Пікірлер
@SakunthalaThilakarathna-d4o
@SakunthalaThilakarathna-d4o 36 минут бұрын
Aiyye mn korean awrudu hatharak idala awe wahanayk thibba aran eka yaluwek pavichchikare eka happilau mata normal exam eka karala Korea enna bariweida
@JiwaniAberathna-ug4jr
@JiwaniAberathna-ug4jr 10 сағат бұрын
Ape tavama veb vetila ne ape rate hare pilivelata karanavanam seva ayai sippildin ayai ekmanata veb devanam ahuvena tika k hare ahu vei et ape tavama nodet
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 сағат бұрын
ඔව් අනිත් රටවල් වල ලංකාවට වඩා ඉක්මනට වැඩ වෙනව 😢
@DinushiLakmali-v6h
@DinushiLakmali-v6h 17 сағат бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
@virajmaduranga2831
@virajmaduranga2831 19 сағат бұрын
Special karala inne mama hitapu company ekata mama kochchara kaalayak yanakan ganna chance eka denawada ayye issaranam dawas 28k kiyala thibune den eka wenas welada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
Special exam එක ලියල passed වෙලා වෙබ් එකට වැටුනහම අන්තිමට කොරියාවෙ වැඩ කරපු company එකට msg එක යනව එතකොට තමයි සති 2-3ක් ඇතුළත සේවා ගිවිසුමක් ගහල ඒ ආයතනය ගන්න පුලුවන්.එහෙම ගන්න අකමැති උනොත් ඒ company එකෙන් ඔයාව normal වෙබ් එකටම වැටෙනව
@lakshantharusha1433
@lakshantharusha1433 19 сағат бұрын
මෙතන ඉදන් ඉස්සරාහට එන හැම් කෝට එක්කම ඒ නීති 2 එයිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
ඒක හරියටම කියන්න බෑ,දිගටම එයි
@chamaraeshan734
@chamaraeshan734 19 сағат бұрын
Aiye boy friendla koreawe Inn ganu lamaintada agreement enne 😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
100% එහෙම නෑ
@WasanthaKumara-lt8ky
@WasanthaKumara-lt8ky 20 сағат бұрын
මම අවු 33 ගැහැනු කෙනෙක් මම වකුගඩුවක් දන් දුන්නා 20 අවුරුදු මට බැරිවෙයිද .ආසයි මටත් ඒත් බයයි මෙඩිකල් පේල් වෙයිද කියලා
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
ඒ ගැනනම් මන් දැනුවත් නෑ,මම හිතන විදියට ප්‍රශ්නයක් නැතිවෙයි
@mewanlakshan2886
@mewanlakshan2886 Сағат бұрын
Oyge Hine ikmanin hebe wenn oni🙏
@hasithalakshan675
@hasithalakshan675 21 сағат бұрын
සෙනසුරාදා ඉරිදා agreement enwd 😊
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
Online ගන්න පුලුවන්.
@chathuraprabath2783
@chathuraprabath2783 22 сағат бұрын
2025 මැයි වල තියන exsam එකට කෘශිකර්මාන්ත දාන්න පුලුවන්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 16 сағат бұрын
තාම 2025 exam එක ගැන නිල වශයෙන් නිවේදනය කරල නෑ,කෘෂිකර්මාන්තය අංශයක් විභාගයට එන්නෙ නැතිවෙයි
@මාරයා100
@මාරයා100 Күн бұрын
සේවා අංශයේ OT thiyeda hotel wala ehema
@Sahasya13yasasmi
@Sahasya13yasasmi Күн бұрын
අයියේ 2025 ඇඩ්මිශන් දෙන්නෙ කවද්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
තවම දින දීල නෑ මල්ලි
@amilasampathbalasuriya933
@amilasampathbalasuriya933 Күн бұрын
Special ayata agrimant enne nene. Puluvannam poddak A genath hoyala balanna ay kiyala.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
හොයල බලන්නම්
@amilasampathbalasuriya933
@amilasampathbalasuriya933 Күн бұрын
@HasalankaSandaruwan thank you bro
@MadushikaHansamali-l6r
@MadushikaHansamali-l6r Күн бұрын
Aiya me medical repot eka gaddi apita mehe kalayk thisse beheth gann mokak hri ledak thiyenawa nm eka prshnyak wenawada? Ehem medicl prshnyk thiyenawa nm f3 visa eken yann barida
@MadushikaHansamali-l6r
@MadushikaHansamali-l6r Күн бұрын
