JBL prices in Sri Lankan Duty free Shops & Market prices | Electronic market prices

  Рет қаралды 5,008

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Пікірлер: 43
@dilrukpriyashantha2680
@dilrukpriyashantha2680 2 ай бұрын
එලියෙ අඩුයි මු සල්ලි අරනි මුට හෙන ගහනවා බොරු කියවට ජාලිය මු ගෙ කවුරුද ඇඩ් දලා සල් ලි හම්බ. කරවනවාා මු සලිලි හොරෙක්
@SLDiary
@SLDiary 2 ай бұрын
ඔයාල නිතරම විඩියෝ වලට කමෙන්ට් කරනව අපරාදේ ඊමෙල් මාරු කරන්නකො. හැමදාම විඩියෝ ටිකක් කරලා දෙන්නම් ඉන්නකෝ
@dhanushkakoralege2133
@dhanushkakoralege2133 2 ай бұрын
මිල වැඩියි... Google search එකක් දැම්මොත් JBL lowest Price in Sri Lanka කියල දැම්මොත් හොයාගන්න පුළුවන්
@supuneranga450
@supuneranga450 2 ай бұрын
කුවේට් එකේ ලාබයි ටිකක් ඩිනාර් 160 (310) මොඩල් එක
@sameeradushyantha
@sameeradushyantha 2 ай бұрын
මට පේන හැටියට ඩියුටි ප්‍රිය එකෙන් ගන්නවට වඩා ින් අඩුවට තියෙනවා
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 2 ай бұрын
Thanks
@Chandi38
@Chandi38 2 ай бұрын
Duty free Singer එකෙන් $99 phone එකක් ගත්තා Honor X5 plus , එලියෙත් ඒ ගානමයි, සමහර විට ඊට වඩා අඩු ගානටත් ඇති.😂😂😂😂
@SLDiary
@SLDiary 2 ай бұрын
අක්කා singer ශොප් එකේ තිනවනේ එලියේ ගාන බලන්න පහසුකම්
@deepalsameera4004
@deepalsameera4004 2 ай бұрын
Thanks...
@Asuntha-c4k
@Asuntha-c4k 2 ай бұрын
Thank you.danuwath kalta malli budu sarani 🌹 🌹🌹🌹🙏⭐️
@SLDiary
@SLDiary 2 ай бұрын
බුදුසරණයි අක්කේ
@dineshkumara8098
@dineshkumara8098 Ай бұрын
Jbl 1000w party box price kohomada
@santhakumara8383
@santhakumara8383 2 ай бұрын
ලංකාවෙ ඩියුටි පිුයි එක ගැන කවර කතාද෴මම ගිය අවුරුද්දෙ ලංකාවට යනගමන් ගොඩ උනා ඉලෙක්ට්‍රොනික් කුකර් එකක් ගන්න මගෙන් ඉල්ලපු කටාර් රියාල් ගානින් ඔතනින් එකක් ගන්නකොට කාටාර් වලින් ඒ වගේ ලිප් 08 ගන්න පුලුවන් කියා මම හැරිල ආව 😂😂😂😂
@SLDiary
@SLDiary 2 ай бұрын
ඩියුටි ෆ්‍රී එකේ ෆ්‍රිජ් වොශින් මැශින් ටීවි වගේ දේව වලට තමයි ගොඩක් වෙනස තින්නෙ
@santhakumara8383
@santhakumara8383 2 ай бұрын
@@SLDiary 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chamilasanjeewapradeep572
@chamilasanjeewapradeep572 2 ай бұрын
ෆට්ට ගනන් . 😐😐 ඩියුටි ෆ්‍රී කියන නමටත් ලැජ්ජයි.. සල්ලි කාක්කෝ...
@FairTVLanka
@FairTVLanka 2 ай бұрын
අම්මෝ අහුවෙන්න නම් එපා.dutyfree nam ටොපියක්වත් ගන්න එපා.නහයෙන් අඩන නිසා පව් කියලා හිතලා මං ගත්තා එකක්.එලියෙ ගිහින් බලද්දි 30000ක් විතර අඩුවට තියෙනවා.අනිත් එක බාල බඩු සහ foriegn currency වලින් ගෙවද්දි පරෙස්සම් වෙන්න.හැම එකාම හොරට ගනන් හදන්නේ.
