Пікірлер
@sunethhkumara1576
@sunethhkumara1576 8 күн бұрын
වර්ග පලය බලන්නෙ වැර්න්ඩාවත් එක්කද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 8 күн бұрын
නිවසට සම්බන්දිත අත්තිවාරමක් යොදා තිබේ නම් අනිවාරයෙන්ම වර්ගපල බැලීමේදී වැරන්ඩාවේ වර්ගපලයත් ලබා ගත යුතුයි.
@isurusrinath123
@isurusrinath123 13 күн бұрын
Mage gedara paln ekat hodin karala dunna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 13 күн бұрын
ස්තූතී මහත්මයා
@RaneThushi
@RaneThushi 19 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RaneThushi
@RaneThushi 19 күн бұрын
❤❤❤❤❤❤
@travelwithguruge
@travelwithguruge 20 күн бұрын
@RaneThushi
@RaneThushi 20 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 good job
@niroshansampath7119
@niroshansampath7119 22 күн бұрын
❤❤❤
@nimeshweerasinghe991
@nimeshweerasinghe991 22 күн бұрын
❤❤❤❤
@MenakaSuriyaarachchi-zj4oy
@MenakaSuriyaarachchi-zj4oy 22 күн бұрын
නිවසේ දේව පාදය පෑගෙන තැනක තියෙනවනම් මොකද කරන්න ඕන. ඇත්තටම එතන පෑගෙන්න හොද නැද්ද
@prasannamihindu8481
@prasannamihindu8481 Ай бұрын
Number eka denna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Ай бұрын
0702771879
@Nilanthi-f9y
@Nilanthi-f9y Ай бұрын
වටින වීඩියෝ එකක්
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Ай бұрын
ස්තූතී ඔබතුමාට
@pranamagayeshanbandarawije7953
@pranamagayeshanbandarawije7953 Ай бұрын
maru wisthara hari ganata kiyala denawa weddek thama. jayawewa
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Ай бұрын
ස්තූතී ඔබතුමාට
@pranamagayeshanbandarawije7953
@pranamagayeshanbandarawije7953 Ай бұрын
@ mage niwasa sada genimata upades awashya we. durakathana ankaya laba denna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Ай бұрын
0702771879
@Sanoj_Officials
@Sanoj_Officials 2 ай бұрын
Supiri
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
බොහෝම ස්තූතී
@HasithaChandana-e1y
@HasithaChandana-e1y 3 ай бұрын
4n number eka ganna dawatada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@HasithaChandana-e1y
@HasithaChandana-e1y 3 ай бұрын
Aluthen geyak hadanna plan ekak enduwa eka pilibada wistharayak denaganna puluwanda.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
නිසැකවම පුළුවන් ඇමතුමක් ලබා ගන්න
@SC-wj9tr
@SC-wj9tr 4 ай бұрын
Chiminiya gannawada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
ප්‍රශ්නය අපහැදිලි
@SC-wj9tr
@SC-wj9tr 6 күн бұрын
Geyaka diga palala ganna kota chiminiya diga palala gannawada aya waya hadanakota
@Shilva-o4n
@Shilva-o4n 5 ай бұрын
Telephone nambarya danna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@Dinisampath
@Dinisampath 5 ай бұрын
දිශාව mokakda පඩිපෙළ යොදන්න සුදුසු ?
@cobra34
@cobra34 5 ай бұрын
දුරකතන අන්කය එවන්න
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@roshandissanayaka7623
@roshandissanayaka7623 7 ай бұрын
Mata oyage no eka denawada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
0702771879
@KumariPiyaweera
@KumariPiyaweera 8 ай бұрын
Dasama ganak awoa mokadawenne
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 ай бұрын
ඇමතුමක් ලබා ගන්න 0702771879
@dulikahemanthi2176
@dulikahemanthi2176 9 ай бұрын
Ph.number eka danna
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 9 ай бұрын
0702771879
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 9 ай бұрын
❤❤🙏🙏🇱🇰🇱🇰🙏🙏
@pathmiherath6824
@pathmiherath6824 9 ай бұрын
දුරකතන අංකය දාන්න පුලුවන්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 9 ай бұрын
0702771879
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
ගිනි කතිර රේඛාව හරහා දොරටු තිබීම නරකද තවද ගිනි කතිරය ඇති ස්ථානය කෙලින් 17:39 වහලේ යටලී බාල්ක පරාල වැනි දෙයක් කිසියම් දෙයක් තිබීම ගැනත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
නිසැකවම හැකි ඉක්මනින් ඔබ තුමාගෙ ඉල්ලීම ඉටු කරන්නම්
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
මේ වීඩියෝවෙ කියන ගිනිකතිරය ගැන විග්‍රහය සම්පූර්ණයෙන්ම වැරදියි .මොහු ගිනි කතිර දෝෂය ගැන ඉගෙන ගෙන නැහැ .ගෙවල් ඇතුලෙ ගිනිකතිරක් බලන්නෙ නැහැ .අපි කළ යුත්තේ ගිනිකතිරය මගහරවා අත්තිකාරමක් දැමීම පමණයි .ඊට පස්සෙ ගිනි කතිර ගැන කතාවක් නැහැ .
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
අත්ති වාරම දැමීමේදී හෝ යම් ඕනෑම අවස්තාවකදී මද්‍ය ලක්ශය නැත හොත් ගිණි කතිරය මතට බර පැටවීම නිසා නිවසේ ව්‍යුහාත්මක හානියක් වෙන්න පුළුවන් කියලා ඔබ තුමා පිලි ගන්නවද?
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
​@@lsconstructionanddesign1816 මහත්තයෝ ,මුළු කතිරය හා මධ්‍ය ලක්ෂය කියන්නෙ එකක් .ගිනිකතිරය කියන්නෙ තව එකක් .ඔය දෙක පටලවා ගන්න එපා .මම වසර 40 ක මේ සාස්ත්‍රය ගැන ඵලපුරුද්ද ඇති කෙනෙක් .මම ගොඩක් යූටියුබ් වීඩියෝ බැලුවා .හුඟාක් අය කියන්නෙ ඔබ තුමා කියන දේම තමා උනත් වැරැද්ද වැරැද්දමයි.පැරණි වාස්තු පොත පතින් හෝ ගුරුවරයකු ගෙන් අසා දැනගන්න . මට වෙන කෙනෙක් වීඩියෝ එකක් කරන්න කතා කළා .බැරිම උනොත් ඒක බලන්න . මම හිතන්නේ මගේ පලපුරුද්ද ඔයාගෙ වයසටත් වැඩියි . නැවතත් කියනවා ,මුළු කතිරය ට ගිනිකතිරය කියන්න එපා .
@sarathbandara8278
@sarathbandara8278 Жыл бұрын
මුළු කතිරය හෝ මධ්‍ය ලක්ෂය මත බර පැට්වීම හෝ පීඩනය ඇති කිරීම බරපතල දෝෂ සහගත බව ඇත්ත .
@NilangaRathnayaka-pc7rx
@NilangaRathnayaka-pc7rx 3 ай бұрын
මා අසා ඇති විදියට ගිනි කතිරය, සහ නිවසක විකර්ණ රෙකා යන දෙක පිළිබඳව අදහසක් දෙකක් සමාජ ගතව පවති. ඇතමෙක් ගිනි කතිර සහ විකර්ණ රෙකා යන දෙකම එකක් ලෙස පවසයි තවත් පිරිසක් ගිනි කතිරය නිවසක ලණු ගැසිමෙදි මග හරවා ගත යුතු දොශයක් බව පවසයි.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Ай бұрын
මමත් නොදන්නා දේ ඉගෙන ගැනීමට කැමති ඔබතුමා කැමතිනම් මගේ අන්කයට ඇමතුමක් ගන්න නැත්නම් ඔබතුමාගෙ අන්කය මෙයට යොමු කරන්න මම ඇමතුමක් ගන්නම්.අනික් දේ තමයි ඔබතුමා අවුරුදු 40ක සේවා කාලයක් සම්පූර්න කර ඇත්නම් අවම වයස අවුරුදු 60කට වඩා වැඩි ඇති.මම දන්න මිනිසාගෙ ව්‍යුහය අනුවනම් එවැනි වයසක් හෝ ඊට වඩා වැඩි වයසකින් යුතු පුද්ගලයෙක් මානසිකව ව්‍යයුල් තාවයකට පත් වෙනවා ඔබතුමාත් මාත් ඇතුළුව.මම නම් වයස අවුරුදු 60පිරෙන දවසෙදි මගේ ව්‍යාපාරයට හා නිවාස සැලසුම් කරනයට සමු දෙනවා මිනිස්සු ගෙන හිතලා.... ඔබ තුමාත් හිතලා බලන්න....🧡🧡 ඔබ තුමාට ජයෙන් ජය වේවා.
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
ගිනි කතිරය කෙලින් (හරහා යන්නේ නැතිව) පාදමක් තිබීම අසුභද?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
ඔබ තුමාගෙ ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගැනීම තරමක් අපහසුයි.නමුත් මම මෙහෙම කියන්නම්.ගිනි කතිරය එහමත් නැත්නම් මද්‍යලක්ශය මත කිසිදු පාදමක් හෝ පොලොව අබ්‍යන්තරයට බරක් ලැබෙන දෙයක් තැබීම අසුබයි.
@theekshanakusal9165
@theekshanakusal9165 Жыл бұрын
ගිනි කතිරය හරහා කිසිදු ඉදිකිරීමක් නැත. නමුත් ගිනි කතිරයට කෙලින් අඟල් 6ක් ඈතින් බීම් එකක් ගොස් ඇත
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
කිසිදු ගැටළුවක් නොමැත
@P.l-jl2dq
@P.l-jl2dq Жыл бұрын
@asankaprasad6170
@asankaprasad6170 Жыл бұрын
Oba thuma munagahenna one cantac numberekak denawada
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
0702771879 බුදු සරණයි
@douglasgunasekara2690
@douglasgunasekara2690 Жыл бұрын
වාස්තු විද්‍යාව පිලිබඳ දැනුවත් කිරීම ඉතා අගේ කරන අතර මගේ දැනට ඇති නිවසේ දෝෂ පරීක්ෂා කර නිවැරදි කල හැකිද.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
සියළුම වාස්තු දෝශ පරීක්ශා කර නිවැරදි කර දිය හැක.ඇමතුමක් ලබා ගන්න.
@danushkaudayanga4459
@danushkaudayanga4459 Жыл бұрын
wadu riyan dashama agayak awoth eka round off krla gattama harida
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
හැකිතාක් දුරට වැටයීමකින් තොරව ගන්න බලන්න
@dinushidinushi4605
@dinushidinushi4605 Жыл бұрын
Apita adapu plan ekak check kara ganna beda
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 Жыл бұрын
පුළුවන් නිසැකවම
@jayanthajayaweera961
@jayanthajayaweera961 2 жыл бұрын
ලගු වාස්තු පොතක් ගන්න හරියටම තැනක් කියන්නකො
@SC-wj9tr
@SC-wj9tr 6 күн бұрын
Sarasavi book shop
@ire442
@ire442 2 жыл бұрын
Floors 2ක් තියෙනකොට මුළු ගෙදරම පඩි ගානද බලන්නේ නැත්තන් වෙන වෙනමද බලන්නේ
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
එක පඩි පෙලක් වෙන වෙනම ගෙන පඩි ගණන් කිරීම සිදු කරනු ලබනවා...
@janakapeiris6359
@janakapeiris6359 2 жыл бұрын
අපේ ගෙදර ගිනි කතුර වැටිලා තියෙන්නේ නිදන කම්බරේ. නිදිය ගන්න ඇදේ හිස ගිනි කතුර පැත්තට දන්න හොඳ නැද්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
මධ්‍ය ලක්ශය කියන්නේ නිවසේ අධික පීඩනයක් යෙදෙන තැනක් ඒ නිසා හිස මධ්‍ය ලක්ශය මතට යොදා නිදා ගැනීම නම් අන්ජ්වාරයෙන් අසුබ දෙයක්
@janakapeiris6359
@janakapeiris6359 2 жыл бұрын
බොහොම ස්තුති !
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
Athatama dan hingakanna wela tiyenne, gedara wahala dekata tiyena normal house akak, ake meda bithiya oya krameta nam aniwaryenma agal 1.5k gini katurata ahuwela tiyenne, dan meda bithiya kadanna kohethma beha, wate bithi kadannath behane, akama wikalpaya tamai athiwarama extend karana aka, a wagema tiyena athiwarame palala wedi kalath bithiya wenas wenne nethinisa a dosaya tiyenawa neda, oka aluten hadanna tiyena gedarakata ok, namuth hadala wahalagahala padinchi wela inna gedarak kohomada bithi kadanne netuwa goda daganne, 1987 awe gedarata ada wenakam weda ewara karanna beha, salli anne neha awath winasa wenawa, gedara randu ewarayak neha, jobs neha, karana weda hariyanne neha, merenna sithila tiyenne dan, apu hemoma kiyanne ginikature issues tamai,, rupiyalakwath neha dan, kannawath netuwa wetila ewarai, yaluwongen simenthi tikai weli gal tikakui ellagena awashya wenasa karanna inne, gedara athule edagena meka kathakalath meka karanna inna plans okkoma upset wenawa, udawu karanna porondu una ayath wenas wenawa, puduma karumayak gewanne, jeewithe tithawela inne dan, wayasath gihin ewarai dan geniyek daruwek wath neha watura ugurakwath denna, pita kisima kenekuta me gerada innath beha, gedarata mas malu wath genne neha, man vegetarian kenek, dahamata anuwa inne, namuth patta asaranai,, edam naduhaba walata pawa ahuwela inne kisima wereddak netuwa, ,kohomada meken berenne mahathmaya, pin sidda wenawa meken berenna kramayak kiyanna, godak aya kiyanne gedara dala yanna kiyala, maha minissu godakma wayasa nisa aka karannath beha,,
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
මට ඇමතුමක් ලබා ගන්න හැකි ඉක්මනින්.
@kelumwihshwa5894
@kelumwihshwa5894 2 жыл бұрын
@@lsconstructionanddesign1816 🙏🙏🙏
@buddhikadias9049
@buddhikadias9049 2 жыл бұрын
Wastu widyanukulawa hetuwa sulaga eka pattakin awit anek petten ynwnm niwas himiya hdisi anturakt muhuna panne keseda . Gelapima wiatra krna puluwnd
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
හොද ප්‍රශ්නයක් ඔබ තුමා යොමු කලේ.... ඔය වගේ දේවල් වලට කියන්නේ ආලෝක වේදය කියලා. ඒක ගෙන කතා කරද්දි කොහෙවත් සදහන් වෙන්නේ නෑ ගේ හිමියාට හදිස්සි අනතුරු වෙනවා කියලා.නමුත් ගෙයි අබ්‍යන්තරයේ වෙසෙන ඕනෑම කෙනෙක් රෝගාතුර වීමට ඉඩ කඩ තියෙනවා.සුළඟ ගේ අබ්‍යන්‍තරයේ නිසි ආකාරව ඔබ මොබ ගමන් නොකිරීම නිසා.
@asankakodikara8091
@asankakodikara8091 2 жыл бұрын
Gini kathura dorak madden yanna honda na neda? Me plan eke ehema yanawa neda? Pahadili karala denna puluwanda e gana?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඔබ තුමා කියන ගැටළුව පිළිබදව මම විඩියෝව තුළම පැහැදිලි කර තිබෙනවා.අප විසින් සැලකිය යුත්තේ නිවසෙන් පිට වන දොර සහ ජනෙල් පමණයි.
@sujithgunarathna981
@sujithgunarathna981 2 жыл бұрын
Padipala yatata janal akak anava aka usa adi 7 i lintal matama adi 8i slab aka usa agal 138 i atalota janalaya uda matama akiyanna lintal aka matamatama pafipala issanna onida
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
මට ඔය කියන ප්‍රශ්නය පැහැදිලි නෑ.
@shalikaprasadinee8517
@shalikaprasadinee8517 2 жыл бұрын
විජය වර්ගයේ දොරටු පිහිටන වෙලාවකදි උතුරු දකුණට දොරවල් පිහිටනවා නම් කුරුස රේඛාවට දොරවල් කැපෙනවා නේද ? ඒක රූප සටහනකින් පැහැදිලි කරන්න පුළුවන්ද ? ඒක දෝශයක් නම් නිවැරැදි කරන්නේ කොහොමද ?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
අනිවාරයෙන්ම උත්සහ කරන්නම්.
@bimsaramedawan3069
@bimsaramedawan3069 2 жыл бұрын
මාර තියරි මේව 😂 කොහෙන්ද බන් ඉගෙනගත්තෙ මේ බොරු🖕 මෝඩයොන්ව රවට්ටල හම්බකරන්ඩනං මරු 🙂👍
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඔබතුමා ඔය කියන කතාව හරි ආකාරව වැරදි කරුනත් එක්කම කියන්න පුළුවන්නම් වටිනවා එතකොට අපිට කරුණුවටහා ගැනීම පහසුයි.
@rasith1982
@rasith1982 2 жыл бұрын
බුදු සරනයි යාලුවා......
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
බුදු සරණයි මිත්‍රය.
@levelup7609
@levelup7609 2 жыл бұрын
බ්‍රක්ම පාදය කියන්නෙ මොකක්ද
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
ඕනෑම භූමි කඩක දිග සහ පළල වෙන වෙනම කොටස් 7කට වෙන කරගෙන එහි මැද ඇති කොටස බ්‍රහ්ම පාදය ලෙස හඳුන්වනු ලබනවා.නමුන් සාමාන්‍ය භාවිතයේදි එකිනෙකා මෙම සංකල්පය වෙනස් ආකාරයට යොදා ගන්නවා.
@chamindathushara9134
@chamindathushara9134 2 жыл бұрын
Godaka upakari wana vidio ekk bro .. thanx vidio ekata..❤
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
Well come brother
@Rehan4307
@Rehan4307 2 жыл бұрын
Dear Sir, I'm from Nuwara eliya. Seven years ago I built my house. The problem was I didn't have enough money to build the two storey full house ( Ground floor 1098 square foot & first floor 1098 square foot ) I built only 425 square foot ground floor. I built only 425 square foot reinforced concrete slab out of 1098 square foot reinforced concrete slab seven years ago. Now I have enough money to complete the ground floor. But an engineer says if I bond the other new 673 square foot reinforced concrete slab strengthen of the reinforced concrete slab will go down & cracks will happen & there will be water leakage through the joint. Are they true? Will you please kindly let me know the procedure how to avoid the loss of strengthen & cracks & water leakage? Please reply soon.
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 2 жыл бұрын
Mr.herath i cant give a solution with the youtube reply.if you can call me i will try to give solution for you.can you contac by my phon number.
@prasadhewamanage3753
@prasadhewamanage3753 3 жыл бұрын
මුස්ලිම් මිනිස්සුන්ට මේ ගිනි කතුර බලපාන්නේ නැද්ද සහෝදරයා .මිනිස්සුන්ට තියන තියන ප්‍රශ්න මදිවට මේ වගේ ගොන් ප්‍රශ්න අලුතෙන් දාන්න එපා .
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
අන්න හොද පොයින්ට් එකක් කතා කරන්න. ඔබ තුමා පුළුවන්නම් හොයලා කියන්න ගිනි කතුර උඩ කනුවක් ගහපු මුස්ලිම් ගෙයක් නැතන්ම් වැසිකිලි කාමරයකට ගිණිකතුර අහු වෙච්ච මුස්ලිම් ගෙයක්.සහෝදරයා මේමයි මේක විද්‍යාවක් මිසක් මිත්‍යාවක් නෙමෙයි.මම මිත්‍යාවට කැමති පුද්ගලයෙක් නෙමෙයි.ඒක නිසා කවදාවත් ගොන් ආතල් දෙන්නෙ නෑ.
@dhanushkasandaruwan5273
@dhanushkasandaruwan5273 3 жыл бұрын
Bima idala lending ekata hede 8' tiyenwa padi kiyak vitara weteida
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
පඩි 15ක් හෝ 17ක් වඩාත් යෝග්‍යවේ
@chamarasubasinghe9414
@chamarasubasinghe9414 3 жыл бұрын
වමට හැරිලා තියෙන කොට හොද නැද්ද "
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
අශුබයි
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක. මෙය අසුභද? කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද? 🙏🙏🙏🙏
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
එයට නිසි ආකාරව දුර සිට පිළිතුරු දීමට අපහසුයි ඔබගේ නිවසට අදාල යෝනිය සදහන් කල හැකිනම් සාධාරණ පිළිතුරක් ලබා දිය හැක
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
@@lsconstructionanddesign1816 ඒ මොකක්ද ...එය ගැන දන්නේ නෑ...
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
යෝනිය කියන්නේ නිවසක ප්‍රදාන පොරොන්දමක් මෙලෙස පිළිතුරු දීම අපහසු හෙයින් ඇමතුමක් ලබා ගැනීමට හැකිනම් ඉතාමත් වටිනව 0702771879
@kaudaboy5549
@kaudaboy5549 3 жыл бұрын
@@lsconstructionanddesign1816 මාලග් නිවසේ දිග-48.8 පළල-28.8 දිග පළල නිවැරදිද?
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
මෙහි ඔබ ලබා දී ඇත්තේ අත්තිවාරම් දිගද නැතහොත් බිත්ති දිගද? තවද එකලොස් පොරොන්දම් පරිද්දිම සහ ජය අංක පරිද්දීම කිරීම නිවැරදි ආකාරයෙන් කර ගැනීමට නම් ගෘහමූලිකයාගේ වඩුරියන අවශය වෙනවා.ඒ සදහා අප ආයතනය විසින් වෙනත් වීඩියෝවක් මගින් උපදෙස් ලබා දී තිබෙනවා.එය නරඹා නිවැරදි ආකාරයෙන් වඩු රියන සාදා ගෙන එය මා හට යොමු කල හැකිනම් නිවැරදි උපදෙස් සැපයීමක් කල හැක.
@topthinks7448
@topthinks7448 3 жыл бұрын
Padi pela yata kaama mesayak tibboth kmk nadda..pahadili krnna..
@lsconstructionanddesign1816
@lsconstructionanddesign1816 3 жыл бұрын
ගැටළුවක් නෑ