Пікірлер
@ThilakaJayasinghe
@ThilakaJayasinghe 17 сағат бұрын
❤❤❤❤❤❤
@hashanimaduwanthi4864
@hashanimaduwanthi4864 17 сағат бұрын
දුවේ ඔයාට ඔයාගේ අම්මාගෙම හඩ පිහිටලා තියෙනවා.එදා අම්මා ගීත ගායනාවෙන් අපේ යුගය වර්ණවත් කලා.අද බිහිවෙන ගායක ගායිකාවෝ ගයනවා නෙමෙ කියනවයි අඩනවයි.අවුරුදු 5 එකක් හරි ගායනා කරන්න .අම්මා ගායනා කල ඔය ගීතයට අවුරුදු කීයක්ද.ඒත රසය අදටත් එදා වගෙමයි නේද.ඔයාට ජේසු පිහිටයි.ඔයාගෙ තාත්තාවත් දන්නවා.ඒ දවස්වල කෑගල්ලේ පල්ලියේ ගීතිකා කන්ඩායමේ ඕගන් එක වාදනය කලා නෙමේ ඕගනය ඇඩෙව්වා
@mgsmadhumalee325
@mgsmadhumalee325 17 сағат бұрын
එයාගෙ හඩට මියුසික් අවශ්‍යම නැ.ඒ හඩ නිම්නාද දෙනවා.වාසනාවන් දෝණි ❤🌹🎉 සුභ අනාවක්
@jayasuriyafamily
@jayasuriyafamily 18 сағат бұрын
Great. God bless you. 🎉❤
@T.G.SGeevindi
@T.G.SGeevindi 18 сағат бұрын
අභී..! 🥺❤️
@SureshWeerasingha-eq6qs
@SureshWeerasingha-eq6qs 19 сағат бұрын
Supiri ma supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@patriciahayashida3566
@patriciahayashida3566 20 сағат бұрын
Sangeetha Banda anawashiyai Harima lassana handak..
@anandaranawaka655
@anandaranawaka655 20 сағат бұрын
🙏🌺🌺🌺
@sasanthashamal7551
@sasanthashamal7551 20 сағат бұрын
❤❤❤❤❤
@thusithaweerathunga848
@thusithaweerathunga848 20 сағат бұрын
Niyamai machanla
@sgtwins6763
@sgtwins6763 20 сағат бұрын
❤❤
@manojsuranga6084
@manojsuranga6084 20 сағат бұрын
I wish you good future and good luck
@sasanthashamal7551
@sasanthashamal7551 20 сағат бұрын
❤❤❤❤❤
@user-np5fd8no1m
@user-np5fd8no1m 21 сағат бұрын
හරිම ලස්සනයි පුතා ඔයාගෙ කථා විලාසිතා ව ❤❤❤❤❤❤❤❤❤❤❤
@damayanthijayasinghe5422
@damayanthijayasinghe5422 21 сағат бұрын
❤❤❤
@ChamilanuwanWickramarathna
@ChamilanuwanWickramarathna 21 сағат бұрын
Mu mara panditayekne aparade.mutama kiyanna denna tibune
@nipunibaghaya2998
@nipunibaghaya2998 22 сағат бұрын
අනේ අපේ අභී! වෙනදාවගේම කන පිනවන වචන, අහීගේ Interview එකක් නම් ඉතිං කොහේ තිබ්බත් බලනවා❤
@siththarapunchi
@siththarapunchi 22 сағат бұрын
Charana youtube...ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද? කරුණාකර email address ලබාදෙන්න. ස්තුතියි
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m 22 сағат бұрын
Wow lasana katha hadak, Budusaranai Duwa
@Pittugudun
@Pittugudun 22 сағат бұрын
My fav 🥺❤❤
@thisarapadma9473
@thisarapadma9473 22 сағат бұрын
❤❤❤හැසිරීම හරිම ලස්සනයි ! කතාව හරිම සංවරයි ! සාමාන්‍ය කතාවත් සන්ගීතයක් වගේ.❤❤❤
@buddhikajayalath3499
@buddhikajayalath3499 22 сағат бұрын
Proud of you dear.keep up these attitudes and values. bless you
@maalasaluwadana472
@maalasaluwadana472 23 сағат бұрын
හරීම ආඩම්බරයි දුවේ ඔයා ගැන ලෝකයේ කොතැනක හිටියත් අපේකමට ආදරය කරන දරුවෙක් ඒ දේවල් හැමදාම රැකගන්න දුවේ
@liticiafelthman9453
@liticiafelthman9453 23 сағат бұрын
Don't forget srilanka. 😅😊🎉🎉❤❤❤❤
@mcbond6162
@mcbond6162 23 сағат бұрын
Contineu valeu of sri lanken roots doughter.👍👍
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 23 сағат бұрын
එදා ජෝතිගෙ කිසිම ගීතයකට කිසිම කෙනෙක් කියන්න ඉදිරිපත් උනේ නෑ .ඒ ගීත වලට කිසිවෙක් අත ගැහුවේ නෑ .ඒත් අද තත්ත්වය හිතාගන්නත් අමාරුයි.
@athulabar1
@athulabar1 23 сағат бұрын
මගේ වැඩිමහල් සහෝදරිය අවුරුදු 30 කට වැඩි කාලයක් විදේශගතව සිටින අතර ඇයට දියණියන් දෙදෙනෙක් සිටී. දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 8 කි. මම දැකපු දේ තමයි දෙන්නම මේ දුව වගේ අදහස්/හැඟීම් ප්රකාශ කරනවා. වෙනත් රටවල ඉපදුණු අපේ දරුවන් සෑම විටම තම හැඟීම් සහ අදහස් ඉතා අව්යාජ ලෙස ප්රකාශ කරන අතර ශ්රී ලාංකීය සංස්කෘතියට බෙහෙවින් ආදරය කරන බව මට හැඟේ. ඔවුන් මවාපෑමට උත්සාහ නොකරයි! වෙලාවකට මට හිතෙනවා මේ දුව වගේ ළමයින්ට සාපේක්ෂව මෙහේ ළමයි වෙනස්; අව්යාජ ලෙස අදහස් ප්රකාශ කරන්නේ නැහැ කියලා.
@jagathkuruppu9556
@jagathkuruppu9556 Күн бұрын
හරි පින්වන්ත ආදරණීය දරුවෙක් ❤❤❤
@chiransasmitha4582
@chiransasmitha4582 Күн бұрын
❤❤❤❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Күн бұрын
මේ ආත්මෙන් ආත්මෙ පතාගෙන එන දරුවන් සහ දෙමව්පියන් වෙන්න ඇති.❤
@MediaLifeSL
@MediaLifeSL Күн бұрын
මේ වගේ කතා බහකට නිවේදකයෙක් දාන්න. කතා බහ හරිම ලස්සන වෙයි එතකොට. ** විශ්වනී** - අපේ හිත් පුදුම විදියට සැනසූ අපි මාර විදියට ආදරේ කරන හරිම සුන්දර චරිතයක් ❤❤❤❤ හැම දේටම ඇයගේ සුභ පතනවා ❤❤❤❤ නිවේදිකාවටත් සුභ පැතුම්. ඇය ලස්සනයි ❤❤❤❤
@jagathkuruppu9556
@jagathkuruppu9556 Күн бұрын
එංගලන්තේ ඉපදිලා හොඳට සිංහල කතා කරන දරුවෙක්. සැබැහින්ම මහපොළොවේ පය ගහලා ජීවත් වෙනවා කිව්වොත් නිවැරදියි කියල හිතෙනව ❤❤❤.
@devakavizmantha
@devakavizmantha Күн бұрын
පුංචිම දේටත් තරහා ගන්නෙ ඇයි ඩිංගක්වත් මා ගැන නොසිතා හිනාවෙන්න වගෙ අඬන්නටත් මට පුරුදු කළේනම් ඔබම තමා අනාදරෙන් මට කතා කළත් තව සැණෙකින් යළි ආදරේ කියයි හිතාගන්න බැරි සතුට සේම දුක මට ළං කර දුන් ඔබේ ගැනයි අනාගතේ ගැන බියක් ඇතත් සිත කිසි වෙනසක් නෑ ඔබේ ළඟයි පලා යන්න බෑ ඔබේ ලොවෙන් මට රත්තරනේ ඔබ මගේ පණයි
@kavyamadushani2009
@kavyamadushani2009 Күн бұрын
Ape village eke supiri team ekak....❤❤
@Jan-lr8iy
@Jan-lr8iy Күн бұрын
Ridma please do a Hindi version of ''Sobana'' song. Take my word for it. It will become a hit in India.
@mayuriwickramasinghe1208
@mayuriwickramasinghe1208 Күн бұрын
Beautiful voice ❤
@InduAththanayake-vc5zp
@InduAththanayake-vc5zp Күн бұрын
Theruwan saranai doni❤❤❤❤
@nilanthianthony-cv7dj
@nilanthianthony-cv7dj Күн бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏God bless you duwa ❤❤❤❤
@ishiranasinghe8016
@ishiranasinghe8016 Күн бұрын
fantastic daughter.very sweet your voice.very lovely.I love you so much darling.god bless you!
@SriyaniZaschke
@SriyaniZaschke Күн бұрын
❤❤❤❤❤❤❤aadambarai fuwa
@dayaniranasinghe7419
@dayaniranasinghe7419 Күн бұрын
Godak hotha kamak
@senirusahas4387
@senirusahas4387 Күн бұрын
ආඩම්බරයි දුවේ ඔයා ගැන ,♥️
@renukasujeewani2647
@renukasujeewani2647 Күн бұрын
❤❤❤❤❤
@pathtohappiness4711
@pathtohappiness4711 Күн бұрын
ලොවටම ආදරය සහ ආචාර ය පුද කරමු. මහාචාර්ය ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....
@JChamindi25738
@JChamindi25738 Күн бұрын
😍😍❤️
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 Күн бұрын
Harima lassanai duwe
@niiwijesekara6752
@niiwijesekara6752 Күн бұрын
විෂ්මි කියන්නෙම විෂ්මයක් තමා❤️
@TharushiWijerathne43875
@TharushiWijerathne43875 Күн бұрын
@TharushiWijerathne43875
@TharushiWijerathne43875 Күн бұрын
@TharushiWijerathne43875
@TharushiWijerathne43875 Күн бұрын