අන්‍යාගමික කෙනෙක් සමග විවාහ වීම බෞද්ධයෙකුට සුදුසුද..?Nisalawila Tv,suthra dharma deshanawa.

  Рет қаралды 140

Nisalawila Tv

Nisalawila Tv

Күн бұрын

ගම්පහ,මිරිස්වත්ත නිසලවිල සදහම් විහාරාධිපති,විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය.අඹන්පොල ඤාණතුසිත ස්වාමීන්වහන්සේ දෙස්,විදෙස් ධර්ම ප්‍රචාරක හිමි නමකි. උන්වහන්සේ විවිධ රටවල සංචාරය කරමින් ශ්‍රී ලාංකික බෞද්ධ,අබෞද්ධ සැමටම බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල සම්බුදු දහම ඉතා සරලව දේශනා කරමින් සැදැහැවතුන්ගේ සිත් දහම තුලට යොමු කරවයි. ඉතා සරල බස් වහරකින් ගැඹුරු දහම් කාරණා පැහැදිලි කර දීමට උන්වහන්සේ සෑම මොහොතකම උත්සාහ කරයි.මේ දේශනාවේ අඩංගු වන්නේ ජාතක දේශනාවට අයිති ස්වර්ණමිග ජාතකයයි.බුදුරජාණන් වහන්සේ ගේ අතීත ජීවිතයක් මෙයින් විස්තර වේ.අන්‍යාගමික පවුලකින් විවාහ වන තරුණ දියණියක් ඒ අන්‍යාගමික පවුලම තිසරණයේ පිහිටවා තම ස්වාමියා වත් පවුලේ සියළු දෙනාවත් මාර්ගඵල අවබෝධය දක්වා ගෙන යන අයුරු මේ දේශණාවෙන් පැහැදිලි වේ.
අද අධ්‍යාත්මික දියුණුවකින් තොරව විවාහ ජීවිත ගත කිරීම නිසා විවාහ ජීවිත මගදී විනාශ වෙමින්,දික්කසාද වෙමින්,අඩදබර ඇති කරගනිමින් ඒවා මිනීමැරුම් දක්වා විකාශය වන අයුරු අද සමාජයෙන් අපට දැකගත හැක. එනිසා ආශාවල් වලින් එහාට ගොස් ගුණධර්ම පද්ධතියක් තම ජිවිතය තුල සකස් කරගෙන යුග ජීවිතයක් ගත කිරීම කොයිතරම් වැදගත් දැයි මේ දේශණාවෙන් ඔබට අවබෝධ කරගත හැක.
Nisalawila Tv, Nisalawila sadaham viharaya, Amabanpola GnanaThusitha Thero, suthra deshana,dharma deshana, jathaka deshana,pansiya panas jathaka potha, sitha niwana budu bana, bhawana, meditation,

Пікірлер
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
මේ දුෂ්ඨයෙක් ගැන කතාවක්..
1:10:16
කරන කරන දේ කිරීම | ven mawarale baddiya thero
1:04:40
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН