Hemapala Sir | Adaraneeya Dissapamok | 2025-01-01

  Рет қаралды 3,623

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 21
@deviudumbara6717
@deviudumbara6717 16 күн бұрын
ලෝක සංගීතය පිළිබඳව දැනුමක් ඇති සියල්ලන්ටම වඩා හේමපාල මහතා මුදුනින්ම තැබිය හැකිය. ජන ගීත...රචනාව උලුප්පා ගායනා කරන බොළඳ ගායක ගායිකාවන්ට ආචාර්‍ය, මහාචාර්‍ය, විශාරද පට්ටම් දී තිබුණත්, ඒ පට්ටම් මේ උත්තමයාට දීමට සුදුස්සෙක් සිටිනවාද යන්න මට ප්‍රශ්ණයක්. ඔබ තුමාට දීර්ඝායුශ!!!!
@cyrildesilva5185
@cyrildesilva5185 19 күн бұрын
අපේ සංගීත යේ රජු ⁣ ගරැ හේමපාල සර්ට නිදුක් නිරෝගී සමිපත ලැබෙිවා පුර්ථනා කරනවා හැමෝටමත්
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 20 күн бұрын
ඉතාම සුන්දර කලා කරුවන් තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමා ලට
@krishmaprioniemahalekamge8916
@krishmaprioniemahalekamge8916 20 күн бұрын
සුපිරිම කනක් තියන සුපිරි වැඩ්ඩෙක්
@guitarsaman3496
@guitarsaman3496 20 күн бұрын
හේම පාලසර් කියන්නෙ සංගීත විශ්ව විද්‍යාලයක් අපේ රටේ කරුමෙට මේ දක්ෂ මහත්වරුන්ට නිසි ඇගයීමක් නෑ මෙතුමා වගේ කෙනෙක් ලෝකෙ වෙන රටක හිටියනං මිනිස්සු කොච්චර අගය කරයිද මේ වගේ අයව ඉදිරියට ගෙනල්ලාඅපේ රටට සේවයක් ගන්න තරම්අපේ රටේ හොඳ මිනිස්සු නෑ, වැඩි දෙනෙක් ඉන්නේ කුහක මිනිස්සු
@nimali.m5432
@nimali.m5432 14 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි❤
@pasanflute
@pasanflute 12 күн бұрын
17:55 31:46 47:04
@shehanyt-kg8hg
@shehanyt-kg8hg 16 күн бұрын
❤❤❤❤
@rupasiriperera8085
@rupasiriperera8085 20 күн бұрын
U are a universe flute Tube!
@manjulaadds2638
@manjulaadds2638 10 күн бұрын
හොයන් එන්නෙ මේ ප්‍රෝග්‍රැම්... අපේ ගුරුවරු තුන්දෙනාම හේමලාල සර් , ප්‍රියන්ත සර්, ලියනවත්ත සර්
@dinukadulanjana1234
@dinukadulanjana1234 17 күн бұрын
❤️🙏
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 14 күн бұрын
@MadusriKumarababarendage-qn5mo
@MadusriKumarababarendage-qn5mo 19 күн бұрын
අනේ මන්දා මේ කලාකරුවන් නැති දවසට අපේ කන්වලට මොනවා වෙයිද ..දැන් ඇහෙන කන විනාශ කරන ඒවා එක්ක මේ වාදනයන් කොයිතරම් වටිනවද..ඒ වගේම හේමපාල සර් ජාතික වස්තු...අමරදේව සර් ගායනයේ ලෙජන්ඩ් කෙනෙක් වගේ වාදනයේ දැනට ඉතිරිවෙලා ඉන්න පුරාවෘත්තයක්.ඒකට හොඳම උදාහරණ සර්ගෙ මේ ගෝලයන් දෙපල..කුමාර සර්,ප්‍රියන්ත සර්...දක්ශයන්...
@ChamilathusharaAbeysingh-zv8ys
@ChamilathusharaAbeysingh-zv8ys 18 күн бұрын
මම හේමපාල සර්ගෙනුයි ප්‍රියන්ත සර්ගෙනුයි දෙන්නගෙන්ම ඉගෙන ගත්තු කෙනෙක් ප්‍රියන්ත සර් කියන්නෙ රත්තරං මනුෂ්‍යයෙක්.නිදුක් නීරෝගි සම්පත්ම ලැබෙන්න ඕන මගෙ ගුරු පියවරුන් දෙන්නටම
@surajlakshman8592
@surajlakshman8592 16 күн бұрын
ප්‍රියන්ත සර්ගේ නම්බර් එකක් තියෙද කරන්නේ කොහෙද
@surajlakshman8592
@surajlakshman8592 16 күн бұрын
ඒ දෙන්නම් flute t නේද කරන්නේ
@Sandakathmini01
@Sandakathmini01 19 күн бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක්
@GunathilakeRathnayake-v2r
@GunathilakeRathnayake-v2r 17 күн бұрын
These people were born to our country, because we have done more merits
@gayaniherath8842
@gayaniherath8842 20 күн бұрын
🙏🙏
@jayathilakabanda1235
@jayathilakabanda1235 20 күн бұрын
මෙවැනි කළාකරුවන් ඉන්දියාවේ ඉපදුනානම් කෙතරම් අපූරුද.
@chulaupendra8104
@chulaupendra8104 19 күн бұрын
මට සර්ව හමු වෙන්නෙ එල්පිස්ටන් එකේ පංතියෙදී කාලයක් ඉරිදා හවස මං පංති ගියා.............
Gunnar "Kjakan" Sønsteby forteller om krigen
1:02:35
EidsvollPuls
Рет қаралды 9 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Nihal Sir | Adaraneeya Dissapamok | 2025-01-22
48:26
Charana TV
Рет қаралды 157
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
Kesara Sir | Adaraneeya Dissapamok | 202-08-21
59:22
Charana TV
Рет қаралды 12 М.