Ane plz mt kiyann f3 visa eken yaddi lankawen medical ekak blnawane. Ethkota api mehe kalayak thisse beheth gann mokak hri ledak thiyenawa nm eka prshnyak wenawada? Ehem medical prshnyk thiyenawa nm yann barida?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
@@MadushikaHansamali-l6r ehem prashnyak ne.mge Facebook page ekt msg ekk danna
@MadushikaHansamali-l6r
@MadushikaHansamali-l6r Күн бұрын
@HasalankaSandaruwan 😇❤️
@MadushikaHansamali-l6r
@MadushikaHansamali-l6r Күн бұрын
Page eke nama kiyann puluwnd?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
@@MadushikaHansamali-l6r facebook.com/share/12F6XJDfwDb/?mibextid=LQQJ4d
@KPabasara
@KPabasara Күн бұрын
අයියෙ මම මස් මාලු කපන butcher කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොරියාවෙ මට සේවා අන්ශය යටතේ යන්න පුලුවන් ද ❤❤❤❤❤❤
@MadushikaHansamali-l6r
@MadushikaHansamali-l6r 2 күн бұрын
Aiya mage hasband inne korean ethkota eya mawa gannawa nm E7-4 එකෙන් job ehekatada gann puluwan naththn mt gihin job karanne nathuwa inn puluwnd
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
@@MadushikaHansamali-l6r E7-4 කෙනෙක්ට wife ගන්න පුලුවන් කොරියාවට එයාට හම්බෙන්නෙ F3 වීසා එකක් ඒ වීසා එකට කොරියාවෙ job කරන්න බෑ
@jakyproductions2985
@jakyproductions2985 2 күн бұрын
Ethakota me para idan agreemnt ena ayatada 10 years visa denne
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
ඒක තාම නිල වශයෙන් නිවේදනය කරල නෑ
@SasankaKodithuwakku
@SasankaKodithuwakku 2 күн бұрын
Please reply aiye.D4 student visa awith E7 walata convert karaganna puluwanda? Process eka poddak explain karanna puluwanda?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Күн бұрын
@@SasankaKodithuwakku mge Facebook page ekt msg ekk danna malli
@newsltv3157
@newsltv3157 2 күн бұрын
අයියේ මගෙ send kotuwata yatin cancel submission kiyala watilane ඒ ඇයි..Mn mokada karanna one.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
මගෙ Facebook page එකට msg එකක් දාන්න මල්ලි
@dineshchathuranga6696
@dineshchathuranga6696 2 күн бұрын
එතකොට සේවක 300 ට වැඩි එව්වටත් ඉදිරියේ හම්බුවෙන කෝටා වලටත් අවශ්තාවක් දෙනවද.දැන්නැත් නම් මේ කෝටාඑකටවිතරද...මේ සැරේ ආරම්භ වූ එක ඉදිරියටත් ක්‍රියාත්මකවෙවී යයිඩ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
ඉස්සරහට හැම කෝටා එකටම දෙනව
@rohithapradeep3731
@rohithapradeep3731 2 күн бұрын
නැව් තැනිම් කියන අංශය සදහා කොහොමද ඉල්ලුම් කරන්නේ අපිට වැල්ඩින් වැඩ බැ නේ ඒක නිසා කොහොමද අපි ඉල්ලුම් කරන්නේ සුදුසුකම් උනාද නැති තැනිම් කියන අංශය සදහා
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
@@rohithapradeep3731 විශේෂ සුදුසුකම් අවශ්‍ය නෑ,අනිත් අංශ වලට වගේම තමයි.නැව්තැනීම් අංශයෙන් විභාගය ලියන්න පුලුවන්.
@BADASS-en5pr
@BADASS-en5pr 2 күн бұрын
E7/2 කියන්නේ..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
E7-2 වීසා එක වෛද්‍ය සම්බන්ධීකාරකවරුන්, රූපලාවන්‍ය වෘත්තිකයන් වැනි රැකියා වර්ගවල විශේෂිත කුසලතා ඇති අර්ධ වෘත්තීය සේවකයින් සඳහා දෙන වීසා වර්ගයක්
@SriyaniMadurusighe
@SriyaniMadurusighe 2 күн бұрын
E9 visa eka yatathe.Ane poddak senate karanna Ko.plz
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
පැහැදිලි නෑ ප්‍රශ්නය
@SriyaniMadurusighe
@SriyaniMadurusighe 2 күн бұрын
E9 visa eken ekama campany ekakata sewakayo 25 k ekapara ganna puluwanda .
@SriyaniMadurusighe
@SriyaniMadurusighe 2 күн бұрын
Malli Sajannim kenekutu sewakayo 25 k vithara sponcer karala ganna puluwanda.palastik company ekakata.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
Sponsor වීසා වලටනම් කොරියාවට වැඩ කරන්න එන්න බෑ.sponsor වීසා සේවකයො ගන්නෙ නෑ ලංකාවෙන්
@prabhadmadusanka
@prabhadmadusanka 2 күн бұрын
විභාගය සම්පූර්ණ කරගත්තට පස්සේ ගෙදර අයව එක්කගෙන එන්න කොච්චර කාලයක් ඉන්න ඕනිද?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
@@prabhadmadusanka documents ටික embassy දාල දවස් 14k වගේ අතුලත වීසා හම්බෙනව
@ThusharaSampath-vo1qg
@ThusharaSampath-vo1qg 2 күн бұрын
Gahanu aya wayasa 38,39 gannadda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 2 күн бұрын
ගන්නව
@koshilaachalanka9374
@koshilaachalanka9374 3 күн бұрын
❤🖤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
@kardinu
@kardinu 3 күн бұрын
Thank you aiya.. ගොඩක් පැහැදිලියි😍
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
@diluwalimunige7861
@diluwalimunige7861 3 күн бұрын
අනේ මට කියන්නකෝ 2025 exam කරන්න ඉන්නවනම් exam එකට දවසක් දෙකක් තිබිලා පාස්පෝට් එක ලැබුණත් exam එක කරන්න පුලුවන්ද? නැත්තම් exam එකට මාස ගානකට කලින් පාස්පෝට් එක තියෙන්න ඕනද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
Exam එකට application දාන්න date දෙනව ඒ වෙනකොට විභාගයට apply කරන්න passport එක අනිවාර්යයෙන් අවශ්‍යයි
@DhananjayaWanninayaka-t8y
@DhananjayaWanninayaka-t8y 3 күн бұрын
🔥🔥
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
🔥
@nalinsaalinda5922
@nalinsaalinda5922 3 күн бұрын
Mallii 1ta 3 anupathaya kiyanne mokaka mallii
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
ආයතනය අවශ්‍ය සේවක සංඛ්‍යාව වගේ 3න් ගුණයක් තොරතුරු දෙනව ඒ අතරින් කැමති අයව තෝරාගන්න පුලුවන්.
@pathummadushanka4836
@pathummadushanka4836 3 күн бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
@@pathummadushanka4836 ❤️
@AsankaJayasinghe-ez7gm
@AsankaJayasinghe-ez7gm 3 күн бұрын
ශිප්බිල්ඩින් වලට ඇග්‍රිමන්ට් අඩුවෙන් එනවා නම් ඇයි ඉස්සෙල්ලාම ෆයිල් සෙන්ඩ් කරන්නෙ මේ දවස් වල
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
SLBFE එකෙන් තමයි ඒ ගැන අහන්න වෙන්නෙ
@KasunPradeep-le7yw
@KasunPradeep-le7yw 3 күн бұрын
මගේ පාස් වැටුනා ඊයෙ,සේවා 2 න්,සෙට් වෙයිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
Passed වැටුනට වෙබ් එකට වැටෙන් නෑ.ෆයිල් එක. කොරියාවෙන් approved කරන්න ඕනි
@bestcreation8843
@bestcreation8843 3 күн бұрын
Good job brother keep it up ❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
Thanks ❤
@Nuwan-v5n
@Nuwan-v5n 4 күн бұрын
Special exam eka karala inna ayata agriment salakiya uthu pramanayak awit tiyanwada....?me.sarewat apita chance ekak eida
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
Special අයට agreement එනව ගොඩක්ම අඩුයි
@ShalikaViduranga
@ShalikaViduranga 3 күн бұрын
Aka godak asadaranai malli.... ai dan nea.... ahema wenne ?
@kgchameerasampath1239
@kgchameerasampath1239 4 күн бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
@MaduSilva-qw2nq
@MaduSilva-qw2nq 4 күн бұрын
E8_4 visa ekata Korea enna puluwanda.api apply kara thiyenne.please reply
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 3 күн бұрын
😐 news බලන්නෙ නැද්ද ලංකාවෙ ,E8 වීසා එකෙන් කොරියාවට යවන්නෙ නෑ ලංකාවෙන්
@MaduSilva-qw2nq
@MaduSilva-qw2nq 4 күн бұрын
Please reply api E8_4visa eka api apply karala thiyenne ekata korea yanna puluwanda
@Cookandfunny25
@Cookandfunny25 4 күн бұрын
Sewa ayaga agreemnt eida ayye
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
වෙබ් එකට වැටුනට පස්සෙ තමයි බලන්න වෙන්නෙ මල්ලි ලංකාවෙ අයටත් agreement එයි
@dilshantharuka4307
@dilshantharuka4307 4 күн бұрын
Ayye shipbuilding agrimant enwa aduda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
අඩුයි මල්ලි
@dilshantharuka4307
@dilshantharuka4307 3 күн бұрын
@HasalankaSandaruwan shipbuilding වලින් ඉක්මනින් යන්න පුලුවම් කියන කතාව ඇත්තට වෙබ් එකෙ අඩු පිරිසක් ඉන්න නිසා ayye
@SandaminiSulochana
@SandaminiSulochana 4 күн бұрын
😍♥️
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
@Songchanlee25
@Songchanlee25 4 күн бұрын
우와... ~ 정말 깔끔하네요... 너무 좋습니다..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
갑사합니다
@Songchanlee25
@Songchanlee25 2 күн бұрын
@@HasalankaSandaruwan 아네에용~♡♡
@Songchanlee25
@Songchanlee25 4 күн бұрын
Thanks ayya ... deigatama mee wage videos danna aye....]너무 너무 감사드리고요 형.. 영상을 잘 봤습나다... 이 영상은 되게 유영한 건대 앞으로도 이런 좋은 영상을 올리기 바랍니다...화이팅. 다시 한 번 너무 감사드립니다~~~
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
천만에요
@Songchanlee25
@Songchanlee25 2 күн бұрын
@@HasalankaSandaruwan 네..
@fireworks2
@fireworks2 4 күн бұрын
අයියේ අවුරුදු 10 කට වීසා එක ගහන එක ගැන තාම හරියට විස්තරයක් නැද්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
ඒක තාම නිල වශයෙන් නිවේදනය කරල නෑ මල්ලි .නිල වශයෙන් නිවේදනය කරහම වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන
@TharushaDenuwan-e1m
@TharushaDenuwan-e1m 4 күн бұрын
Shipbuilding අපේ sent වෙලා තියෙන්නේ ඒ උනත් slbfe එකට call කරාම කියනවා පෙබරවාරි එකටළු set වෙන්නේ මේකට සෙට් වෙන එකක් නැද්ද අයියේ sent උනේ December 1
@SandaliChamathka-qj7rk
@SandaliChamathka-qj7rk 4 күн бұрын
මමත් slbfe එකෙන් ඇහුවා ,මටත් එහෙමයි කිව්වෙ, මට කිව්වා හදිස්සි වෙන්න එපා කියලා, මේ කෝට එකට අපි අහුවෙන එකක් නෑ,
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
Send කරාට ෆයිල් එක කොරියාවෙන් approved කරන්න ඕනෙ වෙබ් එකට වැටෙන්න මල්ලි ඒකට කොච්චර කාලයක් යයිද කියල හරියට කියන්න බෑ
@nuwanpushpika4415
@nuwanpushpika4415 4 күн бұрын
අයියේ වෙබි එකට වැටෙන ෆොටෝ එක ඇඩ්මිෂන් ෆොටෝ එකද
@SandaliChamathka-qj7rk
@SandaliChamathka-qj7rk 4 күн бұрын
නෑ interview photo 1
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
Interview ekt dena ek
@kariyakaranage567
@kariyakaranage567 4 күн бұрын
මගෙ ගිය 6 වෙනිදා වැටුන මෙඩිඑෂන් එක අද අයින් උනෙ දවස් 6ක් තිබ්බා .. කොටා එකෙන පිට අාවේ ... අනික Aggriment කැන්සල් වෙලා අවුරුද්දකට කිට්ටු වෙන්නත් එනවා 😌😌
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 4 күн бұрын
එහෙම දේවල් වෙනව 😞
@DilrukshiMedagedara-wt9pd
@DilrukshiMedagedara-wt9pd 3 күн бұрын
උස බර වයස කොහොමද
@tharanganimadugoda9932
@tharanganimadugoda9932 Сағат бұрын
ආවෙ නැද්ද නංගි..group 1න් msg දාලා ඇහුවෙත් නෑ..විස්තර අහනෙක හොද නැති නිසා.
@kariyakaranage567
@kariyakaranage567 4 күн бұрын
මගේ Aggriment eka cancle wela අවුරුද්දකට කිට්ටුයි .. මෙඩිඑෂන් වැටි වැටි අයින් වෙනවා මාරම දුකයි.. 😥