හිතවත - 63 (අවසන් කොටස)❤️

  Рет қаралды 2,282

Teddy novels

Teddy novels

Күн бұрын

Пікірлер: 35
@induperera8804
@induperera8804 Ай бұрын
godaaaaak lassanai kathawama..me wage lassana katha thawa godaaak liyanna shakthiya wagema nirogiwa inna labewa..jesu pihitai
@MangalikaRathnayake-n2g
@MangalikaRathnayake-n2g Ай бұрын
ලස්සන කතාවක් දුන්නට thank ❤❤❤❤❤❤❤
@Nisansalasamarasinghae2g
@Nisansalasamarasinghae2g Ай бұрын
❤❤❤❤❤❤❤❤
@udanipramodika1377
@udanipramodika1377 Ай бұрын
හැම දාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ මේ කතාවත් හරිම ලස්සනයි. ඔයා ලියන කතා අපි අපේ කරගෙන වින්දා විදවූවා. හැබැයි අවසානයේ අපි හරිම සතුටින්. ස්තූතියි ඔයාට .ආදරෙයි ඔයාට වගේම ඔයාගේ කතාවලට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jananiperera7214
@jananiperera7214 Ай бұрын
Godak lssana,hamadeyakma thibuna novel ekak ,haima lassanai ❤❤
@a.m.6162
@a.m.6162 Ай бұрын
Supiriyi❤
@sanjeewakumara6211
@sanjeewakumara6211 Ай бұрын
Methekkalayak martivetion novel eka genawata Thank you.. idiriyeth wenasma kathawak genna labewa.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ChanakaGayan-w8v
@ChanakaGayan-w8v Ай бұрын
Aneee harima lassanai❤❤❤❤
@OsadiVihanga-qs5xl
@OsadiVihanga-qs5xl 16 күн бұрын
ගොඩක් ලස්සන වෙනස්ම කතාවක් ❤.හැමදාම දකින කතා වලට වඩා වෙනස් කතාවක් ලස්සන යි ගොඩාක් ❤❤❤❤❤❤
@thilanjaperera1482
@thilanjaperera1482 Ай бұрын
ඔයාගෙ හැම.කතාවක්ම වගේ මම කියවලා තියෙනවා. ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි නන්දුට. මේකත් ලස්සනයි ආදරණීයයි.. ආදර්ශයක් ඔයාගෙ හැම කතාවකම තිබුනා.. තවත් මෙ වගේ ලස්සනට ලියන්න ඔයාට හැකිවේවා.. තෙරුවන් සරණයි 💜💜💜💜💜💜💜
@nelkadharmasena4740
@nelkadharmasena4740 Ай бұрын
Lassanai nangi pothakata liyanna
@sitahewage8844
@sitahewage8844 Ай бұрын
Harima lassanai
@nilanthisamarakoon4501
@nilanthisamarakoon4501 Ай бұрын
Harima aratawath lassanata iwasimen gala giya adaryak lassai awasanaya
@VishakaGamage
@VishakaGamage Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepthisharmila4427
@deepthisharmila4427 Ай бұрын
Ammoooo pissuwen kiyawapu katha tika oyage thamai thawa lassana kathawak oni
@NiluAnushika
@NiluAnushika Ай бұрын
Lashsana awasanayak. Oyata thenksh nanga❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@niharichandhima1808
@niharichandhima1808 Ай бұрын
ගොඩාක් ලස්සන අවසාන ක් ඇත්තටම ගොඩාක් සතුටුයි ජය වේවා බුදු 🌹🌹🌹🌹🌹සරනයි ඔයාට ❤❤❤❤
@AnushkaDilrukshi-ue5dl
@AnushkaDilrukshi-ue5dl Ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@DiliniDasanayake
@DiliniDasanayake Ай бұрын
Ada godaaak sathutui lassana awasanayak dunnata😊 24:48 .Awagema dukai katawa iwarai kiyala hitheddi😢.akkage hema kathawakma mula idala awasaneta yanakanma harima Lassanata kiyawanna asa vidihata liyanawa.oyata godaaak thanks me vage adaraniya katavak dunnata❤❤❤
@IshanHi-f3o
@IshanHi-f3o Ай бұрын
මම.හරිම.ආසාවෙන්.කියවපු.කාතාවක්.මෙි.කාතා.වෙි.දෙක.කොටසත්.දෙන්න.හිතක්.පහල.වෙිවා
@SanthaSantha-mv6qd
@SanthaSantha-mv6qd Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😅
@nilminiperera2502
@nilminiperera2502 Ай бұрын
අනේ හරි ආසාවෙන් කියෙව්වෙ ඊට කලින් ඒව ත් හොදයි ලස්සන යි ලස්සන යි ඉක්මනින් හමුවෙමු තව ලස්සන කතාව කින්❤❤❤❤❤
@uhanirankothge6339
@uhanirankothge6339 Ай бұрын
ගොඩ ක් ලස්සනයි . හිතට දැනුන කතාවක් .
@sanetaap2542
@sanetaap2542 Ай бұрын
හැමදාම වගේ ලස්සන අවසානයක් හිතාගන්නට බැරි විදියට සමාජයටත් ආදර්ශමත් සහ කිය්වන අපට ඊලග කොටස කියවන තුරු නින්ද යන්නෙ නැති තරමට ඔයා අපිව කතාව අස්සෙ ගුලිකරගෙන හිතාගන්න බැරි තරම් ලස්සනයි මේ වගේ තවත් කතාවක් අරන් ඉක්මනින්ම එන්න මම හැමදාම බලනවා සවුදි ඉදන් පුන්චි කාලෙ ඉදලම ආස කරන කියව්මේ පුරුද්ද රට ආවා කියලා අත හැරියේ නැහැ ඉතිo ඔයාගේ කතා නම් පුදුම තරම් ඇබ්බැහියක් ඔයාගේ ඔක්කොම කතා දෙවතාවක් ගානෙ කියවලා තියනවා සඛී බාර්‍යාවක් කතාව හතර ගමනක් කියෙව්ව ඒත් එපාවෙන්නෙ නැහැ ඔයාගේ දැතට තවත් දිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි මම සවුදි සිට
@nishaliperera7089
@nishaliperera7089 Ай бұрын
Lassanama assanai.oyata godak sthuthiy.adarei❤❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 Ай бұрын
හිතවත❤ ඒ නමට ආදරේ හිතුණේ හිතවතිය සින්දුව නිසා....ඒ නිසාම හිතවත❤ නම දකිද්දී ත් කතාව ලස්සන ම ලස්සන වෙයි කියලා හිතුණ එක දශමෙකින් වත් අඩුවුණේ නෑ...හිතට ගොඩාක්ම දැණුනු ආදරණීයම කතාවක්❤ තුරුල්ගේ පනිෂ්මන්ට් එක සම්පූර්ණ වෙනකන් කතාව තව තිබුණා නම් කියලත් හිතෙනවා❤ මොකද ඔයා හරි ලස්සනට ඒ හැඟීම් අපිට දෙනවා❤❤❤❤
@NandaniPriyantha
@NandaniPriyantha Ай бұрын
Adarei godak hithawathiyee
@dilmimayashi814
@dilmimayashi814 Ай бұрын
ඇත්ත මයි තුරුල් හිතවතෙක් ම තමයි
@ayomiperera7557
@ayomiperera7557 Ай бұрын
හරිම ආසාවෙන් ආදරයෙන කියවපු ආදර්ශමත් කතාවක් මෙ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙවා 🌹🌹🌹🌹🌹
@dilakshiranasinghe892
@dilakshiranasinghe892 Ай бұрын
Please give to nice loving story Ek please
@anushagunapala135
@anushagunapala135 Ай бұрын
Hariyatama hari Thurul keewa de.adare sampurna unama hamadema sampurna wenawa... aththatama Thurul kiyanne puduma tharam honda manussayek.thamange wayasa gana hithalawath ikmanin daruwek hada ganna eya hithuwe ne....eyata one une Pahasita lokaya penna...eyawa issaeahata yawanna....Pahasi gana hithalama mona tharam dewal dara gaththada.yanawanam yanna awasthawa dunne adare nathuwa newene .adare hindamayi... mulu pawlama ada windina sathute saba aythikaraya Thurul...eka e hamoma therum gaththa.....Mandira dan amma kenek.Pahasige daruwek balanna achchiammata wasanawa thibba...eka aduwa une Pahasi langa dawasin dawasa waduna patiyawa Thurulta maga aruna eka .eyawa Thurulge ath deken me loketa ganna bari una eka.eth ekata thawa awasthawa rhiyenawane...dan hamoma sathutin...Thuruta honda pawlak labuna.,,,godak lassanayi manika kathawa...e wagema godak asawen kiyewwe....sarthaka nimawak..thawath me wage lassana kathawak aran ikman enna.ethakal anith kathawa denna balanna..,thnakyou manika.sathutin inna ..❤❤❤ Budusaranayi oyata🙏🙏🙏
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p Ай бұрын
කියන්න මොනවාද කියලා හිතෙනවා ඒ තරම්ම ලස්සන වගේම ආදර්ශමත් කතාවක් . තමන්ගේ හැගිමි පාලනය කරගත්තේ නැත්නම් මේ කතාව මේ විදියට නෙවේයි ඉවර වෙන්නේ මොකද තුරුල් රුවන්පුර ගෙදරට එනකොට පළවෙනියට දැක්කේ මංදිරා එත් එයා බැදලා ඉන්නෙ කියලා දැන ගත්ත ගමන් එයා අය මංදිට අවස්ථාවක් දුන්නෙ නැ. එකම ඇති තුරුල්ගේ චරිතය ගැන පැහැදෙන්න. තවත් ලියන්න දෙවල් ගොඩාක් තියෙනවා ලියන්න වෙලාවක් නැ . අද සිකුරාදා වැඩ ගොඩාක් අස්සේ කතාව බැලුවේ . ඉතින් නංගී ඔයාට සුභ පතනවා .මේ වගේ කතා දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉.
@senanidilanjali
@senanidilanjali Ай бұрын
හිතවත අවසන් වුවත් හිතවන්තී ඔබට තියෙන රසික ආදරය නම් අවසන් නොවේවි තුරුල් සහ පැහැසි අපේ හදවතට දැනුණ චරිත ඉතින් ඔබ අති සාර්ථකයි ආදරෙයි.
@SanjeewaniSanju-gt7ps
@SanjeewaniSanju-gt7ps Ай бұрын
❤❤❤❤❤❤❤
@renukakulasekara712
@renukakulasekara712 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 30 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 82 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36