Пікірлер
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 12 минут бұрын
දැනුවත් කරාට ගොඩාක් ස්තුති 🙏🙏🙏💐
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 37 минут бұрын
සෞදි ඉන්න අපිට කිලො කීයක් අරං යන්න පුළුවන් ද ලංකාවට යද්දී
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 сағат бұрын
බොහොම ස්තූතියි පුතාට ❤
@SLDiary
@SLDiary Сағат бұрын
ස්තුති අම්මේ 😍
@suryalas1990
@suryalas1990 7 сағат бұрын
ගොඩක් වටින දෑනුවත් කිරීම තෙරුවන් සරණයි
@SLDiary
@SLDiary Сағат бұрын
Thank you
@gai231
@gai231 8 сағат бұрын
ආන්ඩුව පෙරලුනු ගමන් ඩොලර් එක වැඩි වෙනව පුළුවන් තරම් ඩොලර් එකතු කර ගන්‍න
@chamindukulawansha6737
@chamindukulawansha6737 8 сағат бұрын
ස්තුතියි මලිදු අයියේ දැනුවත් කිරීම සම්බන්දව ❤❤👉🇰🇷.
@kantimamanor9370
@kantimamanor9370 9 сағат бұрын
ස්තූතියි මල්ලියේ අපිව දැනුවත් කිරීමට.
@Shashi-xp9pr
@Shashi-xp9pr 9 сағат бұрын
දරුවන්ට kanna wath පලතුරු genna බැරිද
@Shashi-xp9pr
@Shashi-xp9pr 9 сағат бұрын
Ane manda appa adu wenawa iwarayak na...budusaranai oyata
@maneljayakodi547
@maneljayakodi547 9 сағат бұрын
අමු බොරු කියන්නේ
@maneljayakodi547
@maneljayakodi547 9 сағат бұрын
මු බොරු කියන්නේ ගොඩක් ලාබයි එලියෙ බොරු කාරයෝ
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 10 сағат бұрын
Thank you.danuwath kalta malli budu sarani 🌹 🌹🌹🙏
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 10 сағат бұрын
👍
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 11 сағат бұрын
❤❤❤❤
@user-yd3cv3wu6j
@user-yd3cv3wu6j 11 сағат бұрын
ඩොලර් ලග තියන් උන්නොත් හොද නැද්ද මල්ලි.. වැඩිවෙයි කියල හිතනව
@sadeepaprabashana3317
@sadeepaprabashana3317 11 сағат бұрын
❤❤
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 12 сағат бұрын
❤❤❤❤❤
@disnadisna5303
@disnadisna5303 12 сағат бұрын
❤❤❤❤❤
@user-du8ff1lu5b
@user-du8ff1lu5b 12 сағат бұрын
❤❤❤
@SLDiary
@SLDiary 12 сағат бұрын
😍😍
@Yasith9876Rukshan
@Yasith9876Rukshan 16 сағат бұрын
අපිට කියන්න ඛහරෙන්වල වලමිලකියද ඔයා ස්තුතියි
@SLDiary
@SLDiary 13 сағат бұрын
hari akke
@sureshkumara5330
@sureshkumara5330 17 сағат бұрын
ඩොලර් ගිනුමෙන් සාමන්‍ය ගිනුමට මුදල් මාරු කරන්නෙ කොහොමද බැංකු වට යන්නෙ නැතුව
@SLDiary
@SLDiary 17 сағат бұрын
ඔන්ලයින් බෑන්කින් හදාගත්තාම පුලුවන් සහෝ
@banukanavodh3929
@banukanavodh3929 18 сағат бұрын
කොහොමද මල්ලි මේක ගන්නේ ඒ සල්ලි කොහොමද අපිට හම්බවෙන්නේ මාසෙන් මාසෙ ද නැත්නම් විදේශගතවෙලා අවසන් කාලයේ ලංකාවට ගියහමද.
@SLDiary
@SLDiary 17 сағат бұрын
අනේ මේක පරන විඩියෝ එකක් එයාල දෙන්නෙ නෑ දැන්
@sadeepaprabashana3317
@sadeepaprabashana3317 Күн бұрын
❤❤
@user-jn7dv2vm9z
@user-jn7dv2vm9z Күн бұрын
Anith.karat.baduwala.mila.ganam.dandako
@SLDiary
@SLDiary 22 сағат бұрын
Monawada ona jaathi
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om Күн бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ඉස්තුති ඔබ තුමාට
@SLDiary
@SLDiary 22 сағат бұрын
Theruwan saranai obatath
@MallikaMallika-j1m
@MallikaMallika-j1m Күн бұрын
Thanks brother
@malikaliyange9587
@malikaliyange9587 Күн бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c Күн бұрын
Thank you malli danuwath kalta budu sarani 💐💐🙏
@SLDiary
@SLDiary Күн бұрын
බුදුසරණයි අක්කේ 🙏
@sujayasujaya5333
@sujayasujaya5333 Күн бұрын
Duty free eken ganna dewal gedarata transport karanawada
@SLDiary
@SLDiary 17 сағат бұрын
නෑ අයියේ
@lakshmankumara2593
@lakshmankumara2593 Күн бұрын
❤❤❤❤
@user-en2sp8ss9k
@user-en2sp8ss9k Күн бұрын
thank you so much ❤️❤️🤲
@SLDiary
@SLDiary Күн бұрын
You're welcome 😊
@anuranisantha36
@anuranisantha36 Күн бұрын
දැනුවත් කිරීමට ස්තූතියි
@SLDiary
@SLDiary Күн бұрын
ස්තුති ඔබටත්
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e Күн бұрын
Mamath sep 1 lankawata enawa .Saudi inne .t vekak ,woshig mesing ekak ganna oni
@SLDiary
@SLDiary Күн бұрын
ජාලිය මහත්තයට මැසේජ් එකක් දාන්න එයාව සම්බන්ද කරගන්න බැරි උනොත් මට කියන්න 0753252725
@Nirah-p5f
@Nirah-p5f Күн бұрын
hand lagej @men bagej kiyanne mokadda
@SLDiary
@SLDiary 12 сағат бұрын
හැන්ඩ් ලැගේජ් කියන්නේ අතේ ගෙනියන එක. කිලො හත වගේ එක මේන් ලැගෙජ් කියන්නෙ එයර්පොර්ට් කවුන්ටර් එකෙදී දෙඅ බෑග් වලට
@Nirah-p5f
@Nirah-p5f 12 сағат бұрын
thank you danuwath kirimata obata dalada samidu pihitai
@Nirah-p5f
@Nirah-p5f Күн бұрын
duty free eke sigarat saha sellam badu thiyanawada
@SLDiary
@SLDiary 12 сағат бұрын
සෙල්ලම් බඩු නම් තිබ්බ.ඒත් ගනන්. සිගා ලංකාවට එන එකේ නෑ යන එකේ තීනවා
@Nirah-p5f
@Nirah-p5f 12 сағат бұрын
bohoma isthuthii obata
@shaadfathul8856
@shaadfathul8856 Күн бұрын
Sl Duty free ekken ganna EPA okoma horu inne.
@user-hm8uk5zd8q
@user-hm8uk5zd8q Күн бұрын
ජයවේවා
@mrilwan3598
@mrilwan3598 2 күн бұрын
Jaliya WhatsApp answer karanny
@SLDiary
@SLDiary 2 күн бұрын
Godak msg enawa athi. Monawada denaganna ona 0753252725 mata ewannna. Mama wistara hoyala dennam
@mangulaperera3703
@mangulaperera3703 2 күн бұрын
අනිවාර්යයෙන් මල්ලි ඔය කරනා දේ ගොඩක් වැදගත් මොකද ඔය හැම බඩුවකම හයි කොපි හදලා තියෙන්නේ හොයන්න බැරි වෙන්න අවුරුදු දහයක් පාවිච්චි කරන එක අඩු මුදලට අරගෙන අවුරුදු දෙකෙන් සෙරම විනාශයි ඉතින් තමන්ට පුලුවන් කැමැති දේ මිලදි ගන්නා දැනුවත් කිරිම අභියෝගයට ලක් කිරීම කරන්න විතරයි පුලුවන් මොකද හැමතැනම වංචා කරයෝ රජ කරන්නේ අනික් එක මේ බඩු මිලදී ගන්නෙ රට ඉඳන් එන කට්ටිය ඉතින් මෙම වීඩියෝ අදාල වෙන්නේ ඒ මිනිස්සුන්ට අනෙක් මිනිස්සු බොරුවට කලබල වෙන්න එපා
@SLDiary
@SLDiary 2 күн бұрын
ගොඩාක් ස්තුති . ඇත්තටම මට එපා උනා එහෙම කියල තිබ්බාම. පස්සෙ බලනකොට අනිත් කඩවලට සම්බන්ධ අය තමයි එහෙම දාන්නෙ. අනිවාර්යයෙන් ඉස්සරහට මම ලංකාවේ කොටුවෙ කඩවලට ගිහින් මිල ගනන් ඉදන් දාන්නම්කො
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 2 күн бұрын
❤ස්තූතියි
@SLDiary
@SLDiary 2 күн бұрын
ජයම වේවා ඔබටත්
@Upulmadusanka-hx1ie
@Upulmadusanka-hx1ie 2 күн бұрын
❤❤❤
@gayankusal
@gayankusal 2 күн бұрын
Great 🎉🎉🎉
@SLDiary
@SLDiary Күн бұрын
Thank you! Cheers!
@nelsongammanpila7454
@nelsongammanpila7454 2 күн бұрын
👍👍👍
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 күн бұрын
ඔබට බොහෝම ස්තූතියී .🙏👍🌹
@aruna-cd6yy
@aruna-cd6yy 2 күн бұрын
රූපවාහිනී , සීතකරන,රෙදි සෝදන යන්ත්‍ර හැර අනිකුත් සියලුම ඉලට්‍රික් සහ ඉලෙක්ට්‍රොනික් උපාංග,පිටකොටුවෙන් අඩුවට ගන්න පුළුවන්
@SLDiary
@SLDiary 13 сағат бұрын
ekagai. habei ewa branded warga neme direct gena ewa
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 2 күн бұрын
🎉🎉🎉❤
@kehanachethaki1103
@kehanachethaki1103 2 күн бұрын
❤❤THANK ❤❤ good job..💥💥budu saranai 🙏🙏
@SLDiary
@SLDiary 12 сағат бұрын
Thank you sis
@ranirajapaksha3837
@ranirajapaksha3837 2 күн бұрын
Thanks you so much❤❤
@SLDiary
@SLDiary 12 сағат бұрын
You're welcome 😊
@NirmanthaAnuradha
@NirmanthaAnuradha 2 күн бұрын
Nomal tv nadda 32 Samsung LG man 30 lankawata enawa Thiyenawa nam frice eka kiyanna
@SLDiary
@SLDiary 12 сағат бұрын
Thinawa saho jaliya ta msgekak danna 0772779091
@Shashi-xp9pr
@Shashi-xp9pr 2 күн бұрын
Samsung fn awe nadda tha