දකුණු ආසියාවේ ධනවත්ම රාජ්‍යයේ නායිකාව සෝවියට්වරු හමුවෙයි | 1st female Prime Minister At Leningrad

  Рет қаралды 19,806

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер
@lakmini-c2u
@lakmini-c2u 19 күн бұрын
මමත් අහලා තියෙනවා සිරිමාවෝ මැතිනියගේ ක්‍රමය දිගටම තිබුනනම් අද අපේ රට ඉතා දියුණු රටක් බව.
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 20 күн бұрын
මැතිනිය රට හදන්න ලොකු උස්සහයක් ගත්තා, කාලකන්නි ඇවිල්ලා විනාශ කරා😢
@Imtheboss6905
@Imtheboss6905 20 күн бұрын
ඔව් හැබැයි මැතිණියගෙ වැඩපිළිවෙළෙත් අඩුපාඩු තිබුණා බං,ඒවා තමා ජේආර්ලා වාසියට ගත්තෙ
@callofdutysl5523
@callofdutysl5523 20 күн бұрын
​@@Imtheboss6905Jr lagen passe thamai rata vinasayata harune.horakam kala dushitha palakaynata oni vidihata rata vinasa kala.ita passe unge patau apiwa huran kawa😢
@අමුතුnpk
@අමුතුnpk 19 күн бұрын
එකෙන්ම ❤
@Imtheboss6905
@Imtheboss6905 19 күн бұрын
@@callofdutysl5523 එදා හදපු මජර ක්‍රමයනෙ තවමත් ක්‍රියාත්මක වෙන්නේ
@ShanikaKodikara-v9i
@ShanikaKodikara-v9i 19 күн бұрын
මමත් අහලා තියෙනවා ඔය කථාව.
@lahiruben2539
@lahiruben2539 20 күн бұрын
ඒ කාලෙ මොනාද නැත්තෙ ඔරුවල වානේ,කැලනි ටයර්,වාලච්චේන කඩදාසි,ගාල්ල -කන්කසන්තුරේ සිමෙන්ති ,සලුසල ආයතන,සෙවනගල සීනි ,උපාලි ෆියට් සහ මැස්ඩා කාර් මේ ඔක්කොම ලන්කාවෙ නිශ්පාදන දැන් මොනාද තියෙන්නෙ 😢
@rohannanayakkara9367
@rohannanayakkara9367 19 күн бұрын
❤❤❤
@ගූ....ගල්
@ගූ....ගල් 19 күн бұрын
ණය😢
@rathnayaka4627
@rathnayaka4627 19 күн бұрын
thanks
@DimuthuWmdo
@DimuthuWmdo 18 күн бұрын
එදා මැතිනියව ගෙදර යැව්වෙ ඉඩම් හොරා කියලනෙ.
@LalithSubasingha-n2r
@LalithSubasingha-n2r 20 күн бұрын
එතුමිය්ගේ වැඩ පිලිවෙල දිගටම ගියානම් අද අපි අංක එක
@rohannanayakkara9367
@rohannanayakkara9367 19 күн бұрын
❤❤
@shashediri544
@shashediri544 19 күн бұрын
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
@Kavee_Music30
@Kavee_Music30 19 күн бұрын
​හොදට තව ටිකක් අධ්‍යනය කරලා එන්න හොයන්න කියලා ආරාධනා කරනවා ඔයා ඉන්නේ සම්පුර්ණ වැරදි මතකය කියලා තේරෙයි එතකොට මේ හැම කැරැල්ලකම ඉන්නේ සම්පුර්ණයෙන් ධනවාදී UNP එක ​@@shashediri544
@SUKHOI__SU-57-988i
@SUKHOI__SU-57-988i 18 күн бұрын
දියුණු වෙයි හැබැයි අංක 1 නම් වෙන්නෙ නැ
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
@@shashediri544 ඔබේ වේදනාව තේරෙනවා මචන්. මේ අවුරුදු පහත් ඔහොම අඩ අඩ හිටපන්😂😂
@virajith724
@virajith724 19 күн бұрын
මැතිණිය ගැන රටේ මිනිස්සුන්ට තියෙන්නේ සුභවාදී ආකල්ප. JR තමයි රට කෑවේ.. 1977 දි රුපියල් 7ට තිබ්බ ඩොලර් එක එක රෑකින් රුපියල් 14ක් උනා.. හරියට දැන් තියන රුපියල් 300 එක රුපියල් 600 ක් උනා වගේ. JR නැත්තං ලංකාව මෙලහට දියුණු රටක්..
