No video

The Untold Story of How HARD Romanians Work|. රුමේනියාවේ වැඩ කරන අය කන කට්ට 🤔

  Рет қаралды 15,074

The Travel Lord

The Travel Lord

Күн бұрын

The Untold Story of How HARD Romanians Work|. රුමේනියාවේ වැඩ කරන අය කන කට්ට 🤔
රුමේනියාවේ ලක්ෂ 3 වඩා ගන්න පුළුවන් ද 👎 සම්පූර්ණ විඩියෝව පහතින් බලන්න 👎
• The worker who worked ...
රුමේනියාවේ රැකියා අවස්ථා 👎
• The Dark Side of Const...
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
tags-
#romania
#romeniasinhala
#රුමේනියා
#jobs
#රුකියා
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2023 Copyrights are Owned by @thetravellord

Пікірлер: 50
@slbikeriders9694
@slbikeriders9694 2 ай бұрын
ඵ්ජන්සි කාරයො කියන්නේම බයිලා තමයි... මේ වීඩියෝ ඵකට ස්තුතියි..
@prabashshashiruwan8258
@prabashshashiruwan8258 2 ай бұрын
පුළුවන් නම් දෙයියනේ කෘමේනියා යන්නැතුව කොරියාවට වරෙල්ලා කොරියාවේ වැඩ ඔච්චර අමාරු නැහැ😢
@ajith5517
@ajith5517 2 ай бұрын
කොරියාවේ ඔයිට වඩා අමාරු කම්පැනි ඕනෙතරම් තියනව . හොයල බලන්න කො
@sasithadalugoda8638
@sasithadalugoda8638 2 ай бұрын
Good Luck 👍, 🙏
@prabashshashiruwan8258
@prabashshashiruwan8258 2 ай бұрын
කොරියාවේ කවදාවත් ඔය වගේ බර උස්සන්න දෙන්න na හැමදේම කරන්නේ මැෂින් වලින්
@samudrikaadhikarisamudrika1167
@samudrikaadhikarisamudrika1167 2 ай бұрын
Food company ekka packing helper ena kenekekuta krnna thyena job role eka gena video ekk krnnko
@nuwansrilankanilas
@nuwansrilankanilas 2 ай бұрын
තමන්ගේ රටේ මේ තරුණ ශ්‍රමය.... රටේ සන්වර්දන වෙනුවෙන් හරියාකාරව යොදා ගන්න bari, කාලකණිනි දේශපාලුවෝ ඉන්න රටක් මේක.... ඔය තරුණ ශක්තිය අපේ රටේ ඉතුරු කර ගත්තා නම්... ඒවට හරි වැඩපිළිවෙළක් හදලා... එපේ රටවල් කොහොම දියුනු කරන්න බැරිද ?
@Videoපිසෝන්ගේලෝකේ
@Videoපිසෝන්ගේලෝකේ 2 ай бұрын
ඔය කීවට කොරියවෙත් ගොඩක් අමාරු වැඩ තීනවා පඩිනම් wවැඩිතමා එත් ගෙවන පඩියට ඉස්ම යනකන් වැඩ .සමහරු සුපිරි වීඩියෝ දානවා සුර පුරයක් වගේ
@ajith5517
@ajith5517 2 ай бұрын
අනිවාර්යයෙන්
@rohansamaranayake1731
@rohansamaranayake1731 2 ай бұрын
හරියට හරි මට එපා වෙලා තියෙන්න
@nishantha1422
@nishantha1422 2 ай бұрын
නිකන් සල්ලි දෙන රටක් හෝ වැඩක් නොකර සල්ලි දෙන රටක් තියෙනවා ද???නෑනෙ බන් දුක් මහහන්සි වෙන්න ඕනෑ .
@thetravellord
@thetravellord 2 ай бұрын
👍
@rangafdo2910
@rangafdo2910 2 ай бұрын
රුමේනියාවට එන්න හොද ලංකාවෙ ඒජන්සි මොනවද කියලා කමෙන්ට් දාගෙන යමුද?
@mimijaya7522
@mimijaya7522 2 ай бұрын
SAMITHLANKA කොටිකාවත්තෙ කොහෙන් කලත් මාස7-9 ක්වගෙ යනවාමයි..
@michealkariyawasam
@michealkariyawasam 2 ай бұрын
Jc රාගම
@inokasadamali6746
@inokasadamali6746 2 ай бұрын
Jevan wattala
@supundilru5927
@supundilru5927 2 ай бұрын
ශාශෙල් ලංකා මීගමුව
@rangafdo2910
@rangafdo2910 2 ай бұрын
@@mimijaya7522 ❤
@MaximDL1410
@MaximDL1410 2 ай бұрын
👏✊
@yeshminshiranthi5754
@yeshminshiranthi5754 2 ай бұрын
👍👍👍❤❤❤
@infinityride101
@infinityride101 2 ай бұрын
Nice explanation ❤
@lahirutharaka5277
@lahirutharaka5277 2 ай бұрын
හොද තැනුත් තියෙනවා ඔන තරම් ලන්කාවෙ අයට සල්ලිත් ඔනෙ ජොබ් එකක් කරන්නත් බැ
@Indika.99
@Indika.99 2 ай бұрын
❤❤❤
@walawabee
@walawabee 2 ай бұрын
👍👍👍👍👍
@bandaraK4568
@bandaraK4568 2 ай бұрын
Niyamai 👌👌
@buddhikagalmangoda3921
@buddhikagalmangoda3921 2 ай бұрын
Leu 4500 aragannawa eth madi lu. Kanna bonna sallith denawa innath denawa tawa monawada denna kiyanne.man inne italiye apitawath na ochchara hoda tan...
@sashikamadushani8743
@sashikamadushani8743 2 ай бұрын
Sahodaraya..mage mahaththayata work permit awith den masa 2 k wenawa.thama embasy interw date wath dunne ne ajancy eken.kochchar kalayak yaida brother romania yanna
@user-nk2ob8gw9g
@user-nk2ob8gw9g 2 ай бұрын
හෙන කරුමයක් නෙ ඕයි මෙතන 😑🥲
@thetravellord
@thetravellord 2 ай бұрын
තව මේ වගෙ තැන් තියනවා අපෙ කට්ටිය වැඩ කරන
@user-nk2ob8gw9g
@user-nk2ob8gw9g 2 ай бұрын
@@thetravellord මචන් මාත් ලගදි එන්න ඉන්නෙ ලස්සන තැන් පෙන්න්නවට වඩා මේ වගේ අපේ මිනිස්සු දුක් විදින, අමාරු job කරන අය ගැන vedio කරන්න, ඒක එන්න ඉන්න අයට සහ ඔහේ ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි, ස්තූති vedio එකට 🙏🤟
@thetravellord
@thetravellord 2 ай бұрын
@@user-nk2ob8gw9g ඉස්සරහට පෙන්වනවා
@naveenperera7118
@naveenperera7118 2 ай бұрын
උබට ඔය තැනට පත් කරේ අවුරැදු 75 ක් මේ රට කරලා බන්කොලොත් කරපු දේශපාලුවෝ. අඩුගානේ උබලගේ ලමයිගේත් ලමයින්ගේ අනාගතය ගැන හිතලවත් හරි හමන් පාලකයෙක් පත් කර ගනුමු.
@Anuranga-ik9fy
@Anuranga-ik9fy 2 ай бұрын
ඔය පේනවනේ Manpower ද Company ද කියල නෑ..Company එක අවුල් නං බඩු
@thetravellord
@thetravellord 2 ай бұрын
එන ආයතනය අනුව තිරණය වෙනවා හොදම දෙ release අරගෙන legally රැකියාව මාරු කරන එක
@user-yn9xx4sk1l
@user-yn9xx4sk1l 2 ай бұрын
Sheharage aiya neda
@SalilaBumika
@SalilaBumika 2 ай бұрын
මෙයාගේ නොම්මරේ එවන්න
@kushanoshinwithfunny4965
@kushanoshinwithfunny4965 2 ай бұрын
Aiyage nambar aka denna pluwan da
@thetravellord
@thetravellord 2 ай бұрын
Mage fb page Ekta msg akak danna
@dhanushkasamarasinghe5139
@dhanushkasamarasinghe5139 2 ай бұрын
මෙහේ ඉදපන් බන් එහෙනම් මෙහේ මොන මගුල කරත් ලක්ශයක් ගන්න බෑ.
@user-ex4bk3pg1t
@user-ex4bk3pg1t 2 ай бұрын
තල්මස්සු...🤔
@thetravellord
@thetravellord 2 ай бұрын
තල්මාචු
@SL-Traveler_Wasantha
@SL-Traveler_Wasantha 2 ай бұрын
මල්ලි contact number එකක් දාන්නකෝ..
@thetravellord
@thetravellord 2 ай бұрын
Fb page එකට msg එකක් දාන්න
@SalilaBumika
@SalilaBumika 2 ай бұрын
මෙයාගේ නොම්මරේ එවන්න
@judefernando9508
@judefernando9508 2 ай бұрын
පඩි වැඩි කරන්න ද නොම්මරය ඉල්ලන්නේ😅😅😅😅
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 44 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН