Пікірлер
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 5 минут бұрын
කාලකන්නි ජාතියක් උන සිංහල ජාතිය තමන්ගේම වල කපාගෙන දැන් හූල්ලනවා. මෙතුමියගේ වැඩපිළිවෙලට සහයෝගය දුන්නනම් අද ලංකාව නිදහස් නිවහල් රටක්
@nniroshan9933
@nniroshan9933 18 минут бұрын
Hari jayawardhana mahatha gana video ekak karannako
@JagathNalaka18
@JagathNalaka18 25 минут бұрын
❤❤❤❤🎉🎉🎉😊
@travelkitchen4246
@travelkitchen4246 30 минут бұрын
සෑයෙ වැඩ ඉවර කරන්න කලින් දුටුගැමුණු රජතුමා මැරුණන්ම්, සෑය වන්දනා කරන්න ආව කියන කතාව එතනම බොරිනෙ 😌😁
@AnuraNallaperuma
@AnuraNallaperuma Сағат бұрын
මම පළමු වරට 1996 දී යනකොට පොඩි ගුවන් තොටුපළක් සහ සීමිත ගුවන් යානා ප්‍රමාණයක් පමණයි ඔවුන් සතුව තිබුණේ. 1997 දී Srilankan air එකේ contry manager සහ සේවකයින් හුඟාක් වැඩි පඩියකට Qatar airways එකට අරගෙන තමයී ඒ අය ඉදිරියට ආවේ. ඒකාලේ ලංකාවෙන් උදේට යන ප්ලේන් එකේ කිරිබත්, පොල් රොටි වගේ ලංකාවෙ කෑම තමයි දුන්නේ ,, සිංහලෙන් එනවුන්ස් නුත් කරනවා ,, මගේ experience එකට අනුව ලෝකයේ හොඳම ගුවන් සේවයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️🥸
@KevinNeydorff
@KevinNeydorff Сағат бұрын
👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 2 сағат бұрын
මෙහෙ ඉතිරි කරලා ගිය කලු පරංගි ටික යවන්න බැරිද එහෙ😅 හොයල බලන්න please.😅
@akilaprasad4
@akilaprasad4 4 сағат бұрын
අයියේ එයාබස් බලුග(beluga)එක ගැන වීඩියෝ එකක් කරන්නකො පොඩි එකක් හරි කමක් නැහැ
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 4 сағат бұрын
චීනය සමාජවාදී රටක් උනේ ඉස්සර. දැන් චීනය තනිකර ධනවාදී රටක්.
@mtk7469
@mtk7469 5 сағат бұрын
ලංකාවෙත් ඒකාලේ පඋල්වල 7. 10 ළමඊ හිටිය දැන් 1. 2 ඉන්නේ මේකට වීඩියෝවක් ගෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ❤️🙏🙏
@NandikaNandika-dn3mp
@NandikaNandika-dn3mp 5 сағат бұрын
පරණ කටහඩ ඔ්නේ 😢😢😢
@shanazmarjan1603
@shanazmarjan1603 5 сағат бұрын
මමත් හොලිවුඩ් වලට කැමති❤❤❤❤ සුපිරි වීඩියෝ වක් ❤❤❤❤❤❤❤❤❤❤
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 7 сағат бұрын
❤❤mama dawase ganeh rater idi kanawa 🎉🎉
@lohithyahansanganee9057
@lohithyahansanganee9057 7 сағат бұрын
සුරතලයට හදා වඩා ගත් බැල්ලක් දිනක් අප නිවස ආසන්න මාර්ගයේ ත්‍රීවීලරකින් ගෙනැවිත් පයින් ගසා බිමට තල්ලු කර දමා ගොස් තිබුනා. ඇය පළමුවර පැටියකු බිහිකර ඇති අතර පැටවා මියගියා. දෙවන වර තද වැසි දිනයක අපේ නිවසේ ඉදිරිපස පැටවුන් 5 දෙනෙකු බිහිකර තිබුනා. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව මම සැලසුවා. ඊට මගේ බිරිඳද දරුවන්ද උදව් කළා. ඉන් පැටවුන් තුන් දෙනෙකු හදා ගැනීමට රැගෙන ගියා. බැල්ල සහ පැටවු දෙදෙනෙක් තවම අපේ නිවසේ ඉන්නවා. එම කාලයේම බළලියක් එක් පැටවකු අපේ නිවසේ බිහිකර සතියකින් වාහනයකට යටවී මිය ගියා. ඒ පැටවාද අපේ නිවසේ සතුටින් ඉන්නවා. අපට හැකි අයුරින් ඔවුන්ව නඩත්තු කරනවා.
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 7 сағат бұрын
වැදගත් ❤
@SajivaniNilika
@SajivaniNilika 10 сағат бұрын
ඔව්,, ඒක ඇත්ත,, හොදයි, ඔලිව් තෙල්
@niroshahettiarachchi-ng7to
@niroshahettiarachchi-ng7to 12 сағат бұрын
Selena Gomez gena video ekak ona😊
@nondiproduction1857
@nondiproduction1857 13 сағат бұрын
❤❤
@sydneywijesinghe7522
@sydneywijesinghe7522 13 сағат бұрын
Thank you and Appreciated.
@VeenaAssuseemaurapperuwa
@VeenaAssuseemaurapperuwa 13 сағат бұрын
මම අදයි මෙී රට ගැන දැන ගත්තෙ...ඒ සවාමින් වහන්සේ නමක් ධර්ම දේශනා වක් කරද්දී කල්මිකියාව කියලා බෞද්ධ රටක් තියෙනවා කියලා දේශනා කලා...ඊට යූටූබි එ⁣කට ගිහින් බලන කොට මෙය දකිනින්න ලැබුනා....එතකොට අපේ රටේ සවාමින් වහන්සේලා ඒ රටට වැඩම කරන්නේ නැතිද....🙏🙏🙏
@TheKnight_am
@TheKnight_am 14 сағат бұрын
270 iq nikola tesla>>> marie curie
@SIGMA-q1l4m
@SIGMA-q1l4m 14 сағат бұрын
මට කාරුනික ඉල්ලීමක් කරන්න තියෙනවා.මේ වගේම ලෝකප්‍රකට නලුවෙක් ඉන්නවා Dolph Lundgren කියලා.එයා ගැනත් වීඩියෝ එකක් ගේන්න❤
@tharindudanushka1547
@tharindudanushka1547 14 сағат бұрын
හෙල්මට් එකම ඩොල්ර් ලක්ශ 4 විතර වෙනවලු😇
@supundilshan2098
@supundilshan2098 14 сағат бұрын
උබලා ඉලන් ඉලන් කැවාකියලා රැසියව පලිද පඩුවෙ ඉනැතුව ඇමරිකන් බටහිර ලනු ගිලා. හැ සොලා ඔබටන් යුක්‍රේන ජනතවගෙනමි කිසි සමවාක් නැ දෙන පිඩකරි වද හිසා හිදා😅😂😂😂😂😂😂
@thilanmithila1143
@thilanmithila1143 14 сағат бұрын
මම යූටියුබ් වැඩසටහනක දැක්ක දක්ෂතම, හොඳම නිවේදනය තමයි මේ වීඩියෝවෙ නිවේදනය ☝️ කවුරු වුණත් අති දක්ෂ නිවේදකයෙක්. වචන උච්චාරණය හොඳටම කරනවා!
@tharindudanushka1547
@tharindudanushka1547 15 сағат бұрын
F-22 ත් ඉතින් සුපිරියක් තමා 😂
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 15 сағат бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 15 сағат бұрын
මං කැමතිම නළුවා ජැකී චෑන්
@RuwasaraSamarakoon-f3l
@RuwasaraSamarakoon-f3l 11 сағат бұрын
Yup bro 🎉
@wasanawijesuriya2709
@wasanawijesuriya2709 6 сағат бұрын
මගෙත් 👍👍
@SajithMadusanka-n2x
@SajithMadusanka-n2x 15 сағат бұрын
මටත් වෙනවා
@GamageSomalatha
@GamageSomalatha 15 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ගොඩාක් වැදගත් වීඩියෝවක් සර්
@banura_official7673
@banura_official7673 15 сағат бұрын
❤❤❤
@Smooth-Zuko
@Smooth-Zuko 15 сағат бұрын
මම ආවා අයියේ❤❤❤❤❤❤
@Wrestle-df1yx
@Wrestle-df1yx 15 сағат бұрын
Aluth video ekak lassanai wwe gana ekak ooni
@NethminaFenando
@NethminaFenando 15 сағат бұрын
1st❤❤❤
@thegoat-1107
@thegoat-1107 15 сағат бұрын
හොලිවුඩ් films වලට ආදරේ අය මේ පැත්තට❤❤
@SanduniNethmini-sb6xv
@SanduniNethmini-sb6xv 15 сағат бұрын
First comment eka magen ❤
@anushiwithanaarachchianush-o1m
@anushiwithanaarachchianush-o1m 15 сағат бұрын
Nissan Gtr ගැනත් ඔන
@kumarahemasiri7861
@kumarahemasiri7861 16 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ niyamai
@GamageSomalatha
@GamageSomalatha 16 сағат бұрын
❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake 16 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් වටින වීඩියෝ විග්‍රහයක් .. ඇත්තටම ස්පි අහලාවත් නැති දේවල් ගොඩක් ස්තූති මේ පිලිබදව කියා දුන්නට😮😮😮
@bihansadulnethmi6181
@bihansadulnethmi6181 17 сағат бұрын
ඉන්න බැරි දත් කැක්කුමක් හැදිලා බැලුවේ කරාබු නැට්ටක් හපාගෙන හිටියා විනාඩි 5ක් වගේ යනකොට අඩු වුණා.. ඇත්තටම ඔබතුමාට ගොඩක් පින්❤
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt 17 сағат бұрын
ආමන්ඩ් පොගවන්නේ වතුරෙන්ද
@IshakRaheem-n7g
@IshakRaheem-n7g 17 сағат бұрын
මම ජිරාෆ් ❤
@raniljayasinghe9710
@raniljayasinghe9710 17 сағат бұрын
නම්බඹර කලිකාල සාහිත්‍ය කුලාදිත්‍ය සර්වඥ පණ්ඩිත
@raniljayasinghe9710
@raniljayasinghe9710 17 сағат бұрын
තුන්වන විජයබාහු වත්හිමි විජයබාහු නෙමේ . වන්නි විජයබාහු. මාස කිපයකින් නොව දෙවන පරාක්‍රමබාහු මාඝව පරදවන්නේ සිහසුනට පත්ව වසර විස්සකට පමණ පසුවයි
@RohanJSoyza
@RohanJSoyza 17 сағат бұрын
나는 블랙핑크를 사랑한다 🎉
@sanjayadidulanka
@sanjayadidulanka 17 сағат бұрын
මීටරෙන් බැලුවොත් ගහපු ගැහිල්ල පෙනෙයි🙂
@Nuwini-m3f
@Nuwini-m3f 18 сағат бұрын
මන් නම් පිස්සුවෙන් වගේ බැලුව එකක් තාමත් ඕකේ ශෝර්ට් වීඩියෝ බලනවා ඒ තරම් ආස හිතුනු කතාවක් ❤
@KumariMalavika
@KumariMalavika 18 сағат бұрын
Oyata godak pin apiwa denuwath kalata😊
@SewwandiPramodika-m1e
@SewwandiPramodika-m1e 18 сағат бұрын
Jenne is not new zealand Rose is new zealand😡