@SLDiary
@SLDiary 2 ай бұрын
අපරාදෙ ඇයි ගත්තේ එන්න කලින් එලියේ මිලත් බලන්න තිබ්බනේ. මොකක්ද ගත්තෙ
@ManjuNilantha
@ManjuNilantha 2 ай бұрын
මහත්තයෝ ඔය ඩියුටි ප්‍රී කියන ඔයා කියන ගණන්වල කිසිම ලාභයක් නෑ අපිට නම් දැනෙන්නේ මොකද අපි ඉන්න මේ රටවල්වල අඟල් 32 ටීවී එකක් ඩිනර් 19යි අඟල් 55 55 84 යි ඩිනාර​ කුවේට් වල ඉන්න කට්ටිය කුවේට් එකෙන් බඩු අරන් යන්න ඩියුටි හොරුන්ටනම් අහුවෙන්න එපා මේ ගාන වගේ දෙගුණයක් අඩුවට මෙහෙන් ගෙනියන්න පුළුවන්@@SLDiary
@FairTVLanka
@FairTVLanka 2 ай бұрын
ඔයා ඔය කියන එකක් තමයි.මාසෙන් කැඩුනා.warranty ගන්න කතාකලාම කිව්වා dealer kenekge no ekak හොයන් කතාකරලා කරගන්න කිව්වා.හිගන හොර හැත්ත
@ManjuNilantha
@ManjuNilantha 2 ай бұрын
අම්මෝ ඩියුටි ප්‍රී එකේ බඩු වල ගණන් ඔයාගේ චැනල් එකෙන් අපි බැලුවා එක්කෝ ඔයා සල්ලි අරන් ගහන ගේමක් මේක මහත්තයෝ අපි ඉන්න මේ රටවල් වල ඔයා ඔය කියන බඩු වල ගණන් දෙගුණයකටත් වැඩිය අඩුයි අඟල් 32 ටීවී කුවේට් එකේ ඩිනර් 19ටත් තියෙනවා අඟල් 55 ඩිනර් 83 ටත් තියෙනවා කුවේට් එකෙන් බඩුව අරන් යන්න කුවේට් වල ඉන්න අය ඩියුටි ප්‍රි එකෙන් නම් ගන්න එපා ඔය ඔක්කොම හොරු මට ෆොටෝ දාන්න පුළුවන්නම් මම දානවා. ටීවීවල ඉලෙක්ට්‍රික් බඩු වල ගණන් මේ කුවේට් එකේ ගොඩක් ලාබයි. අහිංසක අපි මේ වගේ දුක් විඳලා යන්නේ. ඔයාලා මෙහෙන් අරන් යන්න බඩු පෙට්ටියක් දාන්න පාඩු නෑ ලාබයි
@SLDiary
@SLDiary 2 ай бұрын
අනිවාර්යයෙන් රටින් ගෙන්න. ඔහේ ලභයිනෙ සහෝදරයා . මිල ගනන් ෆොටො ටිකක් එවන්න අපි දාමු විඩියෝ එකක්. මෙහෙමනෙ සහෝදරයා ඕන කෙනෙක්ට පුලුවන් ඉන්න රටේ මිල බලන්න ඊට පස්සෙ ඩියුටි ෆ්‍රී ගාන විඩියෝ එකෙන් බලලා එලියෙ මිලත් මම සැරින් සැරේ දාන විඩියෝ හෝ අදාල කම්පැනි වලින් ඔන් ලයින් බලලා කැමති තැනින් ගන්න පුලුවන් . මම විඩියෝ දාන්නේ එහෙම ගොඩාක් අය ලංකාවේ ඩියුටි ෆ්‍රී මිල අහන නිසා.අයියේ ඔහේ මේ jbl මොඩල් වල මිල මට එවන්නකො ෆොටො එක්ක 0753252725 විඩියෝ එකක් දාමු
@ManjuNilantha
@ManjuNilantha 2 ай бұрын
@@SLDiary ok ewannan 👍
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
Jbl, 710..එලියෙ 269....හරි නම් ඩියුටි ෆ්‍රි අඩුම ගානෙ ලක්ස 2ට වත් දෙන්න්ද් ඔන නැත්න්ම් ඔකෙන් ගන්න එකෙ තෙරුමක් නැ
@FairTVLanka
@FairTVLanka 2 ай бұрын
ලංකා dutyfree කියන්නෙ දෙකයි පනහෙ හිගන්නෝ.තමන්ගෙ තත්වෙ තියන් කරපල්ලා කරන business එකක්.හිගාකන්නේ නැතිව.මල කරදරයක් රටට බැහපු ගමන් හොරහැත්ත
@GeethaChathurani-t9o
@GeethaChathurani-t9o 2 ай бұрын
ඩොලර් එක ආයෙත් අඩු වෙනව නෙ 😢😢
@SLDiary
@SLDiary 2 ай бұрын
මේ ටිකේ වැඩි වෙනව
@GeethaChathurani-t9o
@GeethaChathurani-t9o 2 ай бұрын
@@SLDiary දවස් තුනකට විතර කලින් බහරේන් ඩිනාර් එක අටසිය ගානක් උනා දැන් හත්සිය අනූ ගානට බහැල
@maneljayakodi547
@maneljayakodi547 2 ай бұрын
