Пікірлер
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 21 сағат бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
අති උතුම් කාරුණික උතුම් බෝසත් උතුමාණන් වහන්සේට මතු උතුම් බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💝බුදුසරණයි 🏵️බුදුසරණයි 🏵️බුදුසරණයි 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
පිනක් තියෙන්නේ පිනක් තියෙන කෙනෙකුට පමණි මෝඩයෝ මෝඩයොම තමයි හැමදාම අන්තිමට ඔය දැන් කියූ නිරයටම යයී එයයි ඒ අයට අවශ්‍ය පුරුදු තැන
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මැරෙන්නෙත් මම
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
⭕ආත්මාසාන්නියාත සරණ යෑම ⭕තත්පරයනය සරණ යෑම ⭕ශික්‍ෂපබාවය සරණ යෑම ⭕පණිපාත ගමනය සරණ යෑම (ගුණය දැන සරණයෑම )පවු අනේ මොන තරම් අපරාදයක්ද මේ කලේ අදත් ඉන්නවා ගුරුවරියෝ දෙන්නෙක් ළමයි දෙන්නෙක් කා මා සා වන් සදහා ප්‍රයෝජනයට ගෙන ඒ ළමයි දෙන්න මරල මොන තරම් මෝඩ ගෑනුද මේ පහත් වැඩ ⭕නව‍ අරහාදී ගුණය ⭕තනිවම අවබෝදය කරගත් නිසා සම්මා සම්බුද්ධ නම් උත්තරිතර පදවිය ලැබුවා ⭕ ඕව අහගන්න වෙන්නෙ තමන් වහන්සේට නොසුදුසු මිනිස්සු එක්ක කතාවට යන්න එපා යන නිසානෙ ඔය නුගත් අය සමග කතාවට යන්න එපා අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
අපිට වි නැති නිසා ඔය ගණන් දන්නේ නැහැ අනේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
කාලවක ගන්ඩර පංගල කාලවක ශක්තිය අඩුයි ගන්ඩර් පණ්ඩර ඇත්තුන්ට තියෙන ශක්තිය
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
අපේ බාග්‍ය වතුන්වහන්සේට ගුරුවරයෙක් නැහැ බුදුවුනේ ගුරුවරයෙක් ඉදල නෙවෙයි තමන් වහන්සේ තනියෙම අනන්ත දුක් කම්කටොලු විදිමින් පාරමිතා 30ක්‌ පුරණය කර ගනිමින් අවබෝධ කරගත් උතුම් ධර්මය තනියෙම හොයාගත් උතුම් ධර්මයට කාටවත් කිසිම අයිතියක් නැහැ අයිති බුදුරජාණන් වහන්සේටමයි එක එක එක්කෙනා මොනවා කිවුවත් බුදුපියාණන් වහන්සේට අචාර්ය වරු නැහැ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
නිර්වාණ චැනෙල් එකෙන් නෙවෙයිද මේ දේශනාව කරන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
සීවලි හාමුදුරුවෝ අනේ පවු ඒ අම්මට මේ දරුවා මානික්‍ය යක්‌ සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸මෝඩයෝ කියන්න හොද නැහැ මමත් ලබන ආත්මයේ මෝඩ වෙයි අත්තජි කෙත්තාජි උකුලේ කරේ දෙවියන් උපදින්නේ දාසය වය සෙ දරුවෝ ඉපදෙනවා ගුරුවරයා gen💝 ඉගෙන ගෙන මේමේ දරුවෝ හදාගන්න පෝෂණය කරන්න තමයි දෙන්න අති ජාත අවජාත මවුපියන්ට වඩා උසස් අයට කියනව අවජාත කියන්නේ හොද දරුවෝ නරක දරුවෝ කියලා ඉන්නවා අති ජාත දරුවෙක් මං ඔබ වහන්සේ ඉතාමත් අතිජාත බුදුපුත්‍රයෙක් දෙමාපියන් සැනසෙනව සහෝදරියන් සහෝදරියන් පවා සැනසීමෙන් ඉන්නවා අති උතුම් පින්වත් ගුණවත් නැණ වත් සත්පුරිශෝත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු සම්පත් ලැබේවා මතු උතුම් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ කවර කවර දාකවත් දෙඩක් දුකක් කරදරයක් ඇතී නොවේවා ආරෝග්‍ය සලාවක නතර වුවත් එතන ආකාසයේ වැඩ ඉන්න සම්‍යක් දිට්ටික දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා 🌸🌸🌸🌸අතුල තුන් ලො අමිතාගුණ කද අමතා වරදම් දෙසු දම්රදූ විපුල මෙත් කරුණා දයාවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සැදු සොදුරු ගිරිමාණන්ද සොදුරු ගිරිමානාන්ද සුතුරින් සකල රො දුක් නිවන මග සැදු සත්ත බලයෙන් බෝසත් සමිදුගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙක් සම්බුදු සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
මට‍ පුත්තු නැහැ දෙමවුපියන් නැහැ කවුරුත් නැහැ තනිවම නැගිටින කෙනෙක් මං එය මට‍ ගොඩක් හොදයි ඕන තරම් ඤාති ඉන්නවා මාතර නමුත් මං ප්‍රියමගේ විමුක්තිය මං සොයා ගන්න ඕන බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කර තියෙන පාරෙ මං යන්න උත්සාහ කරන්නේ හ‍රි සැහැල්ලුවෙන් මං මගේ වැඩ කරගන්නව විශාකා සිටුදුව කෙස් වැටිය තේමාගෙන දිවුවා බුදුපියාණන් වහන්සේ අහනව මේ මොකද කියලා සෝවාන් කෙනෙකුටත් පෘතක්ජන හිතම්ද තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
පුත්තාමත්ථී ධනං මත්ථී ඉති බාලො විහඤාඤාති අත්තාහි අත්ත නො මත්ථී කුතො පුත්තෝ කුතොදනං මෝඩයෝ මට‍ දනය ඇත දරුවනුත් ඇත කීමෙන් වෙහෙසතන් තමාවත් තමාට නැත එබැවින් මොන දනද මොන දරුවන්ද තණ්හාව නිසා මේ මනුස්‍ය යන් අමාරුවේ වැටෙන පදානම කරුනක්‌
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Күн бұрын
ඒ වගේම උතුම් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්ස්ගේ පැතුම උතුම් සම්බුද්ධත්වය කරදර බාදක වලින් තොරව අවබෝධ වේවා එය එසේම වේවා සාධු ♦️සාධු ♦️සාධු
@champamarasinghe8879
@champamarasinghe8879 Күн бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 күн бұрын
බැට්රි චාච් කරල ඕන බණ අහන්න ගෞරවනීය ස්වාමින් වහන්ස
@TheekshanaSithum-wm6um
@TheekshanaSithum-wm6um 3 күн бұрын
❤❤❤❤
@SanjiwaniDisanayaka-m9b
@SanjiwaniDisanayaka-m9b 5 күн бұрын
Mage පුතා නිසා mn duken inne
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
ඔබ වහන්සේ බිස්කට් වැලදුවද ඒ නිසා මට‍ දුක නැහැ මං දැන් උදේට කෑම ගන්නේ අපේ මුනිද්‍රයන් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශිර්වායෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සසරේ උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය බාදාවකින් තොරව ලබා ගැනීමට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව වේවා වේවා වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝💝💝මට‍ බත් කන්නත් එපා වෙයි අනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
මේ අයට මෙහෙම හිත් කොහොම හදාගෙනද කියලා මට‍ හිතාගන්න බැහැ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
අනේ මේ වගේ දේවල් කොහොම කරනවද දෙමාපියන්ට වඩා පිට ගෑනු මිනිස්සු නිසා අහිංසක දෙමාපියන් මරන්න ගහන්න එපා අනේ මගේ දෙමවුපියන්ට වදින ගාථා දෙක අදටත් බුදුන්වැදලා ඉවර වෙලා මං වදිනවා පින් අවස්‍ය නැහැ ඒ දෙන්නට අසීමිත පින් කදක් කරගෙන ගියේ ශිල් සමාදන් වෙලා භාවනා කරන කොට වටේ ඉන්න අය කෑගහනවා කියලා අපිට කියනව දෙව්යෝ වටේ ඇවිත් ඉන්නවා කියලා අරණ්‍ය ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපිට කියනව
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
ඉගෙන ගත්ත නම් මං අද බණ අහන්න නැති වෙයි ඒ මොකද අතට ආපු උසාවියේ රැකියාවක් කරන්න තිබුන ඒ ඔක්කොම අත් හැරිය ඒ හේතුව සබ්බ ධම්මේසු අප්පටිහත ඤානං කියන වචන ටික ඇහෙන්වත් සමගම මට‍ මොනවා වුනාද කිවුවොත් සිහි විකල් වුණා වගේ ගොඩක් වෙලා ඒ දේශනාව මං ශ්‍රවනය කලා ඒකයි මං කියන්නේ මාගේ අචර්යවරයන් වහන්සේ උතුම් මුනින්ද්‍රයන් වහන්සේට මේ තරම් ගරු කරන්නේ මගේ සම්පුර්ණ ජිවිතේ කෙටි කරල දැම්මේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 күн бұрын
ඉන්න ස්වාමින් වහන්සේ නෙවෙයි බණ කියන්නේ නිර්වාණ ට වි පුදුම එකක්නේ
@rashminavodya1169
@rashminavodya1169 11 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 12 күн бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@rashminavodya1169
@rashminavodya1169 15 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 16 күн бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@TamarzPoli
@TamarzPoli 16 күн бұрын
🙏🪻🙏🌹🙏🌹🌷🏵🙏🪻♥️🌷💐🙏🌸🌺🪷🙏🙏🪷🌺🌸🏵🌷🌹🙏
@PriyangaSampath-vr7vc
@PriyangaSampath-vr7vc 16 күн бұрын
ඔබ වහන්සේට මෙි උතුම් ශ්‍රී සම්බුද්ධ සාසනේ තිරහත් කාලයක් වැඩ සිට ⁣බෞද්දයාන්ගේ නේත් විවර කර ගැනිමට දර්ම අවබොදය දි මෙි ගොර කටුක සන්සාරයේන් එතර කරවිමට මග පාදන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 16 күн бұрын
යම් කෙනෙක් මොනවා හ‍රි කර්මයක්‌ කරනවද එය ඒ විදියටම ලැබෙනවා රැස් කරන කර්මය පතා කියලා තියෙනවා මේ ලෝකයේ වැඩි දෙනෙක් රැස් කරන්නේ අකුසල් කුසල් නෙවෙයි දානයක් දෙන්න අකමැතියි භාවනා කරන්න කම්මැලියී ශිල් සමාදන් වෙන්න ආසයි ඒ දොළහ පහුවෙන කල් විතරයි ඉන් පසු දුවමින් ඇවිදම්න් ඉතුරු දේවල් කනවා බොනවා මේක කරන්න තමයි ගොඩක් මිනිසුන් ඉපදිලා තියෙන්නේ බණ අහන්නේ නැති අය හරිම දුෂ්ටයි අන් අය බණ අහනවට කැමති නැහැ දැන් ධර්මය අවබෝද වෙලාද කියලා අහනව මගේන් අපහාසයට මං කිවුවා හිනා වෙන්න එපා කියලා පවු පූරව ගන්න එපා කියලා සාරිපුත්‍රයන් වහන්සේ සුගතියට යවන්න පුදුමාකාර හැකියාවක් තියෙනවා කී දෙනෙක් දිව්‍ය ලෝකයට යැවුවද මේ ශසානයේ උතුම්ම ගෞරවනීය වහන්සේ නමක් සැරියුත් තෙරුන් වහන්සේ ගෞරවනීය උතුම් සංඝ රත්නයක් මේ සැරියුත් තෙරුන් වහන්සේ අජර අමර වූ නිර්වාණය සොයා වැඩිය සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණවත් සත්පුරුශෝත්තමයන් වහන්සේ සසර කතර කවදා හො දිනක උතුම් සම්මා සම්බුද්ධ රාජ්ජ්‍ය හිමි වේවා 🌸හිමිවේවා 🌸හිමි වේවා 🌸මං තරම් ලොකු කුසල් ගොන්නක් මං හිතන්නේ නැහැ කාටවත් කරන්න ලැබුනද කියලා මගේ ගෙදර අස්න්නයේ අපේ ගෞරවනීය උතුම් බුදුබවම පාර්ථනා කරමින් වැඩ සිටි ගෞරවනීය ස්වාමින් වහන්සේලට දාන දුන්න හැන්දෑවට මල් පුජාවල් මිදුල මැද පහන් සිය ගණන් පත්තු කරල දානය දිල වැරදුන දානයන් උයලා ස්වාමින් වහන්සේල්ගේ දානය අපි ගෙදරට දුවගෙන එනවා කැපකරු අන්කල් අපිට උයපු කෑම ඔක්කොම අරගෙන යනවා අපි නොකා මල් බාස්කට් ගණන් මූළු ගමේම තියෙන මල් නෙලාගෙන ඇවිත් ලස්සනට මල් වට්ටි හදලා මිදුල ඇම්දිල පාන වර්ග පුජා කරල ශිල් සමාදන් වෙලා මහගු කුසල් කලා අපේ ගෙදරට පින්ඩපාතය වැඩිය මගේ දෙමාපියන් ඉන්න තෙක් දං ඉවුවා අම්මා සහ මගේ සහෝදරියෝ මට‍ බැහැ පොඩි නිසා නමුත් මට‍ පුළුවන් දේවල් මං කලා කටිනයට දැන් තුසිත දිව්‍ය ලෝකයේ වැඩ ඉන්න ජිනවංශ මහා නායක මහිමිපානන් වහන්සේලා අරිය ධම්ම මහා නායක සමිදුන් වහන්සේ ඤානාදිප මහා නායකහිමි පානන් වහන්සේලට අපි දං දුන්න මිදුල් ඇමදුවා අනන්ත අප්‍රමාණ කුසල් කලා ඒවා කාටවත් හොල්ලන්න බැරි කුසල් අද ඊයේ නෙවෙයි මං කුසල් කලේ අපේ ගෙවල්වලට වඩින්නේ පුදුමාකාර කාරුණික මෛත්‍රී යෙන් පිරි උත්තමයන් වහන්සේලා පයින් වැඩලා දානය ගෙනියන්න අපේ ගෙදරට එනවා ත්‍රිපිටකය මගේ තාත්තා ට දිල ගියා ගල්දුව අරණ්‍යයට මොන තරම් අපිට පිහිට වුණා අම්මා නැති වුනාම ගෙදරට වැඩලා තුන් වතාවක් ප්‍රඩක්ෂණ කලා තත්තටත් ඒ විදියට ගරු කලා අදත් බණ කියනව දානය දෙනවා පුදුම කාරුණිකයි හරිම හෙමින් කතා කරන්නේ හරිම හොදයි සංවරයි අපිට කාරුණික උත්තමයන් වහන්සේලා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 16 күн бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 16 күн бұрын
අනේ ස්වාමින් වහන්ස මට‍ සමාවෙන්න ඔබ වහන්සේගේ දේශනා මම වැඩි පුර අහන්නේ ඒ නිසා මං වෙන බණක් ශ්‍රවනය් කලේ මට‍ දුක හිතුන ඔබ වහන්සේ ඉද්දි මෙහෙම කලා කියලා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 16 күн бұрын
සවාමින් වහන්ස බඩගිනියි චුට්ටක් වැඩ ඉන්න කෑම කන්න ඕන නිසා
@rashminavodya1169
@rashminavodya1169 18 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@rashminavodya1169
@rashminavodya1169 18 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@sadali-d3v6k
@sadali-d3v6k 18 күн бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Saroja-n3e
@Saroja-n3e 20 күн бұрын
සාදු සාදු සාදු
@rashminavodya1169
@rashminavodya1169 20 күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@depekaaldepeka8599
@depekaaldepeka8599 21 күн бұрын
🙏🙏🙏🙏🙏👌
@umayanganiwatavala1937
@umayanganiwatavala1937 22 күн бұрын
💐ඔබ.වහන්සෙට.නිදූක්.නීරොගීව.ධර්මය.දෙශනාකිරීමට.හැකිවෙවා.🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 22 күн бұрын
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .බොහොම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු
@malithbuddika3814
@malithbuddika3814 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් බෝසත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේට තෙරුවන් saranyi
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
සාධු සාධු සාධු ඒ වගේ මරගයක් ඵල යක්‌ මටත් අවබෝධ වේවා යී කියලා මං පාර්ථනා කරමි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
දිව්‍ය ලෝකයේ සිට නැවත ඇවිත් පියාණන් සමග කතා කරනකොට තාත්තා ට මහ පුදුමයක් වෙන්න ඇති මිත්‍යා දෘස්ටික ව හිටි පුතා මේහෙම වුනේ කොහොමද කියලා තාත්තා ට පුදුම දෙයක් වුණා අන්තිමට මිත්‍යා දෘස්ටික පියතුමා සම්‍යක් දෘෂ්ටික වුණා හ‍රි ලස්සන කතා තියෙන්නේ මේ ධර්මයේ මේ තරම් හොද ධර්මය ශ්‍රේෂ්ට ධර්මය බිහි කල මාගේ සම්බුදු පියාණන් වහන්සේ සාරාසන් කල්ප හතරයි ලක්‍ෂ එකක් පාරමීපුරණය කරලයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 23 күн бұрын
දිවසින් දැක්ක බුදුපියාණන් වහන්ස වැඩිය මේ මට්ටකුන්ඩලි පිහිටක් වෙන්න සඩ් වර්ණ රශ්මිය විහිදවමින් වඩිනකොට බුදුපියාණන් වහන්සේ ඒ රශ්මි ධාරාවෝ වැටෙන කොට ඒ ම්ට්ටකුන්ඩලි බැලුව මොකද්ද කියලා මේ ආලෝකය දැක්ක බුදුරජාණන් වහන්සේ බොහොම අමාරුවෙන් දසගිලි එකතු කර වැන්දා එය ප්‍රමාණවත් කියලා බුදුපියාණන් වහන්සේ වැඩිය මට්ටකුන්ඩලි ගිහින් ඉපදුනේ දිව්‍ය ලෝකයේ දෙමාපියන්ට නැති සෙනහස ක් බුදුපියාණන් වහන්සේගේ කරුණාව ලෝක සත්වයාට පිහිට විම සදහාමයි පාරමී පුරලා මේ විදියට බුදුවුනේ සාධු සාධු සාධු මහා කාරුණිකයන් වහන්ස මේ තුන් ලෝකයට පිහිට වෙන්න මයි බුදුවුනේ සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 24 күн бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@anilekanayaka5246
@anilekanayaka5246 24 күн бұрын
සාදූ සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 25 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් බෝසත් උතුමාණන්ට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබේවා මතු උතුම් බුද්ධ රජෝත්තාමයන් වහන්සේ නමක් වේවා සාධු සාධු සාධු සාධු 💝💝💝💝💝💝💝💝💝💝💝💛💛💛💛💛💛💛💛💛💛💛💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 25 күн бұрын
පින්වත් මහණෙනි ඇයි දුක්වන්නේ ලොව අනිත්‍ය යී ර් බව‍ දැන ගන්න යළි උලි ඉපදෙන ලොවට නොඑන්නේ සසරින් එතර යායුතු වන්නේ ⭕දානය ශිලය භාවනා හ‍රි යට කිරීමයි කරගත යුතුයි හැමෝම