Пікірлер
@induperera8804
@induperera8804 4 сағат бұрын
jeynard pody kollek wage welada..sakurage hapan kam thama.. shoy appa kathawa..thank youuuu ❤🌷🌷
@sanetaap2542
@sanetaap2542 5 сағат бұрын
අම්මෝ 11-43වෙලාව ර්‍ රාත්‍රියේ දැන් තමා කතාව බලන්නෙ
@anushagunapala135
@anushagunapala135 6 сағат бұрын
Ayyo Sakura ahu una neda Jeynardge gateta...pissu kella....
@indikakodithuwakku9495
@indikakodithuwakku9495 8 сағат бұрын
😂කෙල්ලට නම් මරු ආදරයක් තමයි ලැබිල තියෙන්නේ.❤❤❤
@NiroshaPriyangika-iv2fc
@NiroshaPriyangika-iv2fc 8 сағат бұрын
❤❤❤❤🎉
@priyapeirisip3853
@priyapeirisip3853 9 сағат бұрын
🙈🙈🙈🤭🤭ජෙනාඩ්ට ළඟදීම කන් වාට්ටු යන්න වෙයි😂😂🌸🕷️🐥🌸
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj 8 сағат бұрын
Lssanai godak
@shakyainduwara3983
@shakyainduwara3983 9 сағат бұрын
ඇත්තටම මාර ලස්සනයි,ඒ music එකත් මාරම විදියට ගැළපෙනවා ❤
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p 9 сағат бұрын
සකුරාගේ කෑ ගැහැල්ල කොහොම ඇද්ද .මට මැවිලා පෙනවා .පිස්සු කෙල්ල .🌸🌸🐥🐥🕷️🕷️🌸🌸. අනේ EX හස්බන්ඩි කතාවත් දෙන්න . ඔයා හොඳ නැ ස්වප්න රහසක් කතාවේ ඉතුරු ටික දෙන්නෙත් නැ . තාමත් කතාව මතක තියාගෙන ඉන්නවා. වෙන කතාවවක් නම් අමතක වෙලා . එත් කවදාවත් කහ මලක් කතාව වගේම ස්වප්න රහසක් අමතක වෙන්නෙ නැ. පුලුවන් නම් කතාවෙ ඉතුරු ටික දෙන්න . නැත්නම් කතාව පොතක් විදියට හරි ගේන්න . අපි බලන් ඉන්නවා කතාව බලන්න ආයෙමත් ආසාවෙන් .🌻🌻🌻🌻
@piumaliperera-c9f
@piumaliperera-c9f 9 сағат бұрын
ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤ තව ට්කක් කතාව දිග වුනානම් හොදයි 😊😊😊
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha 9 сағат бұрын
කතාව ටිකක් වේලාසනින් දෙන්නකෝ ප්ලීස් ❤❤❤❤❤❤❤❤
@SandunikaRanasingha
@SandunikaRanasingha 9 сағат бұрын
hemadama wage godaak lssnai kthawa♥ sakuranm pissu kellek..
@NirmalaFernando-i1i
@NirmalaFernando-i1i 10 сағат бұрын
මේකත් නිකන් මකුලුවගේ දැලේ පැටලුනු සත්තු වගේ ජෙනාඩි ගේ දැලේ සකුරා පැටලිලා නියමයි ඒකනම්. 🕸🕸🕷🕷🌸🌸🌸🌸🌸
@Janindukodithuwakku
@Janindukodithuwakku 18 сағат бұрын
දෙන්නටම මතක නැති අතීතය නැවතත් මතකයට එනවිදිහේ දෙයක් වෙලා, මේ දෙන්න එක්වෙනවා නම් ලස්සනය්.😂😂❤❤❤❤❤
@AmilaSubashini-i8s
@AmilaSubashini-i8s 20 сағат бұрын
Lassanai ❤❤❤
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v 22 сағат бұрын
Sippi katte kathava mokakda appa ❤❤❤
@induperera8804
@induperera8804 Күн бұрын
wageeshawa hamba wenna denne naththeth jealous hinda..oya serama ape sakura kellata thiyana sdare hinda..thiyana napuru kamatai adambara kamataai eka therenne na..lassanai dr godaaaaak lassanai ❤❤❤ thank you oyata 🥰🥰🥰
@RanaweeraRanaweera-t3q
@RanaweeraRanaweera-t3q Күн бұрын
ලස්සනයි ❤❤❤❤❤
@VishakaGamage
@VishakaGamage Күн бұрын
❤❤❤❤❤❤❤❤
@renukakulasekara712
@renukakulasekara712 Күн бұрын
❤❤❤
@anushagunapala135
@anushagunapala135 Күн бұрын
Kathawa ada ne kiyala hithuwe.thankyou patiyo.,,,,appa me Sakura mala Mr.Jeynardwa bolanda pemwathek karalane... Jeynard wena kawru langa loku minihek unath Sakura langa nam ewa be...niyama kella.ganata hadala ganyi adambarakarayawa.
@niharichandhima1808
@niharichandhima1808 Күн бұрын
ජෙනාඩ් ගේ පුදුම නීති සංග්‍රහය නේ😂😂
@priyapeirisip3853
@priyapeirisip3853 Күн бұрын
රෑ වෙලා හරි කතාව ගෙනාවට තෑන්ක්ස්❤️ ලස්සනයි ❤❤මං හිතුවා හරි වගේ ඒ දෙන්නා පුංචි කාලේ හම්බවෙලා තියෙනවා❤❤
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha Күн бұрын
මේ දෙන්නා අතර මොකක් හරි අතීත කතාවක් තියෙනවාද කෙල්ලට අමතක උන❤❤❤❤❤❤❤❤
@piumaliperera-c9f
@piumaliperera-c9f Күн бұрын
ලස්සනම ලස්සනයි ❤❤❤❤❤ ගොඩක්
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj Күн бұрын
Lassanai kathawa menika
@JayanthaSamarasingha-h6o
@JayanthaSamarasingha-h6o Күн бұрын
අදත් කතාව හරිම ලස්සනයි ❤❤thanks❤❤❤
@MadumaliSomarathna-be7qu
@MadumaliSomarathna-be7qu Күн бұрын
Episode 24 ada nathida
@rasavindikaranamuni8222
@rasavindikaranamuni8222 Күн бұрын
Your writing is excellent. It binds ppl tightly where you make them live in it.
@Teddynovels
@Teddynovels Күн бұрын
@@rasavindikaranamuni8222 thank you soo much
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v Күн бұрын
Meka danakn iwasillak nea aneee❤❤❤❤
@NirmalaFernando-i1i
@NirmalaFernando-i1i 2 күн бұрын
ජෙනාඩි සකුරාව පොඩිකාලේ ඉදලා දන්නවා ෂුවර් ❤ සිප්පි කට්ට ඇතුලේ මොකක්ම හරි දෙයක් තියනවා🌸🌸🌸 ලස්සනම කතාවක් 🌸🌸🌸🌸 කෝ භාෂියෝ xහස්බන් 💍💎
@Teddynovels
@Teddynovels Күн бұрын
@@NirmalaFernando-i1i ඒකත් දෙන්නම් thank you..💗
@induperera8804
@induperera8804 2 күн бұрын
jeynardge irshayakara adare..godaaaaak lassanai kathawa 🌷🌷🌷 thank you 🥰🥰🥰
@sanetaap2542
@sanetaap2542 2 күн бұрын
ජේනඩ් සකුරට ආදරේ ❤
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p 2 күн бұрын
අනේ ජෙනාඩි ⁣ සර් හොදටම හිත රිද්දගෙන සකුරා වගිෂ හම්බ වෙන්න යනවා කියලා . මට නම් හිතෙනවා ජෙනාඩි පොඩි කාලේ ඉදම් සකුරා දන්නවා කියලා . සකුරාට මොනවා හරි අමතක වෙලා වද්ද. 🌸🌸🕷️🕷️🐥🐥🌸🌸..
@Teddynovels
@Teddynovels Күн бұрын
@@AyeshaDilhani-m7p thank you 💗
@indikakodithuwakku9495
@indikakodithuwakku9495 2 күн бұрын
මේ කතාව මම අද තමා පළමුවෙන්ම කියෙව්වේ. ලස්සන නිසා මෙතෙක් කොටස් ඔක්කොම කියවලා තමයි නැවැත්තුවේ. පුදුම ලස්සන ආදරයක්. හැබැයි සිහිබුද්දිය තියාගෙන ඉන්නේ ඊළඟ කොටස දෙනකම්. මේ දෙන්න ආදරවන්තයන් කරානම් හොඳා. ❤😅මොකද රහසින් දෙන්න ට දෙන්න ආදරේ කරනවා. ❤❤❤❤👍
@Teddynovels
@Teddynovels Күн бұрын
@@indikakodithuwakku9495 thank you 💗
@tnekanayake7292
@tnekanayake7292 2 күн бұрын
❤️❤️❤️❤️❤️...
@RanaweeraRanaweera-t3q
@RanaweeraRanaweera-t3q 2 күн бұрын
මේක නම් සුපිරි කතාව ❤❤
@niharichandhima1808
@niharichandhima1808 2 күн бұрын
අම්මො ජෙනාඩ් ගේ ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 2 күн бұрын
දාපු ගමන්ම කියවගන්න බැරි වුණත් කතාව දාලද කියලා බලලා හිත සනස ගෙන කීයට හරි කියවනවා...මේක නම් වශියක් භාෂි❤🐥🕷️🌸
@Teddynovels
@Teddynovels Күн бұрын
@@priyapeirisip3853 thank you 💗
@anushagunapala135
@anushagunapala135 2 күн бұрын
Jeynard mechchara drinks gaththe sathutatada,dukatada,kenthiyatada....hitha ganna be..eth Sakura Wagesha hamba wenna yanawa keewa hinda kiyala nikamata hithenawa...Jeynard Sakurata godak kaleka indala dannawa wage...
@Teddynovels
@Teddynovels Күн бұрын
@@anushagunapala135 thank you 💗
@Teddynovels
@Teddynovels Күн бұрын
@@anushagunapala135 thank you 💗
@renukakulasekara712
@renukakulasekara712 2 күн бұрын
❤❤
@GayaniSanjiwani-xo2jj
@GayaniSanjiwani-xo2jj 2 күн бұрын
Asawen balanne lassanai kathawa
@Jayanthi1234-u8c
@Jayanthi1234-u8c 2 күн бұрын
හරිම ලස්සනයි කතාව ♥️♥️♥️♥️♥️
@DiliniDasanayake
@DiliniDasanayake 2 күн бұрын
Lassanai katava thanks 😊❤
@kumarijayawardana2426
@kumarijayawardana2426 2 күн бұрын
Ssudu nona adarai godak puduma vidihata katawata abbahi wela inne
@JayanthaSamarasingha-h6o
@JayanthaSamarasingha-h6o 2 күн бұрын
කතාව දානකම් බලන් හිටියේ .හරිම ලස්සනයි ❤❤thank you ❤❤❤
@Teddynovels
@Teddynovels Күн бұрын
@@JayanthaSamarasingha-h6o ස්තුතියි 💗
@sanetaap2542
@sanetaap2542 2 күн бұрын
ලස්සනයි Ex,hasband ඒකත් දෙන්න නගෝ
@Teddynovels
@Teddynovels 2 күн бұрын
ස්තුතියි ❤
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v 2 күн бұрын
Harima lassanai aneee ❤❤❤❤
@RanaweeraRanaweera-t3q
@RanaweeraRanaweera-t3q 3 күн бұрын
හරි ම ලස්සනයි 🎉🎉🎉🎉🎉
@induperera8804
@induperera8804 3 күн бұрын
sakurage widiyata jeynard wenas wenna yanne..marama lassanai adath ❤❤❤❤
@Teddynovels
@Teddynovels 2 күн бұрын
ස්තුතියි ❤
@anushagunapala135
@anushagunapala135 3 күн бұрын
Sakurata Sikura dunna polish karalama widala wage mata penne....hathara athinma malhesara wadinawa....Wageshage hithe thiyena de ,Jeynard danna hinda ,hithana tharam lesiyen Sakurata kittu wenna Wageshata bari weyi neda.......ane Bhashiyo. ex husband dennako maniko...man hamadama balagena innawa ane....mage hithata danuna kathawak ane eka... please patiyo 🙏🙏🙏
@Teddynovels
@Teddynovels 2 күн бұрын
ස්තුතියි ❤