කර්මය සහ කර්ම ඵලය පිළිබඳ ලස්සන දේශනාවක් | Koralayagama Saranathissa Thero | bana 🙏🙏🙏

  Рет қаралды 12,147

Daham Sakmana

Daham Sakmana

Күн бұрын

Пікірлер: 115
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් බෝසත් උතුමාණන්ට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබේවා මතු උතුම් බුද්ධ රජෝත්තාමයන් වහන්සේ නමක් වේවා සාධු සාධු සාධු සාධු 💝💝💝💝💝💝💝💝💝💝💝💛💛💛💛💛💛💛💛💛💛💛💛🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kumariwajira6771
@kumariwajira6771 2 ай бұрын
Sadu sadu sadu🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏teruwan saranai ape suwamin wahansa namo buddaya 🙏🙏🙏🙏
@lalitasewandi1203
@lalitasewandi1203 Ай бұрын
🙏🙏🙏🙏 ඔබවහන්සේට ජය ශ්‍රීමා බෝසම් දුගේම පිහිටයි සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අපේ හිත ගෙනියනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් ගුණවත් බෝසත් සත්පුරුසෝත්තමයන් වහන්සේ නිදුක් වි නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් ලබමින් මතු උතුම් සම්බුද්ධ රාජ්ජ්‍යයා කරදර බාදක නැතිව සුවසේම ලැබේවා 🌺ලැබේවා 🌺ලැබේවා 🌺අතුල තුන් ලො අමිත ගුණ තෙද අමත වරදම් දෙසු දම්රදූ විපුල මෙත් කරුණා දයාවෙන් දෙසු සදහම් ඔසුව සෙත් සදු සොදුරු ගිරිමානන්ද සුතුරින් සකල රො දුක් නසන මග සැදු සත්ත බලයෙන් උතුම් බෝසත් සමිදුගේ සුවසෙත සැදේවා ගුණ බෙලෙන් සම්බුදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Soma-r4h
@Soma-r4h 2 ай бұрын
Sadu 🌷👃👃👃🌺🌸🌷 sadu 🌷👃👃👃🌺🌸🌷 sadu 🌷👃🌺🌸👃👃🌷 pin walh swamin wahansata drgausa labawa hilhata danana darma dasanawak asawan ahagana siteya lharwan saranai api katar rata sita 🌷🌸🌺🌺🌺🌺🌸🌷
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🌹 දිර්ගායු ලැබේ වා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@SarojiniKithulgoda-d3w
@SarojiniKithulgoda-d3w 2 ай бұрын
අනුන්ගේ අගුණ නොපෙනේවා. මගෙ වැරදි පමණක්ම පෙනෙවා.
@Sabeeth84
@Sabeeth84 2 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@JasinthaPerera-vx4hc
@JasinthaPerera-vx4hc 2 ай бұрын
සියලු සෙත සැලසේවා සාධු සාධු සාධූ 🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශිර්වායෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සසරේ උතුම් සම්බුද්ධ රාජ්ජ්‍ය බාදාවකින් තොරව ලබා ගැනීමට ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව වේවා වේවා වේවා සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐සාධු 💐🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝💝💝මට‍ බත් කන්නත් එපා වෙයි අනේ
@choppat.v5601
@choppat.v5601 2 ай бұрын
මාගේ අරහත් සමිමා සමි බදු රාජානන් වහන්ස්‍ෙට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️🙏
@chathu4969
@chathu4969 2 ай бұрын
Tharuwan saranai SuwAmina whansa oba whansata nidukka nirogii dirgayu wawa
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් සත්පුරු ශෝත් තමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු අනාගතේ උතුම් බෝසත් උතුමාණන් වහන්සේ ට මතු සසරේ උතුම් සම්බුද්ධත්වය ලැබේවා ♦️ලැබේවා ♦️ලැබේවා ♦️ දෑත දෝත නළලේ තබා මං ඉතා සැදැහැ සිතින් සාදර භක්තියෙන් ගෞරවයෙන් වැද නමස්කාරය වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️♦️🌹♦️🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺ඔබ වහන්සේට මේ දේසනාව කරන්න ශක්තිය දෛර්ය බාග්‍ය වසනාව ලැබේවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ඇත්තක් අල්ලන කොට කොලයක් කැඩුන හිතල නෙවෙයි හදිසියේ කැඩුනේ අකුසල් නම්කෙරෙන්න විදියක් නැහැ කුසල් නම් දවසට එකක්වත් කරන්න වෙලාවක් නැහැ නිතරම බණ පොත් බලනව ඒගෙන ගන්නවා ස්වයං ව ඉගෙන ගන්නවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@dayapathmini6834
@dayapathmini6834 Ай бұрын
Bohma.pin.labawa.taruwan.saranai.sadu....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ගහක කොලයක් කැඩුන නිසානේ ඒ දුක් වුනේ අපරාදේ ඒ ස්වාමින් වහන්සේට
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@pasindugeethanath6190
@pasindugeethanath6190 2 ай бұрын
ඔබ.වහන්සේට .දීර්ගායුස.ලැබේවා 🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@ShriyaniPerera-i7g
@ShriyaniPerera-i7g 2 ай бұрын
සාදු සාදු සාදු ඔබවාහ න්සෙට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@JimuthuSanjeewa-h8z
@JimuthuSanjeewa-h8z 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@SandaruwanPelendagamage
@SandaruwanPelendagamage 2 ай бұрын
Sadu sadu sadu
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
පින් පවු කරපු ඒවා අරගෙන යනවා මයි
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@rashminavodya1169
@rashminavodya1169 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
මේ අයට මෙහෙම හිත් කොහොම හදාගෙනද කියලා මට‍ හිතාගන්න බැහැ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
රරවල් නමයකට යැවුවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මේ ලැබෙන අනුසාසනා මේ සසර කතරින් එගොඩ කරගන්න අපි සියලුම දෙනාට හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම ඉටු වේවා කියලා පාර්ථනා කරනවා
@rukitiranayake2433
@rukitiranayake2433 2 ай бұрын
Sadu Sadu Sadu
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@rukitiranayake2433
@rukitiranayake2433 2 ай бұрын
That's my aspiration. Trying to understand reality and get there. Theruwan Saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අවබෝද කොටගෙන දේශනා කරන මේ ධර්මය අවබෝද කරගෙන ඉතා ඉක්මන් බවයක මේ කුසල ධර්මයන් සහ මෙතෙක් කරගත් සියලුම කුසල් මෙලොව පරලොව සදහා හේතු වසනා වේවා මේ දායක පින්වෞතුන්ගේ සිහිපත් කිරීමත් සමගම මේ දේශනා කරන්න කියලා
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@jagathchandrathilakajayath7777
@jagathchandrathilakajayath7777 2 ай бұрын
💐🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අපේ ගෙවල් ලග ඊයේ දානයක් දුන්න බණක් කියවල ඩොක්ටර් කෙනෙක් බණක් අහලා ඒ ගෙදර දුවයි පුතයි අම්මයි තාත්තා යී හතර දෙනාම මහණ වෙලා එක ගෙදරක කාමර හතාරක වෙන වෙනමා ගුණ පුරනවා අහන්න ආස දකින්න පින් තියෙන්නේ ඕම හරිම ලස්සනයි දුවට අවුරුදු 22 යී පුතා ඉට වඩා බාලයි තත්තා ඩොක්ටර් බණ කිවුවේ තාත්තා ඩොක්ටර් නිසා Englis වලින් බණත් කියවුණා දුව ගොඩක් ලස්සනයි පුදුම වාසනා වන්ත පවුලක් අපි දන්නේ නැති හාමුදුරුවන් වහන්සේ ගෑවේසින ඒ වගේ නමක් තිබුනේ ⭕⭕අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් නැණ වත් උතුම් බෝසත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු සසරේ උතුම් සම්මා සම්බුද්ධතත්වය කරදරයක් බාදක නැතිව ඒ උතුම් බුදුමග විවර වේවා සාධු ⭕සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මං කරන හොද නරක සියලුම කර්මය තමාගේ පසුපස එනවා මයි කර්මය
@ashokakannanhara8138
@ashokakannanhara8138 2 ай бұрын
Sadu🙏🏼🌺 sadu 🙏🏼🌺oaba 🙏🏼🌺wañsata🌺 ma pin🙏🏼🌺 anumodan 🙏🏼🌺wawa🙏🏼🌺 sadusadu 🙏🏼🌺🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අවබෝදකොට දේශනා කරන ධර්මය තම තමාගේ අවබෝද කරගෙන මේ සියලුම කුසල් එකතු කරගෙන මෙතෙක් කර ගත් සියලුම කුසල් එකතු කරගෙන සියලුම කුසල් ඔබ සියලුම දෙනාටම හේතු වාසනා වේවා කර්මය තමයි හෙනහුරා වෙලා තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@danushkahemarathna2968
@danushkahemarathna2968 2 ай бұрын
🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු ♦️සාධු ♦️සාධු ♦️
@malithbuddika3814
@malithbuddika3814 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
පෙර කුරුළු කුඩු කඩාගෙන බිත්තර කඩාගෙන කුරුළු කුඩු කඩාගෙන රස රස කර කර බුක්ති විදීමේ හේතුව නිසා මේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශසානයේ ඉපදිලා මේ ශරීරයේ බෙලි ගෙඩි තරම් දුක් වින්ද අසීමිත විදියට සම්මා සම්බුදු රජානෝ එහි වැඩ බෙලි ගෙඩි තරමට සැරව ගලනවා රෙදි ඇගට ඇලිල ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වැඩ ඇග පිරිසිදු කර නාවල සිවුරුසෝදලා හිස පැත්තෙන් සිට ධර්මය දේශනා කලා දිරා යෑම සියලුම දෙනාටම වැළැක්විය නොහැක සත්තු කර අවසානයේ බණ අසා බුදුඅම්මා ඇග සේදු අතේ පහස ලැබ. බුදුඅම්මා ගෙ වත දකිමින් විදසුන් නැණ ලැබ මුදු මොලතින් පිරිනිවී හිමි රහත් බව‍ ලැබ අති පුජනීය වන්දනීය ගෞරවනීය බෝසත් කොරලයගම සරණතිස්ස උතුමාණන් වහන්සේ මතු සසරේ උතුම් බුද්ධත්වය සදහාම මේ ධර්මශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතිව උතුම් පාරමිතා වක් වේවාබුදුබවම ලැබේවා 🌸ලැබේවා 🌸ලැබේවා 🌸සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කෑම කන්න හදන්නේ අපේ ස්වාමින් වහන්ස
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කුසල් මිස අකුසල් ගෙනියන්න මට‍ නැහැ නොදන්නා කමට මොනවා වෙලා තියේද හිතල අකුසල් කරල නැහැ පොඩි කාලයේ සිට අපිව ගහන බව‍ පෙන්න වෙවැලක් තාත්තා ගෙනත් තියාගෙන හිටියේ පොඩි අයම අට දෙනෙක් ගෙදර හිටි නිසා නමුත් ගහන්න නෙවෙයි බය කරන්න ඒ නිසා හොදින් අපි හැදුන අපේ ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
ඉගෙන ගත්ත නම් මං අද බණ අහන්න නැති වෙයි ඒ මොකද අතට ආපු උසාවියේ රැකියාවක් කරන්න තිබුන ඒ ඔක්කොම අත් හැරිය ඒ හේතුව සබ්බ ධම්මේසු අප්පටිහත ඤානං කියන වචන ටික ඇහෙන්වත් සමගම මට‍ මොනවා වුනාද කිවුවොත් සිහි විකල් වුණා වගේ ගොඩක් වෙලා ඒ දේශනාව මං ශ්‍රවනය කලා ඒකයි මං කියන්නේ මාගේ අචර්යවරයන් වහන්සේ උතුම් මුනින්ද්‍රයන් වහන්සේට මේ තරම් ගරු කරන්නේ මගේ සම්පුර්ණ ජිවිතේ කෙටි කරල දැම්මේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අනේ ස්වාමින් වහන්ස මට‍ සමාවෙන්න ඔබ වහන්සේගේ දේශනා මම වැඩි පුර අහන්නේ ඒ නිසා මං වෙන බණක් ශ්‍රවනය් කලේ මට‍ දුක හිතුන ඔබ වහන්සේ ඉද්දි මෙහෙම කලා කියලා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අපිට නම් බිම වර්ග නැහැ තේ එකක් ලැබෙනකන් මං මේ බලාගෙන ඉන්නවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
පොඩි පහේ කර්මයක්‌ නෙවෙයි නෙ මොන තරම් විශාල පවක් ඒ ජලයේ යම් කුරා කුබියෙක් හිටියා නම් ඒ සැවොම මැරෙනවා නෙ ඒ පව ආත්ම ගනාවකට පිළිසන් දෙයි බයට වඩා පව වටිනව ඒ වැරදි කරන කෙනාට සතුටින් කරන්නේ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුස කාරුණික බෝසත් උතුමාණන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී සුවපත් බාවයෙන් සදාකල් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මතු බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺කරුමෙන හගච්චාං ගැහෙන හොති හොදම නෑ යා කර්මයයි
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කුසල් අකුසල් දෙකම කරගත්තද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
පින්වත් මහණෙනි ඇයි දුක්වන්නේ ලොව අනිත්‍ය යී ර් බව‍ දැන ගන්න යළි උලි ඉපදෙන ලොවට නොඑන්නේ සසරින් එතර යායුතු වන්නේ ⭕දානය ශිලය භාවනා හ‍රි යට කිරීමයි කරගත යුතුයි හැමෝම
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 2 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
පින් සහ කුසල් අරගෙන යන්න හිටියත් චුතිසිතිතට මතක් වෙන දේ තමයි නැවත උත්පත්තිය ලබන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අති උතුම් පින්වත් ගුණවත් නැණවත් සත්පුරුශෝත්තමායන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සංසාරේ උතුම් බුදුබවම අත් වේවා ⭕අත් වේවා ⭕අත් වේවා ⭕සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ me ඔක්කොම වෙලා තියෙන්නේ ඒකට එක කිරීම නිසයි වෛර යෙන් වෛර කිරීම තවත් විදියට කිවුවොත් මට‍ හිතෙන්නේ එහෙම යී ආත්මයෙන් ආත්මයට වෛර කර නිසා දිගින් දිගටම වෛරය දීර්ඝ වුණා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සැකය හිතමින් හිටි නිසා අපරාදේ එහෙම හිතුවේ ඒ සවාමින් වහන්සේ ගොඩක් කුසල් කලා කවුරු නිසාද අපේ කොරලයගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ නිසා මං ගොඩක් පින් කරගත්තාදසදාන වස්තූ වාර පහක් පුජා කලා බණ අහන්න පෙලබුනා පන්සිල් අටසිල් දස දසසිල් සමාදන් වෙනවා පෝයට පමණක් නොව මට‍ හිතුනයි හිතුන ගමන් සිල් සමාදන් වෙනවා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සවාමින් වහන්ස බඩගිනියි චුට්ටක් වැඩ ඉන්න කෑම කන්න ඕන නිසා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මොන තරම් ද්වේශ සිතක් තියෙන්න ඕනද දෙමාපියන් මරන්න තරම්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
ඔබ වහන්සේ බිස්කට් වැලදුවද ඒ නිසා මට‍ දුක නැහැ මං දැන් උදේට කෑම ගන්නේ අපේ මුනිද්‍රයන් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ගොවිතැන් කරන අයට 20000 දාහක් ගෙවනවා අනුර ජනාදිපති ධිවාරයන්ට ත් ගෙවනවා ඒ ගානම මොන තරම් හොදද මේ ජනාදිපති තුමා දුප්පතුන් දිහා හොදට බලනවා අපේ සවාමින් වහන්ස මට‍ ඇති ලාබයක් නැහැ නමුත් මං සතුටුයි ඒ වගේ දේවල් කරන එක මිනිසුන්ට සතුටක් කැබෙනවා නම් මට‍ ලැබුන වගේ මං සතුටුයි අවුරුදු 55 ක මිනිස්සු මැරුව මිණි වල මරන්න දෙයක් නැහැනේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
යම් කෙනෙක් කර්මය ක් කරනවද ඒ කර්මය ක් කරන්නේද එය තමන්ගේ දායාදය වේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
දෙමවුපියන් ගහල ගහල මාරු නිසා සුළුපටු කර්මය පල දුන්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කර්ම විෂය පෙර කර්ම පසු කර්ම දෙකම අපිට ලැබෙයි මතු මෙලොවදීත් ලැබෙන්න පෙර කර්ම ලැබෙයිද දන්නේ නැහැ කර්ම පථකුසල් ගෙනියන්න ඕන නැත්නම් අකුසල් අරන් ගියොත් නිරයට යන මගයි විවර වෙන්නෙ
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මේ මනුස්‍ය යින්ට බය දැනෙන්න ඕන පවට බය නැති නිසා ඒ වගේ සත්තු ඝාතනය කලේ අහිංසක සත්තු විනාශ කලේ මැරෙන බව‍ දැනගෙන මේ ගෑනු නිසා මොන තරම් දෙමවුපියන් ඝාතනය කලා ආත්මයෙන් ආත්මයට ගෙනියනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ඒ මොහොතේ දිව්‍ය ලෝකයේ ඉපදුනත් ඒ කර්ම ශක්තිය ඉවර වෙනවත් සමගම නැවත අනිවාර්යෙන් නිරයට යනවා තම්බදැතික කර්මය පල විපාකය ලැබෙනවා තම්බදතික චොර ඝාතකය එළදෙන්නු හරියට දිව්‍ය ලෝකයේ යවන්න හරි දක්ෂයි නෙ නමුත් ඒ දිව්‍ය ලෝකයේ ගියත් නැවත එනවා නිරයට යනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
ඉන්න ස්වාමින් වහන්සේ නෙවෙයි බණ කියන්නේ නිර්වාණ ට වි පුදුම එකක්නේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
කරුමෙ කියන්නේ කරුමයම තමයි මනො පුබ්බාං ගමා දම්මා මනො පුබ්බාං මනෝමයා තමා කර කර්මය තමාගේ පිටුපසින් එනවා මයි රිය පදවන කරත්ත රොද්‍ය මෙන් නමුත් තම්බදැතික සැරියුත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් දිව්‍ය ලෝකයේ ඉපදුනාට කුසල් අඩු වෙනකොට දන්නෙම නැතිව නිරයේ උපද්ද වනව ඒකාන්තයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 29 күн бұрын
අනේ මේ වගේ දේවල් කොහොම කරනවද දෙමාපියන්ට වඩා පිට ගෑනු මිනිස්සු නිසා අහිංසක දෙමාපියන් මරන්න ගහන්න එපා අනේ මගේ දෙමවුපියන්ට වදින ගාථා දෙක අදටත් බුදුන්වැදලා ඉවර වෙලා මං වදිනවා පින් අවස්‍ය නැහැ ඒ දෙන්නට අසීමිත පින් කදක් කරගෙන ගියේ ශිල් සමාදන් වෙලා භාවනා කරන කොට වටේ ඉන්න අය කෑගහනවා කියලා අපිට කියනව දෙව්යෝ වටේ ඇවිත් ඉන්නවා කියලා අරණ්‍ය ගෞරවනීය ස්වාමින් වහන්සේලා අපිට කියනව
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ඔය එළදෙන පුදුම දක්ෂයෙක් දිව්‍ය ලෝකයට යවන්න පුළුවන් නිරයට යවන්න පුළුවන් මොන තරම් ලොකු සේවයක් කරනවද අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අර තරම් කුසල් කර අනේපිඩු සිටුතුමාට පණා ටික අරගන්න මොන තරම් අපහසු වුනාද සැරියුත් තෙරුන් වහන්සේ නිසා සුගතියට යන්න පුළුවන් වුණා
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
මේ මී මිනිසුන්ගේ හිත් මොන තරම් දේවේශ කරල තියෙනවද එකිනෙකාට සාප කරගන්නවද ඒවායෙහි විපාකය ගැන හිතන්න බුද්ධියක් නැති නිසානේ මේ මිනිස්සු නිරයට යන්නේ හිතාමාතාම අකුසල් කරනවා සාප කරනවා ඒවනම් හැබැයි අපිට පුරුද්දක් නැහැ අනිත් එක මට‍ අප්පිරියයි ඔය සාප කරන දේවල් දෙමාපියන්ට වඩා ලොකුයි කොහේ හෝ ස්ත්‍රයක් ගෙදරට ගෙනාවම ලොකු ඒ කෙනා රතු ලේ දරුවා කෙරේ ඇති වූ කරුනවා සෙනෙහස නිසා ඒ ලේ සුදුවෙලා කිරිවලට පරිවර්තනය වි දරුවට පොවලා ලොකු මහත් කෙරුවට පසු දෙමාපියන් මරනවා මොන තරම් ලොකු අකුසල් ද කරල තියෙන්නේ අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුශෝත්තටමයන් වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශි සම්පත් අභිවර්ධනය වි මතු සසරේ උතුම් බුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙටත් මෙ පින් හෙතු වාසනාම වේවා ...
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 2 ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 2 ай бұрын
Sadu sadu sadu
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@DahamSakmana-Vs8
@DahamSakmana-Vs8 2 ай бұрын
උතුම් වු නිවන ඉක්මන් භවයකදී ම අවබෝධ වේවා..! 🙏🙏🙏
@indunilrathnayaka-s6z
@indunilrathnayaka-s6z 2 ай бұрын
🙏🏻🙏🏻🪔🪔🌺🌸🌺🪔🪔🙏🏻🙏🏻
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
කිසිදා නොබිඳෙන සමාධිය
4:13:54
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 21 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН