Schoch Bonet // ස්කොච් බෙනට් නයි මිරිස් වගාව මුල සිට අගට හරියටම වගා කරමු Episode 01.

  Рет қаралды 1,472,810

Govi sadha ගොවි සඳා

Govi sadha ගොවි සඳා

Күн бұрын

Пікірлер: 1 100
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 11 ай бұрын
අගනා පැහැදිලි කිරීමක් බුදුසරණයි ඔබට
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
කිසිම කුහක කමක් ඉරිසියාවක් වංචාවක් නැතිව තමන් සතු දැනුම කිසිම ලෝබ කමක් නැතිව බෙදා දෙනවා. මහත්පල මහානිසංස පින් අත්වේවා. හරිම ආසයි වීඩියෝ එක බලද්දි. අපිට ඉඩක් නැහැ එහෙම වගා කරන්න. ඒත් ඔබේ වගාවන් දිනෙන් දින දියුණුවේවා. නිදුක් නිරෝගි බව ලැබේවා. බුදු සරනයි
@DG_Programmer
@DG_Programmer Жыл бұрын
How.
@mathakatv5034
@mathakatv5034 10 ай бұрын
ඔව්ව්ව් ගොඩක් පින් ❤
@SanjithRuwantha
@SanjithRuwantha 5 ай бұрын
Oyata idamak one am dennam.👍
@KesaraSaneepa
@KesaraSaneepa 5 ай бұрын
ගොඩාක් පින් 😍😍
@surangasampath1465
@surangasampath1465 6 күн бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤
@Pronet-sl
@Pronet-sl Жыл бұрын
මම මේ වීඩියෝ එකේ අන්තර්ගතයට වැඩිය විශේශ දෙයක් දැක්කා.ඒ තමයි මේ channel එක කරන කෙනාට හොද knowledge එකක් තියෙනව youtube පිළිබඳව ඒ වගේම තමා වීඩීයෝ එකෙත් කියන්න කිසිම වැරැද්දක් නෑ.1.2M මේ වීඩීයෝ එක බලලා තියෙනව ඒත් කිසිම කෙනෙක් කැත comment එකක් දාලා නෑ . හැම දේම සුපිරි මාමේ ලංකාවේ ඉහලටම එන්න ඕනෙ සුපිරි channel එකක්❤❤❤👍👍👍
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ 👍👍ගොඩක් හොඳයි
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 16 күн бұрын
නියමයි මචං.. නියමයි.
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
මේ ගොවි මහතාට හොඳ ප්‍රායෝගික දැනුමක් තිබෙන බව පේනවා ! ජය වේවා 💖
@dmuabandara2916
@dmuabandara2916 2 жыл бұрын
1q+
@manojijayakody954
@manojijayakody954 3 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන නොම්මරය පලකර සිටිනවානම් බොහොම පින්
@SLSamaje
@SLSamaje 3 жыл бұрын
ලංකාවට අවශ්‍යම විදියේ චැනලයක් ඉක්මනටම ලොකු තැනකට එයි ....සුභ පැතුම් අපෙන්.....