මු බොරු කියන්නේ ගොඩක් ලාබයි එලියෙ බොරු කාරයෝ
@shwusbs3889
@shwusbs3889 2 ай бұрын
අනේ මේ බොරු කියලා අසරන මිනිසුන් මරාගෙන කන්න එපා පට්ට හොරු මුං
@SLDiary
@SLDiary 2 ай бұрын
හැම කෙනෙක්ටම ෆෝන් එකෙන් බලාගන්න පුලුවන් සහෝ මිල ගනන්. ඔයාලට කරදරයක් නම් ඔයාලගේ කඩවල වෙලදාමට පාඩු නම් කියන්න සහෝ ඔයාලගේ මිල ගනන් එවන්න ඒකත් දාන්නම්
@dilrukpriyashantha2680
@dilrukpriyashantha2680 Күн бұрын
මිට වඩා අඩුයි මු බොරු කියන්නෙ
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
මචන් වීඩියෝ කරනකොට ටිකක් එලියෙ මිල අහල බලන්න.. අපි කාටත් වැරදිවෙනව.. ඔක එලියෙ 269. 000. බොරු නම් මට ඔයගෙ වට්සැ සැප් එවන්න මන් විස්තර දෙන්නම්...මොන උනත් ආදරේ යි
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
මල්ලි jbl 710. එලියෙ 269. 000 බොරුනම් ඔප්පු කරන්මම්. ඔයගෙ වට්සැප් එවන්න.. විඩියෝ කරද්දි ටිකක් හොයල බලල කරන්න පුලුවන් න්ම් හොදයි නෙද
@SLDiary
@SLDiary 2 ай бұрын
මචො ඩුබායි බැගෙජ් එන එක තීනවා ඔයා හරි. වොරන්ටි එක්ක ගාන බලන්න. 0753252725 මට දාන්න විස්තරය
@SLDiary
@SLDiary 2 ай бұрын
එලම. මම අංකේ දැම්මා. ඒකට දාන්න. ඒ අස්සෙ කඩ කාරයො කමෙන්ට් දානව
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
@@SLDiaryමන් එවන්නම්
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
@@SLDiary මල්ලි වට්ස්සැප් බලන්න විස්තර දැම්ම jbl 710.......269. 000
@r.smpath5316
@r.smpath5316 2 ай бұрын
සමහර කොමන්ට් වලට ඔයා රිප්ලයි කරලා තියෙනවා ඇයි ඉතින් ගත්තේ කියලා.. එහෙම අහනව නම් ඔයා මේ වීඩියෝ එක කරපු එක තේරුමක් නෑනෙ මචන්.. එලියේ ඊට වඩා අඩුවට ගන්න තියෙනවා, සර්විස් එක අන්තිමයි කියලා මෙච්චර මිනිස්සු කියලා තියෙද්දි.. අඩු තරමේ ඒ එලියේ තියෙනවා කියන තැන් මොනවද.. ඒ තැන් වලයි ඩියුටි ෆ්‍රී එකෙයි තියෙන වෙනස මොකක්ද.. ඇත්තටම එහෙම වෙනසක් තියෙනවද කියලවත් හොයලා බලපන්.. අඩු තරමෙ එහෙම හොයලා බලලා වීඩියෝ එකක් කරන්නම් කියලවත් කියපන්.. රට ඉඳන් එන මිනිස්සුන්ට නොදන්නා දෙයක් කියලා දෙන මුවාවෙන් ඩියුටි ෆ්‍රී හොර හැත්තට කඩේ යන්නෙ නැතුව.. ඔයාගෙ වීඩියෝ ගොඩක්ම තියෙන්නේ රට ඉන්න අය සහ රට ඉඳන් ලංකාවට එන අයව ඉලක්ක කරගෙන නේ.. දෙතුන් සැරයක් ආව ගිය අයට, එලියේ යාළුවෝ එක්ක කතා කරලා තොරතුරු හොයා ගන්න පුළුවන් අයට ලොකු අවුලක් නෑ.. ඕවට අහු වෙන්නෙ නෑ.. හැබැයි ගෙවල් වල එහෙම වැඩ කරන ගම් වල ඈත් වල අම්මලා එහෙම ඉන්නවා.. ඇත්තටම හරි දෙයක් දැන ගන්න අහ ගන්න කෙනෙක් නැතුව.. සමහර අය ඉන්නවා ගෙදර ළමයින්ට ටොෆි චොකලට් ටිකක් සෙල්ලම් බඩුවක් වත් දාලා පොඩි ⁣බඩු ටිකක්වත් කාගෝ එකකට දාගන්න පහසුකම් නැති අය.. ඒ දෙයක් කර ගන්න තමන් වැඩ කරන ගෙදර හාම්පුතා හෝ වෙනත් කිසිම කෙනෙක් උදව් නොකරන අය.. තමන්ගෙ දුවට පුතාටගෙදර කෙනෙකුට ආසා දෙයක් හොඳම දෙයක් අරන් යන්න ආසාවෙන් උවමනාවෙන් ඉන්න අය.. ඒ වගේ අහිංසක මිනිස්සු පව් මචන්.. උබ රටක වැඩ කරලා ගිය කෙනෙක් නම් උබ හොඳටම දන්නවා ලංකාවෙ ඩියුටි ෆ්‍රී එක කියන්නේ කොහොම තැනක් ද කියලා.. රටකට යනවා කියලා ඒජන්සිකට හරි තැරැව්කාරයෙකුට හරි පාස්පෝට් එක බාරදුන්න දවසේ ඉඳන් රජයේ සහ අනෙකුත් එක එකාගේ අනන්ත බොරු වලට රැවටිලා ගෙවන්න පුළුවන් තරම් ගෙවලා.. රටකට ඇවිල්ලත් විඳින්න පුළුවන් තරම් දුක් විඳලා පන බේරගෙන ලංකාවට පය තියන මිනිස්සුන්ට මේ වගේ ⁣ටොපි දෙන්න එපා මචන්.. ඇත්තටම ඒ මිනිස්සුන්ගේ අතේ තියෙන අන්තිම රුපියලට හරි වටිනාකමක් ලැබෙන දෙයක් හොයලා කියලා දීපන් මචන්.. ලංකාවෙ ඩියුටි ෆ්‍රී එකේ උන්ට වැඩියේ හොඳයි සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයෝ
@SLDiary
@SLDiary 2 ай бұрын
සහෝ ඔයාගේ ඉල්ලිම අගය කරනවා. ඒවගේම මම විඩියෝ කරන එක සමහර ඩියුටි ෆ්‍රී කඩවලටම රිදිල. මමත් ලංකාවේ ඉලෙක්ට්‍රොනික කම්පැනි එකක සේවය කරන නිසා එලියේ මිල ඩියුටි මිල සහ බඩු වල ගුනත්වය දන්නවා. ඒනිසා මම අනුමත කරන බඩු වලට වොරන්ටි අවුලක් නම් මම ඒකට වගකියනවා. මොකද ඒ එලෙක්ට්‍රොනික ගේන ආයතන වලසේවා සැපයීම් දන්නවා. ඒවගෙම අයියා කලිනුත් කමෙන්ට් දාල තිබ්බා. බොහොම ස්තුති . පනිවිඩයක් දාන්න මොනව හරි තිබෙ නම් 0753252725
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 2 ай бұрын
ඔය කඩ කාරයෝ අපිව අන්දනව jbl, 710.. සෙල්ට්‍රොනික් මන් ඇහැව්ව මිල 269. 000.. එහෙම බලද්දී ඔකෙන් ගන්න එකෙ තෙරුමක් නැ.. එලියෙ ගාන උන් කියන්නෙ 3 ගානක් කියල ඒත් එව බොරු ඔයගෙ වට්ස්සැප් බලන්න මන් විස්තර දැම්ම.. ඔය මේව දැනගෙන කරනවද නොදැන කරනවද දන්නෙ නැ
@SLDiary
@SLDiary 2 ай бұрын
අයියා JBl ලංකාවට ගෙන්නෙ Abans. එකෙ ගනන් බලන්න. Celtronic kiyanna koheda thinne. Kadunoth hadanne eyalage kohenda. Ewa online kada පමනයි. ගොඩක් ඩියුටි ෆ්‍රී එකෙන්ම අරන් කීයක් හරි තියන් විකුනන අය ඉන්නෙ. අද විඩියෝ එක බලන්න දානව එකක්.වට්ස් අප් එකට ආව අයියා
@MallikaMallika-j1m
@MallikaMallika-j1m 2 ай бұрын
Thanks
Duty free & Duty paid electronic market in Sri Lanka l Different between  duty free and duty paid
8:06
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 1,9 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 20 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН
Duty Free liquor price in Sri Lanka duty free Shops Katunayake Airport month of October
8:09
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 14 М.
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of September
9:35
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 63 М.
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 53 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН