Пікірлер
@shiranipererashirani2816
@shiranipererashirani2816 Ай бұрын
🙏🏻🙏🏻
@shiranipererashirani2816
@shiranipererashirani2816 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🏻🙏🏻🙏🏻
@sunethekanayaka7894
@sunethekanayaka7894 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@shayamathilakarathne
@shayamathilakarathne 2 ай бұрын
🙏🙏🙏🙏
@ambandara-vw9dx
@ambandara-vw9dx 2 ай бұрын
Sadu.sadu.sadu
@SandyaKumari-z8p
@SandyaKumari-z8p 2 ай бұрын
සාදු සුදු සුදු බුදු සරනයි
@shiranimunasinghe5824
@shiranimunasinghe5824 6 ай бұрын
Bana epa wenawa othana thawa kenek maddata paninawa Hamuduruwane pahadili kireema itthama watinawa.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 10 ай бұрын
🌷 සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායක දී සහභාගි වුනු සැමටත් බොහෝ පින් සාධු සාධු සාධු 🌷
@menakadarmarathna8381
@menakadarmarathna8381 Жыл бұрын
🙏🙏🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Nmo buddaya tharuwan saranyi suwamin wahansa sadu 🙏 sadu 🙏 sadu 🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Namo buddaya 20021/pawatwala tiyena e utum wesak pun bohoya dinaye e utum bodiy pujawata mage namaskaraya wewa sadu 🙏 sadu 🙏 sadu 🙏 apage pinwat suwmamin wahanseta mage namaskaraya wewa utum bodda damma sanga trivida ratnayata Mage namaskaraya wewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 alut aurudu samarana piliwat kiya dunna apage pinwat suwmamin wahanseta mage namaskaraya wewa wewa wewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 apage pinwat suwmamin wahanseta mage namaskaraya wewa mawani utum darmaya sarawanya karanana samagema sit pahala wewa...wewa...wewa Sadu 🙏 sadu 🙏 sadu 🙏
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 utum darma dasnawa me utum desanawa sarawanya karana samata tharuwan saranyi suwamin wahanseta apage namas karaya Wewa.... wewa....wewa...
@chamanipathmakanthi4615
@chamanipathmakanthi4615 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 apage pinwat suwamin wahanselata Mage namaskaraya wewa siyalu satwoyo niduk wewa nirogi wewa suwapat wewa dukin midatwa utum niwan awabodayama labewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@kalanamithusevana7717
@kalanamithusevana7717 Жыл бұрын
🙏🙏🙏
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@pramiyapramiya5885
@pramiyapramiya5885 2 жыл бұрын
sahayak aran awa🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
☸️🙏🌼. නමෝ බුද්ධාය..!!! 🌼🙏🌼🙏🌼🌼🌼🙏🌼🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
උතුම්ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්.. උතුම් ආනන්ද බෝධීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා..!!! සාධූ.!සාධූ.!!සාධූ.!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
සාධූ!සාධූ!!සාධූ!!! උතුම් වූ තෙරුවන් සරණයි!! අතිපූජ්‍ය ගෞරවනීය පින්වත් ගලිගමුවේ ඤාණදීප පින්වත් ස්වාමීන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා..!!! 🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
☸️🙏🌼නමෝ බුද්ධාය!!!
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
සාධු සාධු සාධු!!!උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා.. 🙏🙏🌼🌼🌼🌼☸️☸️
@sagarikakusum5529
@sagarikakusum5529 3 жыл бұрын
සාදු...සාදු...සාදු
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@tvsithtv7581
@tvsithtv7581 3 жыл бұрын
කොරෝනා වසංගතයෙන් ප්‍රිඩාවට පත් සියලු දෙනටම නීරෝගී සුවය ලැබේවා
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@ranikwt3825
@ranikwt3825 3 жыл бұрын
Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷Sadu Sadu Sadu
@mkmkpereraperera2775
@mkmkpereraperera2775 3 жыл бұрын
Infiyawa.thamai.hila.ithihaaya.vkurthi.karala.api.bufun.infiyawata.ginihin..apata.boru.ithihaayak.fila.hila.aamajayamavkurthi.karala.apiwa.fuki.fammi......roga.biya .mikata.amunanna.ipa.aoba.fahama.vnaa.kituwi.mulu.lokayama..ikatahimotama.fanfuwam.finawa..mika.apata.vtharak.wagi.katha.karanna.ipa
@dilumshalika8457
@dilumshalika8457 3 жыл бұрын
අනෙ සාදූ සාදූ සාදූ සම්මා දිඨ්ට්ක දෙවියන් ඉන්නවා කියන්නෙ එකනේ
@thiwankanethsara1002
@thiwankanethsara1002 3 жыл бұрын
ගොඩක් පිං
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
සාදු සාදු සාදු අප සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ලාලාට ධාතුන් අනුඅසින් දොඩම්පාල නායක හිමිගේ පත්විම ඉතා ගව්රවණියව පිළිගන්නේමු.
@dasanayakadisa2245
@dasanayakadisa2245 3 жыл бұрын
Mema prasnayata kotipathi hora chiwaradharinta idatabanna epa mokada jappriya well un bhududahama amerikawata vikunai bamunek nowanna
@susilperera5747
@susilperera5747 3 жыл бұрын
මේකටත් තම්බි මල්ලිලා රිංගලා
@mudaligesriyani1135
@mudaligesriyani1135 3 жыл бұрын
කිරිබත්ගොඩ GANANANDA කියන කතෝලික සිවුරු පොරවාගත් දෙබිඩි ත්‍රස්‍තවදියාට සහ ඔහුගේ පිරිවරට දිට්ට දම්ම වේදනීය කර්මය ලැබෙනවාමයි
@asankakumara6459
@asankakumara6459 3 жыл бұрын
බලාගෙන ඉන්නකෝ .
@sasare-duken.midenna
@sasare-duken.midenna 3 жыл бұрын
මේ උපාසක අම්ම බවුද්දයෙක්ද... යන තැනකට කුසල් රැස් කරගන්නව ඇරෙන්න අකුසල් රැස් කරගන්න එපා... .. මොකද කුමන හෝ සන්ගයා වහන්සේ නමක් ඔබට වැඩිය ස්‍රේස්ටයි කියලා මතක තබාගන්න.. ඔබ මනුස්සයෙක් ව්දිහට ඔබට තවත් මනුස්සයෙක් ට එක දර්ම කාරනාවක් පැහැදිලි කරල දෙන්න පුළුවන් වෙලා තියනවද මෙතෙක් කාලෙකට... ඒත් උන්වහන්සේගෙ මහමෙව්නාව තුලින් කොතෙක් මිනිසුන් දර්මය අවබෝධ කරනවා නොවේද.. පලමුව තමුන්ගේ මට්ටම අවබෝධ කරගන්න..
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Athakota Budunwahansege kaale Indiyawe Hitiye Bauddhayo wenna Athineda? loku sw ta Katholikaya kiyanne? mata Kiyannadeyak thiyenawa. Oya Udarata,Pahatharata,Niyayabeda, Patanthara,Monawa Thibunath wadakda Budubana Hiriyata Kiyadenne Nathuwa. Atika Hariyatamakale Ape Pinwath Loku Suwamin Wahanse. Ithipisogathawe therumawath Oya kauruth Dannawada manda?
@sarangakusumsri1417
@sarangakusumsri1417 3 жыл бұрын
Oya monawada danne danagena katha karanna katata ana paliyata vachana pita karanna apa dewathagae paruren ana kenekda koheda ohe sariputha maharathan wahaseth kalin wena agamakane hitiye ath budurajanan wahanse gana pahadida koi tharam nam yahapathak kara gathada keles duru karala rahathan wahanse namk bawata path una, tharahin baninna apa godaak pau ras wenawa sahodari oya boudda kenek nam wennna ba pinwath loku sawmin wahanse nisa ki denekge jiwitha waradin walkunada un wahanse upathin anya agamika kiyala ohe kiyannne kohomada un wahansege mauthumiya buddda mau thumiyak budu sasuna gana pahadila loku sawmin wahanse pawidi wela uthum darmaya mathu karamin koi tharam sewayak budu sasuna wenuwen karanawada ohela wage asathpurusa udaviya nisa thamai me budu sasuna nathi wela yanne oya kiyapu kathawama athi ohe niraye ghilla vidavanna me jivithayeth ohe vidavai oya kiyapu asathpurusa katahawata mokada pinwath uthumanta karunu nodanagena hoyala balanne nathiwa garahana aka godaak pau..
@mudaligesriyani1135
@mudaligesriyani1135 3 жыл бұрын
සාදු සාදු සාදු මහ මෙව්නාවට අයිති නොවේවා
@dk4386
@dk4386 3 жыл бұрын
ඉන්දියාව අනුන්ගේ දේ ගත්තේ නැහැ, අප රටේ අපේ දේ රැක ගත්තේ නෑ.
@Dinusha85
@Dinusha85 3 жыл бұрын
කිසිවක් නොදන්නා මිනිසුන් පිටින් පෙන ඇහෙන දේ බලා අනේ සදු අනේ හොදයි කියනවා ගොනුන් රැලක් වගේ නමුත් මේකේ සත්‍ය කුමක්ද.. මහමෙව්නාවේ සුබෝදී ස්වාමින්වහන්සේ මොනවද සේරුවිල වෙනුවෙන් කරලා තියෙන්නේ? ඇයි උන්වහන්සේව සේරුවිලට නම් කලේ? ඇයි උන් වහන්සේවම අපවත් උණු සේරුවිල නායක සුවමින්වහන්සේත් නම් කලේ? මොකටද? මොනවද පහුගිය වසර 10ක කාලයක් සේරුවිල කලේ? සේරුවිල ගරා වැටුන දා පටන් ගොඩ ගත්තේ ඔය මහලොකු නිකයවල්ද? ඔය අසපු ගගා බනින උන් එකෙක්වත් දැනගෙන නෙවෙයි කතා කරන්නේ.. අසපුව සැමදා නිශ්ශබ්දයි නමුත් දන්නෝ දනිති කරුණු සහිතව.
@glamila9208
@glamila9208 3 жыл бұрын
🙏🙏🙏🙏
@medagodageeth8380
@medagodageeth8380 3 жыл бұрын
Hela urumayakata REKAVARANAYA" WEVA,!!!. SUmedhalankara himi wadinna ethi.🙏🙏🙏🇱🇰🏳️‍🌈🌻🌻🌻🌻🌻🌻🌻
@hemawardanaliyanage2608
@hemawardanaliyanage2608 3 жыл бұрын
Y
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
ගැටළුව නිරාකරණය වෙන්නෙ කතෝලික සභාව නම් වු ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ බොදුවෙස් ගත් කහලෝගු වන අසපු පල්ලි වලටත් ජුඩ් කබ්රාල් සහ සේනාවටත් දිට්ඨ ධර්ම වේදනීය කර්ම ලැබුණමයි. රටේ නායකයො නිලධාරීනුත් පල්ලියෙන් මෙහෙයවන අතර ජවිපෙ මිනීමරු ජූඩ් කබ්රාල් ඇතුලු පාතාලයන් දැන් බොදුනුවන්ට තර්ජන කරමින් බියවද්දමින් සිටී.
@sooriyabandara9786
@sooriyabandara9786 3 жыл бұрын
ඇත්තටම කවුද මේ ජූඩ් කබ්රාල්... ?
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
@@sooriyabandara9786 කිරිබත්ගොඩ ගේ ඇත්ත නම
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඤානානන්ද අපේ පින්වත් ලොකු සුවාමීන්වහන්සේට සහ දොඩම්පහල රාහුල අපේ පින්වත් සුවාමීන්වහන්සේට අපහාස කරන්න බනින්න ඵපා. මේ උතුම් සුවාමීන්වහන්සේලා රටට ජාතියට ආගමට විශාල මෙහෙවරක් කරන්නේ. 🙏🏻🙏🏻🙏🏻
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
අංගුලිමාල ට රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ජූඩ් කබ්රාල් ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි වෙන්න බෑ. මාර ලොජික්
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
ජූඩ් කබ්රාල් දැන දැන ධර්ම විකුර්තියට ආ තුප්පහි යෙක් මිනීමරුවෙක් අංගුලිමාල නොදැන තමාගෙ ගුරු ගව්රවය තැබු අහිංසකයෙක් වුණාට පාරමී පුරා සිටි පින්වතෙක්.
@hf5828
@hf5828 3 жыл бұрын
අනේ හොඳයි පොඩි හාමුරැවරැන්ට දැන් හිත හදාගන්න පුලුවන් ගෙදරක උනත් පියෙක් අහිමි උනාම දරැවන් අසරණ වෙනවා ඒවගේ තමයි ලොකු හාමුරැවන්ගේ ගෝල හාමුදුරැවරැ ඒ අය රැක ගත යුතුයි පැවිදි ජීවිත රැකුනොත් රට ජාතිය රැකේවි බිස්නස් කරන්න සිවුර දාගන්නවා නම් හැමදේම පිරිහෙයි
@වෙලඅද්දර
@වෙලඅද්දර 3 жыл бұрын
ඵ්ක හොදයි නැත්නම් අර පොඩි හාමුදුරැවරැ අසරන වෙනවා
@dissannayakapldissa3599
@dissannayakapldissa3599 3 жыл бұрын
Sadhu 🙏
@sumedthero460
@sumedthero460 3 жыл бұрын
🙏🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏
@hasithaupamal6364
@hasithaupamal6364 3 жыл бұрын
තෙරුවන් සරණයි !!
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
සාදු සාදු සාදු ! නොදන්නා බොහෝ කරුනු දේශනා වෙන් දැන ගත්තා . අප තුලින් අප ඉන්නෙ කොහිද කියා දැන ගන්න ගරු ස්වාමින්වහන්සේ ගේ දේශනා වට සවන් දීම තුලින් අවබෝද කර ගන්න හැකියි. කොරොනා සමයේ මේ කරන් දේශනා ගොඩක් වටිනවා. ඔබ වහන්සේ ට දර්ම දානය ප්‍රාතනීය උතුම් බෝදිය පිනිසම හේතු වේවා! මේ කුසල් අප සැමට පාරමි ශක්තියක් ම වේවා!