@MAFIAGANGSTERUNDERWORLD
@MAFIAGANGSTERUNDERWORLD 19 күн бұрын
ඒක ඇත්ත
@theekshanajayalath
@theekshanajayalath 19 күн бұрын
මල්ලි මැතිණියගේ කාලේ සංවුර්ත ආර්තිකයක් නිසා වතු සමාගම්, විදේශ සමාගම රජයට ගත්තා එතකොට මල්ලි ඩොලර් එන්නේ නෑනෙ. ලංකාවේ ආයෝජනය කරන්න කවුරුත් ආවෙ නෑ රජයට ගනී කියලා බයේ. ලංකාවේ විදේශ විනිමය අර්භූධයක් ඇතිවුනා ඒක නිසා. එකනෙ රට ඇතුලේ ඔක්කොම හදාගන්න කිව්වේ. හෝඨාභය කරෙත් ඒ ටිකමයි. ජේ ආර් ඇවිල්ලා රට ඇරපු ගමන් රට තුල රුපියලට සාපේක්ෂව ඩොලර් අඩු නිසා 7 සිට 14 දක්වා ඉහළ නැග්ගා. සිංගප්පූරුව ගත්තේ සිරිමාවෝ අපෙන් පන්නපු කැල්ටෙක්ස් වගේ සමාගම්. පස්සෙ ජේ ආර් හදපු වික්ටෝරියා ජලාශෙ ඉදන්, අපනයන කලාප ටිකෙන් තමයි මල්ලි ලංකාව තාම දුවන්නේ. කොටින්ම ආයෝජන මණ්ඩලය හැදුවෙත් ජෙ ආර්ලම තමයි. කොටින්ම 78/79/90 ලංකාව ලෝකෙ වැඩිම විදේශ ආධාර ලබපු රට. මල්ලි චීනයෙන්, මැලේසියාවෙන්, ඉන්දුනීසියාවේන් ආවනේ මල්ලි විවෘත අර්තිකය ඉගෙනගන්න. Internet එකේ තියෙනවා ඒ සංචාරයන් ගැන. සිරිමාවෝ ගෙනාපු ආයතනය එය ඇරලා එයාම වැහුවා පිරිවැය අධිකයි කියලා. ( පොලොන්නරුව සහල් මෝල) වගේ ඒවා. ගෝඨාභය කරෙත් කාබනික පෝර කියල බොරුව , සිරිමාවෝ කලෙත් ස්වයංපෝෂිත බොරුව.
@SavindyaPrabodani-mm7um
@SavindyaPrabodani-mm7um 18 күн бұрын
😂
@KavishkaChathika
@KavishkaChathika 17 күн бұрын
Jvp කාරයොත් එතනට එන්නෝන
@KavishkaChathika
@KavishkaChathika 17 күн бұрын
Jvp කාරයොත් එතනට එන්නෝන
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 19 күн бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@TharuUx-d8p
@TharuUx-d8p 19 күн бұрын
මේ කටහඩත් ලස්සනයි 🌝💗
@RukshiAbayrathna
@RukshiAbayrathna 20 күн бұрын
Kalekin awe voice eka wenas 🩷 aulak na hamadamath danumata deyak😊 adarei wishma lokaya❤❤
@Dercsshyer3451
@Dercsshyer3451 20 күн бұрын
මරු ඈ❤❤
@maheshprasanna9309
@maheshprasanna9309 20 күн бұрын
ලස්සනයි විඩීයො එක
@s.isuranga7543
@s.isuranga7543 19 күн бұрын
old is gold😢❤❤
@wasanthakumara91
@wasanthakumara91 19 күн бұрын
මැතිණියගේ වැඩ පිලිවෙල ඉදිරියට ගියා නම් අද ලංකාව ලෝකයේ තියෙන තැනට ඉන්දියාවටවත් ලගා වෙන්න බෑ. J R. කෑව රට උගේ හොර පරම්පරාවත් ඒකම කලා
@shashediri544
@shashediri544 19 күн бұрын
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
ඔව් ඔව් මැතිනිගේ වැඩපිලිවෙල නිසා ලංකාව අතඇරලා ගියපු ආයෝජකයෝ ඔක්කොම සිංගප්පූරුව මැලේසියාවේ ආයෝජනය කරා අද සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රට 😂😂😂
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
@@shashediri544 ඔබේ වේදනාව තේරෙනවා මචන්. මේ අවුරුදු පහත් ඔහොම අඩ අඩ හිටපන්
@suvicooperations
@suvicooperations 12 күн бұрын
@@Freethinker-bv3bq ethakota eka pudgala adayama oyage hodai da? mehe samanya job or business ekak karanawanam
@DammikaSanjaya
@DammikaSanjaya 19 күн бұрын
මැතිනිය එදා රට හොද තැනකට ගෙනවිත් තිබුනෙ ජේ ආර් කියන තිරිසනා තමයි මේ රට විනාශ කෙරුවේ
@shashediri544
@shashediri544 19 күн бұрын
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 19 күн бұрын
ආදි කාලේ කරපු දේවල් දැන් වැඩක් නෑ හැමදාම මිනිස්සු වැරදි තීරණ ගන් නෑ මාලිමාව දැන් රට හදනවා බලාගෙන ඉන්න බැරි නම් වෙර රටකට පලයන්​@@shashediri544
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
අනේ මැතිණිගේ කාලේ රට හොද තැනකට ඇවිල්ලා තිබ්බා උඹලා වගේ වහලුන්ගේ හීන ලෝකේ, මොන අංශයෙන්ද රට හොද තැනකට ඇවිල්ලා තිබ්බේ 😂😂😂😂... කන්නවත් නැතුව හාල් පොලු සලාකයක් එක්ක ලංකාවේ පලවෙනි තරුණ අසහන කැරැල්ල නම් ආවා 😂😂😂
@KalumPrasad-t6x
@KalumPrasad-t6x 16 күн бұрын
JR witharak neme dath bolla wijeweera kiyana ponsiyaa thamayi lankaawa kaapu pagayaa...
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
@@shashediri544 ඔබේ වේදනාව තේරෙනවා මචන්. මේ අවුරුදු පහත් ඔහොම අඩ අඩ හිටපන්😂😂
@isurulakshan8218
@isurulakshan8218 19 күн бұрын
සෝවියට් නායකයොත් මැතිනි එක්ක ෆොටෝ ගන්න පොරකනව කියන්නේ ඉතින් අපි කොතන ඉන්න ඇතිද
@SUKHOI__SU-57-988i
@SUKHOI__SU-57-988i 18 күн бұрын
Soviet union eken gahuwanm muthu ate aluthin hadanna wenawa😂
@Kavee_Music30
@Kavee_Music30 18 күн бұрын
@@SUKHOI__SU-57-988i එහෙම ගැහුවේ නෑනේ ඉතින් සමහරවිට ඔයා දන්නවා ඇති මැතිණිගේ කාලේ තමයි ලංකාවේ විදේශ සබදතා පුළුල් විදිහට තිබ්බේ ඉතින් මැතිණි දන්නවා කොහොමද ගණුදෙනු කරන්න ඕනේ කියලා රටවල් එක්ක ඒකයි ඔය කියනවා වගේ ප්‍රශ්නයක් ඇති නොවුනේ ✋ අදටත් ලංකාවේ තේ වලට වැඩිපුරම ඉල්ලුමක් තියෙන රටක් රුසියාව 😌
@SUKHOI__SU-57-988i
@SUKHOI__SU-57-988i 18 күн бұрын
@@Kavee_Music30 ❤️👍
@ShalikaKumari-g7i
@ShalikaKumari-g7i 19 күн бұрын
Supiri video akak nice 👍👍👍
@DulenDemitha
@DulenDemitha 18 күн бұрын
රියදුරු බලපත්‍රයක් හිමි පලමු කාන්තාවගේ නමේ දිග අම්මෝ...💀
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 19 күн бұрын
මැතිනිය තමන්ගෙම දේ වගා කරන් ජිවත්වෙන්න හරි පාර තමයි ගියෙ, unp, කාරයො තමයි විනාස කරේ දැනුත් එ්මයි
@shashediri544
@shashediri544 19 күн бұрын
අද ජෙප්පෝ මතිනිට කිබුල් කදුළු හැලුවට මැතිනි චන්දෙ දිනලා මාස 6 ක්වත් යන්න කලින් නේ ජෙප්පෝ 71 කැරැල්ල ගැහුවේ . රටේ ආර්ථිකේ රින උනා .ආනයන සීමා දාන්න උනා . ඒකෙ වාසිය JR ගත්තේ .
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 19 күн бұрын
පාලි මාව නැත්තං අද රටට යන කල බලන්ඩ තිබුණ උඹලට​@@shashediri544
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
@@shashediri544 ඔබේ වේදනාව තේරෙනවා මචන්. මේ අවුරුදු පහත් ඔහොම අඩ අඩ හිටපන්
@shenalthilanka7883
@shenalthilanka7883 19 күн бұрын
මොකාට චන්දෙ දුන්නත් දෙන්න හොදම නෑති පක්ශෙ තමයි එ.ජ.පෙ මම හොදට දැකල තියෙනවා උන් බලයට ආවොත් නැති කරලම දාලා තමයි යන්නෙ.ඒකෙන් හැබැයි අදහස් කරන්නෑ අනිත් එවුන් හොදයි කියලා
@channasamarasinghe8733
@channasamarasinghe8733 19 күн бұрын
UNP තුහ් නොදකින්.
@Devil678-j9j
@Devil678-j9j 19 күн бұрын
ජෙප්පො ඊට අන්ටයි 🤢🤮
@GhostsRider-l9m
@GhostsRider-l9m 19 күн бұрын
පොනිලා කියන්නෙ සාපයක්😡😡😡
@SahanJayasinghe-hd5co
@SahanJayasinghe-hd5co 19 күн бұрын
රනිලා මෝඩ පුතානෝ රාජපක්ෂයා උන් ඔක්කොම එකයි
@SavindyaPrabodani-mm7um
@SavindyaPrabodani-mm7um 18 күн бұрын
😂
@dumindakumara6911
@dumindakumara6911 19 күн бұрын
ඒ කාලේ මංමාවත් හන්දි නගර කොච්චර සරලද කොච්චර නිස්කලංකද කියලා මනාවට තෙරේනවා මේ පින්තූර දැක්කම.....❤️❤️❤️
@nethu_baba
@nethu_baba 18 күн бұрын
ඊජිප්තුවේ පිරමීඩ ගැන වීඩියෝ එකක් දාන්නකො
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj 19 күн бұрын
මම හිතන්නේ නැහැ ආයෙත් සිරිමාවෝ ගේ කාලේ තිබ්බා වගේ අපේ රටේ ආර්ථික ය නැවත ශක්තිමත් කරන්න පුළුවන් කියලා ,මොකද මේ රටේ හොරකම ,වංචාව ,කට්ට කපටිකම්,පගාව හා අල්ලස මේ රටේ නැති කරන තාක් කල් මේ රට දියුණු කරන්න බැහැ ,කලින් සිරිමාවෝ ගේ කාලේ වගේ ආයේ ත් 😢😢😢
@damithdushantha1772
@damithdushantha1772 19 күн бұрын
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන රට දියුණු කරන්න. 225 ට විතරක් වරද පටවලා වැඩක් නෑ...😢😢
@IsukaKavithmal-tg5pj
@IsukaKavithmal-tg5pj 19 күн бұрын
@@damithdushantha1772 අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප වෙනස් කරනවා කියන්නේ හරියට ගගට ඉනිමන් කැපුව වගේ,මේ රටේ පොඩ් මිනිහාගේ ඉදන් ,ලොකු මිනිහාගේ ඉදන් හොරකම වංචාව පිරිලා ,අනික අපේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ,අපේ ලංකාවේ ඉන්න ශ්‍රම්කයන් ඕක්කොම පාස්පොට් අරගෙන වෙන වෙන රටවල් වලට ගිහින් එහේ ඉදගෙන අපේ උන් කියන වා අපේ රටත් එ වගේ දියුණු වෙන්න ඕනේ,මම අහන්නේ කොහොම ද එහෙම දියුණු වෙන්නෙ අපේ රටේ මිනිස්සු න්ගේ ආකල්ප දියුණු කරන්න බැහැ බන් කවදාවත් ම 😥😥
@DewwinHansaka-zc1eb
@DewwinHansaka-zc1eb 20 күн бұрын
😍video ekk enkm bln hitiye
@WasanaHemamali-ei3hy
@WasanaHemamali-ei3hy 18 күн бұрын
අපේ පැත්ත❤
@UnknownUserUnknown-mi3jp
@UnknownUserUnknown-mi3jp 16 күн бұрын
හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් තමා කියන්න තියෙන්නේ 🇱🇰
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 16 күн бұрын
බටහිර ට ලැදි වීම නින්දාවකි බටහිර විරොදී වීම නම්බුවකි මන්ද යත් ඔවුන් අප වගෙ සමාජයන් වලට කරපුවා දැන දැනත් ඔවුන් ගෙ පස්සෙම එල්ලී සිට
@UnknownUserUnknown-mi3jp
@UnknownUserUnknown-mi3jp 16 күн бұрын
බණ්ඩාරවෙල කට්ටිය කෝ 😁
@YakaSong
@YakaSong 20 күн бұрын
Superi bn❤ apita owa balagan wenne na
@shishyathwa
@shishyathwa 19 күн бұрын
දකුණු ආසියාව කිව්වම රටවල් 8 නෙ. අදටත් අපි තමා දෙවෙනියට ඉන්නෙ. එක මාලදිවයින. බංග්ලාදේශය බැස්සා ආණ්ඩු පෙරළිය නිසා. ධනවත් බව මනින්නෙ රටේ ආර්ථිකය මිනිස්සු ගානෙන් බෙදලා.
@mtg12342
@mtg12342 18 күн бұрын
අපි 3 දැන්. 2 භූතානය
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
@@mtg12342නැහැ නැවතත් අපි දෙක 2022 රට බංකොලොත් උන නිසා භූතානයට ඉදිරියට ආවාත් තාමත් ඒක පුද්ගල ආදායම අතින් අපි දෙක
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
ඒ වුනාට ඒක පුද්ගල ආදායම ඒම කීයද බලපන්කො ලංකාවෙ
@suvicooperations
@suvicooperations 12 күн бұрын
meya Kiyanne asia wala neda south asia wala kiyala title eke tibbata? asia wala danawathma rajya 12 he hitiya kiyalane kivve? South asia walin 1 mulu Asia walin 2 (eka pudgala adayamen) e kale, man hitnne
@suvicooperations
@suvicooperations 12 күн бұрын
@@Freethinker-bv3bq meya Kiyanne asia wala neda south asia wala kiyala title eke tibbata? asia wala danawathma rajya 12 he hitiya kiyalane kivve? South asia walin 1 mulu Asia walin 2 (eka pudgala adayamen) e kale, man hitnne
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 18 күн бұрын
Carlo Acutis ශාන්තුවරයා ගැන video එකක් ගේන්න.
