Пікірлер
@VihangaDewmina-w6p
@VihangaDewmina-w6p 3 сағат бұрын
Mata enna.udau.karanna.mata.enna.salli.na.gihin.gewanna.yawanna.mage.biridatath.pilikawak.puluwannam.udau.karanna.ratakata.yanna
@DewagePriyantha
@DewagePriyantha 2 күн бұрын
අනෙමටඉංග්‍රසිබැපොඩිඩක්වත් එහෙම උනොත් රුමෙනියවටයන්නබැරිවවෙයිද
@NalakaSomawira
@NalakaSomawira 2 күн бұрын
ara mama nalaka good luck
@slthrowers2168
@slthrowers2168 3 күн бұрын
අලුතින් අපු අපිට motivation එකක් බොහොම ස්තුති තවම මාසයයි
@ajbandara9447
@ajbandara9447 4 күн бұрын
Machn meka kiyanne uba ekka tharahakatwathn ube vedio wala awlkatwath newe.lankwe un mema job karna ewa aduma english title walin danepa bn.mokada ubalatama athdekim ethi mehe un salakne lankwe india bangladesh wala un adu ganata wedakarna un kiyala.me wage vedios demama ewa thama romania young genaration eka dakine.mehe kawruhari laknwe un lamai hadala settle unoth un scl yana kaleka unta siddawena social problems thiyanwa.denatath lami scl yana ayata eka wela thiyanwa.puluwan tharam.skilled jobs promote karapalla.uba meka karane bosage puthage gdara wena puluwan.but hemadama mema job karna una innwane.un danwa owage katta.ubala danwada danne nepal kollek dapu vedio ekak viral wela romanian socialmedia .anith eka uba karapu oya bara wedawalata lei 150 padui.oma wrkarma anik ungeth gana aduwenwa.api dana un minimum construction jobs parttime yanne 300.poddak okuwen hithapan.gona
@surangasanjeewa3683
@surangasanjeewa3683 4 күн бұрын
Salon vikansy tiynwada
@user-ty2ml6sw9f
@user-ty2ml6sw9f 5 күн бұрын
Care given job ndd
@user-pj3vt9pc5n
@user-pj3vt9pc5n 6 күн бұрын
Mata dan wayasa 47. Ee.mata rumaniya anna bari da .
@viraharshana584
@viraharshana584 6 күн бұрын
bro 3436 Gross Salary job contract eke thiyenne tax kapemawada kiyak athata ganna puuwanda mage job eka agricuture
@user-ez3ew4pr3z
@user-ez3ew4pr3z 6 күн бұрын
ගොඩක් ස්තුතී සර්.ලොන් එකක් දෙන්න පුලුවන්ද .මේ ප්‍රශ්න තමයි හැමොටම තියන්නෙ .🙏🙏
@SadaSajee-kr8rp
@SadaSajee-kr8rp 7 күн бұрын
Malli ඒජන්සි නම්බර් එක දාන්නකෝ
@user-bv4vg3vy5o
@user-bv4vg3vy5o 7 күн бұрын
Hoda ajancy akak kiyannako
@roshelbarnadeen7200
@roshelbarnadeen7200 7 күн бұрын
Aiye tikak kata karanna puluwanda pls
@sirimath3873
@sirimath3873 8 күн бұрын
රුමේනියාවෙ අවුරුද්දට දින 395 තියෙනවාද 😅
@kumarachaminda7986
@kumarachaminda7986 9 күн бұрын
Lona ekka denwada
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 10 күн бұрын
❤❤❤❤🎉🎉
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 10 күн бұрын
Thel neme oe raaa perapn
@dinithi1409
@dinithi1409 9 күн бұрын
​@@nipunawickramasinghe3068ඔයා රා පෙරනවද😅 ඊට වැඩිය හොදයි අරක්කු 😂😂
@NasirAli-zs4gt
@NasirAli-zs4gt 10 күн бұрын
Hello
@user-iw7yl6xh1r
@user-iw7yl6xh1r 10 күн бұрын
මම දැන් ඉන්නේ kuwait වල තව මාස දෙකකින් ලංකාවට ඉනවා මමත් කැමතියි මගේ job ඒක ඇලුමිනියම් fitter පළපුරුද්ද නම් අවරුදු 10වැඩි යී කොහොමද ඔබලාගේ අය කිරීම
@nisansalaperera6583
@nisansalaperera6583 10 күн бұрын
හවුස්` මේඩ් තියේනවා ද
@chandimarathnayaka4554
@chandimarathnayaka4554 11 күн бұрын
එන්න මුදල් අය කරන්නේ නැකියාන්නේ ඇත්තද.....
@dumindasri
@dumindasri 13 күн бұрын
@sandarusupu1198
@sandarusupu1198 13 күн бұрын
මෙලෝ රහක් නෑ video එක. වැදගත් දෙයක් කරපන්. යකො මම සැප්තැම්බර් 14-18 රොමේනියාවේ එනවා.ඒ එන්නේ consulate වැඩකට අලුතෙන් pig farm එකක් දානවා. එකට උපදෙස් දෙන්න.මම 2019-2022 වෙනකන් වැඩ කරා රොමේනියාවේ . දැන් ජර්මනියේ . අලුතෙන් දාන රොමේනියාවේ ෆාම් එක භාර ගන්න කියලා මට කිව්වා . 4500€ මාසෙට පඩිය. එහේම තමයි අපි සුද්දෝ එක්ක වැඩ කරන්නෙ.
@thetravellord
@thetravellord 13 күн бұрын
Good luck 🤞
@pramithkumara9799
@pramithkumara9799 13 күн бұрын
Punakku Rhasai
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 13 күн бұрын
@hirunidissanayake7674
@hirunidissanayake7674 13 күн бұрын
♥️♥️♥️♥️♥️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@dinithi1409
@dinithi1409 14 күн бұрын
අනේ ඔයා ලංකාවට ඇවිත් තෙල් හිඳ හිඳ ඉන්නෙ කමෙන්ට් ඵකකට රිප්ලයි ඵකක්වත් නෑ 😢ඔයා ඔය මොකේද යන්නේ තෙල් හිඳින්න😮 බුදුසරනයි පරිස්සමින් ඉන්න
@thetravellord
@thetravellord 13 күн бұрын
👍
@sachithmadusanka3023
@sachithmadusanka3023 13 күн бұрын
🤐🤐
@dinithi1409
@dinithi1409 13 күн бұрын
​@@sachithmadusanka3023ඇයි සචිත් විරිත්තන්නේ😮
@sachithmadusanka3023
@sachithmadusanka3023 12 күн бұрын
@@dinithi1409 විරිත්තුවේ නෑ, මුකුත් නොකියා හිටියා
@dinithi1409
@dinithi1409 12 күн бұрын
​@@sachithmadusanka3023මට තේරෙනවා ඔයා හිතපු දේ සචිත් 😔මටත් නොතේරැනා නෙමෙයි බුදුසරනයි සචිත් පරිස්සමින් ඉන්න 😔
@talentedkidz8186
@talentedkidz8186 14 күн бұрын
Caregiver vacancy තියෙනවා ද
@thetravellord
@thetravellord 13 күн бұрын
Tiyenwa
@chandranisuwarnalatha8648
@chandranisuwarnalatha8648 11 күн бұрын
Khomada caregiver.anne.math again.
@chandranisuwarnalatha8648
@chandranisuwarnalatha8648 11 күн бұрын
Ajansiy koheda.
@gihanchaminda8429
@gihanchaminda8429 14 күн бұрын
Polithin kompani thinavada
@thetravellord
@thetravellord 13 күн бұрын
Tiyenwa
@heppisaxm8316
@heppisaxm8316 14 күн бұрын
Ce cauta Mihai Viteazu in Cisnadie? Este un oras sasesc. Puneti statuia lui in Selimbar,ca batalia acolo a avut loc ,direct pe campul acela.
@thetravellord
@thetravellord 14 күн бұрын
👍
@Chamu784
@Chamu784 14 күн бұрын
අයියේ.මාසෙකට ලෝන් එක 85,000 වගේ ගෙවල ගෙදරටත් 60,000ක් වගේ දැම්මොත්.අපිට අපේ මාසික වියදමට ගානක් ඉතුරු වෙයිද.පොඩ්ඩක් ප්‍රශ්නය තේරුම් අරන් උත්තරයක් දෙන්නකෝ.මන් එජන්සියකට සල්ලි බදින්න යන්නෙ.මට මේ විස්තරය දෙනවද.ඩොලර් 550ක් දෙනව කිවුවා.එකට ඔටීත් එකතු වෙනව
@ChalmiEmesha-lk5vo
@ChalmiEmesha-lk5vo 14 күн бұрын
Rumeniyawe lanskiping job thiyenawada
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 15 күн бұрын
ඔබලාගේ දැනුම් වීඩියෝ එක සෑහෙන්න අපට උදව් උනා දැනුම ලබාගන්න මට පුහුණුව වශයෙන් ප්ලේනෙන් තියෙනවා සත්තු සේවිකා තියෙනවා ගන්න පුළුවන් නේද වයස කොහොමද වැඩි විස්තර
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 15 күн бұрын
සුභ දවසක් මටත් යන්න පුළුවන්ද මම කියාගෙවත් ප්ලේනින් ගමට පලපුරුද්ද තියෙනවා සම්බන්ධ වෙලා යන්න පුළුවන්ද nbq සහතිකය සමඟ
@samanperera1936
@samanperera1936 15 күн бұрын
Dan bankuwen hadala denne na id nathuwa
@lakshanisenarathna907
@lakshanisenarathna907 16 күн бұрын
Math asai anna rumeniya❤❤❤
@user-md4rl1hd6f
@user-md4rl1hd6f 16 күн бұрын
Thawa ekak ehe katha karana basawa mokadda
@user-md4rl1hd6f
@user-md4rl1hd6f 16 күн бұрын
Thank you malli mata danganna ona kanthawanta monada thiyana wada kiyala
@dinithi1409
@dinithi1409 17 күн бұрын
ඔයා කිව්වා හරි රටේ සුන්දර තැන් අසුන්දර කරගන්නේත් මිනිසුන්මයි කුණු දමලා ඔයා වගේම ඔයාගේ වොයිස් ඵකත් හරීම ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරනයි මා ඔයේනම් අපි ඕනිතරම් නානවා 😊
@thetravellord
@thetravellord 13 күн бұрын
එක හරි
@DeduDedu-kp6zx
@DeduDedu-kp6zx 17 күн бұрын
Man Bucharest enna mahata ganna ganna puluwanda malli
@thetravellord
@thetravellord 13 күн бұрын
Puluwn
@srilankaarmyheroes2190
@srilankaarmyheroes2190 17 күн бұрын
Yanna sampurna mudala kiyak yanavada
@Santilatakumuduni
@Santilatakumuduni 17 күн бұрын
මාත් යන්න ආසයි දැනට සෞදි රටේ ඉන්න තාව මාසෙකින් එනවා
@mohamedsifan1800
@mohamedsifan1800 18 күн бұрын
Ape gewal petta oya ewilla tiyanawa shehan😊😊😊😊
@thetravellord
@thetravellord 13 күн бұрын
👍
@Vimukthi96
@Vimukthi96 18 күн бұрын
Me mata number eka dapan mama vimuwa
@asankaruwan3556
@asankaruwan3556 19 күн бұрын
❤❤❤❤ ❤
@MarianJayasinghe
@MarianJayasinghe 19 күн бұрын
thank you so much
@harshanaranjith506
@harshanaranjith506 19 күн бұрын
Aiye id iwara wechcha kenekta hadaganna widiyk nadda dan
@athula9330
@athula9330 20 күн бұрын
ජය වේවා මචන්....
@denaliwarnakula7684
@denaliwarnakula7684 21 күн бұрын
මොරටු කොල්ලෙක්, බැලීමම motivation එකක් උනා.
@SudharamaMalkanthi
@SudharamaMalkanthi 21 күн бұрын
මට.ගාමන්..වලට.යන්න.කීයක් යනවද