How to fill the registration form // EPS TOPIK EXAM - Sinhala

  Рет қаралды 3,750

Hasalanka Sandaruwan

Hasalanka Sandaruwan

Күн бұрын

Пікірлер: 141
@viruulak7512
@viruulak7512 Ай бұрын
තෑන්ක් යූ.😊😊වටිනවා ඇත්තටම
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@viruulak7512 ❤️
@tharushideshani3569
@tharushideshani3569 Ай бұрын
Ayye name eke thunweni kalla liyaddi uda kotu peliyen kotu 2i ithuru wenne ¥¥¥¥□¥¥¥□□ me widihata .ethakota e kalla uda kotu peliye liyanna ida madi nisa e kotu deka arala pahala kotuwe idan patan gaththata kamak nedda?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@tharushideshani3569 ehem epa Eka histhenai thiynna oni Eka akurak uda peliye liyl anith ewa yatin liyanna
@raveenchamila
@raveenchamila Ай бұрын
Math name eka liwwe oyage widihata😐
@hashmale7
@hashmale7 Ай бұрын
passport එකේ විදිහට නම දාන්න කියද්දි අපි වාසගම මුලට දාලද නම දාන්න ඔනේ. මගෙ නම එන්නෙ වාසගම අන්තිමට id එකෙත් වාසගම අන්තිමට තියෙන්නේ. passport eke barcode එකේ නම තියෙන්නෙ වාසගම මුලට. interview from එක පුරවද්දි කොහොමද නම දාන්න ඔනේ.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Mage Facebook page ekt msg ekk danna
@Anything_Srilanka
@Anything_Srilanka Ай бұрын
Gruha anke aniwaryennm Dann a kiyla 2024 pdf eke thiynwane. A unta ape id Wala ne.mk ekata.?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Gruha ankayak nethtn danna wdihak nane Eka videsa sewa ekenma thamai ahanna wenne
@PrabodhaIndunil
@PrabodhaIndunil Ай бұрын
Degree ekk thiynvnm kohnda danne
@nuwanduminda5734
@nuwanduminda5734 Ай бұрын
Waripanm ankayai,gruha ankai sadhn krnkiyla upades from eke thiynva,eka mokda ee
@samankumara-e7n
@samankumara-e7n Ай бұрын
Category eka daddi capital walinda dann na ayye
@thanujawijesingha6665
@thanujawijesingha6665 Ай бұрын
Eps account ake deatail mokuth nea mage ethakota mokada karanne
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@thanujawijesingha6665 2011ට කලින් කොරියාවට ආපු කෙනෙක්ද?
@Darsh-Shan
@Darsh-Shan Ай бұрын
Service 1&2 ekata sub category mama hithanne thiyanava kiyala eka nisada danne dala nethe....
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
සේවා 1ට 12ක් තියනව සේවා 2ට 2ක් තියනව
@Darsh-Shan
@Darsh-Shan Ай бұрын
@HasalankaSandaruwan eka chutak hariyata denuvath karannako denagena loku udavak sir
@gamelovers7748
@gamelovers7748 Ай бұрын
Ayiye ලිපිනය ලියද්දි වරිපනම් අංකය ගෘහ අංකය ලියන්නේ කොහොමද
@sldarkdragon5878
@sldarkdragon5878 Ай бұрын
Adyapana sudusukam eke year ekata mokakda danne
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Exam liyapu year ek
@shanka5777
@shanka5777 Ай бұрын
Interview ekata dena birth certificate eka masa 6 k athulata wenna onada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
නැහැ
@NiwarthanaYapa
@NiwarthanaYapa 10 күн бұрын
Aiye address eka sinhalen dnn thibbe eke anke akuren liynn ooni na neda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan 10 күн бұрын
Ne nangi
@thilinaudayanga3719
@thilinaudayanga3719 Ай бұрын
Aiyye cholesterol wadi unoth medical fail kranoda ?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
නැහැ බෙහෙත් දෙනව ඒකට.බය වෙන්න එපා මල්ලි fail කරන්නෙ නැහැ
@thilinaudayanga3719
@thilinaudayanga3719 Ай бұрын
@HasalankaSandaruwan 💗
@thilinagayan4970
@thilinagayan4970 Ай бұрын
Ayye imail eka danma danna onida?...Mt interviw eka 7 wenida...
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
දැම්මට අවුලක් නැහැ මල්ලි
@thilinagayan4970
@thilinagayan4970 Ай бұрын
Thanks ayye...
@adhicreation7672
@adhicreation7672 Ай бұрын
aiye id eke thiyena address eke newe dan inne.mekata address daddi mokada karannne.mama dan rent ekata inne padinchi wela.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
දැන් ඉන්න address එක දාන්න
@UdikaMalinda1
@UdikaMalinda1 Ай бұрын
police repot daddi pasport eke nama ena widihatad danna oni
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Passport එක එන විදියට දාපුවහම දිවුරුම් ප්‍රකාශයක් දෙන්න එනව පහලින් NIC එක තෝරපුවහම ඒක එන්නෙ නැහැ
@IshaniPiyumika-zh4fw
@IshaniPiyumika-zh4fw Ай бұрын
මට මෙඩිකල් ඵකට කලින් ඉන්ට්ර්වීවී දින ලැබිලා ...ඵෙහෙම වෙනවාද?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@IshaniPiyumika-zh4fw ඔව් එහෙම දෙනව ඒක ප්‍රශ්නයක් නැහැ
@NirangithAnushanka
@NirangithAnushanka Ай бұрын
Aiye mage pasport eke. Name akurka wens karla teynne. Ek wens kerim pituwe teynne admison ek dala teynne. Paspot eke yta bar cod eke teyna vidiyta ethkot mn ishrta nama liynkota kohmda liyne aiyye plz reply ek denko
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
මේ ෆෝම් පුරවනකොට passport එකේ තියන සම්පූර්ණ නම දාන්න.ඒක වෙනස් කිරීම් පිටුවෙ තියන හින්ද ප්‍රශ්නයක් නැහැ මල්ලි.admission එකට විතරයි code name එක දාන්නෙ
@NirangithAnushanka
@NirangithAnushanka Ай бұрын
@HasalankaSandaruwan ha aiyee tnq etkota visa aydum karnkoth e vidiytma karna ona neda
@NirangithAnushanka
@NirangithAnushanka Ай бұрын
Ehma aulk wena ekek na neda aiyee ehnm e vidiyta karnwa mn slbef ekt ghn ahna iddiye loku udauwak aiye kare🥰🙏
@NirangithAnushanka
@NirangithAnushanka Ай бұрын
Ethkot aiye wens kerm pituwe teyna nama hamthntma liynwa ethkota aulk nane
@LEO-xg7tq
@LEO-xg7tq Ай бұрын
forms 2 ක color printout ද ගන්න ඕන?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Ehema gnna
@PramilaNishadi
@PramilaNishadi Ай бұрын
අයියේ,මගේ පාස්පෝටි 1 වාසගම මුලින් තියන්නේ.id 1 වාසගම අගට තියන්නෙ.මෙකක්ද කරන්න ඔින අයියේ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@PramilaNishadi දිවුරුම් ප්‍රකාශයක් දෙන්න වෙයි නංගි
@RYTHEM288
@RYTHEM288 Ай бұрын
​@@HasalankaSandaruwanමගෙත් ඒකමයි barcode එකෙ විතරයි වාසගම මුලින් තියෙන්නෙ
@NAVODLKS
@NAVODLKS Ай бұрын
Date එක දාද්දි දාන්න ඕන අවුරුද්ද , මාසය , දිනය විදියටද නැත්තම් දිනය ,මාසය ,අවුරුදු විදියටද
@lasiyawithkorea
@lasiyawithkorea Ай бұрын
dinaya /masaya / awurudda bm
@yasaranawanjana
@yasaranawanjana Ай бұрын
ෆොටෝ එක මාස හයක් ඇතුලත එකක් වෙන්න ඕනේ කියලා තියෙන හින්දා අපිට ඇඩ්මිෂන් එකේ ෆොටෝ එක පාවිච්චි කරන්න බැහැනේ. මොකද අපිට addmition දීලා දැම්මා සහායකට වැඩියි නේද.එතකොට ඒක ප්‍රශ්නයක් නැද්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@yasaranawanjana මාස 6ක එකක් ඉල්ලන්නේ 4to එක ගොඩක් වෙනස් වෙයි කියල addmition එකේ එක දුන්නට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
@chalithamadusara5089
@chalithamadusara5089 Ай бұрын
අයියෙ මං CNC NVQ 5 කලා.තාම ඒක complete නෑ.Training යන ගමන් ඉන්නෙ.CNC NVQ 5 කියලා මෙකට දැම්මට කමක් නැද්ද.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Complete කරල නැත්නම් දාන්න එපා මල්ලි
@ChathurangaPradeep-gg9yl
@ChathurangaPradeep-gg9yl Ай бұрын
ලීගල් සයිස් එකෙ ඇප්ලිකේශන් එක පුරවන්න කියන්නකො
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
Aiye mage boc acc eke pothak dunne ne bank eken. Eyala conform karala acc details dala seal eka gahala athsan karala letter ekak denne. Eka mail karanna barida aiye. Intave ekata eka geniyanna puluwanda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ඒක ප්‍රශ්නයක් නැහැ මල්ලි passbook නැති account වලට එහෙම letter එකක් තමයි දෙන්නෙ
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
@HasalankaSandaruwan හරි අයියේ.. ගොඩක් ස්තුතී... ගොඩක් පිං අයියේ ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලී මේ යන ගමනට ලොකු උදවුවක්. මාරම වටිනවා අයියේ... ඔයාටත් හොද අනාගතයක් හොද ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා අයියේ.❤️‍🩹
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@Supun24HK-625 කොරියාවට එන්න සිහින දකින කොල්ලො කෙල්ලොන්ට පුලුවන් විදියට උදව් කරනව ❤️
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
@@HasalankaSandaruwan ❤️‍🩹👈
@hashbhagi2383
@hashbhagi2383 Ай бұрын
mta podi prashnayak thiyenawa, ane danna kawru hari kmk ne reply ekk denna, mata Rec/F/92 issue date 2023.2.16 , date of revision 2023.8.16 kiyala thiyenne, Rec/F/175 eka issue date 2019.9.4 ,date of revision 2022.10.28 kiylane slbfe eken dala thiyenne eka fill karata kmk nedda, loku prashnayak, plz reply, e wagema sub category wala service kiyala ne, mata withrakda meka,kawruth ahala ne ne e gana, ane loku udawwak danna knk kiyannako,
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Facebook page ekt msg ekk danna
@dineshamadhumali7184
@dineshamadhumali7184 Ай бұрын
මේ ඇප්ලිකේෂන් එක ganna oni A4 size pramanen da,
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ඔබ් A4 size තමයි
@EtaChathuranga
@EtaChathuranga Ай бұрын
අයියේ මගේ O/l රිසාල්ට් ශිට් එකේ නම වැරදි අස්විමේ ලිව්මකුත් ගන්න බැරි උනා 18තමා ඉන්ටු ලොය කෙනෙක් ගෙන් දිවුරුම් පකාෂයක් ගත්තම හරිද
@subashdananjaya1962
@subashdananjaya1962 Ай бұрын
Aiye ara from eke kemthi nagrayk thornna thiyenne , sewa ayta hoda ngrayk kiynko
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
වීඩියෝ එකේ මම පැහැදිලිවම කියනව මල්ලි එහෙම දැම්මට ඒ නගරවලින්ම agreement එන්නෙ නැහැ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න
@nadeebandara1196
@nadeebandara1196 Ай бұрын
Mage id eke address ekada danne naththam Dan padinchi address ekada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@nadeebandara1196 දැන් පදිංචි ලිපිනය දාන්න
@samanpriyadarshanasathkuma2424
@samanpriyadarshanasathkuma2424 Ай бұрын
Aiye address eka danakota I'd eke tiyana ekada danna one.. Mage I'd address eke ankayak na.. Nivase anketh danna kiyala tiyenavane.. I'd eke nati handa prasnayak nadda dammata
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
අංකයක් නැත්නම් දාන්න අවශ්‍ය නැහැ
@shanka5777
@shanka5777 Ай бұрын
Interview ekata adina aduma kohomada
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Dress code එකක් දීලනම් නැහැ ඒත් සුදු shirt එකයි කලු කලිසමයි තමයි අදින්නෙ
@srimalidharmapala-zi1eo
@srimalidharmapala-zi1eo Ай бұрын
Ane me form eka ganne kohmda
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
SLBFE web site eke dala thiynw
@srimalidharmapala-zi1eo
@srimalidharmapala-zi1eo Ай бұрын
Thanks❤​@@HasalankaSandaruwan
@danushkasandaruwan1761
@danushkasandaruwan1761 Ай бұрын
මේ ෆෝම් එකේ ඔක්කොම කැපිටල් අකුරුද නැත්නම් සදහන් කරලා තියෙන ටික විතරයි ද කැපිටල්
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Email එක නැතුව අනිත් ඔක්කොම කැපිටල් වලින් ලියන්න එතකොට ප්‍රශ්නයක් නැහැ
@Koreantravel99
@Koreantravel99 Ай бұрын
අයියා මම ඊමෙක් එක දැම්මා එකේ බැන්කු පොත් දාන එකට බැන්කුවෙ නම ඔනා කියලා තිබිලා මම දැක්කේ පස්සෙ මගේ පොතේ බැන්කුවෙ නම නැ අයේ ඊමෙල් එකක් දන්න වෙයිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ආපහු දාන්න මල්ලි
@Koreantravel99
@Koreantravel99 Ай бұрын
@HasalankaSandaruwan එම අවුල ක් නැද්ද අයියා
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
Aiye man AL fail. Resalt sheet eka danna barida ethakota.
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
පුලුවන් මල්ලි
@Darsh-Shan
@Darsh-Shan Ай бұрын
Pass fail adala ne
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
@@HasalankaSandaruwan tnz aiye
@Supun24HK-625
@Supun24HK-625 Ай бұрын
@@Darsh-Shan hari tnz..
@hardworking_01950
@hardworking_01950 Ай бұрын
අයියේ එතකොට ඔය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වෙනස් කිරීම් කරන්න ඕන දේවල් අපේ document ගන්න කලින් අපිට කියනවද නැත්නම් document අරගත්තට පස්සෙද කියන්නේ අපිට වෙනස් කරන්න ඕන දේවල්....
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
එතනදී කියනව
@praneethfrdo4105
@praneethfrdo4105 Ай бұрын
උප්පැන්න සහතිකේ වාසගම ඇතුළත් වෙලා නැ,මෙකද්ද කරන්න වෙන්නේ සහෝ, Police Report එහෙමත් දාල තියෙන්නෙ අවුලක් වෙයිද Interview එකට, Affidavit ගන්න ඕනිද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ඔව් affidavit එකක් අරන් යන්න
@praneethfrdo4105
@praneethfrdo4105 Ай бұрын
@HasalankaSandaruwan Thanks Brother♥️,
@Sampath99953
@Sampath99953 Ай бұрын
f 92 කොලේ ද කොරියාව ට yawnne එකේ scn එකක්ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ඔව්
@NAVODLKS
@NAVODLKS Ай бұрын
Bro මන් 2000 තාම 24 ලබන්නෙ දෙසැම්බර් 14 ට ඒක නිසා 23 කියලද දාන්න ඕන නැත්තම් 24 කියලද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
23
@MrTrendy..
@MrTrendy.. Ай бұрын
A/level කරලා වැඩ 2ඉ පාස්,එතකොට දාන්න ඕන මොකක්ද අයියේ,upto O/level ද නැත්තම් Upto A/Level ද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Upto A/L or above
@MrTrendy..
@MrTrendy.. Ай бұрын
@HasalankaSandaruwan result sheeta eke name akurak waradiy , ekata mkd karanna ona ,කොලඹ ගිහින් හදන්න ඕනද නැත්නම් දිවුරුම් ප්‍රකාශයක් ගත්තම ඇතිද?
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@MrTrendy.. දිවුරුම් ප්‍රකාශයක් දෙන්න
@TharushaDenuwan-e1m
@TharushaDenuwan-e1m Ай бұрын
eMail eka yawapu eke jpg okkoma 100kb walata wada adui eka nisa rejected wewida mage eka😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
4to එක 50kb අඩු එකක් දාන්න කියල තියෙන්නෙ
@praneethfrdo4105
@praneethfrdo4105 Ай бұрын
​@@HasalankaSandaruwanඅලුතින්ම ආයේ PDF දාලා සම්පුර්ණයෙන් වෙනස් කරලා 😢
@Sampath99953
@Sampath99953 Ай бұрын
ay පොලිස් රිපොර්ට් emil එක kwdd දාන්න ඕනා එහෙන් කියින්වද මට ඉන්ටෙව්8
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
දැන් දාන්න ප්‍රශ්නයක් නැහැ
@NAVODLKS
@NAVODLKS Ай бұрын
ධීවර අය අතන අනු අංක දාන්න ඕන නේද
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
නැහැ
@jayashanthafernando8420
@jayashanthafernando8420 Ай бұрын
aiye api maill aka danne kohomada a gmail aka parana akakne aulak weida
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
පරණ උනාට ප්‍රශ්නයක් නැහැ මල්ලි ඔයාගෙ mail එකක් දාන්න
@newsltv3157
@newsltv3157 Ай бұрын
අයියෙ..... මං මිට සතියකට කලින් මගෙ ගෙදර විකුනුවා. මං ඉන්නෙ වයිෆ්ගෙ ගෙදර.මං පොලිස් වාර්තාව දාද්දි දැං ඉන්න එඩ්‍රස් එකත් දාන්න ඕනෙද...අයදුම්පත්‍ර පුරවද්දි කොයි එඩ්‍රස් එකද දාන්න ඕනෙ...
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@newsltv3157 mge Facebook page ekt msg ekk danna malli vistharayk thiynw e gana
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 Ай бұрын
අයියා මගේ identity card එකෙයි passport එකෙයි නම් දෙකම හරියටම තියෙනවා ඒත් korean addmission එකේ නමේ අවසාන කොටසේ අකුරු 3 අඩුයිනේ. passport එකේ code name එක විදියටද korean addmission එකේ නම තියෙන්නේ 🤔
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ඒක අවුලක් නැහැ මල්ලි code name එක තමයි admission එකේ තියෙන්නෙ
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 Ай бұрын
❤​@@HasalankaSandaruwan
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 Ай бұрын
@HasalankaSandaruwan අයියා මං 7 වෙනිදා interview එකට ගියා ඒත් අර numbers 3 දාන්න තියෙනවා නෙහ්. ඒකට මං මගේ number එක විතරයි දැම්මේ job seeker කියන එකට ඒක ප්‍රශ්නයක් වෙයිද slbfe එකෙන් ආයේ කතා කරලා file එක මුල ඉදලා හදලා ගේන්න කියයිද 🤔🥺
@ErandaPradeep-mt6no
@ErandaPradeep-mt6no Ай бұрын
අයියේ මාස 6කට කලින් ගහපු ⁣ෙෆාටෝ එකක කියලා කියනවනේ.අපි අඩ්මිෂන් එකට දාපු එක ඊිට වඩා පරනයිනෙ.අවුලක් වෙයිද ඒක දැම්මාත්
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
එහෙම අවුරුදු නැහැ මල්ලි
@ErandaPradeep-mt6no
@ErandaPradeep-mt6no Ай бұрын
හරි අයියේ❤
@Sampath99953
@Sampath99953 Ай бұрын
​@@HasalankaSandaruwanAyya poto eka gahddi podkk edite klata kamk nad mage podi rash ek dala poto කැලි tika witrak edide kla රැශ් එක තියෙන තැන එක අවුල්ක් වේද අයියා
@TharushaDenuwan-e1m
@TharushaDenuwan-e1m Ай бұрын
මේක වෙනස් වෙන්න ඉඩ තියනවාද හෙට අනිද්දා වෙනකොට 😢
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
එහෙම වෙනස් වෙන්න දෙයක්නම් නැහැ.සේවා sub category ටික නැති එක විතරයි අඩු
@AshanMaduwantha-l8x
@AshanMaduwantha-l8x Ай бұрын
SLBF එකට ඊමේල් එක දැම්ම පොටෝ වල ඉලක්කං වලින් ඒක අව්ලක් වෙයිද ආයෙ දාන්න වෙයිද ඩොකියුමන්ට් ටික ඉන්ග්‍රීසි අකුරු වලින්❤❤
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
ප්‍රශ්නය පැහැදිලි නැහැ
@AshanMaduwantha-l8x
@AshanMaduwantha-l8x Ай бұрын
@HasalankaSandaruwan SLBF එකෙන් දාපු ඉන්ට්‍රක්ශන් එකේ තියෙන්නෙ බැංකු ගිනුමේ, pssport,චායාරූපර ස්කෑන් කර පිටපත් සේව් කිරීමේදී ඉලක්කං නැතුව අකුරු පමනක් භාවිතා කරන්න කියල ඒකෙ ඩොකියුමන්ට් තුනම ඉලක්කං වලින් දැම්මෙ අව්ලක් වෙයිද ආයෙ ඊමේල් එකක් දාන්න වෙයිද
@praneethfrdo4105
@praneethfrdo4105 Ай бұрын
​​@@AshanMaduwantha-l8xමම නම් ආයේ පාරක් දැම්මා ,හරි ගස්සලා, වැරද්දක් තියෙනවනම් Call කරයි බය වෙන්නෙපා ❤
@Sampath99953
@Sampath99953 Ай бұрын
Daanna wei ne​@@AshanMaduwantha-l8x
@supunmadhuranga9152
@supunmadhuranga9152 Ай бұрын
උපන් දිනේ එන්නේ දෙසැම්බර් ඒක නිසා ඉන්ටවිව් දිනේට වයස දැම්මම හරිද නැත්නම් 2024 අවුරුද්දටද වයස දාන්න ඕන
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
Interview දිනේට දැම්මනම් හරි
@subashdananjaya1962
@subashdananjaya1962 Ай бұрын
අයියෙ Pepoles bank pothe ලිපිනයේ අකුරක් අඩුයි, ID එකේ තියනවට වඩා ඒකට mk
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
බැංකු පොතේ ලිපිනයනම් ලොකු අවුලක් නැහැ මල්ලි
@subashdananjaya1962
@subashdananjaya1962 Ай бұрын
@HasalankaSandaruwan එහෙනම් bank එකට යන්න ඕන් නැති වෙයි නේඩ්
@sldarkdragon5878
@sldarkdragon5878 Ай бұрын
Visa form.ekak danna ayiye
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
දාන්නම් මල්ලි
@GUdenigunasekara
@GUdenigunasekara Ай бұрын
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@GUdenigunasekara ❤️
@ayeshanishadini8698
@ayeshanishadini8698 Ай бұрын
E maill එක තමන්ගෙ එකම දාන්න ඕනද? වෙන එකක් දැම්මොත් මොකද වෙන්නෙ..
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@ayeshanishadini8698 එහෙම ප්‍රශ්නයක් නැහැ
@dineshkumar-ml2pd
@dineshkumar-ml2pd Ай бұрын
👍❤️
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@DimuthuSampath-zy7dg
@DimuthuSampath-zy7dg Ай бұрын
ඔකෙ පොටො කොපියද ලීගල් සයිස් ගන්ට කියන්නෙ
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@@DimuthuSampath-zy7dg මේක A4 size visa form එක legal size
@Asha734
@Asha734 Ай бұрын
❤🔥
@HasalankaSandaruwan
@HasalankaSandaruwan Ай бұрын
@PrabodhaIndunil
@PrabodhaIndunil Ай бұрын
Degree ekk thiynvnm kohmda liynne
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How to fill the visa form // EPS TOPIK EXAM - Sinhala
20:14
Hasalanka Sandaruwan
Рет қаралды 694
How to fill Roaster Form for submitting to South Korea
8:18
Hazara Korean Language Center
Рет қаралды 232
Eps Topik techniques - FILL IN THE BLANK no. 26
10:04
Hangul Formula official
Рет қаралды 32 М.
E8 වීසා ගැටලුව ජනපති විසදයිද ?
3:18
E8 කොරියන් සිහිනය
Рет қаралды 1,9 М.