සුන්දර ලංකා
4:39
සොබාදහම
1:54
Жыл бұрын
Пікірлер
@nadishanayesitha
@nadishanayesitha 11 күн бұрын
pakayalage boru😂
@Raumawate
@Raumawate 11 күн бұрын
Ane pala wesa balla,
@ChandraniPremalatha
@ChandraniPremalatha 17 күн бұрын
😊😊😅
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
වෙදගත් ම මල ඉපියාව (දෙවෙනි මල ) ඒ ක හරියට හදා ගත්තොත් ඔක්කොම හදා ගන්න පුළුවන් ඒක මෙයා ල දන්නේ නෙහෙ?
@ajanthathennakon9372
@ajanthathennakon9372 Ай бұрын
කුඩුමිරිස් කියන්නෙ මොනාද ඵ් කොල
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
ලීම කියන්න ලෙමන් දෙහි ද දෙවෙනි මලට (පතුරට ) බෙහෙත් තියන්න ඔනි ද දණ්ඩේ විතරක් හුණු ගාල අව්ව දාල ගත්තම එතිද
@sujeewakumara8821
@sujeewakumara8821 26 күн бұрын
දෙවනි මලට බේත් තියලා හදන්න යන්න එපා වැරදුනොත් ගහ මැරෙනවා.හනසු පිටින් කපන්න හුනු ගාලා මලේ මුලට කැප්පෙටියා උල් 4ක් ගහලා
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
දෙවෙනි මලට (පතුරට ) හාරලා බෙහෙත් තියන ඕනිද දණ්ඩේ හුණු ගාල අව්වේ දෙම්ම මා මදි ද
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
දෙවිනි මල (පතුර ) ට බෙහෙත් තියන්න ඕනිද කදට හුණු විතරක් ගේ වහම මදි ද
@chandanaperera4004
@chandanaperera4004 2 ай бұрын
මල්ලි රිලවුන් ගෙන් බේරගන්න මොකක්ද කරන්නේ මාර කරදරයක්
@sujeewakumara8821
@sujeewakumara8821 Ай бұрын
ඉස්සල්ල පොහොර උරයකින් හොදට බදින්න පස්සෙ ඝනකම් තහඩුවක්(amano)අරං මලේ මුල සිට අග වැහෙන තෙක් ආවරනය කර තහඩුවට ග්‍රීස් ටිකක් ගාන්න.
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 2 ай бұрын
බුදුසරනයි
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 2 ай бұрын
බුදුසරනයි
@user-nj6vk9zm9y
@user-nj6vk9zm9y 2 ай бұрын
බුදුසරනයි
@ruwanguruge769
@ruwanguruge769 3 ай бұрын
නියමයි
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st 3 ай бұрын
මම මලක් කැපුවා එත් බෝතයයි වැටෙන්නෙ මලත් මෝරල වගේ එකට පිලියමක් කියන්න මහත්තයෝ
@Raumawate
@Raumawate 3 ай бұрын
මලට බර වැඩිවෙන්න ගල් එල්ලන්න,පින්නට තෙමෙන්න දෙන්න එපා,
@danushkanpremadasa568
@danushkanpremadasa568 3 ай бұрын
Male jel eka wage enawane kola baheth tibbe.kudu mirissa ahema .karalla kapala adata dawas.3i.thildiya bothalayak watenne..thelijja suduwenawa aya jel ekawage enawa e bath bora neda.eka natarakaranne kohomadaa
@Raumawate
@Raumawate 3 ай бұрын
සමහර මල් මුලින්ම බෙහෙත් හරියට සෙටි උනේ නැතිනමි එහෙම වෙන්නත් පුලුවන්,එවගේම ගොඩක්ම මල තැමිබුනාමත් වෙන්න හැකි
@shamaliindika9140
@shamaliindika9140 3 ай бұрын
කිතුල් රා ෆ්‍රිජ් එකේ තියාගන්න බැරි ද දවසක් දෙකක්
@Raumawate
@Raumawate 3 ай бұрын
එපා තියන්න එපා
@user-tn9cu8em8b
@user-tn9cu8em8b 3 ай бұрын
Me beheth hada gannakota kawalam karana ewa 1 hari adu unoth aulak weida.
@user-ic4dr6rk8q
@user-ic4dr6rk8q 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@nilanthalakmal7231
@nilanthalakmal7231 4 ай бұрын
දොඩම් ඇටවල ආවරණය අනිවාර්යයෙන්ම ගලවන්ඩ ඕනෙද?
@Raumawate
@Raumawate 4 ай бұрын
ඔවි නැතිනමි දොඩම් වෙනත් වර්ගයක් වශයෙන් පරිවර්ථනය විය හැකි
@ShasilaEranda-pe2kv
@ShasilaEranda-pe2kv 4 ай бұрын
Kitul mal wlata panuwo gagane aide
@Raumawate
@Raumawate 4 ай бұрын
මල කුණුවෙන්න ඇති,වැඩියෙන් තැමිබීම නිසා
@life-gh6gp
@life-gh6gp 4 ай бұрын
❤❤🙏
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 5 ай бұрын
❤❤❤
@tlbicreation8295
@tlbicreation8295 5 ай бұрын
Good luck
@SamanthaPemarathna
@SamanthaPemarathna 5 ай бұрын
Meka othanne kohomada appa ath dekama atharla
@sisirakumara8298
@sisirakumara8298 5 ай бұрын
Ayya hoda vidio ekak
@mr_adhi__3876
@mr_adhi__3876 5 ай бұрын
Sir please tell me medicine list' in kannada or English please
@user-jf2fm7ho3j
@user-jf2fm7ho3j 5 ай бұрын
Mala baheth tiyena kenaage phone no 1k laba denna.
@user-on8op7qv2u
@user-on8op7qv2u 5 ай бұрын
Oyalata godak pin apita meka kiyaladunnata❤❤❤
@user-bp1tp8iu2e
@user-bp1tp8iu2e 5 ай бұрын
Monavada oya tiyapu bahta waraga kiyannako
@sujeewakumara8821
@sujeewakumara8821 Ай бұрын
වීඩියෝ එකේ තියනවා
@user-dq8zm8oy8b
@user-dq8zm8oy8b 5 ай бұрын
Mal kada puruk laga manada sudu patin gapu bahath
@santhajayakody4505
@santhajayakody4505 5 ай бұрын
❤❤❤❤❤
@SurprisedFloppyDisc-bk7dd
@SurprisedFloppyDisc-bk7dd 6 ай бұрын
දිය ඇලි වලින් පිරැනු ලස්සන ගම්මානෙ ❤
@pramilarathnayake5960
@pramilarathnayake5960 6 ай бұрын
❤🍀🍀🍀🍀
@asankaNiroshan-xl9pt
@asankaNiroshan-xl9pt 6 ай бұрын
Hi
@user-ed8sw7kz2s
@user-ed8sw7kz2s 6 ай бұрын
කොහේද මෙි
@user-bq1ge7xz6t
@user-bq1ge7xz6t 6 ай бұрын
ඇත්තටම ලස්සණ ගමිමානයක් ❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 6 ай бұрын
ෂා ඇත්තටම ගොඩක් ලස්සනයි
@sujithsameera159
@sujithsameera159 6 ай бұрын
Dawas 3k kapanakota mala.haiwennee mokada
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
Wow 🌲🥦☘️හරිම ලස්සනයි යාලු
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
❤❤
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
පැහෙනවා කියන්නෙ මෝරන එකටද?
@Raumawate
@Raumawate 6 ай бұрын
ඔවි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
🙏❤️
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
මම කිතුල් මල් හදන ක්‍රමයට කවදාවත් පැහෙන්නේ නෑ
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
හොදයි 🙏 ඔයාගෙ වීඩියෝ එක අවසානය තෙක් බැලුවා මමත් මල් කපන කෙනෙක් මම සොයාගත්තා අලුත් ක්‍රමයක් වීඩියෝ දෙකක් අපේ වැනල් එකට දාල තියෙනවා ඒ ක්‍රමයට කිතුල් මලක් හදලා බලන්න පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න බුදු සරණයි 🙏
@user-db5lr3lv4x
@user-db5lr3lv4x 6 ай бұрын
අයියේ ඔය මල බෙහෙත් තියන්ට ඔච්චර ලොකු වලක් හාරනකොට බය හිතෙනවා මලෙන් පැනි එන්න මලේ කද මදිවෙයි කියලා.වැඩේ හොදයි
@nimashafernando1192
@nimashafernando1192 6 ай бұрын
Meka biththa kattata dala pala wenna awwen da thiynna one nththan hewana kaluwara thankinda
@rukshanthorawathura7996
@rukshanthorawathura7996 6 ай бұрын
Nambar 1a danawada
@gayananuranga7622
@gayananuranga7622 7 ай бұрын
සතියක් කපනකොට එකතුවෙන කදුල නානුවගේ වෙන්නෙ ඇයි ....
@Raumawate
@Raumawate 6 ай бұрын
මල තැමිබිලා වැඩි උනාමත් ගොඩාක් දුර⁣ට එහෙම වෙනවා
@santhajayakody4505
@santhajayakody4505 7 ай бұрын
💥💥❤❤👍👍🌹
@nadinipabodha
@nadinipabodha 7 ай бұрын
අපි ඒ සති 2 අතුලත් මේ දොඩම් ඇට ටිකට වතුර ඉහින්න ඔනිද ?
@Raumawate
@Raumawate 6 ай бұрын
වතුර වියලිලා තිබුනොත් විතරක් පොඩිඩක් ස්ප්‍රේ කරන්න
@user-cv2dw2un2n
@user-cv2dw2un2n 7 ай бұрын
Owwa borunada
@gaminisuranimal2384
@gaminisuranimal2384 7 ай бұрын
මලේඉතුරුවෙලා තියෙන්නෙ පිටපොත්ත විතරයි වගේ .ගහට සම්බන්ද රේනුනැහැ නේද .😅😅😅තෙලිජ්ජ වැටෙය් නේද නියමෙටම
@Raumawate
@Raumawate 7 ай бұрын
දන්නේ නැති දෙවල් කෙනෙකුගෙන් දැනගෙන කථාකරන්න මහත්මයෝ,හැමදේම දන්නවාකියල මෝඩකම ප්‍රදර්ශනය වෙනලෙස කථාකරිමෙන් කිසිම කෙනෙකුට පලක් නැත,ගත යුත්ත ගන්න,නොගතු යුත්ත නොගන්න,කැත විදියට මෙි විඩියෝවෙි අඩුපාඩුවක් විතරක් හොයන් එක කියවා,හොඳක් ඇත්තේම නැද්ද කියන්න ලැජ්ජයි ඔබවැනි අය ගැන