@hotchillilanka3967
@hotchillilanka3967 3 жыл бұрын
පොලි ටනල් එකක තියන ලස්සන නයි මිරිස් වගාවක් kzbin.info/www/bejne/aJamfWyufaaifq8
@pushpikanilanthi8834
@pushpikanilanthi8834 2 жыл бұрын
Watinama upades oba thuma dunne
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
හොඳ දැනුමක් ලබාදුන්නා.හොඳ පැහැදිලි කීරිමක් කලා .ඔබතුමාට බොහෝම පින්.👍👍👍👍
@wsthsapptiktokstutesvidoeu2890
@wsthsapptiktokstutesvidoeu2890 2 жыл бұрын
මටත් බීජ ලබාදීමට පුලුවන්ද
@kamalsomarathne7499
@kamalsomarathne7499 2 жыл бұрын
@@wsthsapptiktokstutesvidoeu2890 to
@kamalsomarathne7499
@kamalsomarathne7499 2 жыл бұрын
@@wsthsapptiktokstutesvidoeu2890 o
@kamalsomarathne7499
@kamalsomarathne7499 2 жыл бұрын
J
@deshansexperience8148
@deshansexperience8148 Жыл бұрын
එක video එකකින් කෘමිනාශක,පොහොර බාවිතය ඇතුලු සියල්ල කියලා දීම ගැන බොහොම ස්තුතියි ....🙏
@chandrawathimenike2758
@chandrawathimenike2758 2 жыл бұрын
හොඳ යමක් මම ඉගෙන ගත්ත ඔබ කිසිම අඩුපාඩු වක් නැතිව කියා දුන්නා ඔබට ගොඩක් ස්තුති යි ගොවිමහත්තය තෙරුවන් සරනයි
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 3 жыл бұрын
වෙලාවත් නාස්ති නොකර,වැඩේ කරන ගමන්ම ලස්සනට නිවේදන කටයුත්තත් කරා.අන්ග සම්පූර්ණ දැනුවත් කිරීමක්.ස්තූතියි.තෙරුවන් සරණයි ඔබට.
@ahmedsalmani6426
@ahmedsalmani6426 3 жыл бұрын
අනිවාර්යෙන් 👍👍
@herathlansakara359
@herathlansakara359 Жыл бұрын
ගරු මහත්මයාණෙනි, ඔබතුමා විසින් ගෙන එන ලද නයි මිරිස් වගාව මුල සිට අවසානය දක්ව ඉතාම සරලව ගෙනහැර පෑවා, ඒ දැනුමෙන්යම් අයෙකුට අදාල කටයුතු කරගැනීමට ඒ දැක්වූ සහයට ඔයාට ගොඩාක් පිං සිදු වෙනවා සත්තයි, ඉදරියේදීද ඔබගේ පෙර පුහුණුව අවශ්‍ය බව සිහිපත් කරමි, ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබේවා !!
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඔබගේ කියාදීම ඉතාම පැහැදිලි කෘෂිකාර්මික ගුරුතුමනි මෙවැනි වැඩසටහන් ගෙනඑන්ට ගොඩාක් දැනුම ලැබුනා ඔබට ස්තුති ජයවෙවා .......****---.😍😍😍😍😍🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
@wimalchandra5203
@wimalchandra5203 3 жыл бұрын
ඔබ හොදින් පැහැදිලි කර දුන්නා නිහතමානීව .⁣ඔබ තුමාට ගොඩක් පින් .
@asokawijayaratne339
@asokawijayaratne339 3 жыл бұрын
බොහෝම අගෙයි හරිම පැහැදිලියි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ජයවෙිවා තෙරැවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
@jayantasis4852
@jayantasis4852 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 🙏 ඔබගේ වාගාව ඉතාමත් සාර්ථක වෙවායි ප්‍රර්ථනා කරමි😇 අලුත් වගාවන් වලින් අපව දනුවත් කරන්න . ස්තුතියි ඔබගේ චැනලයෙන් අපට දනුම ලබා දිම ගැන.
@sameeraherath5398
@sameeraherath5398 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් හොද පැහැදිලි කිරිමක් වගේම එලියේ හදන්න බැ කියන නයිමිරිස් ලස්සනට වගා කරලා තියෙනවා පොලිටනල් වලට යන් නැතුව පහසුවෙන් වගා කරන්න පුලුවන්
@thiliniwijewardhana4505
@thiliniwijewardhana4505 14 күн бұрын
බොහොම ස්තූති තාත්තේ. මංවගාවට ආදුනිකයි. ඔබතුමාට බොහොම පිං මේ දැනුම වැලලෙන්න නොදී ඊලඟ පරම්පරාවට ලබා දෙනවට. ❤❤🎉
@mqnju0223
@mqnju0223 2 жыл бұрын
ඇත්තටම නොදැන හිටිය ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා,,මට දැන් අවුරුදු 35යි,, මෙපමණ කාලයක් රැකියා කලා, නමුත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ අවුරුදු ගානක් කරපු රැකියාව නැති උනා, ජීවිතය ගොඩක් ආපස්සට ඇදුනා රැකියාව අහිමි වීමත් සමඟ,,සියලු දේ අමතක කර ගොවිතැනට එකතු වෙන්න තමයි දැන් මගේ එකම අදහස,,ඒ අතරේ youtube එක හරහා දැනුම සොයන විට තමයි ඔබතුමාගේ මෙම video එක දැක්කේ,ඇත්තටම ඉතාමත් පැහැදිලිව සියලු දේ මුල සිටම කියල දුන්නා...බොහොමත් වටිනා video එකක්,, බොහොමත් ස්තූතියි ඔබතුමාට...ඔබගේ සියලු කටයුතු දිනේන දින දියුණු වේවා...! ජයවේවා..!!
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
Same ❤️✌️
@SapuniSanjula
@SapuniSanjula 2 ай бұрын
අනිවාර්‍යෙන් මාරම දැනුමක් මාත් හදනවා මේ විදිටම.. ගොඩාක් ස්තූතියි කියලා දුන්නට 🙏🙏ඔබතුමාගේ වගාව දියුනු වේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏🥰😁
@jayantasis4852
@jayantasis4852 3 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
@buthpriyakarunarathna6318
@buthpriyakarunarathna6318 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා තෙරුවන් සරණයි
@vijithamangalika2482
@vijithamangalika2482 3 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි. හරිමඅවංක භාවයෙන් සැමදෙයම කියා දුන්නා. ඔබ සිතන පතන අයුරින් ඔබෙි වගාකටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවෙිවා. තෙරුවන් සරණයි.
@hemanthasirikumara6353
@hemanthasirikumara6353 2 жыл бұрын
හොදින් පැහැදිලි කළා කාබනික පොහොර භාවිතයෙන්. ගොවිතැන් කරන්න බැහැ කියා රසායනික. පොහොර තෙල් ඉල්ලන අයට හොද දැනුමක් ලැබෙන්න ඇති. ඔබට තෙරුවන් සරණයි.
@Ammi-vw2us
@Ammi-vw2us 7 ай бұрын
ඇත්තටම ඔබ තුමා නිවැරදිව හරිම විදියට විස්තර කලා ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ සියළුම වගාවන් සාර්ථක වේවා තෙරුවන් සරණයි
@s.chamilprasad2687
@s.chamilprasad2687 2 жыл бұрын
ඔබතුමා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය හොද උපදේශකයකු කියා හිතනවා..... ස්තුතිය ගොවි මහත්තයා
@KuwaitCity-i9v
@KuwaitCity-i9v 2 ай бұрын
අයියේ ඔයා හොද දෙයක් කියලා දුන්නේ.මමත් නයි මිරිස් වගාවට හරිම කැමති .ඔයාට ගොඩක් පින් .ඔයාගේ වගාව දිනෙන් දින දියුණු වෙිවා බුදු සරනයි
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 3 жыл бұрын
හරිම වටිනවා.................. අනවශ්‍ය වචන කිසිවක්ම නැති අපූරු පාඩමක්.................. බෙහෙවින්ම අගය කරමි........ ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
@gamingdana4603
@gamingdana4603 2 жыл бұрын
බීජ ගන්න පුළුවන් ද
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 8 ай бұрын
නයිමිරිස් වගාව ගැන දැක්ක හොදම වීඩියෝවක්. කිසිම කුහක කමක් නොමැතිව වගාව කරන්න අවශ්‍ය හොදම දැනුමක් ලබාදෙනවා. ගොඩාක් සතුටුයි. ඔබගේ කටයුතු දිනෙන් දින සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! සම්මා සම්බුදු සරණයි !!!!
@lalithindunilrathnayake2950
@lalithindunilrathnayake2950 2 жыл бұрын
A to Z කිව්වාට ඉතාමත් වැදගත් කාරණයක් වන පැල දෙකක් අතර දුර ප්‍රමාණයත් පෙන්වා දුන්නා නම් බොහොම වැදගත් .🌹🌹🌹
@tra536
@tra536 Жыл бұрын
Ubalata ithin waradak thamai hoyanne
@hmkkbandara6809
@hmkkbandara6809 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. නයි මිරිස් වගාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබට දීර්ඝායුෂ පතනවා.
@selmaekanayaka4636
@selmaekanayaka4636 3 жыл бұрын
ඉතාම වටිනවා,,ඔබට දෙවි පිහිටයි !ජයෙන් ජයම වේවා!බව භෝග සරු වේවා
@amarabux3026
@amarabux3026 3 жыл бұрын
kzbin.info/www/bejne/bHKchqaNr82ksM0 අලුත් වැඩක් කරලා බලන්න
@pahanshah2616
@pahanshah2616 2 жыл бұрын
ඉතාමත් හොඳින් කරුණු කාරනා පහදා දෙනවා ඔබතුමාට බොහොම ස්තුතිය දිනෙන් දින වියාපාරය දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏
@thulanthilakshana4918
@thulanthilakshana4918 3 жыл бұрын
අනේ ගොඩක් හොදයී ..පැහැදිලිව කියලා දෙනවා..❤️❤️❤️🙏
@subasubasinghe3186
@subasubasinghe3186 3 жыл бұрын
බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏 තවත් මෙවන් වැදගත් දේ අපට උගන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏
@champapriyadarshani1761
@champapriyadarshani1761 3 жыл бұрын
ඔබ තුමා සියලුම දේ ලස්සනට පැහැදිලි කලා. ස්තුතියි
@kumaripuspara9102
@kumaripuspara9102 3 жыл бұрын
ඔබතුමාගේ වගාව දිනෙන් දින දිවුනුකරගන්න ලැබේවා ඔබතුමාට ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
බුදු සරණයි !!! හොද ගොවි මහතෙක් , ජයෙන් ජයම වේවා !!! 🙏🙏🙏🙏❤❤❤❤💯💯
@nandasirisinghapurage4543
@nandasirisinghapurage4543 Жыл бұрын
බොහොම වටිනව ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම.. බෙහෙවින් ස්තුතියි ..❤️❤️
@cpoornima8383
@cpoornima8383 3 жыл бұрын
අනේ හරිම ශෝක් වීඩියෝ එකක්. අහන් ඉන්න ආස හිතෙනවා. ඉක්මනින් මේ වගාවන් පටන් ගන්න ලොකු ආසාවක් ආවා. බොහෝම ස්තුති ඔබ තුමාට ❤️
@hotchillilanka3967
@hotchillilanka3967 3 жыл бұрын
පොලි ටනල් එකක තියන ලස්සන නයි මිරිස් වගාවක් kzbin.info/www/bejne/aJamfWyufaaifq8
@SandamaliRupika
@SandamaliRupika 11 ай бұрын
කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියල දුන්න බොහොම ස්තූතියි ඔබ තුමාට
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබගේ පැහැදිලි කිරිම සුපිරිම සුපිරි ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰
@ravindrabandara4128
@ravindrabandara4128 3 жыл бұрын
සුපිරි අයියෙ ,,,👍👍👍❤🙏🙏
@anushagodakanda100
@anushagodakanda100 Жыл бұрын
බොහෝම පිං මේ උපදෙස් වලට.🙏තෙරැවන් සරණයි ඔබටත් ඔබේ වගාවටත්,..🙏🙏🙏
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
ඉතා හොද පැහැදිලියි කිරිමක් , ස්තුතියි ඔබතුමාට ,බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා ,
@DhyanuPunpium
@DhyanuPunpium Жыл бұрын
ඔබ පැහැදිලිව වගා කරන ආකාරය හොදින් කියලා දුන්නා.ගොඩක් ස්තූතියි .ඔබේ වගාව දියුණුවේවා.
@thusharaabeygunasekara3698
@thusharaabeygunasekara3698 3 жыл бұрын
සුපිරි වැඩ සටහනක්.බොහොම ස්තුතියි. වර්තමානයට හොද ආදර්ශයක්.
@hemalathawikramarachchi8362
@hemalathawikramarachchi8362 2 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමා හොදින් පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි ⁣නිරෝගිමත් ජිවිතයක් ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරනයි .
@thushanasanka9607
@thushanasanka9607 3 жыл бұрын
බොහොම පින්, ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා.......
@kaushalyamanatunga8731
@kaushalyamanatunga8731 Жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි මහත්මයා, වගාව මුලසිට අගට හොදින් පැහැදිලි කලා.
@r.s.d.granasinghe1098
@r.s.d.granasinghe1098 2 жыл бұрын
හරිම පැහැදිලිව විස්තරකලා ඔබට බොහොමත් ස්තුතියි.!
@arunadarshani1415
@arunadarshani1415 Ай бұрын
ඔබතුමා ගොඩක් ස්තුතියි ඔබ් සතු දැනුම හොඳට කියල දුන්නට👍🙏
@dilipathirana9718
@dilipathirana9718 3 жыл бұрын
ගොඩාක් හොද වැඩිහිටියෙක් හොදට තේරුම් යන විදියට කියල දෙනව
@w.wasanthafernando646
@w.wasanthafernando646 Жыл бұрын
ඇත්තටම කිව්ව වගේම ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් , තෙරුවන් සරණයි !!
@nihalranjith1018
@nihalranjith1018 3 жыл бұрын
පොහොර නෑ කියලා මැරෙන්න හදන කාලෙක මේක එල මචෝ
@ketogirl2759
@ketogirl2759 Жыл бұрын
බොහෝම වටිනා තොරතුරු ඔබට ස්තුති මහත්මයා 💐
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක් . ඔබතුමාණන්හට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .
@geethaniashoka8354
@geethaniashoka8354 3 жыл бұрын
Bohoma hoda wadasatahana onage wagawata jayawew
@rajprasad2840
@rajprasad2840 2 жыл бұрын
ගොඩාක් ස්තුති සර් ලෝභ නැතිව මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@teklatekla517
@teklatekla517 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි
@chamikajeewantha4925
@chamikajeewantha4925 2 жыл бұрын
ඔබට බොහොම ස්තුති දන්නැති ගොඩක් දේවල් දැනගත්තා යහපතක්ම වෙිවා ඔබට
@malinduchathuranga7423
@malinduchathuranga7423 3 жыл бұрын
බොහෝම ස්තූතියි හොද දැනුමක් ලබා ගත්තා...
@sungawilaupul4794
@sungawilaupul4794 3 жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් පැහැදිලි බුදුසරණයි ඔබ‍ට 👍👍👍👍👍👍
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
අනේ ඇත්තටම මේ තරම් පැහැදිලි කරලා නෑ කවුරුත් 👍 ගොඩක් පිං,දිනෙන් දින දියුණු වේවා
@manorirangi1199
@manorirangi1199 2 жыл бұрын
niyamai
@priyankaramadhumal5220
@priyankaramadhumal5220 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීම ක්... ස්තූතියි මිත්‍රයා...
@සිත්තාබේබි
@සිත්තාබේබි 2 жыл бұрын
ගොඩාක් ස්තුති ඔබතුමාගේ දැනුවත් කිරිමට..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
@janithaekanayaka9760
@janithaekanayaka9760 3 жыл бұрын
ඔබ තුමන් ගොඩක් පිං වගා කරන්න ඉන්න සැම දෙනාට වටිනවා මේ වීඩියෝ ඒක හොදට පැහැදිලිව කියලා දෙනවා දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🏻
@gagananethru5795
@gagananethru5795 3 жыл бұрын
බොහොම ස්තූතියි මම නයිමිරිස් හදල තියෙන්නෙ කොඩේට බෙහෙත් නැතුව හිටියේ ඔබට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@denavlog2023
@denavlog2023 3 жыл бұрын
මන් ගොඩාක් දැනුමක් ගත්තා ඔබෙන්. මට අවශ්‍යයි scot bonet වර්ග පිලිබදව ඉගෙන ගන්න. ඉස්සරහට ඔබේ video එකක් බලපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබට
@susilnandasiri4535
@susilnandasiri4535 5 ай бұрын
අනිවාර්යෙන්ම සුපිරියක්.ආමිඑකේ පෙන්සන්ගිය රණවිරැවෙක් වියයුතුයි.කතාවෙන් තේරෙනව❤❤❤❤❤
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...හොද දැනුමත් ලබා දීම වෙනුවෙන්
@yasithmadhuranga2908
@yasithmadhuranga2908 Жыл бұрын
අනෙක් වීඩියෝ එක්ක බලපුවහම,නොදන්නා කාරණා ගොඩක් දැනගන්න පුළුවන් උනා❤
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 3 жыл бұрын
ඔබතුමා ඉතා හොඳින් පැහැදිලිව විස්තර කර දෙනවා වැඩි කතා නෑ හරිම හොඳයි,පසුපසින් අනවශ්‍ය ඝෝෂා නෑ හරිම පැහැදිලියි බුදු සරණයි ,
@mykitchenlife5122
@mykitchenlife5122 2 күн бұрын
මමත් හොය හොය හිටපු වීඩියෝ එකක් ඇත්තටම බොහොම ස්තුතියී ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා
@sagarasadakalum1222
@sagarasadakalum1222 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. එත් ජල sampadanaya ගන ටිකක් පහදිලි කරනම් තවත් වටිනවා
@varonavirathunga5056
@varonavirathunga5056 3 жыл бұрын
ඔබතුමා. හොඳ. පැහැදිලි කිරීමක්කලා.ගොඩාක්. ස්තුතියි
@nishanthakumara7425
@nishanthakumara7425 2 жыл бұрын
සුපිරි වැඩක් අනිවාර්යයෙන් වටින දේයක්
@GoonasekaraKumari
@GoonasekaraKumari 5 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට........🎉🎉
@dinindupiyakaru6759
@dinindupiyakaru6759 3 жыл бұрын
A to Z ඉතා කෙටි කාලයකදී හොඳ පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@jagathruphasinghe6407
@jagathruphasinghe6407 2 жыл бұрын
ඔබ තුමාට ජයවේවා ,හොද පැහැදිලි කිරික්,
@nilukkasanjivanifernado4040
@nilukkasanjivanifernado4040 3 жыл бұрын
මම දැකපු හොදම යූ ටියුබ් චැනල් එක ඔබට ගොඩාක් ස්තූතියි
@supunyakandawala
@supunyakandawala 4 ай бұрын
මම දැකපු හොඳම වීඩියෝ එක ඉතාමත් අගෙයි. ගොඩක්ම පැහැදිලියි.බුදු සරණයි.
@shanthakumara2243
@shanthakumara2243 3 жыл бұрын
හොද ගොවි මහතෙක් සුපිරි පැහැදිලි කිරීමක්,ස්තූතියි ජෙසු පිහිටයි
@samansudarshana6243
@samansudarshana6243 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාටත් නාලිකාවටත් පින්
@nishabulathsinhala1089
@nishabulathsinhala1089 3 жыл бұрын
ගොඩාක් හොදින් තේරුම් කරලා දුන්නා.ස්තූතියි ඔබට..🙏🙏🙏🙏
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
Superb ! නියමයි !ඔබට ඉතාමත් ස්තූතියි මහත්තයා !
@Madhusanka-kw1fo
@Madhusanka-kw1fo Ай бұрын
මෙන්න රටට වටින සුපිරි මිනිස්සු තමන් දන්න දෙයක් අනුනට කියල දෙමින් අනුන් නොදන්න දෙයක් ඔවුනට හොදින් වටහා ගැනුමට පැහැදිලිව කියා දෙමින් මේ මිනිසා කරන මෙම මිනිසාට දවසක උතුරන්න හරියන්න ඔනි කියා කියන්නට ඔනී ...........තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්නටැයි කියා මා ඉල්ලා සිටිනවා .........❤❤❤
@GayanthaMadushan-ui1ig
@GayanthaMadushan-ui1ig Жыл бұрын
හොදට තේරුනා අංකල් .ඔයාට ගොඩක් පිං .බුදු සරණයි.❤️
@naveentheekshana5341
@naveentheekshana5341 3 жыл бұрын
අලුතින් වාගාව පටන් ගන්න අපිට ගොඩක් වටිනවා වීඩියෝ එක ❤️💪👍
@amarabux3026
@amarabux3026 3 жыл бұрын
kzbin.info/www/bejne/bHKchqaNr82ksM0 අලුත් වැඩක් කරලා බලන්න
@raveenzing
@raveenzing 5 ай бұрын
බොහොම ස්තුතියි ........ඔබට මේ දැනුම ලබා දිම සම්බන්ධයෙන් ❤️❤️👍
@51teb
@51teb 3 жыл бұрын
වගාව ප්‍රායෝගිකව සහ සරලව අංග සම්පූර්ණ ලෙස පැහැදිලි කිරීමට දක්ෂ කෘෂි සන්නිවේදකයානෙනි ඔබට ස්තුතියි. 🙏
@ghfyfvvch8029
@ghfyfvvch8029 2 жыл бұрын
මහත්මාණෙනි, ඇත්තෙන්ම සතුටුයි. ඔබ තුමා ලස්සනට පිලිවෙලට නියමෙටම කියා දුන්න. මට එපාවෙලා ඉන්නෙ කුඩිත්තන් නිසා. ඒකටත් පිලියමක් කියාදෙනවද? .ගොඩක් පින් ඔබ තුමාට.👃👃
@munidasaliyanage6813
@munidasaliyanage6813 3 жыл бұрын
ඉතාම පැහැදිලි විස්තරයක්.... තෙරුවන් සරණයි..
@alasmawiz
@alasmawiz 3 жыл бұрын
දැනුවත් කලා ට බොහෝම ස්තුතියි
@Supuncd
@Supuncd 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්...දිගටම කරන්න....ජය වේවා ඔබතුමාට
@chathurikasanjeewani3678
@chathurikasanjeewani3678 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ... ස්තුතියි 🙏
@MANU-lg9hd
@MANU-lg9hd 3 жыл бұрын
හොඳම හොඳයි .දැනුවත් කිරීම.ජය වේවා .
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලිව කියලා දුන්නා මමත් මෙ විදියට කරලා බලන්නම් තෙරුවන් සරණයි
@mohamedshakeel9484
@mohamedshakeel9484 3 жыл бұрын
ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා,,♥️❤️❤️🔥
@asithakumara7917
@asithakumara7917 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොවි මහතුනි ජයවේවා.
@DammikaMadapatha-y3x
@DammikaMadapatha-y3x 4 ай бұрын
ප්‍රායෝගික විශිෂ්ට ඉදිරිපත් කිරිමක් . ස්තුතියි.
@susanthaanura1754
@susanthaanura1754 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔබට
@dulikaweerasinghe6208
@dulikaweerasinghe6208 3 жыл бұрын
Itha wadagath video ekak.bohoma sthuthi.budusaranai🙏🌷🌷
@kumaraherath3252
@kumaraherath3252 3 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබ තුමාට
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
.How To Grow Corn Sprouts In The Sand To Make Chicken Food.
14:40
Tiep Nhan Farm
Рет қаралды 2,2 МЛН