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 19 күн бұрын
චාලි ලංකාවට ආපු වෙලේ video තියනව❤
@NirwanAkalanka-k7i
@NirwanAkalanka-k7i 20 күн бұрын
අනේ පුළුවන් නම් ලෝකයේ හොල්මන් කතාවල ඇත්තම දේවල් වලට සම්බන්ධ දේවල් තියෙන warrone museum එක ගැන දෙන්නකෝ please මම මේක හුග දවසක් කියනවා තාම දුන්නෙ නෑනෙ😢
@ChamiduNethsara-t9t
@ChamiduNethsara-t9t 19 күн бұрын
මැතිනියේ ඒ ප්‍රතිපත්තිය ගැන මට ප්‍රශ්නයක් තියේ මන් දන්න විදිහට එතුමිය හැම දෙයක්ම මෙරට හදන්න නේද හැදුවේ,ඒක සාර්ථක වැඩක් නෙමෙ නේද ඉතිම් ? එතකෝට සාපේක්ෂ ,නිරපෙක්ශ් වාසිය වගේ ආර්ථික නයායන් වලට මොකද වෙන්නෙ ,මන් හරිද දන් නෑ ඉතිම් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න .
@pramithkumara9799
@pramithkumara9799 19 күн бұрын
yeah
@shishyathwa
@shishyathwa 19 күн бұрын
ඔව්. මැතිණිගේ ක්‍රමය අසාර්ථකයි. හැබැයි ඇය උත්සාහ කලා. ඇය හොරකම් කරේ නෑ. පුද්ගලික අංශය සතුව තිබ්බ සාර්ථක කර්මාන්තශාලා ගොඩක් රජයට පවරාගැනීම නිසා පාඩු ලබන තැනට ආවා. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය විනාශ වුනේ පෝළිම් වලට. JR ආර්ථිකය විවෘත කරද්දි මැතිණි හදපු කර්මාන්ත අංශ වලින් නිෂ්පාදනය වුන භාන්ඩ වලට සමාන භාන්ඩ වලට අධික ආනයන බද්දක් ගැහුවනම් හරි. එහෙනම් ඒ කර්මාන්ත රැකෙනවා. ඇයට මෙහෙම සලකන්නෙ සීතල යුද්ධය කාලෙ "නොබැදි ජාතීන්ගේ සංවිධානය" කියන සෝවියට් හිතවාදී සංවිධානය ආරම්භ කරන්න ඇය පුරෝගාමී වුන නිසා. JR කර්මාන්තශාලා පුද්ගලීකරණය කරපු එක නිවැරදියි. ඒත යන්ත්‍ර වල යකඩ බරටත් අඩුවෙන් කර්මාන්තශාලා විකුණපු නිසා මිලදී ගත්ත අය යන්ත්‍ර ටික විකුණලා දාලා කර්මාන්තශාලා වහලා දැම්මා. මැතිණිට ආපු අනික් ප්‍රශ්නෙ තමා ජනගහණ වර්ධනය වේගවත් වීම, තරුණ ප්‍රජාව කිසිදු කර්මාන්තයක් නොදත් පොතේ ගුරන් පිරිසක් වී සිටීම සහ ඇය බලයට පැමිණ වසරක් ගත වීමටත් පෙර සිදුවුන කැරැල්ල.JR හැබැයි එතනදි මැතිණිට උදව් වුනා. මේ කැරැල්ල නිසා රටේ ආරක්ෂක වියදම් විශාල වශයෙන් වැඩි කරන්න වුනා.
@nilankajayawardena6918
@nilankajayawardena6918 19 күн бұрын
​@@pramithkumara9799 ඔව්,කන්න ,අදින්න නැතිව මිනිස්සු දුක් වින්ද ලුනෙ.😢
@MeMe_Hub2752
@MeMe_Hub2752 16 күн бұрын
ඔව් ඒ නිසා තමයි ජනතාව අතra අප්‍රසාදය ඇති උනෙ
@PurnaWeerarathna
@PurnaWeerarathna 18 күн бұрын
එයා එනවා එනවාමයි තව ටික දවස කින් රාවණා රජු ලංකාව ලොකෙ බලගතු ජාතියක් කරනවා
@kasunshewan9042
@kasunshewan9042 12 күн бұрын
😂😂
@ChamilaJayawardhana-h9y
@ChamilaJayawardhana-h9y 20 күн бұрын
1st viewer
@SLYeshika-y3c
@SLYeshika-y3c 19 күн бұрын
❤❤😊
@saprintersproduction2983
@saprintersproduction2983 11 күн бұрын
Jr jaeawarthana cawa wada😢😢😢
@gihankavishka1788
@gihankavishka1788 11 күн бұрын
ඒකාලේ දියුණුයි දැන් දුප්පත් .😢😢😢😢
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 20 күн бұрын
❤❤❤
@ChamilaJayawardhana-h9y
@ChamilaJayawardhana-h9y 20 күн бұрын
1st comment
@King-shadow-wq6en
@King-shadow-wq6en 19 күн бұрын
@ShiranthaEkanayaka
@ShiranthaEkanayaka 19 күн бұрын
අති ගරැ මැතිනිය කරපු වැඩ දැන් ඉන්න පරහැත්ත දන්නේ නැති නිසා එතුමිය ගැන වෙනම විඩියෝ එකක් කරන්න.....ඔබට පිං
@dhammikaperera6430
@dhammikaperera6430 19 күн бұрын
Habai kupan cramayata polin samaga
@ransikapremalal1391
@ransikapremalal1391 20 күн бұрын
Norway royal family ek gana video ekk oni
@shashediri544
@shashediri544 19 күн бұрын
1:42 නිවැරදි කිරීමක් . ඔය රුවන්වැලි සෑය නෙමෙය් . ඔය අබයගිරි ස්තුපය .
@ransikapremalal1391
@ransikapremalal1391 20 күн бұрын
Dawid Beckham gana video ekk oni
@Saranga-fe2ks
@Saranga-fe2ks 19 күн бұрын
😢 ඔය 1963 දකුණු ආසියාවේ එක..1948 දී ආසියාවේ 2..පරාක්‍රමභාහු රජුගේ කාලේ ආසියාවේ 1..රාවණා රජුගේ කාලේ සවුග්‍රහමණ්ඩලේම එක 😢
@Atheist_thinker999
@Atheist_thinker999 19 күн бұрын
රාවණා කියන්නේ මිත්‍යාවක් බන් අනික ඌ සිංහල නෙමෙ දෙමළ
@SUKHOI__SU-57-988i
@SUKHOI__SU-57-988i 18 күн бұрын
බීලා ඇවිත් comment දාන්න එපා😅
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
පරාක්‍රමබාහුගේ කාලේ ආසියාවෙම 1 කියලා කවුද කීවේ😂😂😂
@janugalosilu7974
@janugalosilu7974 18 күн бұрын
පරාක්‍රමබාහු රජුගෙ කාලයෙ රට ආසියාවෙ ලොකු තැනක තිබුන හැබැයි 1නෙවෙයි.1 චීනය
@KavishkaChathika
@KavishkaChathika 17 күн бұрын
​@@Atheist_thinker999පල පකො යන්න
@VinidhuDissanayake
@VinidhuDissanayake 19 күн бұрын
එයාගෙ දුව ඒ එකටත් එක්ක
@DinuwaraDissanayake
@DinuwaraDissanayake 20 күн бұрын
🇱🇰❤🇷🇺
@Shashika613
@Shashika613 19 күн бұрын
ඉන්නකෝ ආයේ මේ රට හදලා ගන්න කැමති නැද්ද කට්ටිය රජෙක් පත් කරන්න ස්තීර රාජ්‍ය පාලනයකට 😂
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 19 күн бұрын
Mahinda rajapksha!😌
@KosalaWaduge-c9o
@KosalaWaduge-c9o 18 күн бұрын
Ubath ekamai karanne
@niroshmadushan8791
@niroshmadushan8791 19 күн бұрын
ඔය රුවන්වැලි සෑය නෙවෙයි... අභයගිරිය...
@zeenathlattif7296
@zeenathlattif7296 19 күн бұрын
Rat posath menssu duppath
@nuwanliyanage4055
@nuwanliyanage4055 19 күн бұрын
Balayata kadara un nisa ape rata mehema une
@zeenathlattif7296
@zeenathlattif7296 19 күн бұрын
Mateyage kale plen ygaya keyala tami keyanne adum walata rede/pan/ hal okkoma poleme edalath lemetatat paramanayak tamai hambaune Rajaya posath unath menessu duppat Essara gedara menessuta kanna nate nesa sare poten hal hangagena Colombta genawa keyala ape ache keyanawa matakai😢
@SLkanishkamusic
@SLkanishkamusic 20 күн бұрын
Logo එක ටච් කරල music හීනෙට උදව් කරන්න කැමති අය කෝ❤🤗💞❤❤😊 ❤❤
@dulsh345
@dulsh345 19 күн бұрын
JR kiyna blla thma rata vinasa kare 🤮
@KalumPrasad-t6x
@KalumPrasad-t6x 16 күн бұрын
30 wasare yuddeyi jepi http ge wiplawa dekay thamayi apita keliye, dan un kebara keliyata un thamayi lankaawata saape...
@thiwankamalithz4061
@thiwankamalithz4061 20 күн бұрын
76 වසරක සාපය කිව සෙට් එකට...😂48 ක සාපය වෙන්නෙ ජෙප්පො 88/89 කරපු විනාශය තාම රිවස් කරගන්න බෑ. ඉද්කින් නෙද..😂😂😅
@isirayasanga9288
@isirayasanga9288 19 күн бұрын
88 89 නිර්මාණය ක ලේ එ ජා ප තමයි ඉතින්
@Devil678-j9j
@Devil678-j9j 19 күн бұрын
ඇට්ට කුහක හිග්න ජෙප්පොන්ට කරන්න පුලිවම් ප්ම්කක් ඇට්ටෙට් නෑ කරන උන්ට කරන්න දෙන්නෙට් නැ
@thiwankamalithz4061
@thiwankamalithz4061 19 күн бұрын
@@isirayasanga9288 එතකොට ඉන්දියවෙ වියාපතවදය දැන් කො
@abayakeerthi2448
@abayakeerthi2448 19 күн бұрын
Me rata kapu eka J R NAWA PARAPURA DANA GANNA HOYALA BALANTA
@sajithnadeera4576
@sajithnadeera4576 19 күн бұрын
මැතිනිය ගේ කාලේ නිවාස ඔක්කටම විදුලිය තිබුණා, රූපවාහිනිය, telephone සම්බන්ධතා තිබ්බා. හැමතැනම car bus train. රටේ GDP එක ඩොලර් බිලියන 94ක්. සාක්ෂරතාව 94%ක්. බිළිඳු මරණ අනුපාතය 0%ක්, ආයුකාලය අවු.74. stand up comedy එකක් ගන්න බැරිද 😂😂😂😂😂😂😂😂
@nilankajayawardena6918
@nilankajayawardena6918 19 күн бұрын
😂😂😂😂
@TxRx-sw4of
@TxRx-sw4of 19 күн бұрын
බටහිර ලොල්ලෙක් බැහැලා 😅
@sajithnadeera4576
@sajithnadeera4576 18 күн бұрын
@@TxRx-sw4of කව්ද බාන් මේ කොන්ද පණ නැති පෙන්ද, fake acct වලින් එන්නේ. උප්පැන්න නැති අවාජතකයෙක් ද කොහෙද
@TakeoGamingYT
@TakeoGamingYT 19 күн бұрын
Kari jr rata kawa pakaya
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
සිරමාගේ වහල්ලු නාහෙන් අඩනවා comments වල ලංකාවේ දේශපාලනය ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් සිරිමාට හොද කියන්නෑ 😂😂😂... දැන් කුනුහරපෙන් බනින්නැතුව සිරිමාගේ කාලේ වෙච්චි ආර්ථික පරිහානිය, සාගතේ නිසාම කැරලි ගැසූ දේශප්‍රේමි තරුණ ව්‍යාපාරයේ (පැරණි jvp) තරුණයන්ව සංහාරය කරපු විදිහ, සිරිමාගේ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවෙන් පලවා හැරුණු හා ලංකාව හැරගිය විදෙස් පුද්ගලික ආයෝජකයෝ ඉන්පසුව සිංගප්පූරුව හා මැලේසියාවේ ආයෝජනය කරපු විදිහ ඒ නිසාම සිංගප්පූරුව හා මැලේසියාව ආර්ථිකව බලවත් වුන විදිහ එහෙම හොයලා බලපල්ලා...
@theekshanajayalath
@theekshanajayalath 19 күн бұрын
මෙතන මැතිනියගේ ක්‍රමය මරු ඒක තිබ්බනම් රට දියුණුයි කියන කට්ටියට කියන්නේ, සංවුර්ත ආර්ථිකය නිසා 70 ගණන් වල විදේශ විනිමය අර්භූධයක් ආවා . ලංකාවේ තිබ්බ විදේශ වතු සමාගම් , කර්මාන්තශාලා, ආණ්ඩුව පවරගෙන සමහර ඒවට රටින් යන්න අපි ලංකාවේ ඒවා හදනවා කියලා ඒකලේ දැන වගේම රජයට සල්ලි නැතුව කර්මාන්ත අකර්මණ්‍ය වෙලා ලොකු අර්භූධයක් ඇතිවුනා. සිංගප්පූරුව අපේ රටින් ගිය සමාගම් ඔක්කොම අරගත්තා ඩොලර් ටික ගත්තා. පස්සෙ බොරුවට රට ස්වයංපෝෂිත කරනවා කියලා මිනිස්සුන්ට කන්න බොන්න ටික හදාගන්න කිව්වා. එවිට ගිරහණිය රෝගය වැළ්ද්දුනා මිනිස්සුන්ට. අනික සිරිමාවොගේ කාලෙ කර්මාන්තශාලා ලංකාවට ගැළපෙන බවට ශ්ක්‍යතා අධ්‍යනයක් කරලා නෙවේ ගෙනාවේ. සමහර ඒවා සිරිමාවොම ඇරලා සිරිමාවොම වැහුවා.( පොලොන්නරුවේ සහල් මෝල) ඒවයෙ පිරිවැය ඉතාඉහලයි. ඒව පවත්වාගෙන යනවා කියන්නේ දැලිපිහියෙන් කිරිකනවා වගේ. ඔය ඔක්කොම එක්ක මිනිස්සුන්ට දැඩි දුෂකරතාවලට මුහුණ දෙන්නඋනා. බොරු ස්වයංපෝෂිත බොඩ් එකක් ගහලා මිනිස්සුන්ව රවටන්න හැදුවේ. එහෙම ලෝකෙ තනි ස්වයංපෝෂිත රටවල් නෑ වගේම මිනිස්සුන්ට ගෙදර වවාගෙන කාලා දියුණු වෙන්න පුලුවන්ද කියලා දියුණු රටක් දිහා බලලා තේරුම්ගන්න . මේකෙ හොඳම දේ තමයි අවුරුදු 50 විතර පස්සේ 2022 දී ලංකාවට නැවතත් ආපු විදේශ විනිමය අර්බුදය හමුවේ සහ අධික බදු කප්පාදුව හමුවේ භාණ්ඩාගාරය හිස්උනු ආණ්ඩුව පොහොර ගෙන්වන එක තහනම් කරලා කාබනික පොහොර රටතුලම හදාගමු කියලා මිනිසුන් රවටන්න හැදුවා. අන්තිමට සහල් එළවලු පලතුරු මේ කිසිම බව භෝග රැසක් විනාශ උනා. ඔබට තේරෙනවා ඇති අවස්ථා දෙකම එක සමානයි එකම හේතුව නිසා හටගත් දේවල් කියලා. ඔයාලගෙ ඔය නොදැනුවත්කම තමයි ලංකාවෙ දේශපාලනය මෙච්චර මඩ වගුරක් උනේ කියලා මට හිතෙන්නේ. ඒක නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ගත් කල මිලියන 22කට සියලු ආහාර වවන්න බැරි බවත් විදේශ ආයෝජන රටට ශක්තියක් බවත් ඩොලර් ඕනනං විකිණීම විකල්පයක් බවත් මතක තබාගන්න. මොකද විකුණනවා විකුණනවා කියලා කෑගහලා අන්තිමට අපිට ඉතුරුඋනේ පොලොවෙ පස් විතරයි කියලා මතක තබාගන්න. අන්තිමට ගොවියෝ එහෙම පෝලොවේ පස්කාලා ටීවිවල කෑ මොර දීපු බව නැවතත් සිහියට ගන්න. 👍
@Freethinker-bv3bq
@Freethinker-bv3bq 18 күн бұрын
තේරුමක් නෑ කියලා මචං, කවුරු හරි යූටියුබ් කාරයෙක් මෝඩ දේශපාලුවෙක් කියපු එකක් අහලා මැතිණි මැතිණි යැයි යැයි ගානවා මුන්.. ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන හරියට ඉගෙන ගත්ත එකෙක්වත් මැතිණිට හොද කියන්නෑ, අද සිංගප්පූරුව කියන රට ආසියාවේ ධනවත්ම රටවෙන්න මූලික අඩිතාලම දැම්මේ මුන් මේ අනේ පනේ ගාණ මැතිණිගේ මෝඩ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ලංකාව හැර ගිහින් සිංගප්පූරුවේ ආයෝජනය කරපු ආයෝජකයන් නිසා කියලවත් උන් දන්නෑ😂😂😂😂
@Chathubhagi-c1x
@Chathubhagi-c1x 20 күн бұрын
@rishitharathnayaka9748
@rishitharathnayaka9748 16 күн бұрын
ayye millennium problems gana video ekak gennko
@ransikapremalal1391
@ransikapremalal1391 20 күн бұрын
Sweden royal family ek gana video ekk oni
@chamidachamida543
@chamidachamida543 19 күн бұрын
❤❤❤❤❤
@supunheshan4278
@supunheshan4278 20 күн бұрын
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 20 күн бұрын
❤❤❤
@HarindiIroshani
@HarindiIroshani 20 күн бұрын
@HarindiIroshani
@HarindiIroshani 20 күн бұрын
@ravinduhasanga8229
@ravinduhasanga8229 19 күн бұрын
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,9 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН