Пікірлер
@PushpaRani-y2b
@PushpaRani-y2b 5 сағат бұрын
Hodata pehedili sthuthi
@Asitmaduk
@Asitmaduk Күн бұрын
Mp❤
@indurangacvicramaarachchi
@indurangacvicramaarachchi Күн бұрын
මොණරුන්ගෙන් බේරගන්නෙ කොහොමද මිරිස් පැල ටික
@amaragunasekara4943
@amaragunasekara4943 2 күн бұрын
මිල කියන්න පුළුවන්ද
@mykitchenlife5122
@mykitchenlife5122 3 күн бұрын
මමත් හොය හොය හිටපු වීඩියෝ එකක් ඇත්තටම බොහොම ස්තුතියී ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 3 күн бұрын
ස්තුතියි...
@stanleyperera4132
@stanleyperera4132 4 күн бұрын
Great video
@AIAttanayake
@AIAttanayake 4 күн бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා.හොද පැහැදිලි කිරීමක්. මමත් subscribe කරා.
@GihanKeshara-w3y
@GihanKeshara-w3y 5 күн бұрын
සුපිරි ගොවිමහත්තයෙක්
@HiruniWathsala-r3p
@HiruniWathsala-r3p 6 күн бұрын
ආස හිතෙනවා වගා කරන්න.තේරෙන විදිහට පැහැදිලිව කියලා දෙනවා
@sisirabasnayaka3594
@sisirabasnayaka3594 7 күн бұрын
දුම් ගහන්න පුළුවන් මොනවා ගෙන්ද
@GaminiUswaththa
@GaminiUswaththa 7 күн бұрын
👍
@sujeewaSamanthi-ut5cr
@sujeewaSamanthi-ut5cr 9 күн бұрын
Eshtuti
@BarampolaDammathilakahimi
@BarampolaDammathilakahimi 9 күн бұрын
Mamage atath pot 1 wateida danna.
@Akilaviraj-k3g
@Akilaviraj-k3g 9 күн бұрын
බොහොම ස්තුති
@GimhanaPasanSathsara
@GimhanaPasanSathsara 10 күн бұрын
මේ කාලෙ හදන්න පුලුවන්ද
@ChinthakaNuwan-b5m
@ChinthakaNuwan-b5m 10 күн бұрын
Hitawanakota dalla kadanawada
@harshanavishwajith
@harshanavishwajith 10 күн бұрын
pas tika puchchanna epa ban pase gunathmaka bawaya adu wenawa.pase ina hithakara jeewin wada wela yanawa.
@ErangaRanwala
@ErangaRanwala 11 күн бұрын
Gendagam yogat hadi4,,ta watura kopamada
@DivinduAnishka
@DivinduAnishka 11 күн бұрын
Budu saranai
@SumithEdirisingha-k3v
@SumithEdirisingha-k3v 12 күн бұрын
තෙරුවන් සරනයි
@petromic1947
@petromic1947 12 күн бұрын
Thanks for the information. I live in Australia . Can you please send me few seeds ( about 5 - 10) of the a red chilli “ snake chilli “ By post . I can provide my WhatsApp phone number if need for messaging.. I hope it is very hot chilli. Thanks
@nihaljayasinghe1856
@nihaljayasinghe1856 12 күн бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@anurasdarshanaedirisingha9421
@anurasdarshanaedirisingha9421 12 күн бұрын
මිරිස් බීජ ලබගනන් කොහොමද ?
@x___alone
@x___alone 12 күн бұрын
ස්තුතියි
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 13 күн бұрын
ජිවානුහරනය.අලුත්එකදජිවානුකරනය....ඒකහදාගන්න...මහත්මයෝ
@TharangaRathnayaka-nj4zo
@TharangaRathnayaka-nj4zo 13 күн бұрын
ස්තුතිය obata
@AsshilaThinu
@AsshilaThinu 14 күн бұрын
මෙ අයියා කලින් army එකෙ වගෙ ඉදලා තියෙන්නෙ
@thiliniwijewardhana4505
@thiliniwijewardhana4505 14 күн бұрын
මම දැක්ක හිත හොඳ ගොවි තාත්තෙක්❤❤
@thiliniwijewardhana4505
@thiliniwijewardhana4505 15 күн бұрын
බොහොම ස්තූති තාත්තේ. මංවගාවට ආදුනිකයි. ඔබතුමාට බොහොම පිං මේ දැනුම වැලලෙන්න නොදී ඊලඟ පරම්පරාවට ලබා දෙනවට. ❤❤🎉
@jgpathmalatha
@jgpathmalatha 16 күн бұрын
නම්බර් එකක් දාන්න
@SiraniRathnayaka
@SiraniRathnayaka 16 күн бұрын
Pala ganna pulunda
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 17 күн бұрын
නියමයි මචං........ නියමයි
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 18 күн бұрын
ජයම වේවා 🙋
@Superidealk
@Superidealk 18 күн бұрын
ලාඩප්පා කියන්නේ නංචී නෙද
@RuwanChandima-w2h
@RuwanChandima-w2h 19 күн бұрын
හරි පැහැදිලියි ඔබතුමා කියන විදිහටම මම ගස්20 ක් විතර හැදුවා හරි සාර්තකයි ඔබ තුමාට හරි පින් ඔබ තුමා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා
@Amilapushpakumarawithanage
@Amilapushpakumarawithanage 20 күн бұрын
sadu sadu sadu
@NirashaPrashadini
@NirashaPrashadini 20 күн бұрын
වීඩියෝ එක සුපිරි ...❤
@PradeepSathkumara
@PradeepSathkumara 22 күн бұрын
Oba tumaga nahbara dahnako
@AmithaLaxmal
@AmithaLaxmal 25 күн бұрын
හරි වටින වැඩසටහනක්❤❤
@DiliniSenanayaka
@DiliniSenanayaka 26 күн бұрын
Iguru bija tikak ganna udau wenawada
@Senavirathna-t9d
@Senavirathna-t9d 27 күн бұрын
Bija ganna puluwanda
@UdayaniNimasha
@UdayaniNimasha 27 күн бұрын
Ata warga pala ganna thanak ne
@හෙලවිරිදු
@හෙලවිරිදු 28 күн бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි ඔබ තුමාට
@himanshamalindu264
@himanshamalindu264 28 күн бұрын
තව තවත් දියුනුවේවා...❤️
@Dilanidilrushi-x9g
@Dilanidilrushi-x9g Ай бұрын
🎉🎉🎉
@chathushaa9129
@chathushaa9129 Ай бұрын
මිරිස් ගස්වල මල් හැලෙනවනෙ....මොකද කරන්නෙ ඒකට
@Imashaweerasena
@Imashaweerasena Ай бұрын
අවංක මනුස්සයෙක් හරියන්න ඕනෙ
@sanathnandasiri-tc6je
@sanathnandasiri-tc6je Ай бұрын
Govisada thoppiya koo
@yasanthabg
@yasanthabg Ай бұрын
පොලවට මල්ච් එකක් දාන්න පැලමැක්කා මර්දනයට