්න
@akidni9277
@akidni9277 Жыл бұрын
මේ ගව්ම මහන්න හොද රෙදි වර්ග මොනවාද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
Silk cotton
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
ඕනෙ නං ටිකක් ගනකම එකකුත් හොඳයි
@RuviRuvee00
@RuviRuvee00 Жыл бұрын
මේකට රෙදි කොච්චරක් ගියාද
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
හැට පළල එකයි තුන් කාලක්. උස කෙනෙකුට ඊට වඩා ඕනෙ
@auror.dressmaking
@auror.dressmaking Жыл бұрын
හැට පළල එකයි තුන් කලක්. උඅ කෙනෙකුට ඊට වඩා ඕන
@RuviRuvee00
@RuviRuvee00 Жыл бұрын
@@auror.dressmaking thnq❤️
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 6 МЛН
New casual frock sewing tutorial in Sinhala
17:23
Aurora
Рет қаралды 57 М.
The best way you can learn to sew a dress with lining and zipper
24:15
Tailor nour
Рет қаралды 4,8 МЛН
Umbrella Cut Kurti With Umbrella Sleeves Cutting and Stitching
12:54
Stitch & Style by Tanu
Рет қаралды 7 МЛН